News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු පාර්ලිමේන්තු මුජිබුර් රහුමාන් මහතා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා. ඒ, කොළඹ පැවති සමගි ජන බලවේගයේ විරෝධතාවයට එක්ව සිටි අවස්ථාවේදී කඳුළු ගෑස් ප්රහාර එල්ල වීම හේතුවෙන් ඔහුට ඇතිThe post මුජිබුර් රහුමාන් රෝහල්ගත කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

“අලුත් ගමක් අලුත් රටක් ව්යවසායක රාජ්යයක්” යන සංකල්පය යටතේ දිළිඳු සහ අන්ත දිළිඳු පවුල් අතරින් ලක්ෂ 12ක් සවිබල ගැන්වීමට අපේක්ෂා කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්ය අමාත්ය අනුප පස්කුවල් මහතා පවසනවා.The post භාෂා ප්රවීණතා විභාගය සමතුන් 10,000කට ජපානයේ රැකියා අවස්ථා appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පලස්තීන සිවිල් වැසියන්ට සිදුවන ජීවිත හානි සම්බන්ධයෙන් ජාත්යන්තර අධිකරණය නියෝගයක් ලබා දුන්න ද ගාසා තීරයේ මෙහෙයුම්වලින් මිය යන සංඛ්යාව තවදුරටත් ඉහළයමින් තිබෙන බව වාර්තා වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ පැවති සමගි ජන බලවේගයේ විරෝධතාවයට එක්වූ හිටපු පාර්ලිමේන්තු මුජිබුර් රහුමාන් ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව හා මාලදිවයින අතර ගිලන් ගුවන් ප්රවාහන සේවාවන් මාර්තු පළමුවනදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. මාලදිවයින් ප්රවාහන හා ගුවන්සේවා අමාත්ය කපිතාන් මොහොමඩ් අමීන් හා අමාත්ය නිමල් සිරිපාල දThe post ශ්රී ලංකාව හා මාලදිවයින අතර ගිලන් ගුවන් ප්රවාහන සේවා ඇරඹෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නිදහස් උද්ඝෝෂණ රටතුළ පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බව අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් රට අස්ථාවර කිරීමට එවැනි උද්ඝෝෂණ සිදුකිරීම කඩාකප්පල්කාරී ක්රියාවක් බවයි අමාත්යවරයා වැඩිදුරටත් පෙන්වාThe post නිදහස් උද්ඝෝෂණ රටතුළ පැවැත්වීමට කිසිදු බාධාවක් නැහැ – බන්දුල ගුණවර්ධන appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කැළණිය විශ්වවිද්යාලයේ සිසුන් එම විශ්වවිද්යාල පරිපාලන ගොඩනැගිල්ල වටකරමින් ආරම්භ කර තිබු විරෝධතාව අද පස්වරුවේ අතහැර දැමුවා. ශිෂ්ය ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් කැළණිය විශ්වවිද්යාලයේ මහා ශිෂ්ය සංගමය විශ්වවිද්යාලය ඉදිරිපිට ඊයේ රාත්රියේ උද්ඝෝෂණයක්The post කැළණියේ සිසුන් විරෝධතාව අතහරී appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දුනු විදිනයක් වැනි උපකරණයකින් සන්නද්ධව නිවසකට බලහත්කාරයෙන් ඇතුළු පුද්ගලයෙකු ට වෙඩි තැබීමට දකුණු ලන්ඩන් පොලීසිය පියවර ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අස්වැසුම ප්රතිලාභීන් අතුරින් ලක්ෂ 3ක පිරිසක් මේ වසර තුළ සවිබල ගැන්වීමට අවශ්ය පියවර ගන්නා බව සමාජ සවිබලගැන්වීම් රාජ්ය අමාත්ය අනූප පස්කුවල් මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ කොළඹදී පැවැත්වෙන විරෝධතා පා ගමන අතරතුරදී තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ විරෝධතා පා ගමන විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්රහාරයක් එල්ලකළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සෞඛ්ය සේවා වෘත්තීය සමිති කිහිපයක් අද (30) සෞඛ්ය අමාත්යාංශය ඉදිරිපිටදී විරෝධතාවක නිරත විය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ සේවිකාවන් දෙදෙනකුට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි කනිෂ්ඨ සේවකයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසනවා එම කාර්යාංශයේ නිලධාරීන්The post පාර්ලිමේන්තුවේ සේවිකාවන් දෙදෙනකුට ලිංගික හිංසන කළ තුනකට වැඩ වරදී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ විරෝධතා පා ගමන විසුරුවා හැරීම සඳහා කොළඹ නගර සභාව ආසන්නයේදී ජල හා කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කළාThe post සජබ රැළියට ජල හා කඳුළු ගෑස් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කර රටේ ජනතාවට තිබෙන ආර්ථික පීඩනය අඩු කර ජනතාවට නිදහසේ ජීවත් වීමට ඉඩ සලසා දෙන්නැයි රජයට බල කරමින් සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතාවය කොළඹ විහාරමහාදේවි උද්යානය අසලදීThe post සජබ පාගමන ඇරඹෙයි – දැඩි රථවාහන තදබදයක් appeared first on ITN News.