News Search:
Narrowed By (Click to remove): > [Category] > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වෙසක් සමයේ සැරසිලි සඳහා පොලිතින් හා ප්ලාස්ටික් භාවිත නොකරන්නැයි මධ්යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වෙළඳපොළ නිරීක්ෂණයේ දී පොලිතින් හා ප්ලාස්ටික්වලින් සැකසු වෙසක් සැරසිලි මේ දිනවල දක්නට ලැබෙනවා. වෙසක් සැරසිලි සිදුකිරීමේ දී නොදිරන ද්රව්ය භාවිතයෙන් වැළකි පරිසර හිතකාමි ද්රව්ය පමණක් භාවිත කරන ලෙසයි මධ්යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. සියලුම ආකාරයේ පොලිඑතිලින් / පොලිප්රොපිලින් නිෂ්ප...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (14) පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් වත්තල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෙරවලපිටිය ප්රදේශයේ නිවාස කිහිපයක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රජයේ දේපොළකට අයුතු ලෙස ඇතුළු වූයේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවන් 14 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මිනිසුන්ට ජීවත් වීමට අවශ්ය ප්රධානතම සාධකයක් වන්නේ ජලයයි. ජලයෙන් වටවූ බිම්කඩක පිපාසය සංසිදුවා ගන්නට දිය බිඳක් සොයා අපමණ වෙහෙසක් දරණ පිරිසක් පිළිබදවයි මේ සටහන. පෘථිවියේ වඩාත්ම බහුල සම්පත වන්නේ ජලයයි. එහෙත් ජල අර්බුදය බොහෝ පිරිසකට බලපෑම් එල්ලකර ඇත්තේ දෛවයේ සරදමක් ලෙසින්. පුත්තලම/ දිස්ත්රික්කයේ කල්පිටිය ප්රදේශය ආශ්රිත දූපත් අතර දුරින්ම පිහිටි දූපත වන්නේ බත්තලංගුණ්ඩුවයි. මුහුදු මාර්ගයෙන් […]The p...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කැලණියේ සිට ප්රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කරන්නේ සංඥා දෝෂයක් හේතුවෙන් මෙම තත්ත්වය මතුවී ඇති බවයි.The post දුම්රිය ධාවනයට බාධා එල්ල වෙයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කැලණියේ සිට ප්රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාල්ල තවලම ප්රදේශයේදී සිදුවූ කාන්තා ඝාතනයක අබිරහසක් සිව්වසරක් මුළුල්ලේ සිදුකළ විමර්ශනයකින් පසුව අනාවරණ කරගැනීමට ගාල්ල පොලිස් කොට්ඨාස අපරාධ අංශය සමත් වුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරටට පැමිණෙන විදේශිකයින් සදහා ඔන්ලයින් වීසා නිකුත් කිරිම සම්බන්ධයෙන් වු සාකච්ඡාවට මහජන ආරක්ෂක අමාත්යාංශයේ සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිළධාරීන් නොපැමිණීම සම්බන්ධයෙන් මුදල් කාරක සභාවේ දැඩි අප්රසාදය පළවතිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියානු හමුදා සේවය සඳහා අනීතිකව ගොස් සිටින ශ්රී ලාංකිකයින් පිළිබඳව අද දෙරණ දිගින් දිගටම සිදුකළ අනාවරණත් සමග මේ වනවිට දිවයිනේ විවිධ ප්රදේශවලින් තවදුරටත් තොරතුරු වාර්තා වෙයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එල්ටීටීඊ සංවිධානයට පනවා ඇති තහනම තවත් වසර 5කින් දීර්ඝ කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා. එල්ටීටීඊ සංවිධානයේ ක්රියාකාරකම් තවමත් ඉන්දියාවේ ඒකීයත්වයට හා ආරක්ෂාවට තර්ජනයක් බවයි ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්යංශය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටින්නේ. එබැවින් එම සංවිධානයට පනවා ඇති තහනම තවත් වසර පහකින් දීර්ඝ කිරීමට ඉන්දීය මධ්යම රජය තීරණය කළ බව ස්වදේශ කටයුතු අමාත්යංශය සදහන් කරනවා. […]The post LTTEයට ප...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ප්රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ අනුව […]The post ප්රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්යාපාරයක් රටතුළ ඇති කරමින් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොවිඩ් වසංගතය පාලනය සඳහා ඇස්ට්රාසෙනෙකා සමාගම හඳුන්වාදුන් එන්නතින් අතුරු ආබාධ ඇතිවන බවට බ්රිතාන්ය මහාධිකරණයක් ඉදිරියේ එම සමාගම පිළිගත් පසුබිමක එන්නත සම්බන්ධයෙන් සැකසංකා මතුව පවතියි. 

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිතිබෙනවා ඒ් අනුව බදුල්ල, මහනුවර, කෑගල්ල, රත්නපුර යන දිස්ත්රික්කවල අවදානම් ප්රදේශ සඳහා පළමු අදියරේ නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා වැඩි විස්තර පහතින්, එමෙන්ම ඉදිරි පැය 36ට අදාළව බස්නාහිර, මධ්යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් […]The post නායය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අධ්යාපන පරිපාලන ප්රතිසංස්කරණවල මූලික අදියර යටතේ දිවයින පුරා පාසල් පර්ෂද 1220ක් නිර්මාණය කර ඒවායේ අධීක්ෂණ කටයුතු සඳහා පාසල් මණ්ඩල 350ක් නිර්මාණය කරන බව අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා. ඒ සඳහා වන අමාත්ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර ඊට අදාළ චක්රලේඛය ඉදිරියේ දී නිකුත් කරන බව ද අමාත්යවරයා සඳහන් කළා අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත […]The post අධ්යාපන පරිපාලන ප්රතිසංස්කරණවලට...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දිය රජය LTTE කොටි ත්රස්ත සංවිධානයට එරෙහිව පනවා තිබූ තහනම තවත් වසර 5කින් දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, මධ්යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අධිකරණ නියෝග කඩකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුට ගත් සැකකරුවෙක් සහ සැකකාරියන් තිදෙනා මැයි 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බිරිඳ ඝාතනය කිරීමට වරදකරු වූ කසකස්තානයේ හිටපු අමාත්යවරයෙකුට වසර 24ක සිරදඩුවම් නියම කර තිබෙනවා. කසකස්තානයේ හිටපු ආර්ථික කටයුතු අමාත්යවරයාටයි මෙලෙස සිරදඩුවම් නියම කර ඇත්තේ. වදහිංසා පැමිණවීම සහ මනුෂ්ය ඝාතනයක් සිදුකිරීමටයි 44 හැවිරිදි ක්වාන්ඩික් බිෂිම්බයෙව් හිටපු අමාත්යවරයා වරදකරු කෙරුණේ. කසකස්තාන අධිකරණයේ මෙම තීන්දුවත් සමග නීතියේ සමානාත්මතාව මෙන්ම ප්රභූ පැලැන්තිය තවදුරටත් එරට නීතියට ඉහළින් නොවන බව සන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවේ මුම්බායි නගරයේ දැවැන්ත දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. දැන්වීම් පුවරුව කඩාවැටීම හේතුවෙන් තවත් පුද්ගලයින් 60 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මුම්බායි නගරයට ඊයේ සවස 3ට පමණ බලපෑ දූවිලි කුණාටු තත්ත්වය සමග මෙම දැන්වීම් පුවරුව කඩාවැටීමට ලක්වන අයුරු මාධ්ය වාර්තා කළා. එය කඩාවැටීමට ලක්ව ඇත්තේ අසල තිබු ඉන්ධන […]The post මුම්බායි දැන්වීම් පු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රණවිරුවන්ගේ පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබාදීමේ ව්යාපෘතිය විධිමත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා ක්රියාන්විත රාජකාරියෙහි යෙදී සිටියදී දිවි පිදූ අතුරුදන් හා රණක්ෂිතයට පත් වූ විශ්රාමික සහ දැනට සක්රීය සේවයේ යෙදී සිටින ත්රිවිධ හමුදාවේ ශ්රී ලංකා පොලිසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ට පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබාදීමේදී අනුගමනය කළ යුතු ක්රමවේදය පිළිබඳව ඉඩම් කොමසාරිස් ජනරාල් […]The ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ව්යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවල ප්රගතිය ජුලි 23 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. මෙම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියේ අද කැදවනු ලැබුවා. සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට දැනුම් දුන්නා. දැනට පොලීසිය භාරයේ ඇති ජංගම දුරකත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කර්මාන්ත අමාත්යාංශය මෙතෙක් සිදුකළ නිෂ්පාදන කර්මාන්ත ලියාපදිංචි කිරීම, මාර්ගගත ක්රමවේදය ඔස්සේ සිදු කිරීමේ ඩිජිටල් මෙහෙයුම ජනගත කිරීම කර්මාන්ත හා සෞඛ්ය අමාත්ය වෛද්යය රමේෂ් පතිරණ මහතාගේ ප්රධානත්වයෙන් අද (14 දා) කර්මාන්ත අමාත්යාංශයේදී සිදු කෙරුණා කර්මාන්ත ක්ෂේත්රය තවදුරටත් ප්රවර්ධනය කිරීමේ අරමුණින් කර්මාන්ත අමාත්යාංශය, ප්රාදේශීය හා දිස්ත්රික් මට්ටමින් ජාතික ව්යවසාය සංවර්ධන අධිකාරිය, කාර්මික සංවර්ධන මණ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්යාපාරයක් රට තුළ ඇති කරමින් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. එහිදී අදාළ ආයතන අතර ඇති බාධක නව නීතියකින් ඉවත් කරන බවද පැවසූ ජනාධිපතිවරයා නව තාක්ෂණික කළමනාකරණය වැවිලි ක්ෂේත්රයට හඳුන්වා දීමට කටයුතු කරන බවයි සඳහන් කළේ. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ […]The post පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්ය...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අධිකරණ අමාත්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නේ ද ? නැද්ද ? යන නියෝගය හෙට (15) දින ප්රකාශයට පත් කරන බව කොළඹ දිසා අධිකරණය අද (14) නියෝග කළේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

"මගේ දරුවා ඇතුළු දරුවන් පස්දෙනෙක් පැහැරගෙන ගිය සිදුවීම සමබන්ධයෙන් පැහැදිලි සාක්ෂි තියෙනවා. මේ චෝදනා වසන්ත කරන්නාගොඩට එල්ල කළේ අපි නොවෙයි, නීතිපති දෙපාර්තමේන්තුවෙන්. ඒ වගේ ම පරීක්ෂණ පැවැත්වුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්. අපි මැයි 13 නඩුවට ගියාම අපි වෙනුවෙන් පෙනී සිටිය යුතු නීතිපතිවරයා පෙනී ඉන්නේ චූදිතයන් වෙනුවෙන් කියලා තමයි අපට දැනුණේ," ඇය පවසයි.ඔවුන්ට නීතිපතිවරයාව විශ්වාස කළ නොහැකි තත්වයක් ඇ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලයේ 76 වන නිදහස් දින සැමරුම අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්රධානත්වයෙන් ඊයේ සිදුකෙරුණා. ඊශ්රායලය පුරා රජයට විරෝධය පළ කරමින් උද්ඝෝෂණ පැවැත්වෙන අතරතුරදී නිදහස් දින සැමරුම සිදුකිරීම විශේෂත්වයක්. ගාසා තීරය ඉලක්ක කර ගනිමින් සිදුකරන යුද මෙහෙයුම් අත්හිටුවන ලෙස හා ප්රාණ ඇපකරුවන් නිදහස් කර ගැනිමට කටයුතු කරන ලෙසයි විරෝධතාකරුවන් රජයට බලකර සිටින්නේ. ඊයේ පැවති නිදහස් දින සැමරුම ඉතා […]The post ඊ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ටෙක්නො පාර්ක් සමාගම මගින් කුරුණෑගල හා ගාල්ල දිස්ත්රික්කවල ඉදිකරමින් පවතින තාක්ෂණ උද්යානවල ඉදිකර ඇති ගොඩනැගිලිවලින් නිසි ප්රයෝජනයක් ලබා ගැනීමට හැකි වැඩපිළිවෙළක් සකසන ලෙස ජාතික මෙහෙයුම් මැදිරිය සාකච්ඡාවේදී ආයෝජන ප්රවර්ධන අමාත්යංශයට උපදෙස් දී තිබෙනවා. අග්රාමාත්ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් ක්රියාත්මක ජාතික මෙහෙයුම් මැදිරිය මගින් සංවර්ධන ව්යාපෘතිවල ගැටළු හා එම ව්යාපෘති කඩිනම් කිරීමේ ක්රමව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කැනඩාවේ ලැව් ගිනි හේතුවෙන් දහස් ගණනක පිරිසෙක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා. අධික උෂ්ණ කාලගුණයත් සමග බටහිර කැනඩාවේ ස්ථාන රැසක ලැව්ගිනි ශීඝ්ර යෙන් පැතිර යන බවයි විදෙස් මාධ්ය සඳහන් කරන්නේ. මේ වනවිටත් අක්කර 25,000කට ආසන්න භූමි ප්රමාණයක් ලැව්ගිනි හේතුවෙන් විනාශ වී තිබෙනවා. ලැව්ගිනි හේතුවෙන් හටගත් දුමාරයත් සමග වායු ගුණාත්මකභාවය ද ඉතා පහළ අගයකට පත්ව ඇති […]The post ලැව් ගිනි හේතුවෙන් කැනඩාවේ දහ...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc