වැරදිකරුවන්ට දඬුවම් දීමට අවශ්ය නීති ගෙන එන්න සූදානම්
තම රජයක් යටතේ වැරදිකරුවන්ට දඬුවම් දීමට අවශ්ය වුවහොත් නීති ගෙන ඒමට වුවද සුදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා.
The post වැරදිකරුවන්ට දඬුවම් දීමට අවශ්ය නීති ගෙන එන්න සූදානම් appeared first on ITN News.