ලතින් අමෙරිකාවේ සිට පොළොන්නරුවේ ගොවියාට ආ අයිස් පාර්සලය
රුපියල් කෝටි දහයක ආසන්න වටිනාකමක් සහිත මෙතැම්පටමයින් හෙවත් අයිස් මත්ද්රව්ය තොගයක් කුරියර් පාර්සලයක් ලෙස ගුවන් තැපෑලෙන් එවා තිබිය දී රේගු මත්ද්රව්ය පාලන අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.