පොහොට්ටුවේ දේශපාලන ගමන පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට සම්මේලන මාලාවක්
දීපව්යාප්තව ගම් මට්ටමින් ඉදිරි දේශපාලන ගමන් මග පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ සම්මේලන මාලාවක් සංවිධාන කිරීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ආසන මට්ටමේ සංවිධායකවරුන් / මැති ඇමතිවරුන් ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන් අද පෙරවරුවේ පක්ෂ මූලස්ථානයේ පැවති වැඩසටහනක දීයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.
The post පොහොට්ටුවේ දේශපාලන ගමන පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට සම්මේලන මාලාවක් appeared first on ITN News.