අවුරුදු 20කට අදානි සමාගමෙන් විදුලිය මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය: මීළඟට සිදුවන්නේ කුමක් ද?
කැබිනට් මණ්ඩලය විසින් අදානි ග්රීන් එනර්ජි සමාගමේ ටෙන්ඩරය අනුමත කරනු ලැබුවේ ඒ පිළිබඳව මෙරට පරිසරවේදීන් ඇතුළු පාර්ශව ගණනාවක් එල්ල කළ විරෝධතාවය මධ්යයේ ය.පරිසරවේදීන් විසින් මතු කළ ප්රධාන චෝදනාව වුයේ සෑම වර්ෂයකම මෙරටට පැමිණෙන සංක්රමණික කුරුල්ලන්ට මෙය බාධාවක් වන බවය.