News Search:
Narrowed By (Click to remove): > [Category] > [Category]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඔස්ට්රේලියාවේ වික්ටෝරියා ප්රාන්තයේ බෙන්ඩිගෝ නගරයේ බෝධිධම්ම විහාරයට වැඩමවන ලද අනුරාධපුර ජය ශ්රී මහා බෝධීන් වහන්සේගේ බෝධි අංකුරය රෝපණය කිරීමේ ‘උත්තම ජය ශ්රී මහා බෝධි රෝපණාභිවන්දනා ‘ පුණ්ය මහෝත්සවය මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් එම විහාරස්ථාන පරිශ්රයේදී අද (09) පැවැත්වුණා. මෙහිදී බෝධි අංකුරය රෝපණය කිරීම සහ සමරු පලකය විවෘත කිරීම ශ්රී ලංකාවේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය […]...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම ප්රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සති හයක කාලයක් පුරා පැවති ඉන්දීය මහ මැතිවරණයෙන් ජයග්රහණය කළ  නරේන්ද්ර මෝදි තුන්වන වරටත් අග්රාමාත්ය ධුරයේ දිවුරුම් දුන්නේය. ජවහල්ලාල් නේරුගෙන් පසු අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දීය අග්රාමාත්ය ධුරයට පත්වූ පළමු පුද්ගලයා බවට ඒ සමග ඔහු පත්වනවා. අප්රේල් 19 වන දින ආරම්භ වූ ඉන්දීය මහ මැතිවරණය අදියර 7ක් යටතේ ජුනි මස පළමුවන දින දක්වා පැවැත්වුණා. මැතිවරණයේ ප්රතිඵල […]The post මෝදි අගමැති ධුරය දිවුරුම් දෙයි ap...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලංකා ගමනාගමන මණ්ඩලය ප්රවාහන සේවයේ කොඳු නාරටිය බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කුමන ආණ්ඩුවක් වුවද ලංගමය ආරක්ෂා කළ යුතු බවයි අරලියගහ මන්දිරයේ පැවති හමුවකට එක්වෙමින් අග්රාමාත්යවරයා වැඩිදුරටත් කියා සිටියේ. ලංකා ගමනාගමන මණ්ඩලයේ උසස් කිරීම් හා බදවා ගැනීම් සම්බන්ධව හා සේවක මණ්ඩල අන්තර්ග්රහණය සම්බන්ධයෙන් වු වැඩසටහනක් අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණා. අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රදානත්වයෙන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අඛණ්ඩව තෙවන වරටත් ඉන්දීය අගමැති ධුරයට තේරී පත්වූ නරේන්ද්ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවය ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී මේ වන විට ආරම්භ වී තිබෙනවා. මෙම උත්සවයට ජනාධිපති රනිල් වික්රමසිංහ ඇතුළු ආරාධිතයින් 9,000ක් පමණ එක් වී සිටිනවා.  The post නරේන්ද්ර මෝදි අගමැති ධුරයේ දිවුරුම් දීමේ උත්සවය ඇරඹෙයි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තමන් එක්සත් ජාතික පක්ෂය එකමුතු කර ශක්තිමත් කරමින් රනිල් වික්රමසිංහ විජයග්රහණය කරා මෙහෙය වීමට පක්ෂයේ ජාතික ලේකම්වරයා වශයෙන් ඇප කැප […]The post තමන් UNP ය විජයග්රහණය කරවන බව අළුත් ලේකම් සහතික වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගය සමග එකතු වූයේ කඩා වැටී ඇති නීතියේ ආධිපත්යය ස්ථාපිත කිරීමට යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්යෙෂ්ඨ නියෝජ්ය […]The post මාලිමාව සමග එකතු වූයේ කඩා වැටී ඇති නීතියේ ආධිපත්යය ස්ථාපිත කිරීමටයි – CID හිටපු ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති රවි සෙනෙවිරත්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජීවිත තර්ජනයක් ඇති බවට කළ ප්රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමේ අවශ්යතාවයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම්දී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාකිස්තාන රජය සහ ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවක් එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී ත්රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආසියානු මෙන්ම ලෝක දේශපාලනයේ තවත් සුවිශේෂී පරිච්ඡේදයක් ආරම්භ කරමින් පිට පිට තුන් වැනි වරටත් ඉන්දීය අග්රාමාත්ය ධුරයට පත් නරේන්ද්ර මෝදිගේ දිවුරුම්දීමේ උත්සවය මේ වනවිට නවදිල්ලි අගනුවරදී පැවැත්වෙයි.<br><br>ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඇතුළු කලාපීය රාජ්ය නායකයින් පිරිසක්ද පදවි ප්රාප්ති උත්සවයට සහභාගී වී සිටියි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා නවතම කාලගුණ නිවේදනය නිකුත්කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතරදිස්ත්රික්කවලත් විටින්විට වැසි ඇති විය හැකි බවයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය දිස්ත්රික්කයේ ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ . උතුරු-මැද […]The post ඉද...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ව්යාපාරිකයෙකුගේ කෝටි 15ක මුදලක් ලබාගෙන එය නැවත ලබානොදී වංචාවක් සිදුකළ බවට චෝදනා එල්ලවූ කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආනයන සීමා පැනවූ සමයේදී රථ වාහන 44,430ක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බව මුදල් රාජ්ය අමාත්ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මාලිමාවේ පාලනයක් තුළ පොලීසියේ වෘත්තීමය ගරුත්වය ආරක්ෂා කරන පාලනයක් ස්ථාපිත කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කරයි. […]The post පොලීසියේ වෘත්තීමය ගරුත්වය ආරක්ෂා කරන පාලනයක් අපි ස්ථාපිත කරනවා – අනුර දිසානායක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අනුරාධපුර පූජා නගරය කේන්ද්ර කරගනිමින් පොසොන් සමයේ සාමාන්ය ප්රවාහන සේවාවට අමතරව අතිරේක බස් රථ සේවාවක් යෙදවීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත්ද අල්විස් මහතා සඳහන් කර සිටියේ අනුරාධපුර පූජා නගරයන් සඳහා පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා අදාළ බස්රථ සේවාව ක්රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි. එහිදී බස්රථ 400කට වැඩි ප්රමාණයක් යෙදවීමට […]The post පොසොන් සමයේ අතිර...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සුඩානය තුළ අවතැන්ව සිටින සංඛ්යාව මිලියන දහයකට ආසන්න බව ජගත් සංවිධානය නිවේදනය කරනවා. රජයේ හමුදා හා ආයු සන්නද්ධ කණ්ඩායම් අතර කාටුම් නගරයේ ඊයේ හටගත් ගැටුම්වලින් සාමාන්ය වැසියන් 40 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්රහාරයෙන් තවත් 50 දෙනෙකුට අධික සංඛ්යාවක් තුවාල ලබා ඇති අතර ඒ අතුරින් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන්. ජිවිතක්ෂයට පත්වු සංඛ්යාව තවදුරටත් ඉහළ […]The post යුද ගැටුම් හේතුවෙන් සුඩ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රජය වෙත ලැබෙන විදේශ රැකියා අවස්ථාවන්ගෙන් සියයට 25ක් විශ්රාමික රණවිරුවන් වෙනුවෙන් ලබාදීමට තීරණය කර ඇති බව ආරක්ෂක රාජ්ය අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. ඒ මහතා මේ බව කියා සිටියේ මින්නේරිය පාබල පුහුණු මධ්යස්ථානයේදී පැවැති උත්සවකට එක්වෙමින්. විශ්රාමික,  වෛද්ය හේතූන් මත විශ්රාම ගැන්වූ හමුදා සාමාජිකයන්ගේ සහ යුද්ධයේදී ජීවිත පරිත්යාග කල රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය සහ […]The ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පිඹුරෙකුට ගොදුරු වීමෙන් කාන්තාවක් මියගොස් ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තමන් බලයට පැමිණීමෙන් අනතුරුව 13 වන සංශෝධනය ක්රියාත්මක කරන බව විපක්ෂනායක සජිත් ප්රේමදාස මහතා පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පැවති අයහපත් කාලගුණයෙන් එළවළු වගාව විනාශ වීමත් සමඟ එළවළු මිල ඉහළ ගොස් තිබෙනවා. පසුගිය කාලයේ පහළ ගොස් තිබු එළවළු මිල යළි ඉහළ ගොස් ඇති බවයි කැප්පටිපොළ විශේෂ ආර්ථික මධ්යස්ථානයේ වෙළදුන් පෙන්වා දෙන්නේ. වැලිමඩ හා ඌවපරණගම ඇතුලු බොහෝ ප්රදේශවල පැවති අධික වර්ෂාව හා දැඩි සුළං හේතුවෙන් එළවළු වගාව විශල වශයෙන් විනාශයට පත්වුණා. ඒ හේතුවෙන් එළවළු මිල […]The post එළවළු මිල ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්රකාශ කිරීමේ අවසන් දිනය අදයි. අද දිනයේ දී යුරෝපා සංගමයට අයත් රටවල් 20ක ඡන්දය ප්රකාශ කිරීම සිදුකෙරෙනවා. ජාතිකත්වය හා දේශපාලනය ධ්රැවීකරණය ඉහළ මහද්වීපයක මෙම වසරේ දී ප්රධාන මැතිවරණ රැසක් පැවැත්වීමට නියමිත අතර එවැනි අවස්ථාවක යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම විශේෂත්වයක්. ඇතැම් යුරෝපා රටවල මැතිවරණයට අදාළව පසුගිය බ්රහස්පතින්දා සිට සෙනසුරාදා දක්වා ඡන්දය ප්රකාශ [&#...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දෙවන ලෝක යුද්ධයේ සිය හැවිරිදි යුද විරුවෙකු හා 96 හැවිරිදි ඔහුගේ පෙම්වතිය විවාහ ගිවිස ගැනීම ඊයේ සිදුකෙරුණා. ඔවුන් දෙදෙනා ඊයේ දිනයේ දී යුග දිවියට එළඹෙන බව මීට මසකට පමණ ඉහතදී නිවේදනය කළා. දෙවන ලෝක යුද්ධයේ යුද සැමරුම් ඊයේ ප්රංශයේ දී සිදුකෙරුණු අතර එම සැමරුම් සදහා ඇමෙරිකා ජනාධිපතිවරයා ද සහභාගී වුණා. යුග දිවියට එළඹි හැරල්ඩ් ටෙරන්ස් […]The post දෙවන ලෝක යුද්ධයේ යුද විරුවෙක් 96 හැවිරිදි ඔහුගේ පෙම්වත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දැනට ඉදිකිරීම් ආරම්භ කර ඇති මඩකලපුව මහජන පුස්තකාල ගොඩනැගිල්ලේ කටයුතුවල ප්රගති සමාලෝචනය සඳහා විශේෂ රැස්වීමක් අග්රාමාත්ය සහ රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය දා පැවැත්වුණා. ග්රාමීය මාර්ග සංවර්ධන රාජ්ය අමාත්ය සිවනේසතුරෙයි චන්ද්රකාන්තන්, පළාත් සභා හා පළාත් පාලන, සහ පරිසර රාජ්ය අමාත්ය ජානක වක්කුඹුර යන [̷...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කේරළ ගංජා කිලෝග්රෑම් හැටකට අධික තොගයක් සමඟ සැකකරුවෙකු  නීතියේ රැහැනට හසුකර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව ශ්රී ලංකා නාවික හමුදාවට හැකිවී තිබෙනවා. ඒ යාපනය වල්ලිපුරම් වෙරළ ප්රදේශයේ සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී. ඊයේ (08) වන දින යාපනය වල්ලිපුරම් වෙරළ ප්රදේශයේ සිදුකළ මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ ප්රදේශයේ සැකකටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයෙකු නිරීක්ෂණය […]The post රුපියල් මිලිය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ග්රාමීය මාර්ග පුනර්ජීවන වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්රික්කයේ මාර්ග රැසක සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණා. පොළොන්නරුව දිස්ත්රික්කයේ ග්රාමීය මාර්ග කිහිපයක සංවර්ධන කටයුතු ක්රියාත්මක කෙරෙනවා. ඇළහැර කිරිඔය දිගැන්නාව මාර්ගයේ කිලෝ මීටර දෙකක් සංවර්ධනය කිරීම රාජ්ය අමාත්ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්රදානත්වයෙන් ආරම්භ කෙරුණා. මාර්ගය අබලන්ව පැවතීම හේතුවෙන් ගොවිජනතාව පීඩාවට පත්ව සිටියා. කෘෂි නිෂ්පාදන නගරයට ප්රවාහන කිර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දියාවේ අග්රාමාත්ය ධුරයට පත් වූ නරේන්ද්ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලින් අද (09) පෙරවරුවේ ඉන්දියාවට ළගා වුණා. ඉන්දීය විදේශ අමාත්යාංශය වෙනුවෙන් එහි අතිරේක ලේකම් පී.කුමරන්, ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ඉන්දීය සාගර කලාප අතිරේක ලේකම් පූනීත් අග්රවාල්, ඉන්දියාවේ ශ්රී […]The post ජනප...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන පානදුර කුඩු සළිඳු නමැත්තාගේ ගෝලයින් දෙදෙනෙකු පානදුර දකුණ ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රජය වෙත ලැබෙන විදේශ රැකියා අවස්ථාවන්ගෙන් සියයට 25ක් විශ්රාමික රණවිරුවන් වෙනුවෙන් ලබාදීමට තීරණය කර ඇති බව ආරක්ෂක රාජ්ය අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc