Sri Lanka News Explorer
Last 7 Days
Older News
- Older than 2023-Dec (0)
- 2024-Apr (39)
Narrow by Category
- Sinhala (39)
ජනප්රිය ගායන ශිල්පී සමිතා මුදුන්කොටුව මහත්මියගේ පියා වන ආචාර්ය ප්රේමදාස මුදුන්කොටුව අභාවප්රාප්ත වී තිබෙනවා. මුදුන්කොටුව මහතා සංගීත උපදේශවරයෙක් සහ කථිකාචාර්යවරයෙක් ද ලෙස කටයුතු කර තිබෙනවාThe post සමිතා මුදුන්කොටුව මහත්මියගේ පියා අභාවප්රාප්ත වෙයි appeared first on ITN News.
- ප්රේමදාස මුදුන්කොටුව අභාවප්රාප්ත වෙයි (Category: Sinhala)
- ප්‍රවීණ සංගීතඥ ප්රේමදාස මුදුන්කොටුව මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ (Category: Sinhala)
- බන්ධනාගාර රැඳවියන්ගේ සැඟවුණු චමත්කාරය ‘ලලිත සිර සර 02’ ප්‍රසංගය උත්කර්ෂවත්ව (Category: Sinhala)
- රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ සම්මාන 35ක් සඳහා ITN මාධ්ය ජාලය නිර්දේශ වෙයි (Category: Sinhala)
වැලිගම ගල්බොක්ක පාරේ බාලිකා පාසලක විශාල ගින්නක් අද (29) පස්වරුවේ හට ගෙන තිබෙනවා. මාතර මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය, වැලිගම පොලීසිය හා ප්රදේශවාසීන් විශාල පිරීසක් ගින්න නිවීම සදහා සහාය දුන් බවයි වාර්තා වුණේ.The post වැලිගම බාලිකා පාසලක ගින්නක් appeared first on ITN News.
- බන්ධනාගාර නිලධාරියකුට පහර දීමක් (Category: Sinhala)
- වැලිගම වෙරළේ සංවිධානය කළ ෆේස්බුක් සාදය (Category: Sinhala)
- තවත් අබිරහස් කාන්තා මරණයක් (Category: Sinhala)
- පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් (Category: Sinhala)
නීතිවිරෝධී ලෙස පිරිමි ළමයෙකු එංගලන්තය වෙත රැගෙන යාමට ගත් උත්සාහකළ කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැනට එංගලන්තයේ වාසය කරන ශ්රී ලාංකික මවකගේ සහ ඇයගේ පුතුගේ තොරතුරු භාවිත කර ව්යාජ ලියකියවිලි සකස් කර වෙනත් කාන්තාවක යොදාගනිමින් එම පිරිමි දරුවා පසුගිය 26 වනදා මෙලෙස එංගලන්තය වෙත රැගෙන […]The post නීත...
- දරුවාට සිය දිව උරන්නැ යි කීම ගැන දලයි ලාමා පසුතැවිල්ලෙන් (Category: Sinhala)
- ඇෆ්ඝනිස්ථානයේ පවුල්වල පවතින අසාමාන්‍ය සම්ප්රදායක් (Category: Breaking News)
සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්රයේ පළ කිරීමට කටයුතු කරන බව සංචාරක රාජ්ය අමාත්ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා. සංචාරක කර්මාන්තයේ සිදුවන වංචා දූෂණ වැළැක්වීමට සහ අධීක්ෂණයට වෙනම කමිටුවක් පත් කිරීමට සැළසුම් කර තිබෙන බවයි රාජ්ය අමාත්යවරිය සඳහන් කළේ. සංචාරක රාජ්ය අමාත්ය […]The post ගමනාන්ත 49ක් සංචාරක කලාප ලෙස නම් කර ගැස...
- සංචාරක ආකර්ෂණය වැඩි නගර නොනිදන නගර බවට පත් කළ යුතුයි – ඩයනා (Category: Sinhala)
- මුරුංගා දිනය ගැන දැනගන්න (Category: Sinhala)
- විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් පිළිබඳව සමාජය තුළ සංකල්පමය වෙනසක් සිදුකරනවා (Category: Sinhala)
අපරාධ කල්ලි සමාජිකයින් අතින් මියගිය අයගේ දෙමව්පියන් සහ සමාජ ක්රියාකාරීන් එක්ව කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී අද විරෝධතාවක් සිදුකළා. සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්රධාන ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වාට එරෙහිවයි මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණේ. විරෝධතාකරුවන් පැවසුවේ මෙම පුද්ගලයා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරමින් රාජකාරියට වාර්තා නොකර වැටුප් ලබාගනිද්දී ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් ක්...
කොළඹ වරාය හරිත වරායක් ලෙස සංවර්ධනය කිරීමට චීනයේ ටියැංජි වරායේ සහාය හිමිව තිබෙනවා. ලෝකයේ 9 වන වරාය ලෙස ශ්රේණිගතව සිටින ටියැංජි වරායේ සභාපති චූ බින් මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමක් අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවූ අවස්ථාවේ මෙම අදහස් පළකෙරුණා. ලෝකයේ දැනට ක්රියාත්මක වන විශාල වරායන් තුළ කාබන් ඩයොක්සයිඩ් වායුව අවම කිරීමේ ක්රියාවලිය හෙවත් හරිත […]The post කොළඹ වරාය හරිත වරායක් ? appeared first...
- තලෛමන්නාරම් ජැටිය ප්‍රතිසංස්කරණයට පියවර (Category: Sinhala)
- හම්බන්තොට වරාය ගැන ජනපතිගෙන් ප්රකාශයක් (Category: Sinhala)
- ත්‍රිකුණාමලය වරාය සංවර්ධනයට ඉන්දියාවේ සහාය අපේක්ෂාවෙන් (Category: Sinhala)
- ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට පියවර (Category: Sinhala)
දකුණු දිග කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් පුද්ගලයින් 35 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ. සති ගණනාවක් තිස්සේ කෙන්යාවට ඇද හැළෙන අධික වර්ෂාපතනය හා හදිසි ගංවතුර හේතුවෙන් නිවාස රැසක් ද විනාශ වුණා. මාර්තු මාසයේ සිට කෙන්යාවේ ද ගංවතුර හේතුවෙන් විශාල ප්රදේශයක් තවමත් ජලයෙන් යටව පවතිනවා. ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 103 දෙනෙකු […]The post වේල්ලක් පුපුරා යාමෙන් ප...
- ඉන්දියාවේ ගංවතුරට ජීවිත 10ක් බිලි - 82ක් අතුරුදන් (Category: Sinhala)
- ඉන්දුනීසියාවේ ගංවතුරෙන් 34ක් ජීවිතක්ෂයට (Category: Sinhala)
- පිලිපීනයේ ගංවතුරෙන් 13 දෙනෙකු ජීවිතක්ෂයට (Category: Sinhala)
- බ්‍රසීලයේ ගංවතුර හේතුවෙන් දහස් ගණනක් අවතැන් (Category: Sinhala)
සියලු රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අතරමැදි ශ්රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ දී ක්රීඩා කුසලතා පදනම් කරගෙන සිසුන් ඇතුළත් කිරීම කරනු නොලබන බව අධ්යාපන අමාත්යාංශය නිවේදනය කරනවා. ඉදිරියේ දී අදාළ චක්රලේඛයේ සඳහන් උපදෙස් පමණක් සැලකිල්ලට ගෙන අතරමැදි ශ්රේණි සඳහා සිසුන් ඇතුළත් කරනු ලබන බවද සඳහන්. මේ සම්බන්ධයෙන් අධ්යාපන අමාත්යාංශය විදුහල්පතිවරුන්ට අවශ්ය උපදෙස් නිකුත් […]The post අතරමැදි ශ්...
- අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක් (Category: Sinhala)
- තම දරුවා ව වෙනත් පාසලකට දැමීමට උත්සාහ කරන දෙමව්පියන්ට විශේෂ දැනුම්දීමක් (Category: Sinhala)
- අතරමැදි ශ්රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීම ගැන විගණන වාර්තාවක් එළියට (Category: Sinhala)
- අතරමැදි ශ්රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම ගැන නිවේදනයක් (Category: Sinhala)
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැළිය මැයි 01 වැනිදා ගම්පහ නගර සභා ක්රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.. “රට රකින ජන පවුර“ තේමාව කරගනිමින් පැවැත්වෙන මැයි දින සැමරුම් රැළිය හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මැතිතුමාගේ ප්රධානත්වයෙන්, අමාත්ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා, කෑගල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී, නීතිඥ සාරථි දුෂ්මන්ත මිත්රපාල මැතිතුමා, නිදහස්...
- එජාප මැයි දින රැළිය අතිවිශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් (Category: Sinhala)
- පොහොට්ටු මැයි දින රැළිය කැම්බල් පිටියේ (Category: Sinhala)
- ‘සැබෑව’ පළමුවැනි ජන රැළිය අද (Category: Sinhala)
- රට හදන විසඳුමට ජන බලය – ජාජබ රැළිය (Category: Sinhala)
;The post කොළඹ ට්රැෆික් ලයිට්ස් ළඟ ඉන්න යාචකයින්ගේ කරදර ඉවර කරන්න යයි appeared first on ITN News.
ඕස්ට්රේලියාව යුක්රේනයට තවත් ඩොලර් මිලියන 100ක යුද ආධාර ලබාදීමට සූදානම් වනවා. යුද්ධය අවසන් වන තුරු රුසියාවට එරෙහි යුක්රේනයේ සටනට ආධාර ලබාදීමට සූදානම් බව ඕස්ට්රේලියානු ආරක්ෂක අමාත්ය රිචර්ඩ් මාර්ල්ස් පවසනවා. තවත් හමුදා උපකරණ හා මූල්ය ආධාර ඒ අනුව සැපයෙනු ඇති. ඕස්ට්රේලියා ආරක්ෂක අමාත්ය රිචර්ඩ් මාර්ල්ස් හා ඕස්ට්රේලියා හමුදා ප්රධානි ලුතිනන් ජෙනරාල් සයිමන් ස්ටුවර්ට් සෙනසුරාදා එල්විව් හිදී […]The pos...
- ටීග්‍රේ අර්බුදය: ආධාර නැවතීමෙන් පසු සාගින්නෙන් මරණ සිදුවෙයි (Category: Sinhala)
- සිරියානු කැරලිකරුවන්ට බ්‍රිතාන්‍යයෙන් ආධාර (Category: Breaking News)
- එක්සත් රාජධානියෙන් යුක්රේනයට දෙන ආයුධ මොනවද? (Category: Sinhala)
- එක්සත් රාජධානියෙන් යුක්රේනයට දෙන ආයුධ මොනවද? (Category: Sinhala)
කර්මාන්ත අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන ආංශික උපදේශණ සභා 20 අතරින් ඖෂධ ආංශික උපදේශණ සභාවේ හා රූපලාවන්ය ආංශික උපදේශණ සභාවේ සභාපතිවරුන් හා කමිටු සාමාජිකයන් හට පත්වීම් ලිපි ප්රදානය කිරීම අද (29) කර්මාන්ත අමාත්යාංශයේදි සිදුකෙරුණා. අමාතාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා විසින් ඖෂධ ආංශික උපදේශණ සභාව සදහා කමිටු සාමාජිකයන් 24 දෙනෙක් හා රූපලාවන්ය ආංශික උපදේශණ සභාව සදහා කමිටු […]The post ඖෂධ හා රූපලාවන්ය කර්...
- ඖෂධ හා රූපලාවන්ය කර්මාන්ත සංවර්ධනයට නව උපදේශන කමිටු සාමාජිකයින් පත් කෙරේ (Category: Sinhala)
- ඖෂධ හා රූපලාවන්ය කර්මාන්ත සංවර්ධනයට නව උපදේශන කමිටු සාමාජිකයින් පත් කෙරේ (Category: Sinhala)
- රූපලාවන්ය ආලේපන ජාවාරමක් උකුස්සා හෙළිකරයි (Category: Sinhala)
- ශ්රී ලංකාවට රූපලාවන්ය ක්ෂේත්රයෙන් විදේශ විනිමය වැඩි වශයෙන් ඉපැයීමට ජපානයේ සහාය (Category: Sinhala)
අනතුර appeared first on ITN News.
- බස් - බස් - බස් අනතුරක් (Category: Sinhala)
- බස් - බස් අනතුර (Category: Sinhala)
- බස් වර්ජනයක් ? (Category: Sinhala)
- බස් වර්ජනයක් ? (Category: Sinhala)
රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා අතීතයේ මෙරට ප්රධාන අපනයන බෝගයක්ව පැවති කුරුඳු වගාව නැවත රට තුළ ප්රචලිත කිරීමේ වැඩපිළිවෙළ කෘෂි නවීකරණ වැඩසටහන සමඟ ක්රියාවට නංවා තිබෙන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් […]The post කුරුඳු වගාව නැවත රට තුළ ව්යාප්ත කිරීම...
- ජනපතිගෙන් පෞද්ගලික අංශයට ලැබුණු ආරාධනය (Category: Sinhala)
- පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් රටට අවශ්‍යයි – ජනපති (Category: Sinhala)
- ගාලු කොටුවේ තිබෙන සියලු රජයේ කාර්යලවලට ජනපති කරන්න යන දේ (Category: Sinhala)
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතාව හෙට (30) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා ඒ පක්ෂ රැස්වීමක දී සිදුකරන ලදැයි කියන කතාවක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාගැනීම සඳහායි.The post පාඨලීට CIDයට කියයි appeared first on ITN News.
කාන්තාවන්ට එරෙහි හිංසනය පිළිබඳව දැඩි නීති පනවන ලෙස ඕස්ට්රේලියානුවන් ඉල්ලා සිටිනවා. කාන්තා හිංසන රැල්ලට ප්රතිචාර වශයෙන් ඕස්ට්රේලියාව පුරා රැළි පැවැත්වෙනවා. ස්ත්රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්රචණ්ඩත්වය ජාතික හදිසි අවස්ථාවක් ලෙස ප්රකාශයට පත් කර එය නැවැත්වීම සඳහා දැඩි නීති පැනවීම මෙම විරෝධතාකරුවන්ගේ අරමුණයි. අග්රාමාත්ය ඇන්තනි ඇල්බනීස් කියා සිටියේ මෙම ගැටළුව ජාතික අර්බුදයක් බවට පත්ව ඇති බවයි. […...
පසුගිය කොවිඩ් ව්යසන සමයේ පාසල් වසා තැබීම නිසා අතපසු වූ අධ්යයන කටයුතු හා පාසල් විභාග කාලසටහන යථාවත් කිරීමේ වැඩපිළිවෙළ අනුව මෙවර අපොස සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට එම විභාගය අවසන් වූ වහා ම අපොස උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සිදු වන බවත් අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා අමාත්යවරයා මේ බව පැවසුවේ ජාතික […]The post O/L ඉවර වුණු ගමන්ම A /L පන්තියට appeared first on ITN New...
- ජාතික අධ්යාපන ප්‍රතිපත්තියක් කඩිනමින් (Category: Sinhala)
- සියලු ශ්රේණි සඳහා වන නව අධ්යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ නියමු වැඩසටහන ලබන වසරේ (Category: Sinhala)
- උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ලබන මස අවසන් කරනවා- අධ්යාපන ඇමති (Category: Sinhala)
- පාසල් ශ්රේණි සංඛ්‍යාව 13 සිට 12 දක්වා අඩු කිරීමට යෝජනා කෙරේ (Category: Sinhala)
මන්නාරම පේසාලේ ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 4 දෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා. නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්වයි සෝදිසි මෙහෙයුම සිදුකළේ. එහිදී සැකකරුවන් 4 දෙනෙකු සමග ඩිංගි යාත්රා 2ක් නාවික හමුදා භාරයට ගැණුනා. මුහුදු කූඩැල්ලන් 343ක තොගයක් ද සැකකරුවන් ළග තිබී සොයාගෙන තිබෙනවා. […]The post වැරැද...
- නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 08 දෙනෙකු නාවික හමුදා භාරයට (Category: Sinhala)
- රත්රන් කිලෝ 08ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට (Category: Sinhala)
- බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට (Category: Sinhala)
- නීති විරෝධි ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 10 ක් නාවික හමුදා භාරයට (Category: Sinhala)
අභියාචනාධිකරණය නියෝග කළා .The post විජයදාසගෙන් පෙත්සමක් appeared first on ITN News.
