News Search:
Narrowed By (Click to remove): > [Category] > [Category]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අග්ගමහා සද්ධම්මජෝතික ධජ ගෞරවනාමයෙන් පිදුම් ලැබු පිළියන්දල තුන්බෝවිල ශ්රී සද්ධර්මාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්ය තුන්බෝවිල ධම්මරතන ස්වාමින් වහන්සේට ගෞරවය පිරිනැමීමේ උත්සවයක් පැවැත්වුණා. අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුලු ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙනුයි උත්සවය පැවැත්වුණේ. පූජ්ය තුන්බෝවිල ධම්මරතන ස්වාමින් වහන්සේට ගෞරව නාමයට අදාළ සන්නස් පත්රය පිළිගැන්වීම අග්රාමාත්යවරයා අතින් සිදුකෙරුණා. උන්වහන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලබන වසර වෙනුවෙන් අයවැයක් ඉදිරිපත් නොකරන බවත් ඒ වෙනුවට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බවත් මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. මාධ්ය හමුවේ අදහස් දක්වමින් රාජ්ය අමාත්යවරයා මේ බව කියාසිටියා.      The post 2025ට අයවැයක් නැහැ – අතුරු සම්මත ගිණුමක් appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මියන්මාරයේ ත්රස්ත කඳවුරු තුනක රැඳී සිටින ශ්රී ලාංකිකයන් පිරිස  නිදහස් කර ගැනීම සඳහා විදේශ කටයුතු රාජ්ය අමාත්ය තාරක බාලසූරිය මහතා මියන්මාරයට ගොස් තිබෙනවා. අදාළ ගැටලුව සම්බන්ධයෙන් රාජ්ය අමාත්ය තාරක බාලසූරිය මහතා මියන්මාර රජය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ඉන් අනතුරුව තායිලන්ත රජය සමග සාකච්ඡා සිදුකරන බවයි රාජ්ය අමාත්යවරයා සඳහන් කළේ. මියන්මාරයේ ත්රස්ත කඳවුරු තුනක රැඳී […]The post...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යාපනය ඊචිනෙයි ප්රදේශයේ දී තියුණු ආයුධ සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුනා. පොලිසියට ලැබුණු තොරතුරකට අනුව එම ප්රදේශයේ දැනට විදේශගතව සිටින පුද්ගලයෙකුගේ නිවසක් පරීක්ෂා කළ අතර එහි තිබි කඩු 4ක් , පිහි ඇතුලු තියුණු ආයුධ තුනක්, ජැකට් , මුහුණු ආවරණ සහ හෙල්මට් ඇතුලු උපකරණ රැසක් ද සොයා ගෙන තිබෙනවා.The post තියුණු ආයුධ සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කිලිනොච්චි රමනදපුරම් ප්රදේශයේ අති නවීන තාක්ෂණයෙන් යුතු ස්කෑනර් යන්ත්ර යොදා ගනිමින් රත්රං සොයමින් සිටි සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනුනා. මෙම ස්ථානය පසුගිය එල්ටීටීඊ සමයේ දී ත්රස්ත කඳවුරක් පිහිටි ස්ථානයක් බවට සඳහන්. එම සංවිධානය වළදමා ඇති බවට සැකකෙරෙන රත්රං සෙවීම සඳහා මොවුන් ක්රියාකර ඇති බවටයි සොයා ගෙන තිබෙන්නේ. මේ අතර ගජ මුතුවක් සමඟ දිවුලපිටිය ප්රදේශයේ දී […]The post ස්කෑනර් යන්ත්ර යොදා ගනි...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගාල්ල දිස්ත්රික්කයෙන් පොහොට්ටුව නියෝජනය කළ හිටපු රාජ්ය ඇමතිවරයෙකු ද වන නිෂාන්ත මුතුහෙට්ටිගම රනිල් වික්රමසිංහව දිනවීමේ ප්රමුඛයෙකු ලෙස ඉදිරියට පැමිණ සිටී. […]The post රජ බඩුවක් රනිල් කරට ගනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පළාත් සභා සහ පළාත් පාලන ආයතන රාජ්ය ඇමති ජනක වක්කුඹුරගේ නිල ජීප් රථයේ ගැටී අසාධ්ය තත්වයට පත් වූ යතුරුපැදිකරුවෙකු රත්නපුර […]The post රාජ්ය ඇමතිගේ නිල රථයේ යතුපැදිකරුවෙකු ගැටේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නරේන්ද්ර මෝදි ඉන්දීය අග්රාමාත්ය ධුරයේ තුන්වෙනි වර දිවුරුම්දීමේ උත්සවයට විශේෂ අමුත්තන් 8,000කට අධික පිරිසක් සහභාගී වන අතර සීශෙල්ස් උප ජනාධිපති […]The post අමුත්තන් 8000 – සීශෙල්ස් උප ජනාධිපතිත් ඒ අතර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මහනුවර නගරය බරපතළ ලෙස ජල ගැලීම් වලට ලක්විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්යාලයේ භූගර්භ විද්යා පිළිබඳ විශ්රාමික ජ්යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ, නිරිත දිග මෝසම් වැසි සක්රීය වන ඉදිරි කාලයේදී මහනුවර නගරය බරපතළ ලෙස ජල ගැලීම් වලට ලක්විය හැකි බවයි. පසුගිය දිනවල ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමග මහනුවර නගරයේ ස්ථාන කිහිපයක් අවස්ථා […]The post මහනුවර නගරය ජල ගැලීම් වලට ලක්වි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාසල් නිල ඇඳුම් අවශ්යතාවෙන් 80%ක ප්රමාණයක් ප්රදානයක් කළ චීන රජයට කෘතවේදීත්වය පළ කිරීම වෙනුවෙන් චීන තානාපතිවරයා සහ අධ්යාපන අමාත්යවරයා අතර හමුවක් මෙරට පාසල් නිල ඇඳුම් අවශ්යතාව සපුරා ගැනීම වෙනුවෙන් 70%ක නිල ඇඳුම් රෙදි ප්රදානයක් 2023 වර්ෂයේ දී ලබා දුන් චීන රජය පසුගිය 2024 වර්ෂය සඳහා ද එම ප්රදානය 80% දක්වා වැඩි කර ලබා දීම වෙනුවෙන් […]The post චීන තානාපතිවරයා සහ අධ්යාපන අමාත්යවරයා අතර හමුවක් appea...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොකේන් මත්ද්රව්ය සමඟ උගන්ඩා ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ගුවන්තොටුපොළේ පොලිස් මත්ද්රව්ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසිනුයි එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. අත්අඩංගුවටගත් සැකකරු 31 හැවිරිදි උගන්ඩා ජාතිකයෙකු වන අතර ඔහු එම කොකේන් මත්ද්රව්ය ගුලි ගිල කටාර් රාජ්යයේ සිට මෙරටට පැමිණ ඇති බව පොලීසිය පවසනවා. සැකකරු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු [...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආණමඩුවේ සිට මහරගම අපේක්ෂා රෝහලට ගමන් ගන්නා ලංගම බස් රථයට ආඩිගම නගරයෙදී ගල් ප්රහාරයක් එල්ල කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෞදිගලික බස් රථ රියදුරන් හා කොන්දෙස්තරවරුන් ඇතුළු 7 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. ආණමඩුව පොලිසිය විසිනුයි අත්අඩංගුවට ගැනීම කර තිබෙන්නේ. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බත්තුළුඔය,කිරීයන්කල්ලිය,බංගදෙනිය. වෙන්නප්පුව ඇතුළු ප්රදේශ වල පදිංචි පෞද්ගලික  මගී ප්රවාහන බස් රථ […]The po...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු අමාත්ය පාර්ලිමේන්තු මන්ත්රී චන්න ජයසුමන මහතා අද දින මාධ්ය හමුවක් කැඳවමින් පවසා සිටියේ තවත් වසරකින් ජනාධිපතිවරණය කල් දැමීමේ අවස්ථාව ව්යවස්ථාව තුළින්ම ඉඩ තිබෙන බවත්  රනිල් වික්රමසිංහ නමැති පරිණත දේශපාලන නායකයා ඒ තුළින් අවස්ථාවක් උදා කර ගැනීම සඳහා ඒ සඳහා ඔහුට තීක්ෂණ බුද්ධියක්ද තිබෙන බවත් ව්යවස්ථාව පිළිබඳව මනා දැනුමක් තිබෙන බවත්  ජනාධිපතිතුමා ඒ අනුව කටයුතු […]The post ජනාධිපතිවරණය කල් දැමී...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෝදි අගමැතිවරයාගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගීවීම සඳහා ඉන්දියාව බලා ගිය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර නවදිල්ලි අගනුවර වෙත ළඟාවී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා 20යි 20 සංචිතය සඳහා වයස අවුරුදු 25ට අඩු ක්රීඩකයින් තෝරා ගත යුතු බව ක්රීඩා අමාත්ය හරීන් ප්රනාන්දු මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක් වරකාපොළ ප්රදේශයේදී අනතුරකට ලක්ව තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු ජීව උණ්ඩ හා මත්ද්රව්ය සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා. කුඩු සලිදු නැමැති මත්ද්රව්ය ජාවාරම්කරුගේ අපරාධ ජාලය ඩුබායි හි සිට මෙහෙයවනු ලබන ප්රධාන ගෝලයින් වන නිලංග සම්පත් හා සංඛ සම්පත් යන දෙදෙනාගේ මෙරට මත්ද්රව්ය ජාවාරම මෙහෙයවු ප්රධාන සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදියි. පානදුර නල්ලුරුව ප්රදේශයේ සිදුකළ මෙම […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හමාස් භාරයේ පසුවන ප්රාණ ඇපකරුවන් 4 දෙනෙකු මුදාගැනීමට සමත්වූ බව ඊශ්රායල ආරක්ෂක අංශ නිවේදනය කරනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වනදා හමාස් සංවිධානය පැහැරගත් ඊශ්රායල ජාතිකයින් අතරින් 4 දෙනෙකුයි මෙලෙස මුදාගෙන ඇත්තේ. මධ්යම ගාසා තීරයට ඊශ්රායල එල්ල කළ දැවැන්ත ප්රහාර මාලාවකින් පසු මෙම පිරිස මුදා ගැනීමට සමත් වූ බව ඊශ්රායල ආරක්ෂක අංශ සඳහන් කරනවා. මුදාගත් පුද්ගලයින් […]The post හමාස් භාරයේ සිටි ප්රාණ ඇපකරුවන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සති හයක කාලයක් පුරා පැවති මහ මැතිවරණයෙන් ජයග්රහණය කළ ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි තුන්වන වරටත් අද සන්ධ්යාවේදී ධුරයේ දිවුරුම් දීමට නියමිතයි. ජවහල්ලාල් නේරුගෙන් පසු අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දීය අග්රාමාත්ය ධුරයට පත්වූ පළමු පුද්ගලයා බවට ඒ සමඟ ඔහු පත්වනවා. ඉන්දීය අග්රාමාත්යවරයාගේ අරාධනයෙන් දිවුරුම්දීමේ උත්සවයට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද උදෑසන ඉන්දියාව බලා පිටත්ව […]The pos...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද මේ වනවිට මහරගම තරුණ සේවා සභා ශ්රවනාගාරයේ පැවැවෙන “මාලිමාවේ විශ්රාමික පොලිස් සාමුහිකය” සංවිධානයේ […]The post පොලිසියේ හිටපු විශ්රාමික ඉහළ නිලධාරීන් රැසක් මාලිමාවේ සමුළුවට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දුම්රිය එංජින් රියදුරන් විසින් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් අද (09) දිනයෙත් දුම්රිය ගමන්වාර 35ක් අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා තීරයේ මධ්යම ප්රදේශයට ඊශ්රායලය එල්ල කළ ප්රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 200ට අධික සංඛ්යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊශ්රායලය අඛණ්ඩව එල්ල කරන ගුවන් ප්රහාර හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සිරුරු හා තුවාල ලැබූවන්ගෙන් රෝහල් පිරීගොස් ඇති බවයි හමාස් සෞඛ්ය අංශය නිවේදනය කරන්නේ. ඊශ්රායලය ගුවන් පාබල හා නාවික යන අංශ තුනෙන්ම මේ වනවිට ගාසා තීරයට ප්රහාර එල්ල කරනවා. නුසෙයිරත් ප්රදේශය […]The post ඊශ්රායල ප්ර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අයහපත් කාලගුණයේ බලපෑමෙන් පුද්ගලයින් දෙලක්ෂ අසූහයදහස් එකසිය පහලොස්දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. අයහපත් කාලගුණයෙන් දිවයිනේ දිස්ත්රික්ක රැසකට දැඩි බලපෑම් එල්ල වුණා. රත්නපුර , කොළඹ , ගාල්ල ,කළුතර , ගම්පහ, හම්බන්තොට, මාතර , කුරුණෑගල , කෑගල්ල , පුත්තලම ,ත්රිකුණාමලය , මහනුවර ,නුවරඑළිය හා බදුල්ල යන දිස්ත්රික්කවලටයි එම බලපෑම් එල්ල වුණේ. මේ හේතුවෙන් පවුල් හැත්තෑපන්දහස් පන්සිය හැටඑකකට අයත් […]The post අය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දුම්රිය රියදුරන් ආරම්භ කර ඇති වර්ජනය අද දිනයේත් ක්රියාත්මක බව ලොකොමොටිව් එන්ජින් රියදුරන්ගේ සංගමය පවසනවා. තම ඉල්ලීම්වලට අද දිනයේ නිසි ප්රතිචාරයක් නොලැබුණ හොත් ගත යුතු ඉදිරි ක්රියාමාර්ග පිළිබද විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙන බවයි එම සංගමය වැඩිදුරටත් පවසන්නේ. ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් බ්රහස්පතින්දා මධ්යම රාත්රීයේ සිට මෙම වර්ජනය ආරම්භ කෙරුණා.            The post දුම්...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොකේන් මත්ද්රව්ය සමග උගන්ඩා ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ උගන්ඩා කණ්ඩායම සමග අද (09) පැවැති තරගය ලකුණු 134ක විශිෂ්ට ජයක් ලබාගැනීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත්වුණි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් ඉතිහාසයේ අපකීර්තිමත් වාර්තාවක් තබා තිබෙන එක්සත් ජාතික පක්ෂයේ ජේආර් ජයවර්ධන, රණසිංහ ප්රේමදාස සහ රනිල් […]The post අදත් ක්රියාත්මක කිරීමට උත්සාහ කරන “පියාණෝලාගේ” ඡන්ද සෙල්ලම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අලුතින් පිහිටුවන ලද ජාතික කැඳවුම්කරු යන නාමමාත්රික ධුරය රෝහිත අබේගුණවර්ධනට ලබා දී තිබෙන්නේ ධනසිරි අමරතුංග කපා […]The post රත්තරන්ට ඉහළම පුටුව දී ඇත්තේ ධනසිරිට කපලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගය පිහිටුවමින් යන සංවිධාන අතරට එක්කර ගන්නා නවතම සංවිධානය ලෙස “මාලිමාවේ විශ්රාමික පොලිස් සාමුහිකය“ සංවිධානයේ ජාතික සමුළුව අද […]The post ජාතික ජන බලවේගය තවත් තීරණාත්මක පියවරක් ඉදිරියට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මීලඟ ජනාධිපතිවරණයට “ජාතික පොදු අපේක්ෂක” ලේබලයෙන් ඉදිරිපත්වීමට සැලසුම් කර සිටින රනිල් වික්රමසිංහ බැසිල් රාජපක්ෂ සහ ලන්සා පිල සමගි කරවීමට අලුත් […]The post රනිල් අලුත් කපුවෙක් හොයා ගෙන appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc