Sri Lanka News Explorer
Last 7 Days
Older News
- Older than 2023-Dec (0)
- 2024-Jan (2861)
Narrow by Category
- Sinhala (2861)
ඇෆ්ගනිස්තානය සමග සිකුරාදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගය සඳහා ක්රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්රී ලංකා සංචිතය නම් කර තිබේ.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කැලණිය සරසවිය වෙත ගොස් තිබේ.
රාජගිරිය මාදින්නාගොඩ පාලම අසල තිබී බිළිඳු මළසිරුරක් සොයාගෙන තිබේ.
ශ්රී ලංකා ටෙලිකොම් හි රජය සතු බහුතර කොටස් ලබාගැනීම සඳහා මේ වනවිට චීන සහ ඉන්දියානු සමාගම් දෙකක් සුදුසුකම් ලබාඇති බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්රතිපත්ති අමාත්යාංශය නිවේදනය කරයි.
ජන හා නිවාස සංගණනයේ ගොඩනැගිලි ලැයිස්තු ගත කිරීමේ කටයුතු අදින් (31) අවසන් වන බව ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මේ […]The post නිවාස සංගණනය අදින් අවසන් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
වාරිමාර්ග රාජ්ය ඇමති ශෂීන්ද්ර රාජපක්ෂට තවත් රාජ්ය ඇමති ධුරයක දිවුරුම් දී තිබේ. ඒ අනුව ඔහු මීට සුළු මොහොතකට පෙර දිවුරුම් […]The post ශෂීන්ද්ර රාජපක්ෂට තවත් ඇමති ධුරයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
- ඇමති අලි සබ්රි තුර්කි විදේශ ඇමති හමුවෙයි (Category: Sinhala)
- Video: ඇමති - රාජ්ය ඇමති හැප්පිල්ල දරුණු වෙයි... (Category: Video)
- ප්‍රංශ විදේශ ඇමති ඇෆ්ගනිස්ථානයේ (Category: Breaking News)
- ක්‍රීඩා ඇමති ප්‍රංශයට (Category: Sinhala)
ශෂීන්ද්ර රාජපක්ෂ මහතා වාරිමාර්ග සහ ජලසම්පත් කළමනාකරණ රාජ්ය අමාත්යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීයි. හිටපු රාජ්ය අමාත්ය සනත් නිශාන්තගේ අභාවයෙන් පසු හිස් වූ රාජ්යThe post සනත් නිශාන්තගේ අභාවයෙන් හිස් වූ රාජ්ය අමාත්ය ධුරය ශෂීන්ද්රට appeared first on ITN News.
- ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් තනතුරට ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු පත් කෙරේ (Category: Sinhala)
- රාජ්ය අමාත්‍යවරුන් 37 දෙනෙකු දිවුරුම් දෙයි (Category: Sinhala)
- ශ්රී ලංකාවේ ප්‍රථම වරට ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමට පියවර (Category: Sinhala)
- විද්‍යාර්ථයින් 40 දෙනෙකුට ආචාර්ය උපාධි හැදෑරීමට ඕස්ට්‍රේලියාවෙන් ශිෂ්‍යත්ව (Category: Sinhala)
කිසියම් පිරිසක් විසින් හිසට එල්ල කරන ලද පහරදීමකින් අද එක්තැන් වී සිටින සිය පුත්රයා වන හික්කඩුව වැල්ලවත්තේ පදිංචි 18 හැවිරිදි නවාංජන සඳකැලුම්ට නීතියෙන් නිසි සාධාරණයක් ඉටු වී නොමැති බව ඔහුගේ පවුලේ ඥාතීහු පවසති.
ශ්රී ලාංකික සම්භවයක් ඇති බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නෑන්ඩස්, සුකේෂ් චන්ද්රශේකර් සතු මුදල් අපරාධ මගින් උපයාගත් මුදල් බව දැන දැනම වැයකර ඇතැයි ඉන්දීය පොලීසිය, එරට අධිකරණය හමුවේ අනාවරණය කර තිබේ.
සැකපිට පොලිස් අත්අඩංගුවට ගත් තරුණයෙකු මියයෑම සැකසහිත බව පවසමින් ගම්වාසීන් ඊයේ (30) රාත්රියේ අනුරාධපුර පොලීසිය ඉදිරිපිටට රැස්ව සිය විරෝධය පළ කළේය.
ශෂීන්ද්ර රාජපක්ෂ මහතා වාරිමාර්ග සහ ජලසම්පත් කළමනාකරණ රාජ්ය අමාත්යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
“සුරකිමු විල්පත්තුව සංවිධාන එකමුතුව” ඇතුළු සිවිල් හා පරිසර සංවිධානවලින් එල්ල වූ විරෝධය නිසා තාවකාලිකව අත් හැර දැමූ විල්පත්තු ජාතික වනෝද්යානයේ […]The post විල්පත්තු විනාශය දිගටම… පරිසර සංවිධාන විරෝධයෙන් නතර කළ කෝමාරික වගාව යළි ඇරඹීමේ සූදානමක – සුරකිමු විල්පත්තුව සංවිධාන එකමුතුව appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
- පරිසර විනාශය වළක්වා ගැනීමට පරිසර බල මුළුවක් (Category: Breaking News)
- සරසවි ඇදුරු අරගලයට දැවැන්ත ජන සහයෝගයක් (Category: Sinhala)
- හඛානි සංවිධාන ජාලයේ නායකයෙක් ඇමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් මිය යයි (Category: Breaking News)
ගාල්ල මාතර ප්රධාන මාර්ගයේ මිදිගම ප්රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් රුසියානු ජාතික යුවළක් ජීවිතක්ෂයට පත් වුණා. මෙම යුවළ ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් ගමන් කර ඇති අතර පෞද්ගලික බස් රථයක් පසුකරThe post රිය අනතුරකින් රුසියානු ජාතික යුවළක් ජීවිතක්ෂයට appeared first on ITN News.
නුවරඑලිය දිස්ත්රික්කය තුල පිහිටි මුලික රෝහල් දෙකක් සහ ප්රාදේශිය රෝහල් 24 ක තිබෙන ගිලන් රථ 42 ක ජි.පි.එස් තාක්ෂණය සවි කිරිමට පියවර ගත් බව නුවරඑලිය දිස්ත්රික් සෞඛ්ය සේවා අධ්යක්ෂක වෛද්යThe post නුවරඑළිය දිස්ත්රික්කයේ රෝහල් 26ක ගිලන් රථවලට GPS තාක්ෂණය appeared first on ITN News.
- ගිලන් රථයක් කණුවක ගැටී අනතුරක් – රැගෙන ගිය රෝගීන් දෙදෙනා ඇතුළු 5කට තුවාල (Category: Sinhala)
- කුරුණෑගල ආයුර්වේද රෝහලට අංග සම්පූර්ණ භික්ෂු වාට්ටු සංකීර්ණයක් (Category: Sinhala)
- සියලු වතු රෝහල් රජයට පවරා ගැනීමට කටයුතු කරනවා – සෞඛ්ය ඇමති (Category: Sinhala)
- සියලු වතු රෝහල් රජයට පවරා ගැනීමට කටයුතු කරනවා – සෞඛ්ය ඇමති (Category: Sinhala)
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 ආසියා පැසිපික් කළාපිය සමුළුව පෙබරවාරි මස 19 සිට 22 දක්වා කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මෙහි සම්පූර්ණ සංවිධාන කටයුතු කෘෂිකර්ම හා වැවිලිThe post එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 ආසියා පැසිපික් කළාපිය සමුළුව කොළඹ දී appeared first on ITN News.
- ආසියා පැසිෆික් කලාපීය සමුළුවට එන රටවල් 35ක රාජ්ය නියෝජිතයෝ (Category: Sinhala)
- එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව හෙට (Category: Sinhala)
- එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව අද (Category: Sinhala)
මව සමගින් තැපැල් කාර්යාලයට පැමිණි විසි හය හැවිරිදි තරුණියක් තැපැල් සේවකයෙකුගේ නිවසකට ගෙන්වා රංචු ගැසී දූෂණයට ලක් කළැයි කියන තැපැල් සේවකයින් සිව්දෙනෙකු රුවන්වැල්ල පොලිසිය විසින් පෙරේදා (29) අත්අඩංගුවට ගෙන තිබේ.
- තැපැල් සේවකයෝ මහ පාරේ (Category: Sinhala)
- තැපැල් සේවකයින්ගේ වර්ජනය අවසන් වෙයි (Category: Sinhala)
- කොල්ලකරු සමග සටන් කළ කත මුදල් පසුම්බිය රැකගනී (Category: Sinhala)
- තැපැල් ගාස්තුත් ඉහළ ට ? (Category: Sinhala)
දකුණු කොරියානු බටහිර මුහුද ට F - 16 මාදිලියට අයත් අමෙරිකානු ප්රහාරක යානයක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ වන බුෂ්රා බිබී ට තවත් සිර දඬුවමක් ලබා දී ඇති බව ජාත්යන්තර මාධ්ය වාර්තා කරයි.
හිටපු ජනාධිපතිගේ ඉතාම කිට්ටුවන්තයෙකු මෙන්ම හිටපු හමුදාපති සහ වරාය අධිකාරියේ හිටපු සභාපවතිද වන දයා රත්නායක තමන්ගේ රාජ්ය ප්රතිපත්ති පිළිබඳ ජ්යෙෂ්ඨ […]The post දැන් සජිත්ට ගෝටාබය වුණත් ළඟට ගන්න පුළුවන් – සරත් ෆොන්සේකා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
- හිටපු හමුදාපති වරයා,බන්ධනාගාරයෙන් නිදහස් වුවත්, නියම නිදහසක් ලබා නෑ (Category: Breaking News)
- හිටපු හමුදාපතිට 'කොන්දේසි විරහිත නිදහසක්' (Category: Breaking News)
- රට වෙනුවෙන් කැපවෙනවා - සරත් ෆොන්සේකා (Category: Breaking News)
තමා වයස අවුරුදු 65 පෙර දේශපාලනයෙන් සමුගෙන රටට නව ආදර්ශයක් ලබාදීමට සුදානම් බව රොෂාන් රණසිංහ මන්ත්රීවරයා පවසයි.
නිදහස් දිනය වෙනුවෙන් පැවැත්වෙන පැරෂුට් පුහුණුවේ දී අනතුරකට ලක්ව තුවාල ලබා රෝහල් ගත කර සිටින යුද හමුදා සාමාජිකයින් දෙදෙනාගේ සුවදුක් විමසා බැලීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා කටයුතු කළා.The post යුද හමුදාපති පැරෂුට් පුහුණුවේ දී අනතුරට ලක්වූ නිලධාරීන්ගේ සුවදුක් විමසයි appeared first on ITN News.
- පැරෂුට් භටයින්ගේ සුවදුක් බලන්න යුද හමුදාපති යයි (Category: Sinhala)
- පැරෂුට් පැනීමේ හැකියාව විදහා දැක්වූ හමුදාපති ඇගයීමට (Category: Sinhala)
- ඉන්දීය සඟරාවේ භට සංඛ්‍යා තොරතුරු අසත්‍යයි - යුද හමුදාපති (Category: Breaking News)
- පාකිස්ථානය , ඇමෙරිකාව සමග ඒකාබද්ධ යුද මෙහෙයුම් ප්‍රතික්ෂේප කරයි (Category: Breaking News)
ජෝර්දාන ප්රහාරය සම්බන්ධයෙන් එක්සත් ජනපදය දැක්විය යුතු ප්රතිචාරය තමා තීරණය කළ යුතු බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ප්රකාශ කරනවා. කෙසේ වෙතත් ඔහු පවසන්නේ මැදපෙරදිග ප්රදේශ තුළ පුළුල් යුද්ධයක් ඇමෙරිකාවට අවශ්යවේThe post ජෝර්දාන ප්රහාරයට දැක්විය යුතු ප්රතිචාරය තීරණය කළ යුතුයි – ඇමෙරිකා ජනපති appeared first on ITN News.
- රාජ්ය සේවකයින් විදෙස් රැකියා සඳහා යොමු කිරීමට අදාළ චක්‍රලේකය නිකුත් කෙරේ (Category: Sinhala)
- යේමනයෙන් පිටත්ව යන්නැයි ජගත් සංවිධානය හූති කැරළිකරුවන්ට දැනුම් දෙයි (Category: Sinhala)
- බිම හෙලූ චීන බැලූනයේ සුන්බුන් සොයා ඇමෙරිකා නාවික හමුදාව දැවැන්ත මෙහෙයුමක් (Category: Sinhala)
- මාර්ක් සකර්බර්ග් සමාව ඉල්ලයි (Category: Sinhala)
අඛණ්ඩව ක්රියාත්මක යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවන් හත්සිය විසි නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. දිවයින පුරා සිදු කළ යුක්තිය මෙහෙයුමේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්සිය විසිනව දෙනා අතුරින් 499The post යුක්තිය මෙහෙයුමෙන් තවත් 729ක් අත්අඩංගුවට appeared first on ITN News.
- තවත් සැකකරුවන් 705ක් අත්අඩංගුවට (Category: Sinhala)
- යුක්තිය මෙහෙයුමෙන් තවත් 910ක් අත්අඩංගුවට (Category: Sinhala)
- යුක්තිය මෙහෙයුමේ දී තවත් 952ක් අත්අඩංගුවට (Category: Sinhala)
- යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 730ක් අත්අඩංගුවට (Category: Sinhala)
ගාසා තීරයේ ගොඩනැගිලිවලින් අඩකට වැඩි සංඛ්යාවක් යුද්ධයෙන් මේ වන විට විනාශ වී ඇති බව වාර්තා වනවා. මේ අතර නව සටන් විරාමයක් සම්බන්ධයෙන් සළකා බලමින් සිටින බව හමාස් සංවිධානය පවසනවා. ඊශ්රායලය ඇමෙරිකාව, කටාර්The post ගාසා තීරයේ ගොඩනැගිලිවලින් අඩකට වැඩි සංඛ්යාවක් යුද්ධයෙන් විනාශ වෙයි appeared first on ITN News.
- ළඟදීම ගාසා තීරයේ සටන් විරාමයක් ක්රියාත්මක කළ හැකියි (Category: Sinhala)
- යෝජිත සටන් විරාම යෝජනාවලියට හමාස් සංවිධානයෙන් යහපත් ප්‍රතිචාර (Category: Sinhala)
- යුද්ධය දිගටම කරගෙන යන බව ඊශ්රායලය පවසයි (Category: Sinhala)
- ඊශ්රායලය, හමාස් සංවිධානය ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ වාර්තා ප්‍රතික්ෂේප කරයි (Category: Sinhala)
රාජ්ය අමාත්ය සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය සඳහා එල්.කේ. ජගත් ප්රියංකර මහතා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.The post සනත් නිශාන්තගේ අභාවයෙන් හිස්වූ මන්ත්රී ධුරයට ජගත් ප්රියංකර පත් කරමින් ගැසට් නිවේදනයක් appeared first on ITN News.
චිකාගෝ විශ්ව විද්යාලයේ පර්යේෂකයන්ට අනුව තාලිබාන් පාලනය යටතේ ද හානිය අඛණ්ඩව සිදුවන බව චන්ද්රිකා ඡායාරූපවලින් පෙන්නුම් කෙරේ.
පටු දේශපාලන න්යාය පත්රයන් ඔස්සේ ක්රියාත්මක වන වෘත්තීය සමිති නායකයින් කිහිපදෙනෙකුට සෞඛ්ය ක්ෂේත්රයේ වෛද්ය නොවන කාර්ය මණ්ඩල වල අභිමානය විනාශ කිරීමට ඉඩලබා නොදිය යුතු බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
රාජ්ය අමාත්ය සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය සඳහා එල්.කේ. ජගත් ප්රියංකර මහතා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.<br><br>මන්ත්රී ධුරයක් පුරප්පාඩු වී ඇති බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත සිදුකළ දැනුම්දීමක් සිදුකර තිබු අතර...
බෙලිඅත්ත අධිවේගී පිවිසුම ආසන්නයේ දී සිදුවු පංචපුද්ගල ඝාතන සිද්ධියට අදාළව තවත් සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පංචපුද්ගල ඝාතනයේ තවත් සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ මාතර ප්රදේශයේThe post බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට තවත් සැකකරුවන් තුන්දෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.
- බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට (Category: Sinhala)
- බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට තවත් සැකකරුවෙකු අත්අඩංගුවට (Category: Sinhala)
- බෙලිඅත්ත ඝාතනයට ආධාර අනුබල දුන් තවත් දෙදෙනෙකු අත්අඩංගුවට (Category: Sinhala)
- පංච පුද්ගල ඝාතනයේ සැකකරුවෙක් පොලීසියට භාරවෙයි (Category: Sinhala)
මැදපෙරදිග වත්මන් තත්ත්වය ඉතා සංකීර්ණ සහ සංවේදී වන අතර, ඊට සම්බන්ධ සියලු පාර්ශ්ව සන්සුන්ව හා සංයමයෙන් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව චීනය පවසයි. චීන විදේශ අමාත්යාංශ ප්රකාශක Wang WenbinThe post සංකීර්ණ මැදපෙරදිග තත්ත්වය පිළිබඳ චීනයෙන් ප්රකාශයක් appeared first on ITN News.
- ශ්රී ලංකාවට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට නෙදර්ලන්තය සූදානමින් (Category: Sinhala)
- කැනඩාවේ ලැව්ගිනි තත්ත්වය උත්සන්න වෙයි (Category: Sinhala)
- ශ්රී ලංකා රජයේ ඉහළ නිලධාරින් සමඟ යළිත් සාකච්ඡාවට IMF සූදානමින් (Category: Sinhala)
- යාපනයේ රතුලූනු වගාවෙහි පැතිර ඇති රෝග තත්ත්වය පාලනයට කඩිනම් පියවර (Category: Sinhala)
Popular Topics
- International Monetary Fund (1)
- Foreign exchange reserves (2)
- Bank reserves (3)
- Fuel (1)
- Economy of Sri Lanka (322)
- Sri Lanka Tea (325)
- Sri Lanka Quality Tea (325)
- Sri Lanka Tourism (322)
- Sri Lanka Cricket (323)
- Sri Lanka Hotels (322)
- Sri Lanka Elections (322)
- Hiru Tv (1)
- ITN News (1557)
- Shakthi Tv (1)
- EPF (2)
- BBC (5)