- ශ්රී ලංකාවේ අර්බුදය: යුද වීරයින් දුෂ්ටයන් බවට පත්වූ හැටි (Category: Sinhala)
- ''#GOTAGOHOME'' ; කොහුවලදී ඇසුණු 'කුස්සියේ විලාපය' (Category: Sinhala)
- ශ්රී ලංකාවේ අර්බුදය: යුද වීරයින් දුෂ්ටයන් බවට පත්වූ හැටි (Category: Sinhala)
- කඳුළු විලක තනිව දරුවන් සොයන අම්මාවරු (Category: Sinhala)
අද රාත්රී 11.30 තෙක් බලපැවැත්වෙන පරිදි අකුණු පිලිබඳ නිවේදනයක් .කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.The post අකුණුවලින් පරිස්සම් වෙන්න appeared first on ITN News.
- කමිඳු මෙන්ඩිස් යුග දිවියට (PHOTOS) (Category: Sinhala)
- මොහුව කොහේදී හරි දුටුවාද? (Category: Sinhala)
- නව වීසා ක්‍රමවේදය ක්රියාත්මක කිරීම අද සිට (Category: Sinhala)
- මෛත්‍රීගෙන් විශේෂ නිවේදනයක් (Category: Sinhala)
ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදලට (Children of Gaza Fund) දායකවීමේ අවස්ථාව 2024 මැයි 31 දින දක්වා දීර්ඝ කර තිබෙනවා. පරිත්යාගශීලි ජනතාවට මෙම අරමුදල සඳහා දායකවීමට ලබාදී තිබූ කාලය 2024 අප්රේල් 30 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණු ද […]The post ගාසා හි ළමා අරමුදල වෙනුවෙන් පරිත්යාග භාර ගැ...
- ගාසා හි ළමා අරමුදල වෙනුවෙන් පරිත්යාග කිහිපයක් ජනපතිට භාර දෙයි (Category: Sinhala)
- ගාසාහි දරුවන්ට ශ්රී ලංකා රජයෙන් ඇමරිකන් ඩොලර් මිලියනයක් දෙයි (Category: Sinhala)
- ගාසාහි ළමා අරමුදල පිහිටුවීමට කැබිනට් අනුමැතිය (Category: Sinhala)
- දේශගුණික විපර්යාසයන් වෙනුවෙන් අරමුදල් සැපයීමට බද්දක් (Category: Sinhala)
කාදිනල් හිමිපාණන් සේවා දිගුවක් ඉල්ලා ඇති බවට රාජ්ය අමාත්ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්රකාශය අසත්ය බව ජූඩ් ක්රිෂාන්ත පියතුමා අද (29) මාධ්ය හමුවක පවත්වමින් ප්රකාශ කළා. එමෙන්ම කිසිදු පක්ෂයක් නම්කරමින් ඡන්දය ලබාදෙන ලෙස කාදිනල් හිමිපාණන් ඉල්ලා සිටි බවට සිදුකළ ප්රකාශයේ ද සත්යතාවක් නැති බවයි ක්රිෂාන්ත පියතුමා සදහන් කළේ. The post කාදිනල් හිමි සේවා දිගුවක් ඉල්ලා ඇති බව රාජ්ය ...
- කාදිනල් හිමිගෙන් විශේෂ ඉල්ලීමක් (Category: Sinhala)
- කාදිනල් හිමියන් ගොනුකළ පෙත්සමක් සලකාබැලීමට දින දෙයි (Category: Sinhala)
- ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කාදිනල් හිමිගෙන් විශේෂ ඉල්ලීමක් (Category: Sinhala)
- අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් නිවේදනයක් (Category: Sinhala)
කම්කරුවන්ගේ ETF සහ EPF හිඟය ගෙවන්න කැබිනට් පත්‍රිකාවක් appeared first on ITN News.
- රුපියල් දහසේ වතු සේවක වැටුපේ වෙනසක් නෑ – රජය දැඩි ස්ථාවරයක (Category: Sinhala)
- රුපියල් දහසේ වතු සේවක වැටුපේ වෙනසක් නෑ – රජය දැඩි ස්ථාවරයක (Category: Sinhala)
- රුපියල් දහසේ වතු සේවක වැටුපේ වෙනසක් නෑ – රජය දැඩි ස්ථාවරයක (Category: Sinhala)
- රුපියල් දහසේ වතු සේවක වැටුපේ වෙනසක් නෑ – රජය දැඩි ස්ථාවරයක (Category: Sinhala)
ඇරෙයි appeared first on ITN News.
- ශ්‍රීලනිප ප්රධාන කාර්යාලයට අඟුළු දමයි (Category: Sinhala)
- පොදු අපේක්ෂකයා ජනපති රනිල් (Category: Sinhala)
- අයවැය කාර්යාල කෙටුම්පතට අනුමැතිය (Category: Sinhala)
- නයිජර් රාජ්‍යයේ පාලනය ගත්තේ කවුද ? (Category: Sinhala)
පුත්තලම දිස්ත්රික් ජ්යෙෂ්ඨ ප්රාදේශීය මාධ්යවේදීයෙකු වු ලංසගේ සිරිවර්ධන මහතා අභාවප්රාප්ත වුණා. පසුගිය දා සිදුවු රිය අනතුරකින් බරපතළ තුවාල ලබා සිටි ඒ මහතා මිය යන විට 80 විය පසුකරමින් සිටියා. 1970 දශකයේ ඇත්ත පුවත් පතින් මාධ්ය ජිවිතයට පිවිසි ලංසගේ සිරිවර්ධන මහතා 1994 වසරේ දී පුත්තලම දිස්ත්රික් ප්රාදේශීය වාර්තාකරුවෙකු ලෙස ස්වාධීන රූපවාහිනියට එක්වුණා. එම වසරේම ඔහු ජාතික […]The post පුත්තලම දිස්ත්රි...
- අලි සබ්රි සහ පුත්තලම ප්රාදේශීය ලේකම්වරයා අතර ඇතිවූ උණුසුම (Category: Sinhala)
- මිහිජය පරිසර සංවිධානය පුත්තලම දිස්ත්රික් ලේකම් කාර්යාලයට පැළ තොගයක් භාර දෙයි (Category: Sinhala)
- මහ කන්නයේ වී මිලදී ගැනීම දිස්ත්රික් ලේකම්වරු හා ප්රාදේශීය ලේකම්වරු හරහා (Category: Sinhala)
- ග්‍රාම නිලධාරී දීමනා ඉහළට (Category: Sinhala)
කලුතර වෙනිවැල්කැටිය වෙන්දේසිවත්ත ප්රදේශයේ පදිංචි කාන්තාවක සහ ඔහුගේ පුතාට මරණීය තුවාල සිදුකළ ලහිරු ෆොන්සේකා හෙවත් සුද්දා නමැත්තා සහ ලන්දු ප්රියශාන්ත හෙවත් මැහිමුල්ල රණා නමැත්තන් පොලීසිය අත්අඩංගුවට ගත්තා. වෙන්දේසිවත්ත ප්රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් දුරදිග යාමෙන් පසු මෙම පුද්ගලයින් දෙදෙනා 17 හැවිරිදි තරුණයෙකුට පහරදී නිවසේ බඩු බාහිරාදියට ද අලාභ හානි සිදුකර තිබෙනවා. මෙම පුත්රයා කළුතර ශික්ෂණ [R...
- වත්තල සුද්දා ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට (Category: Sinhala)
- කළුතර සුද්දා අත්අඩංගුව ට (Category: Sinhala)
- රොස්වුඩ් වත්තේ සුද්දා අත්අඩංගුවට (Category: Sinhala)
- රොස්වුඩ් වත්තේ සුද්දා අත්අඩංගුවට (Category: Sinhala)
වෙඩි තබා මනුෂ්ය ඝාතන සිදු කිරීම හා මංකොල්ලකෑම් යන අපරාධ සිදුකර ඇප මත නිදහස්ව සිටි පුද්ගලයකු හෙරොයින් මත්කුඩු සමඟ විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය කෑගල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (28) වන දින රඹුක්කන පොලිස් වසමේ වාගොල්ල වත්ත, හංදිය අසල දී වැටලීමක් සිදුකර ඇත. එහි හෙරොයින් මත්කුඩු මිලි […]The post හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුව...
- මහරගමින් ඇල්ලූ කෝටි 20ක හෙරොයින් (Category: Sinhala)
- හෙරොයින් සමඟ සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට (Category: Sinhala)
- ප්‍රබල හෙරොයින් ජාවාරම්කාරියක් අත්අඩංගුවට (Category: Sinhala)
- වීථි ගණිකාවක් යොදා ගනිමින් මංකොල්ලකෑම් සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට (Category: Sinhala)
හිටපු අමාත්යවරයෙකු වු ඒ එච් එම් ෆවුසි මහතාට එරෙහි නඩුවක් ලබන මස 22 වනදා දක්වා කල් තැබුණා. නෙදර්ලන්ත රජය ආපදා කළමනාකරණ මධ්යස්ථානය වෙත ලබාදුන් ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම තුළින් රජයට රුපියල් මිලියනයකට අධික පාඩුවක් සිදුකළ බවටයි ඒ එච් එම් ෆවුසි මහතාට චෝදනා එල්ල වුයේ. අල්ලස් කොමිසම ගොනුකළ මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ […]The post හිටපු ඇමති ෆවුසිට එරෙහි නඩුවක් කල් යයි appeared fir...
- Expert body to reform the law (Category: South Australia)
- Desal firms in $9m suit strife (Category: South Australia)
- Matara MC Opp. leader leaves meeting in protest (Category: Breaking News)
- First poppy flower (Category: Business)
ජන ගහනයෙන් සියයට 10ක් වකුගඩු රෝගීන් බවට හදුනාගෙන ඇතැයි විශේෂඥ වෛද්ය සංජය හෙයියන්තුඩුව මහතා පවසනවා. දියවැඩියා රෝගය වළක්වා ගැනීම තුළින් වකුගඩු රෝග ද පාලනය කළ හැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. කරාපිටිය වකුගඩු ආරක්ෂණ සංගමය සංවිධාන කරන වකුගඩු රෝගීන් සහ එම පවුල්වල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවති අවුරුදු උත්සවයේ දී ඒ මහතා මේ බව ප්රකාශ කළා. […]The post මෙරට ජන ගහනයෙන් සියයට 10කට වකුගඩු රෝග ap...
- වකුගඩු රෝගීන් ඉහළ යයි (Category: Sinhala)
- ලංකාවේ සියයට 10කට වකුගඩු රෝග (Category: Sinhala)
- දීමනා ගැන රජයෙන් විශේෂ දැනුම්දීමක් (Category: Sinhala)
- අධිකරණ වෛද්ය රුහුල් හක්ට එරෙහිව විමර්ශනයක් (Category: Sinhala)
කෝරළේ මහත්තයා ලෙස දශක ගණනාවක් පුරා ප්රේක්ෂක ආදරය සහ ගෞරව ලැබූ ජ්යෙෂ්ඨ කලාකරු විජේරත්න වරකාගොඩ මහතාගේ සුවදුක් විමසීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය විදුර වික්රමනායක මහතා සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ පිරිසක් ඔහුගේ නිවසට ගොස් තිබෙනවා. ගුවන් විදුලියෙන්, වේදිකාවෙන් හමු වන ඔහු පුංචි තිරයේ ද, හඬ නළු භූමිකාවේ නිරත වූ අතර දෙලොවක් අතර, […]The post ජ්යෙෂ්ඨ කලාකරු විජේ...
- දීපාවලී උත්සවය අදයි (Category: Sinhala)
- ගිනිගත් පැරිස් නෝත්‍ර දාම් දෙව්මැදුර නැවත විවෘත වෙන්නේ කවදාද? (Category: Sinhala)
- මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවකයෝ වැඩ වර්ජනයකට සැරසෙති (Category: Sinhala)
- ශ්රී ලංකා – පකිස්ථාන සංස්කෘතික සබඳතා වර්ධනයට වැඩසටහන් රැසක් (Category: Sinhala)