Sri Lanka News Explorer
Last 7 Days
Older News
- Older than 2023-Dec (0)
- 2024-Feb (2674)
Narrow by Category
- Sinhala (2674)
සියඹලාණ්ඩුව ප්රදේශයේ පාසල් සිසුන් ප්රවාහනය කළ බස් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදුව ඇතැයි අප වාර්තාකරු පැවසීය.
නව ග්රාම නිලධාරීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ලබන මාර්තු 13 වන දින සිට ආරම්භ කරන බව ස්වදේශ කටයුතු රාජ්ය අමාත්ය අශෝක ප්රියන්ත මහතා පවසයි.
''තෙන්නකෝන් මහත්තයාට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක තීරණය වෙලා තියෙනවා ඔහු වද හිංසාවට සහ නීති විරෝධී අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් වගකිව යුතු වෙනවා කියලා. ඒ වගේම විවිධ අවස්ථා වලදී නීතිපතිවරයා තීරණයක් අරගෙන තිබුණා අධි චෝදනා නගන්න. පොලීසිය ගැන තිබෙන මහජන විශ්වාසය කඩ වෙලා කියලා ශ්රේෂ්ඨාධිකරණයම තීරණය කරලා තියෙනවා. එවැනි තත්ත්වයක් යටතේ ශ්රී ලංකාවට අවශ්ය වෙන්නේ ආදර්ශවත්...
HIV නව ආසාදිතයින් වාර්තා වීම සියයට 14කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.
ඩැට් දීමනාව ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්ය වෘත්තීය සමිති සහ සෞඛ්ය බලධාරීන් අතර ඊයේ (28) පැවති සාකච්ඡා ධනාත්මකව අවසන් වු බව එම වෘත්තීය සමිති පවසයි.
ඉන්දියානු සාගරයේ නාවික නිදහස ආරක්ෂා කිරීම අරමුණු කරගත් උපාය මාර්ගික ස්ථාවරත්වයක් වෙනුවෙන් ශ්රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.<br><br>ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, නාවික නිදහස වෙනුනේ ශ්රී ලංකාව දක්වන කැපවීම හේතුවෙන් රතු මෙහෙයුම් සඳහා දායකවීමට තීරණය කළ බවය.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.<br><br>බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
- ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි (Category: Sinhala)
- වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් (Category: Sinhala)
- පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක් (Category: Sinhala)
- ප්‍රදේශ කිහිපයකට වැසි (Category: Sinhala)
පිරිමි නිවුන් දරුවන් දෙදෙනෙකුට ලිංගික අපයෝජන සිදු කළ බව කියන චෝදනා මත චීවරධාරියෙකු අත්අඅඩංගුවට ගෙන තිබෙනවා. හෝමාගම මහෙස්ත්රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කෙරුණු සැකකාර චීවරධාරියා රුපියල් ලක්ෂ 05 බැගින්වූ ශරීර ඇපThe post ගුරුකම් මඟින් ලෙඩ සුව කරන මුවාවෙන් පිරිමි නිවුන් දරුවන් දෙදෙනෙකු අපයෝජනය කළ චීවරධාරියා appeared first on ITN News.
- සිව් නිවුන් දරුවෝ (Category: Sinhala)
- ලොව වඩාත් නොමේරු නිවුන් දරු උපතක් ගිනස් වාර්තා පොතට (Category: Sinhala)
- නිවුන් දරු උපතක් සිදු කළ 70 හැවිරිදි උගන්ඩා ජාතික කාන්තාව (Category: Sinhala)
- කාසල් රෝහලේ සය නිවුන් දරු උපතක් (Category: Sinhala)
2024 ජුනි මාසයේ සිට අස්වැසුම ප්රතිලාභී පවුල් ඒකක ප්රමාණය ලක්ෂ 24ක් දක්වා වැඩි කිරීමට සියලු කටයුතු සූදනම් කර ඇති බව මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා ප්රකාශ කරනවා. එමෙන්ම, අස්වැසුමThe post අස්වැසුම ප්රතිලාභී පවුල් ඒකක ප්රමාණය වැඩි කිරීමට සියලු කටයුතු සූදානම් appeared first on ITN News.
- අස්වැසුම ලැබෙන අය (Category: Sinhala)
- දෙවන කණ්ඩායමටත් අස්වැසුම (Category: Sinhala)
- අස්වැසුම ප්රතිලාභ ලැබෙන දිනය (Category: Sinhala)
- අස්වැසුම ඔබටත් හිමිද ? මෙතනින් බලන්න (Category: Sinhala)
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයින් මුහුණ දෙන ගැටළු සහ අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමට ක්රීඩා ඇමති හරීන් ප්රනාන්දු මහතා ශ්රී ලංකා කණ්ඩායමේ ක්රිකට් ක්රීඩකයින් හමු වුණා. කොළඹ සංචාරක අමාත්යාංශයේ දී පැවති මෙමThe post ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයින් හමුවූ ක්රීඩා ඇමති appeared first on ITN News.
- ශ්රී ලංකා ක්රිකට් සංචිතයේ ක්රීඩකයින් පුහුණු කටයුතු අවසන් කරයි (Category: Sinhala)
- ශ්රී ලංකා ක්රිකට් තහනම් කරන්නැයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය ICC යෙන් ඉල්ලලා (Category: Sinhala)
- සනත් ජයසූරියට උපදේශක තනතුරක් (Category: Sinhala)
- ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහභාගි වන විශේෂ මාධ්ය සාකච්ඡාවක් (Category: Sinhala)
බංග්ලාදේශය සමඟ පැවැත්වෙන පන්දුවාර 20 ක්රිකට් තරඟාවලිය පැතුම් නිස්සංකට අහිමි වී තිබෙනවා. ඒ ආබාධයක් හේතුවෙන් . ඇෆ්ගනිස්ථානය සමඟ පැවති තුන්වැනි සහ අවසන් පන්දුවාර 20 තරගය අතරවාරයේ දී ඔහු ආබාධයකට ලක්The post පැතුම්ගේ සුන්වූ පැතුම appeared first on ITN News.
- ක්රීඩා අධ්යක්ෂ ජනරාල් තනතුරට ආචාර්ය ෂේමාල් ප්රනාන්දු පත් කෙරේ (Category: Sinhala)
- රාජ්ය අමාත්‍යවරුන් 37 දෙනෙකු දිවුරුම් දෙයි (Category: Sinhala)
- ශ්රී ලංකාවේ ප්රථම වරට ක්රීඩා විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමට පියවර (Category: Sinhala)
- විද්‍යාර්ථයින් 40 දෙනෙකුට ආචාර්ය උපාධි හැදෑරීමට ඕස්ට්‍රේලියාවෙන් ශිෂ්‍යත්ව (Category: Sinhala)
සිය සැමියාට ලබාදීම සඳහා රහසිගව හෙරොයින් මත්කුඩු රැගෙන ආ බිරිඳක් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය විසින් සැමියාට ලබාදීම සඳහා කුකුල් මස් පාර්සලයක් රැගෙනවිත් ඇති අතර එහි මස්කටු අතර හෙරොයින්The post සැමියාට ලබාදීමට බන්ධනාගාරයට හෙරොයින් රැගෙන ආ බිරිඳ අත්අඩංගුවට appeared first on ITN News.
- සැමියාට හෙරොයින් රැගෙන ආ බිරිඳ අත්අඩංගුවට (Category: Sinhala)
- හෙරොයින් සමඟ සැකකාරියක් අත්අඩංගුවට (Category: Sinhala)
- හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට (Category: Sinhala)
- හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට (Category: Sinhala)
කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින සිය සැමියාට ලබාදීම සඳහා රහසිගව හෙරොයින් මත්කුඩු රැගෙන ආ බිරිඳක් අද (28) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
පිරිමි නිවුන් දරුවන් දෙදෙනෙකුට ලිංගික අපයෝජන සිදුකළ බව කියන චෝදනා මත චීවරධාරියෙකු හෝමාගම මූලස්ථාන පොලීසිය මගින් අත්අඅඩංගුවට ගෙන ඇත.
කුඩා දරුවෙක් පාසලේ පන්ති කාමරය තුළ ගුරුවරියක විසින් අපහසුතාවට පත්කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්ය ඔස්සේ ප්රචාරය වෙමින් තිබේ.
මාර්තු 05 වනදා ශ්රීලන්කන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා ලංසු විවෘත කිරීම සජිවීව සිදුකර ආයෝජකයකු තෝරාගන්නා බව වරාය, නාවුක සහ ගුවන් සේවා අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද ප්රකාශ කළේය.
ඩුබායීහී රැඳී සිටින රවී නැමැත්තෙකු විසින් ලබාදුන් රුපියල් ලක්ෂ 3ක කොන්ත්රාත්තුවක් මත වැල්ලේ සුරංගගේ මස්සිනා ඝාතනය සිදුකර ඇති බව මේ වනවිට පොලීසිය අනාවරණ කරගෙන තිබේ.
දුම්කොළ අලෙවිය තහනම් කරමින් පනවා ඇති නීති ඉවත් කිරීමට නවසිලන්තය සුදානම් වනවා. දුම්කොළ අලෙවිය තහනම් කරමින් පනවා ඇති නීති ඉවත් කිරීමක් සිදුවන්නේ ලොව ප්රථම වතාවට බවයි විදෙස් මාධ්ය සදහන් කරන්නේ.The post දුම්කොළ අලෙවිය තහනම් කරමින් පනවා ඇති නීති ඉවත් කිරීමට නවසිලන්තය සුදානම් වෙයි appeared first on ITN News.
- වයඹ පළාතේ ගවයින්ට තිබූ තහනම ඉවතට (Category: Sinhala)
- ග්ලයිෆොසෙට් අනුමැතියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් (Category: Sinhala)
- මෘදු මත්පැන් අලෙවිය ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය (Category: Sinhala)
- ඉන්දුනීසියාව සම්මත කළ අපරාධ නීති සංග්‍රහය සංචාරකයින්ට අදාළ නැහැ (Category: Sinhala)
පුලිච්චාකුලම දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් නතර කළ ගම්වාසීන් පිරිසක් විරෝධතාවයේ නිරත වීමත් සමග මේ වනවිට එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.
ශ්රී ලංකාවට පිවිසෙන රන් දොරටුව ලෙස හදුන්වන කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළ සේවක විරෝධතා, වර්ජන සහ ගුවන් ගමන් ප්රමාද වීම් සහ අවලංගු වීම් නිසා ගුවන් මගීන්ගේ විරෝධතා බහුල ස්ථානයක් බවට පත් වී තිබේ.
- ජපාන ගුවන් යානා අනතුර: පුද්ගලයින් 5 දෙනෙකු මිය යයි (Category: Sinhala)
- තම ගුවන් යානාවක් සිරියානු ගුවන් සීමාවට ඇතුල් වූවා විය හැකියි - තුර්කිය ප්රකාශ කරයි. (Category: Breaking News)
- මාලදිවයින සහ ශ්රී ලංකාව අතර තවත් ඍජු ගුවන් සේවයක් (Category: Sinhala)
මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් රැස්වී අද දහවල් විදුලි බිල අඩුකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබීය.
කඩුවෙල බණ්ඩාරවත්ත ප්රදේශයේ පිහිටි ජල සම්පාදන මණ්ඩලයට අයත් ජලනළ ගබඩා කර තිබූ ඉඩමකට කිසියම් පුද්ගලයෙකු විසින් ගිනිතබා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දී තිබේ.
බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගී වන ශ්රී ලංකා ක්රිකට් සංචිතය නම්කර තිබේ.
යුද ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ ලක්ෂ 05කට ආසන්න ජනතාවක් සාගත තත්වයකට මුහුණදෙමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයින් මාර්තු මාසයේ 07 වනදා සිට IMF 3 වන වාරිකයට අදාළ දෙවන සමාලෝචනය ආරම්භ කරනු ඇති බව මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. ජනාධිපති මාධ්ය කේන්ද්රයේThe post IMF 3 වන වාරිකය ලැබෙන හැටි appeared first on ITN News.
- ශ්රී ලංකා නියෝජිත පිරිස IMF නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂවරයා හමුවෙයි (Category: Sinhala)
- ශ්රී ලංකාවේ මූල්ය වැඩසටහන මාර්තු 20 IMF විධායක මණ්ඩලයේ අනුමැතියට (Category: Sinhala)
- IMF නියෝජිතයන් පිරිසක් දිවයිනට (Category: Sinhala)
- ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ලබන මාසයේ අවසන් කිරීමට සූදානම් (Category: Sinhala)
ග්රාම නිලධාරීන් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ ලබන මස 13 / 14 සහ 15 යන දිනයන්හිදී පැවැත්වෙන බව රාජ්ය අමාත්ය අශෝක ප්රියන්ත මහතා පවසනවා. පුත්තලම / වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම්The post ග්රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණ ලබන මස 13,14,15 appeared first on ITN News.
- ග්රාම නිලධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන සතියේ (Category: Sinhala)
- දිස්ත්‍රික්ක කිහිපයකට අදාළ සිසු හෙද පුහුණුව සඳහා සම්මුඛ පරීක්ෂණ හෙට සහ අනිද්දා (Category: Sinhala)
- සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හම්බන්තොට හෙද විදුහලේදී (Category: Sinhala)
කඩුවෙල ප්රදේශයේ ගින්නක් හටගෙන තිබෙනවා. නගරයට මාර්ගයට ඔබ්බෙන් පිහිටි විවෘත භූමියක ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. ප්රදේශය පුරා කලු දුමක් පැතිර යන අතර, ගින්න කෙසේ හටගෙන ඇත්ද යන්න පිලිබඳThe post කඩුවෙල ප්රදේශයේ ගින්නක් appeared first on ITN News.
- ඉරාකයේ මංගල සාදයක ඇති වූ ගින්නකින් 113 දෙනෙකු මියයයි (Category: Sinhala)
- මුතුරාජවෙල් ගින්න පාලනයට ගුවන් හමුදාවෙන් මෙහෙයුමක් (Category: Sinhala)
- ඇල්ලේ ගින්න නිවන්න ගුවන් හමුදා සහාය (Category: Sinhala)
- බිබිලහෙල කඳු රක්ෂිතයේ විශාල ගින්නක් (Category: Sinhala)
අද දෙරණ නියෝජනය කරමින් K.C. සාරංග ජාත්යන්තර මාධ්ය උළෙලෙකදී ජයග්රහණයක් හිමිකර ගත්තේය.
“මේ පාසල්වල ආහාර නැතිව ක්ලාන්තයෙන් වැටෙන ළමයින්ට විදුහල්පති තුමා සහ ගුරුවරුන් තමන්ගේ වියදමින් යම් ආහාර ප්රමාණයක් ලබා දෙනවා. රටට විදේශ […]The post මේ මහ පොළොව දහදියෙන් තෙත් කර, තේ දල්ලට වටිනාකමක් ලබාදෙන ජනතාවට හොඳ ජීවිතයක් ලබාදිය යුතු නැද්ද? – සුනිල් හඳුන්නෙත්ති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
Popular Topics
- International Monetary Fund (5)
- Bank reserves (1)
- Fuel (1)
- Economy of Sri Lanka (370)
- Russia (2)
- Ukraine (2)
- Sri Lanka Tea (370)
- Sri Lanka Quality Tea (370)
- Sri Lanka Tourism (370)
- Sri Lanka Cricket (371)
- Sri Lanka Hotels (370)
- Sri Lanka Elections (370)
- Hiru Tv (2)
- ITN News (1509)
- Shakthi Tv (2)
- BBC (7)