News Search:
Narrowed By (Click to remove): > [Category] > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වයස අවුරුදු 80ක පුද්ගලයෙකු මෙවර සාමාන්ය පෙළ විභාගයේ ගණිත විෂය ප්රශ්න පත්රයට පෙනී සිට තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සඳහා ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුවෙන් තමා විසින් ඉල්ලූ කණ්ඩායම ලැබුණු බව ශ්රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායක වනිඳු හසරංග පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර පසුගිය 09 වෙනි දින පවත්වන ලද 6 වෙනි සාකච්ඡා වටයේදී ප්රසන්න රණතුංග සහ […]The post ප්රසන්න ගොළු වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මහ බැංකුවේ නිද්රාශීලි ක්රියාමාර්ගවල ආශිර්වාදයෙන් පවත්වා ගෙන ගිය ඔන්මැක්ස් පිරමීඩ ජාවාරමේ වින්දිතයන් බවට පත්ව සිටින ලක්ෂ හතර හමාරක් […]The post ජාවාරමකට ගොදුරු වූ ලක්ෂ හතර හමාරක් වෙනුවෙන් විජිත හේරත් සටනක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට ක්රියාත්මක ශ්රී ලංකා යුද හමුදාවේ පොදු සමා කාලය තුළ 12,066 දෙනෙකු නීත්යානුකූලව ඉවත්ව ගොස් ඇති බව නිල වාර්තාවල […]The post හමුදාව එපාවීම වේගයෙන් ඉහළට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාවාරම්කරුවන්ට හසුවීමෙන් පසුව රුසියානු - යුක්රේන කුලී හමුදාවන්ට එක්ව දුෂ්කරතා විඳින ශ්රී ලාංකිකයින් ඉන් මුදාගැනීමට රාජ්ය තාන්ත්රික මට්ටමින් අවශ්ය පියවර ගනිමින් සිටින බව ආරක්ෂක රාජ්ය අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජංගම දුරකථනය ආරෝපණය කිරීමට යාමේදී විදුලි සැර වැදීමෙන් පෙර පාසල් සිසුවියක මියගොස් තිබේ. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්රික්ක 5ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විස්සයි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව යන ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමුවිය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකා එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමුවී තිබේ. 

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වතු කම්කරු ප්රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්රියාමාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්ය ජීවන් තොන්ඩමන් මහතා පවසනවා. එසේම වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියලකින් හෝ ඉහළ දැමීමට නොහැකි බව මීට පෙර වතු සමාගම් පැවසුවත් රජය රුපියල් 1700ක දෛනික වැටුප […]The post වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්රි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) මහතා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමු වුණා. ඒ අද (13) ජනාධිපති කාර්යාලයේදීයි. ශ්රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම පිළිබඳව සාකච්ඡා කිරීම මෙහිදී සිදු වී තිබෙනවා. මෙහිදී ශ්රී ලංකාවේ ආර්ථික ප්රතිසංස්කරණ වැඩපිළිවෙල වෙනුවෙන් ජනාධිපතිවරයාගේ කැපවීම ඇගැයීමට ලක්වූ […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කුලියාපිටිය ප්රදේශයේ තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ පෙම්වතිය ඇතුළු සැකකරුවන් 9 දෙනා එළැඹෙන 27 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. එම සැකකරුවන් කුලියාපිටිය මහෙස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ. කුලියාපිටිය ප්රදේශයේ දී සුසිත් ජයවංශ නැමැත්තා පැහැරගෙන ගොස් ඝාතනය කිරිමේ සිද්ධියට ඔහුගේ පෙම්වතිය බව පැවසෙන තරුණිය අත්අඩංගුවට ග...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කුලියාපිටිය ප්රදේශයේ තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ පෙම්වතිය ඇතුළු සැකකරුවන් 9 දෙනා එළැඹෙන 27 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නීතිවිරෝධී ලෙස මාර්ගයේ යතුරුපැදි ධාවන තරගවල නිරත වූ පිරිසකට අධිකරණය විසින් රුපියල් 427,500ක දඩ නියම කර ඇති බව පොලීසිය පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනවරමක් ලබාගැනීමෙන් පසු ජාත්යන්තර මූල්ය අරමුදලේ ගිවිසුම් වෙනස් කරන බවට පොරොන්දු ලබා දෙමින් ඇතැම් පක්ෂ නායකයින් ජනතාව ඇන්දවීම පදනම් විරහිත බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා එමෙන් ම බදු අඩු කර රාජ්ය ආදායම අඩු කරගනිමින් රටක් වශයෙන් ඉදිරියට යා හැකි ක්රමවේදය කවරක් ද යන්න ජනතාවට ඔවුන් විසින් පැහැදිලි කල යුතු බවයි අමාත්යවරයා සදහන් […]The post දේශපාලන පක්ෂ නායකයින් කරන පදනම් විරහි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මාතර ගොඩඋඩ වෙරළතීරයට මියගිය දැවැන්ත තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා තිබෙනවා ගොඩගසා ඇති තල්මස් සිරුර මීටර් 5ක් පමණ දිග බවයි අප වාර්තාකරු පැවසුවේ.The post මාතර වෙරළේ මියගිය දැවැන්ත තල්මසෙකුගේ සිරුරක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මාතර ගොඩඋඩ වෙරළතීරයට මියගිය දැවැන්ත තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලොව උසින් වැඩිම කන්ද ලෙස සැලකෙන එවරස්ට් කන්ද තරණය කර ලෝක වාර්තා තැබීමට නේපාල ජාතික කඳු නගින්නෙක් සහ බ්රිතාන්ය ජාතික කඳු නගින්නෙක් පසුගියදා සමත්විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මාතර පඹුරණ අබේගුණවර්ධන මාවතේ පිහිටි දුම්රිය හරස් මාර්ගය හරහා අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ යතුරුපැදියක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති උපදේශකයන් ලෙස පත් කර ගෙන සිටින අය වෙනුවෙන් වෙනත් අමාත්යංශවලින් වාහන අත්පත් කර ගන්නා බවත්, බොහෝ අවස්ථාවලදී එය බලහත්කාරී […]The post අමාත්යංශ වාහන බලහත්කාරයෙන් ගෙන යන කල්ලියක් ජනාධිපති කාර්යාලයේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කළ ශ්රේෂ්ඨාධිකරණය එහි නිත්යානුකූලභාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමුකරන බව නිවේදනය කළේය. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එළැඹෙන ජුනි මාසයේ ආරම්භවන 20යි 20 ලෝක කුසලානය සඳහා සහභාගිවන ශ්රී ලංකා කණ්ඩායම ඕනෑම අභියෝගයක් භාරගත හැකි ආකාරයේ කණ්ඩායමක් බව ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කළ ශ්රේෂ්ඨාධිකරණය එහි නිත්යානුකූලභාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමුකරන බව නිවේදනය කළා විජිත් මලල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම පෙත්සම් විභාගය පැවැත්වුණා පුරා දින තුනක් තිස්සේ පැවැති මෙම පෙ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අභිනව සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (12) දින පත් කර ගැනීමට සහ විධායක සභාව විසින් ගත් තීරණවලට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගැනීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීමට කඩුවෙල දිසා විනිසුරු දුලානි වික්රමසූරිය මහත්මිය විසින් අද (13) දින නියෝග කලා. ශ්රි ලංකා නිදහස් පක්ෂයේ අදාල එම තීරණ මත පක්ෂයේ සභාපති විජයදාස […]The post විජයදාසට බාධා නොකරන්නැයි නියෝගයක් appear...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුක්රම ව්යවස්ථාවේ හා ජනාධිපතිවරණ පනතේ දක්වා ඇති නිශ්චිත කාලවකවානු අනුව මෙවර ජනාධිපතිවරණය ද පැවැත්වීම හා දින නියම කිරීම සිදු කෙරෙන අතර එය කිසිසේත් හදිසියේ රජය ගත් තීරණයක් නොවන බවත් අය-වැය මගින් මුල දී ම ඒ සඳහා මුදල් ප්රතිපාදන ද වෙන් කර ඇති නිසා ජනාධිපතිවරණය පැවැත්වීම වෙනුවෙන් මූල්ය ගැටලුවක් මතු විය නොහැකි බවත් අධ්යාපන අමාත්ය ආචාර්ය […]The post ජනාධිපතිවරණය පැවැත්වීමට මූල්ය ගැටලුවක් මතු වන්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙට සිට දින තුනක් යළි ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්රියාමාර්ගයකට එළඹෙන බව ග්රාම නිලධාරී සමිති එකමුතුව පවසනවා. තම ඉල්ලීම්වලට යහපත් ප්රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි කොළඹ පැවති මාධ්ය හමුවකදී ඔවුන් පෙන්වා දුන්නේ.The post ග්රාම නිලධාරීන්ට හෙට සිට දින 3ක් ලෙඩ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙම වසරේ පළමු මාස හතර තුළ ශ්රී ලංකාවේ විදේශ ප්රේෂණ ප්රමාණය ඩොලර් බිලියන දෙකේ සීමාව ඉක්මවා තිබෙනවා. ජනවාරි සිට අප්රේල් දක්වා කාලය තුළ ඇමෙරිකා ඩොලර් බිලියන දෙකයි දශම බින්දුවයි හතක් නවයක් විදේශ ප්රේෂණ ලෙස ලැබී ඇති බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශය නිවේදනය කර ඇත්තේ. අප්රේල් මාසයේ දී පමණක් විදේශ ප්රේෂණ ඇමෙරිකා ඩොලර් මිලියන 543.8 […]The post විදෙස් ප්රේෂණ ඩොලර් බිලියන දෙකේ සීමාව ඉක්මවයි appea...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපතිවරයා ලෙස පත්කරන ලද අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ එම පක්ෂයේ වැඩබලන ලේකම් කීර්ති උඩවත්ත හට එම ධුරවල රාජාකාරී සිදුකිරීමට බාධා කිරීම් වළක්වාලමින් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ අගරදගුරු පදවි විශ්රාමික සහායක රදගුරු අති උතුම් මේරියස් පීරිස් හිමිපාණන් ස්වර්ගස්ථ වී තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc