රණවිරුවන් වෙනුවෙන් ලබාදීමට සැලසුම් කර ඇති ඉඩම් කඩිනමින් ලබාදෙන්නැයි ජනපතිගෙන් උපදෙස්
රණවිරුවන් වෙනුවෙන් ලබාදීමට සැලසුම් කර ඇති ඉඩම් කඩිනමින් ඔවුන් වෙත ලබාදෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව ජනාධිපති වෘත්තිය සමිති අධ්යක්ෂ සමන් රත්නප්රිය මහතා පවසනවා.
The post රණවිරුවන් වෙනුවෙන් ලබාදීමට සැලසුම් කර ඇති ඉඩම් කඩිනමින් ලබාදෙන්නැයි ජනපතිගෙන් උපදෙස් appeared first on ITN News.