News Search:
Narrowed By (Click to remove): > [Category] > [Category]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ දකුණු අප්රිකානු කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ (10) පැවැති තරගය ලකුණු 4කින් ජය ගැනීමට දකුණු අප්රිකානු කණ්ඩායම සමත් වුණා. කාසිය වාසිය දිනා ගත් දකුණු අප්රිකානු කණ්ඩායම කඩුලු 6ක් දැවී පන්දුවාර 20 තුළ ලකුණු 113 රැස් කරනු ලැබුවා. ඒ අනුව ලකුණු 113ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශයට නියමිත පන්දු ඕවර 20 […]The post දකුණු අප්රිකාවට ලකුණු 4ක තියුණු ජයක් appeared fi...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ දකුණු අප්රිකානු කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අද (10) පැවැති තරගය ලකුණු 4කින් ජය ගැනීමට දකුණු අප්රිකානු කණ්ඩායම සමත් විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තණතිලිවල වෙනස්වීම්වලට හැඩගැසීමට නොහැකි වීම ශ්රී ලංකා පිලේ පරාජයට හේතු වූ බව ශ්රී ලංකා කණ්ඩායමේ උපනායක චරිත් අසලංක පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නීතිවිරෝධි, හානිකර රූපලාවණ්ය ප්රතිකාර සහ ආලේපන කිසිදු නියාමනයකින් තොරව සමාජය තුළ සංසරණයවීම හේතුවෙන් බරපතළ සෞඛ්ය ගැටලු උද්ගතවී තිබුණත් ඊට එරෙහිව ඇති නීතිමය ප්රතිපාදන ප්රමාණවත් නොවන බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සිය දියණිය සහ පවුලේ පිරිස සමඟ කල්ගත කිරීමේ අරමුණින් ඔස්ට්රේලියාවට ගිය ලාංකික  කාන්තාවක් මාරාන්තික බැක්ටීරියා ආසාදනයකට මුහුණ දී තිබේ. 

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වසර 93ක් ආයු වළදාපසුගියදා අභාවප්රාප්ත වූශ්රී ලංකාවේ පළමු රාජ්ය නොවන සංවිධානය වන සර්වෝදයේ නායක ආචාර්ය ඒ.ටී.ආරියරත්න ශූරීන්ට උපහාර පිදීමේ උත්සවයක්පසුගියදාඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරදී පැවැත්වුණා. ගාල්ලඋණවටුනේ උපත ලබා ගාල්ල මහින්දයේඅධ්යාපනය ලැබූ ඒ මහතා නාලන්දාවේ ගුරුවරයෙකු ලෙස සේවය කිරීම හා 1958දී සර්වෝදය අරඔා ගමේ දුගීකමනැතිකරවෘත්තීය පුහුණුව ළදරු පාසල් හරහාලංකාවේ සමාජ පරිවර්තනයකටකැපවූ අයුරු ගැන වීඩියෝ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනතා පරමාධිපත්යයට එහා බලයක් නැති බව වැරදි අර්ථකථන දෙන ඔස්තාර්ලා දැන ගත යුතු යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, […]The post ජනතා පරමාධිපත්යයට එහා බලයක් නැති බව වැරදි අර්ථකථන දෙන ඔස්තාර්ලා දැන ගත යුතුයි – නීතිඥ සුනිල් වටගල appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදුනහොත් එය නරක පූර්වාදර්ශයක් වනු ඇතැයි ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ […]The post නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදුනහොත් නරක පූර්වාදර්ශයක් වේවි – ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ නගරයේ වගුරු බිම් ඇතුළු ජලය රඳා පවතින ප්රදේශ අණ්ඩුවල බලවතුන්ගේ අනුග්රහයෙන් අනවසර ගොඩකිරීම් සහ ඉදිකිරීම්වලට ඉඩ ලබා දීමෙන් මේ […]The post ඇමති සැඟවී නිලධාරීන් යොදවා කොළඹ සුද්දයකට සැරසේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටු මන්ත්රී නීතිඥ ප්රේමනාත් සී. දොලවත්ත රනිල් වික්රමසිංහ වෙනුවෙන් දැඩි ප්රකාශකයෙකු බවට පෙරට එමින් සිටී. ඔහු ඊයේ (09) කොළඹ පවත්වන […]The post පොහොට්ටුවේ දොලවත්තත් රනිල් වෙනුවෙන් සටන් පෙරමුණේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුව උත්සාහ කරන්නේ ප්රජාතන්ත්රවාදය හකුළමින් නීතියේ පාලනය බිඳවැට්ටවීමට යැයි නීතිඥ අකලංක උක්වත්ත අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ ජාතික […]The post ආණ්ඩුව උත්සාහ කරන්නේ ප්රජාතන්ත්රවාදය හකුළමින් නීතියේ පාලනය බිඳවැට්ටවීමටයි – නීතිඥ අකලංක උක්වත්ත appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අතරමග නැවතී තිබූ සංවර්ධන ව්යාපෘති රැසක් නැවත ආරම්භ කිරීමට රුපියල් කෝටි 875ක් ලබා දෙන බව මුදල් රාජ්ය ඇමති ශෙහාන් සේමසිංහ […]The post සේමසිංහ රනිල් සමඟ කොක්කක් ද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම සහ දකුණු අප්රිකානු කණ්ඩායම අතර තරගය අද (10) පැවැත්වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එළැඹෙන 26 වන දින දිවයින පුරා අසනීප නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය සමිති ක්රියාමාර්ගයක නිරතවීමට ලංකා ගුරු සංගමය තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රජය ගැසට් කළ පරිදි රුපියල් 1,700ක් දක්වා ඉහළ දැමුණු වතු කම්කරු දෛනික වැටුප මුල් වරට ලබාදීම අද (10) සිදු කෙරුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දිය අගමැති නරේන්ද්ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (10) බංග්ලාදේශ අග්රාමාත්ය ෂෙයික් හසීනා මහත්මිය සහ ඉන්දිය ජ්යෙෂ්ඨ අමාත්ය එස්.කේ.ජයශංකර් මහතා හමු වී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වා තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොල්ලුපිටියේදී කාර්යාල සේවක සේවිකාවන් පිරිසක් ප්රවාහන කෙරෙමින් තිබූ බස් රථයක් රථ වාහන කිහිපයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. බස් රථය මෝටර් රථ දෙකක සහ යතුරුපැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවටයි වාර්තාවන්නේ.The post බිහිසුණු බස් අනතුරක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ ඉන්දීය ජ්යෙෂ්ඨ අමාත්ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර හමුවක් අද (10) සිදු කෙරුණා ඉන්දීය ආයෝජන මත මෙරට ආරම්භ කර, අතරමග නැවතී ඇති සංවර්ධන ව්යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එම කටයුතු සොයා බැලීමට නුදුරු දිනකදීම ශ්රී ලංකාවේ සංචාරයක නිරත වන බව ජයශංකර් […]The post එස්. ජයශංකර් මහතා නුදුරු දිනකදීම ශ්රී ලංකාවේ ස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය රාජ්ය සේවක වැටුප් විෂමතා ගැටලුවට විසදුම් ලබාදීමට කමිටු දෙකක් පත්කිරීමට තීරණය කර ඇති බව කැබිනට් ප්රකාශක අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා. ඊට අවශ්ය ප්රතිපාදන 2025 අයවැයෙන් වෙන්කිරීමට සැලසුම් කර ඇති බවයි ජනාධිපති මාධ්ය කේන්ද්රයේ පැවති මාධ්ය හමුවේදී අමාත්යවරයා වැඩිදුරටත් කියා සිටියේ.  The post රාජ්ය සේවක වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ලබාදීමට කමිටු දෙ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගය විසින් විශ්රාමික පොලිස් සාමුහිකය පිහිටුවනු ලැබීමත් සමඟ ආණ්ඩුව මෙන් ම, සජිත් ප්රේමදාස ප්රමුඛ සමගි ජන බලවේගයේ විපක්ෂය […]The post “ශානිලාට, රවීලාට තර්ජනය කරන්න ලෑස්ති වෙන්න එපා“ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රත්නපුර, මුද්දුව ප්රදේශයේ මැණික් ව්යාපාරිකයෙකුගේ නිවසේ තිබී රුපියල් කෝටි දෙකහමාරකට අධික මැණික් සොරකම් කළ බවට සැක එකම පවුලේ තිදෙනෙකු රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොල්ලුපිටියේදී බස් රථයක් රථ වාහන කිහිපයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අපොස සාමාන්ය පෙළ විභාගය අවසන් වූ වහා ම උසස් පෙළ අධ්යයන කටයුතු ආරම්භ කර විශ්වවිද්යාල ප්රවේශය ද කඩිනම් කිරීමෙන් දරුවන්ගේ කාලය අපතේ යෑම වැලැක්වීම උදෙසා අධ්යාපන අමාත්යාංශය අදාළ පියවර ගනිමින් සිටින බව අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්රකාශ කළේ, අපොස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ට ප්රතිඵල ලබාගත් සිසු සිසුවියන් […]The post පළමු වැනි ශ්රේණියේ සිට පරිසර වෙනස්වීම්...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අද (10) දහවල් ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන කාර්යාලයේදී දෙස් විදෙස් ආර්ථික විශේෂඥයින් පිරිසක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයින් අතර හමුවක් […]The post දෙස් විදෙස් ආර්ථික විශේෂඥයින් පිරිසක් සහ ජාතික ජන බලවේගය අතර හමුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ ක්රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන සඳහා බංග්ලාදේශයේ සහාය ලබාදෙන බව එරට අග්රාමාත්ය ෂෙයික් හසීනා මහත්මිය පැවසුවාය.<br><br>ඉන්දියාවේ නවදිල්ලිහි දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේ දී බංග්ලාදේශ අග්රාමාත්යවරිය ඒ බව සඳහන් කර ඇති බව ජනාධිපති මාධ්ය අංශය පැවසීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායල යුද කැබිනට්ටුවේ අමාත්ය බෙනී ගැන්ට්ස් ඉන් ඉල්ලා අස්වී තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

සරණාගතයන් යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන මෙම සංක්රමණික කණ්ඩායම පවසන්නේ, රුවන්ඩාව තුළ තමන්ට හුදෙකලා සහ අනාරක්ෂිත බවක් දැනෙන බව ය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රත්නපුර, කිරිඇල්ල ප්රදේශයේ දී කාන්තාවක් දියේ ගිලී මියගොස් තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාසල් කාමරය තුළ දරුවන්ට විශ්වාසයෙන් හා සතුටෙන් ඉගෙනීමේ පරිසරය නිර්මාණය කළ යුතු බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අග්රාමාත්යවරයා මේ බව සඳහන් කළේ අද (2024.06.10)කොට්ටාව උතුර, ධර්මපාල විද්යාලයේ ශ්රවණාගාරය සහ ගෘහස්ථ ක්රීඩාගාරය සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින්. මෙහිදී අදහස් දැක්වූ අග්රාමාත්යවරයා.. ධර්මපාල යන නාමය ජාතියක ජීවයයි. ධර්මපාල මහා විද්යාලය සියක් වසරකට එහා ආරම්භ වී ධර්මපාලතුමන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දුම්රිය රියදුරුන් විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය නතර කිරීමට අදාළ වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් අද පස්වරුවේ දුම්රිය ධාවනය සාමාන්ය පරිදි සිදු නොවුනත් හෙට දිනයේ සිට එය සාමාන්ය පරිදි සිදු කෙරෙනු ඇති.The post දුම්රිය වර්ජනය ඉවරයි appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc