2022 වසරේ නොවැම්බර් මාසයේදී වෙළෙඳ ගිණුමේ හිඟය, පෙර මාසයට සාපේක්ෂව ඉහළ ගියද පසුගිය වසරට සාපේක්ෂව අඛණ්ඩව පහළ මට්ටමක පවත්වාගෙන ගොස් තිබේ.<br><br>පසුගිය වසරේ නොවැම්බර් මස පැවැති අමෙරිකානු ඩොලර් මිලියන 553ක වෙළෙඳ ගිණුමේ හිඟයට සාපේක්ෂව මෙම වසරේ එම හිඟය ඩොලර් මිලියන 450ක් දක්වා පහළ බැස ඇති බව ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.
- අපනයන ආදායමේ වෙනසක් (Category: Sinhala)
- පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ රටේ ආර්ථිකය ඉහළ මට්ටමක (Category: Sinhala)
- ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් (Category: Sinhala)
- මෙරට නිල සංචිත වත්කම පහළට (Category: Sinhala)
කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ සියලුම මහජන වගකීම් (තැන්පතු සහ පොරොන්දු නෝට්ටු) 2022.12.26 සිට 2023.02.28 දක්වා කාලසීමාව තුළදී සම්පූර්ණයෙන්ම නැවත ගෙවීමට කටයුතු කරන ලෙසට එම ආයතනය වෙත නියෝග කිරීමට තීරණය කර ඇති බව මහ බැංකුව පවසයි.
ශ්රී ලංකා මහ බැංකුවේ ප්රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට ඊයේ (05) පැවති රැස්වීමේ දී ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
ආහාර නොමැතිවීම හේතුවෙන් කැලණිය අධ්යාපන කොට්ඨාසයේ සෑම පාසලකම ළමුන්ගෙන් සියයට 25ක් පමණ දෛනිකව පාසල් නොපැමිණෙන බව එම කොට්ඨාසයේ අධ්යාපන අධ්යක්ෂවරිය සඳහන් කළාය.
2022 ජුලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී මෙරට නිෂ්පාදන හා සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක ඉහළයෑමක් පෙන්නුම් කර ඇතැයි ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
මිල සූත්රයක් හරහා ඉන්ධන මිල ගණන් වැඩිකළද මේ වනවිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඩොලර් මිලදීගැනීමට අවශ්ය රුපියල් එකතුවී නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
බැංකු කිහිපයක් විසින් සිය ගනුදෙනුකරුවන් සඳහා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.
පසුගිය දිනවල සමාජ මාධ්ය තුළ පැතිර ගිය ප්රචාරය සම්බන්ධයෙන් ප්රතිචාර දක්වමින් මහජන බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්රී ලංකා මහ බැංකුවේ ප්රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබේ.
ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 72වන වාර්ෂික වාර්තාව නිකුත් කර තිබේ.
ශ්රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පෙරදැක්ම 2021 අද (04) එළිදැක්වීමට නියමිතව තිබේ.
ශ්රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පෙරදැක්ම 2021 අද (04) එළිදැක්වීමට නියමිතව තිබේ.
රුපියල අනවශ්‍ය ලෙස අවප්‍රමාණය වැළැක්වීම සඳහා මහ බැංකුවෙන් පියවර රැසක් ගෙන තිබෙනවා. විනිමය අනුපාතිකයේ උච්චාවචනය මෑතකදී වැඩිවීම අනවශ්‍ය හා පිළිගත නොහැකි බව ශ්රී ලංකා මහ බැංකුවේ අදහසයි. ඒ අනුව වෙනත් The post රුපියල අනවශ්‍ය ලෙස අවප්‍රමාණයවීම වැළැක්වීම සඳහා මහ බැංකුවෙන් පියවර රැසක් appeared first on ITN News.
- රුපියල අනවශ්‍ය ලෙස අවප්‍රමාණයවීම වැළැක්වීම සඳහා මහ බැංකුවෙන් පියවර රැසක් (Category: Sinhala)
- රුපියල තවදුරටත් ශක්තිමක් වෙයි (Category: Sinhala)
- අද ඩොලරය (Category: Sinhala)
- අද ඩොලරයේ වටිනාකම (Category: Sinhala)

කොවිඩ් ණය සහන කාලය මාස තුනකින් දීර්ඝ කිරිමට ශි‍්‍ර ලංකා මහ බැංකුව තීරණය කළා. කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර යළි නඟා සිටුවීම සදහායි මෙම ණය පහසුකම ක‍්‍රියාත්මක වන්නේ. වාර්ෂිකව The post කොවිඩ් ණය සහන කාලය මාස තුනකින් දීර්ඝ කෙරේ appeared first on ITN News.
- කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සුබ පණිවුඩයක් (Category: Sinhala)
- චීනය ඉක්වදෝරයට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟතාව (Category: Sinhala)
- සෑම පවුලකටම උත්සව සමයේ රජයෙන් අඩු පොලියට ණයක් (Category: Sinhala)
- සෑම පවුලකටම උත්සව සමයේ රජයෙන් අඩු පොලියට ණයක් (Category: Sinhala)
Popular Topics
- Political crisis (1)
- Foreign exchange reserves (1)
- Bank reserves (45)
- Economy of Sri Lanka (12)
- Sri Lanka Tea (12)
- Sri Lanka Quality Tea (12)
- Sri Lanka Tourism (12)
- Sri Lanka Cricket (12)
- Sri Lanka Hotels (12)
- Sri Lanka Elections (12)
- ITN News (12)