News Search:
Narrowed By (Click to remove): > [Category]
- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ලොව සුප්රකට ව්යාපාරික ඊලෝන් මස්ක් හිමිකාරිත්වය දරනු ලබන ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාවේ පහසුකම ලබා ගැනීම සඳහා මෙරට පාරිභෝගිකයින්ට පෙර ඇණවුම් කිරීමේ අවස්ථාව දැන් උදාවී ඇති බව (මැයි මස 27 වෙනිදා) සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

“Starlink” වැනි ව්යාපෘතියකට සම්බන්ධ වීම හරහා මෙරට අන්තර්ජාල පහසුකම දුර්වල ප්රදේශවලට ද ගැටළුවකින් තොරව අන්තර්ජාල පහසුකම් ලබාදීමට හැකිවන බව ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතා පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය සේවයේ අනෙකුත් සේවාවන් සමඟ ගැටීමක් ඇති නොවන ආකාරයට ග්රාම නිලධාරී සේවයේ පවතින ගැටළු සඳහා ලබා දිය හැකි විසඳුම් ඉදිරිපත් කරන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. එසේම පවතින ගැටළු සාකච්ඡා කර පොදු එකඟතාවකට පැමිණීමට කටයුතු කරන ලෙසයි ඒ මහතා නිලධාරීන්ට […]The post ග්රාම නිලධාරී සේවයේ ගැටළු විසඳිමට ර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විවිධ කර්මාන්තවල සේවයේ යෙදෙන වයස අවුරුදු 55 සපිරුණු සියලු ශ්රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්රතිලාභයක් ලබාදිය හැකි වන පරිදි සකස් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. “ගරුසරු” වැඩසහනට සමගාමීව සකස් කෙරෙන මෙම ක්රියාවලිය සඳහා නීතිමය ප්රතිපාදන සකස් කිරීම ද මේ වන විට ආරම්භ කර තිබෙන බව […]The post අවුරුදු 55 සපිරුණු සියලු ශ්රමිකයන්ට සමාජ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යාපනය අර්ධද්වීපයේ අවතැන් වූ පිරිස් යළි පදිංචි කිරීමේ කටයුතු තව නොබෝ දිනකින් අවසන් කරන බව යාපනය වැඩබලන දිස්ත්රික් ලේකම් එම් ප්රදීපන් මහතා පවසනවා. එම ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් රජය වැඩසටහන් රැසක්ද ක්රියාවට නැංවීමටයි පියවර ගෙන ඇත්තේ. යුද ගැටුම් හේතුවෙන් අවතැන් වු යාපනයේ ජනතාව යළි පදිංචි කරවීමේ වැඩපිළිවෙල ක්රියාවට නැංවුණේ පාර්ශව රැසක දායකත්වය මතයි. මේ වන […]The post යාපනයේ යළි පදිංචි කිරීම නොබෝ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

චීනයේ පැවත්වෙන “Belt and Road” ආරාධිත මලල ක්රීඩා ශූරතාවලියේ පිරිමි මීටර් 400 ඉසව්වේ ප්රථම ස්ථානය ශ්රී ලාංකික ක්රීඩක අරුණ දර්ශන විසින් හිමිකරගෙන තිබෙනවා. එහිදී ඔහු මීටර් 400 ඉසව්ව නිමකිරීමට ගතකළ කාලය තත්පර 45.48ක්The post අරුණ එක වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට අඛණ්ඩව සහන සලසන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා උපදෙස් ලබාදුන්නා. මියගිය පිරිස් වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට ද තීරණය කෙරුණා. අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ වනවිට පුද්ගල මරණ 8ක් වාර්තා වූ අතර තවත් අනතුරුවලින් පුද්ගලයින් කිහිප දෙනෙකු මියගොස් ඇති බවටයි ආපදා සහන සේවා මධ්යස්ථානය සදහන් කළේ. ඔවුන් වෙනුවෙන් වන්දි ලබාදෙන ලෙස ද […]The post ආපදාවලින් මියගිය අයෙකු වෙනු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තුවාල ලැබූ පුද්ගලයෙක් රැගෙන ආ යතුරුපැදිකරුවෙක් යාපනය ශික්ෂණ රෝහලේ රෝගීන් බාරගන්නා ගොඩනැගිල්ල තුළට ම එම රෝගියා සමග