මෙම වසර තුළ රු.බිලියන තුනක ආයෝජන ගේනවා
මෙම වසර තුළ රුපියල් බිලියන තුනක ආයෝජන මෙරටට රැගෙන ඒමේ හැකියාව පවතින බව රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්ය හමුවේ අදහස් පළ කරමින් රාජ්ය අමාත්යවරයා මේ බව කියා සිටියා.
The post මෙම වසර තුළ රු.බිලියන තුනක ආයෝජන ගේනවා appeared first on ITN News.