කෘෂිකර්මාන්තයට මූල්ය සහාය සහ පුහුණුව දෙන්න රජය සූදානම් -ජනපති
කෘත්රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්ථනයක් සිදුකිරීමට රජය සැලසුම් කර තිබෙන බවත්, ඒ සඳහා කැමැත්තක් දක්වන පෞද්ගලික අංශයේ ව්යවසායකයින්ට අවශ්ය සහාය ලබා දීමට රජය කටයුතු කරන බවත් ජනපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.<br><br>මේ වෙනුවෙන් බැංකු ණය ක්රමවේදයක් යෝජනා කරන ලෙසද ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.