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ, ගාලු මුවදොර අද (ජනවාරි 30) පැවති නිදහස් දිනයේ පෙරහුරුවක් අතර සිදු වූ පැරිෂුට් අනතුරකින් ගුවන් හමුදාවේ සහ යුධ හමුදාවේ සාමාජිකයෝ සිව් දෙනෙකු තුවාල ලැබූහ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හදිසි අනතුරෙන් අභාවප්රාප්ත රාජ්ය ඇමති සනත් නිශාන්තගේ රියදුරු ප්රභාත් එරන්ද, අධික වේගයෙන් රථය ධාවනය කළ බව සහ වමෙන් ඉස්සර කිරීමට […]The post සනත් නිශාන්තගේ රියදුරා වරද පිළිගනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රංශයේ ගොවීන් දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා. ප්රංශයේ පැරිස් අගනුවර ආශ්රිතව ප්රධාන මාර්ගයන් රැසක් අවහිර වන පරිදි ගොවීන්ට අයත් ට්රැක්ටර් හා ට්රක් රථ යොදා ගනිමින් ගොවීන් විරෝධතාවේ නිතර වන බවයිThe post ප්රංශයේ ගොවීන් දැවැන්ත විරෝධතාවක appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුට විරුද්ධව එරට විපක්ෂය දෝෂාභියෝගයක් ඉදිරිපත් කර තිබෙනවා. මාලදිවයිනේ ප්රධාන විපක්ෂය වන මාලදවයින් ප්රජාතන්ත්රවාදී පක්ෂ ජනාධිපතිවරයාට විරෝධය පළ කරමින් දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි විදෙස් මාධ්යThe post මාලදිවයිනේ ජනාධිපතට විරුද්ධව දෝෂාභියෝගයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රැහැන් රහිත දත්ත ගබඩා කිරීමේ දෘඩාංගයක් මිනිස් මොළයට සාර්ථකව බද්ධ කළ බව ඉලෝන් මස්ක් නිවේදනය කරනවා. ඉලෝන් මස්ක්ට අයත් නිවුරා ලින්ක් සමාගම මිනිස් මොළයට මෙලෙස දත්ත ගබඩා කිරීමේ දෘඩාංගයක් සවිකළThe post මිනිස් මොළයට බද්ද කළ චිප් එක appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විශ්රාම යාමට නියමිත පාර්ලිමේන්තුවේ වේත්රධාරී නරේන්ද්ර ප්රනාන්දු මහතා විසින් අනුප්රාප්තික වේත්රධාරී කුෂාන් සම්පත් ජයරත්න මහතා වෙත සම්ප්රදායානුකූලව සෙංකෝලය සහ වේත්රධාරී අසිපත භාරදීම අද (30) පෙරවරුවේපාර්ලිමේන්තුවේ සභාගැබට පිවිසෙන රිදී ද්වාරය අසලදීThe post අනුප්රාප්තික වේත්රධාරී වෙත සම්ප්රදායානුකූලව සෙංකෝලය සහ අසිපත භාර දෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශය විසින් සංවිධානය කරනු ලබන ජයගමු ශ්රී ලංකා දිප ව්යාප්ත ජනතා ජංගම සේවා වැඩසටහනේ සමාරම්භක වැඩසටහන හෙට (31) අනුරාධපුර සල්ගාදු ක්රීඩාංගනයේදී අමාත්ය මනූෂ නානායක්කාර මහතාගේ සහThe post ජයගමු ශ්රී ලංකා හෙට රජරටින් ඇරඹෙයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ මහ නගර සභාව ආශ්රිත ප්රධාන මාර්ග රැසක මේ වනවිට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගය සංවිධානය කරන කොළඹ පැවැත්වෙන විරෝධතා පා ගමන මේ වනවිට ආරම්භ වී තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

දැවැන්ත ශරීරයක් තිබුණද, අලි ඇතුන් විශිෂ්ට පිහිනුම්කරුවෝ වෙති.මෙම වීඩියෝවේ ඇති ඩ්රෝන දර්ශන මගින් උතුරු මැද පළාතේ ජලාශයක් හරහා අලි ඇතුන් ගමන් කරන අයුරු දැක්වෙයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය රහස් හෙළි කළ බවට චෝදනා එල්ල වූ පාකිස්තානයේ හිටපු අග්රාමාත්ය ඉම්රාන් ඛාන්ට වසර 10ක සිර දඬුවමක් නියම කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය රහස් හෙළිකිරීමේ චෝදනාව මත පාකිස්තානයේ හිටපු අග්රාමාත්ය ඉම්රාන් ඛාන්ට වසර 10ක සිරදඬුවමක් ලබාදී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නිදහස් සැමරුම් උත්සවයේ පුහුණුවීම් කටයුතු අතරතුර අනතුරට පත්වූ පැරෂුට්කරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ගුවන් හමුදාව පවසයි.<br><br>අද (30) පෙරවරුවේ නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී රෝහල් ගත කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (30) දහවල් පැවැත්වීමට නියමිත සමගි ජන බලවේගයේ මහජන රැළිය සඳහා මාළිඟාකන්ද මහෙස්ත්රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අත් පා සෙලවිය නොහැකි රෝගවලින් පෙළෙන පුද්ගලයින්ට තම සිතිවිලි භාවිත කරමින් භාණ්ඩ පරිහරණය කිරීමේ හැකියාව ලබාදෙන නව තාක්ෂණික ක්රමවේදයක් ඊලොන් මස්ක්ගේ නියුරාලින්ක් සමාගම අත්හදාබලමින් සිටී.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc