මන්ත්රී ෆවුසිගේ පුත්රයා අත්අඩංගුවට ගෙන ඇප දෙයි
පාර්ලිමේන්තු මන්ත්රී ඒ.එච්.එම්.ෆවුසිගේ පුත් හිටපු පළාත් සභා මන්ත්රී නවුසර් ෆවුසි පොලිසිය විසින් අද (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඔහු අද කොල්ලුපිටිය ප්රදේශයේදී සිය වාහනයෙන් රිය අනතුරක් සිදුකර පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
අත්අඩංගුවට ගත් ඔහු ඇපමත මුදාහැරිය බවයි කොල්ලුපිටිය පොලිසිය සඳහන් කළේ.
The post මන්ත්රී ෆවුසිගේ පුත්රයා අත්අඩංගුවට ගෙන ඇප දෙයි appeared first on ITN News.