යතුරුපැදියෙන් පැමිණෙන CCTV වීඩියෝවක් ද මේ වනවිට සමාජ මාධ්යයේ සංසරණය වනවා තුවාලකරු යතුරුපැදියෙන් බැස ගිය පසු යතුරුපැදිකරු සහ රෝහල් සේවකයෙක් අතර ආරවුලක් ඇතිවන බව එහි දැක්වෙනවා. ඒ ගොඩනැගිල්ල තුළටම යතුරුපැදිය ධාවනය කිරීම ගැන රෝහල් සේවකයා විරෝධය දැක්වීම හේතුවෙන්.. […]The post යතුරුපැද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සීදූව පොලිස් වසමේ කාණුවක තිබී මිය ගිය තරුණියකගේ මළ සිරුරක් ලද තොරතුරක් මත අද ( 28) දින උදෑසන සොයා ගත් ගෙන තිබෙනවා. මෙම මළ සිරුර ලියනගේමුල්ල ශාන්ත අන්තෝනි දේවස්ථානය අසල කාණුවක තිබී හමු වූ බවයි පොලිසිය පැවසුවේ. මුහුණේ තුවාල සහිතව මිය ගොස් සිටි මෙම තරුණිය රතුපාට ස්කිනියකින් හා නිල් පැහැති කොට සායක් ඇඳ සිටි අතර […]The post තුවාල සහිත තරුණියකගේ මළ සිරුරක් සීදූව කාණුවකින් හමුවෙයි appeared first on...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි මැතිවරණ සමයේ ආණ්ඩු පක්ෂයේ දේශපාලන පක්ෂවලට වාසි සහගත වන ආකාරයේ ව්යාපෘතීන් ක්රියාත්මක කිරීම සඳහා අනුමැතිය නොදෙන ලෙසත් මෙම කරුණට […]The post මාලිවෙන් ශ්රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂය අභ්යන්තරයේ පවතින ආරවුල් මත මේන වනවිට වාරණ නියෝග කිහිපයක්ම නිකුත් වී ඇති අතර අද තවත් වාරණ […]The post වාරණ පිට වාරණ… විජේදාසට අදත් වාරණයක්… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලි සංදේශ නියාමන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මැතිවරණ කල්දැමීම කිසිම ප්රජාතන්ත්රවාදයකට යහපත් නොවන බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්රේන - රුසියා යුද්ධය ට එක්වී අසරණ වී ඇති ශ්රී ලාංකිකයින් ගෙන්වා ගැනීම සඳහා රජය උපරිම වශයෙන් මැදිහත් වන බව ආරක්ෂක රාජ්ය අමාත්ය, ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකන් ගුවන් සේවය ප්රථිව්යුහගතකරණ ක්රියාවලියේ දෙවන අදියරට රජය පැමිණ තිබෙන බව වාර්තා වනවා. එම ගුවන් සේවය භාරගැනීමට ඉදිරිපත්ව ඇති ආයතන 6ක් අතුරින් 3ක් සඳහා අවදානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ. දිගින් දිගටම පාඩු ලබමින් රජයේ මූල්ය අනුග්රහයෙන් ඉතා අසීරු තත්ත්වයෙන් පවත්වාගෙන යන ශ්රී ලංකන් ගුවන් සේවය තවදුරටත් රජය මගින් නඩත්තු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව […]The post ශ්රී ලංකන් වලට වෙන්න යන දේ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියා මිනිස් ජාවාරමට හසුවූ ශ්රී ලාංකිකයින් බේරා ගැනීම සඳහා තෝරා ගත් විශේෂ පුද්ගලයෙකු එරටට යැවීමට තීරණය වී තිබෙනවා. අමාත්ය අලී සබ්රී මහතාගේ ප්රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදීයි මෙම තීරණයට එළඹ තිබෙන්නේ. රුසියා මිනිස් ජාවාරමට හසුවු ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ බිරින්දෑවරුන් / දරුවන් ඇතුලු ඥාතීන් විශාල පිරිසක් රුසියා තානාපති කාර්යාලය ඉදිරිපිට දී අද නිහඩ විරෝධතාවක් පැවැත්වුවා. මෙලෙස රුසියාවට ගොස් […]Th...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

"Belt and Road" ආරාධිත මලල ක්රීඩා ශූරතාවලියේ පිරිමි මීටර් 400 ඉසව්වේ ප්රථම ස්ථානය ශ්රී ලාංකික ක්රීඩක අරුණ දර්ශන විසින් හිමිකරගත්තේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රත්නපුර, කහවත්ත ඕපාත නොම්බර 03 වතුයායේ මාර ගසක් කඩාවැටී වතු සේවක කාන්තාවක් මරණයට පත්වී ඇති බව අප වාර්තාකරු පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සීදූව ලියනගේමුල්ල ප්රදේශයේදී කාන්තාවක් කපා කොටා ඝාතනය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තුවාල ලැබූ පුද්ගලයෙක් රැගෙන ආ යතුරුපැදිකරුවෙක් යාපනය ශික්ෂණ රෝහලේ රෝගීන් බාරගන්නා ගොඩනැගිල්ල තුළට ම එම රෝගියා සමග යතුරුපැදියෙන් යෑම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබුණි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව නියෝජනය කරන හර්ෂ ද සිල්වා, එරාන් වික්රමරත්න, කබීර් හෂීම් ඇතුළු පිරිස ඉදිරිපත් කරමින් යන බ්ලූ […]The post බ්ලූ ප්රින්ට් එකයි සජිත්ගේ කතාවයි අතර බරපතල පරස්පරතා තියෙනවා – නාලක ගොඩහේවා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කුවේට් රාජ්යයේ රැකියාවකට ගොස් සිටියදී මියගිය 27 හැවිරිදි තරුණයාගේ මරණයට හේතුව හෙළිකර දෙන්නැයි ඔහුගේ පවුලේ අය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අනධ්යයන කාර්ය මණ්ඩල වෘත්තිය සමිති දැනට පවත්වාගෙන යන වෘත්තිය ක්රියා මාර්ගයෙන් ඉවත්වන ලෙස අධ්යාපන අමාත්යාංශය ඉල්ලීමක් සිදුකර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ කඩුවෙල හිටපු නාගරික මන්ත්රී අසිත නිරෝෂන් මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලොවම කම්පාවට පත්කරමින් 2019 වසරේ අප්රේල් 21 වනදා එල්ලවූ පාස්කු ප්රහාරයෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාවක් මියගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලසන්ත අලගියවන්න මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියාව උස්බෙකිස්තානයේ න්යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සූදානම් වනවා. රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් උස්බෙකිස්තානයේ නිල සංචාරයක නිරතව සිටින අතර එරට ජනාධිපතිවරයා හමුවිමෙන් අනතුරුවයි මේ බව සඳහන් කර ඇත්තේ. දැනට මිල දී ගන්නා ප්රමාණය ඉක්මවා යමින් ඛනිජ තෙල් හා ගෑස් මිල දී ගැනීමට කටයුතු කරන බව ද උස්බෙකිස්තාන ජනාධිපතිවරයා මෙහිදි සදහන් කර තිබෙනවා. ඇමෙරිකා ඩොලර් මිලියන 500ක වටිනාකමින් […]The post තවත් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දිලිත් ජයවීර මහතාගේ මව්බිම ජනතා පක්ෂයෙන් ආචාර්ය සරත් අමුණුගම මහතා ඉල්ලා අස්වී තිබෙනවා. අප කළ විමසීමකදී අමුණුගම මහතා සඳහන් කළේ අදාළ ලිපිය ඊයේ (27) භාර දුන් අතර දිලිත් ජයවීර මහතාට සුබ පැතුම් එක් කරන බවයි මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධුරය ආචාර්ය සරත් අමුණුගම මහතා හෙබවූවා මේ අතර ‘එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්’ තේමා […]The post සරත් අමුණුගම දිලිත් හැර යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇමෙරිකාවට බලපෑ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 23 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇමෙරිකාවේ නිව්යෝර්ක් / පෙන්සල්වේනියා / නිව්ජර්සි හා මේරිලැන්ඩ් ඇතුලු ප්රාන්ත 7ක ලක්ෂ 3කට ආසන්න පිරිසකට විදුලි බලය නොමැති බවයි වාර්තා වන්නේ. පැයට කිලෝ මීටර 120ක පමණ ප්රබලත්වයකින් යුතු සුළි කුණාටු හා ටොනේඩෝ හේතුවෙන් එම ප්රාන්තයන්ට දැඩි හානි සිදුව තිබෙනවා. ඉදිරි දින කිහිපය […]The post ඇමෙරිකාවට බලපෑ සු...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc