වනාතවිල්ලුවේදී විනාශ කළ මත්ද්රව්ය තොගය
පොලිසිය රුපියල් මිලියන 6කට අධික වියදමක් දරමින් ඉදිකළ අධිබැලැති උදුනේ දී පළමුවරට මත්කුඩු විනාශ කිරීම ඊයේ සිදුකෙරුණා.
හෙරොයින් කිලෝ ග්රෑම් 279ක් අයිස් මත්ද්රව්ය කිලෝ ග්රෑම් 45ක් මෙලෙස වනාතවිල්ලුව ප්රදේශයේ දී විනාශ කෙරුණේ අමාත්ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන්.
The post වනාතවිල්ලුවේදී විනාශ කළ මත්ද්රව්ය තොගය appeared first on ITN News.