News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (29) සිට අනිද්දා (31) දක්වා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගසා තීරයට ආහාර සහ වෛද්ය ආධාර ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ ඉහළම අධිකරණය ඊශ්රායලයට නියෝග කළා. සාගතයක් වළක්වා ගැනීම සඳහා ගාසා තීරයට බාධාවකින් තොරව ආධාර ගලාඒම සඳහායි එක්සත් ජාතීන්ගේ ශ්රේෂ්ඨාධිකරණය ඒකමතිකව ඊශ්රායලයට මෙම නියෝගය සිදුකළේ. ජාත්යන්තර අධිකරණය පැවසුවේ ඊශ්රායලය හදිසියේ අවශ්ය මූලික සේවාවන් සහ මානුෂීය ආධාර සැපයීමට ප්රමාදයකින් තොරව ක්රියා කළ යුතු බවයි. ඔවුන් මෙම නියෝගය […]The post ජාත්යන්තර ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අද, හෙට සහ අනිද්දා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාරිතමේන්තුව සදහන් කරනවා. බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සිදු කෙරෙන සංවර්ධන කටයුත්තක් ඊට හේතුව බවයි දුම්රිය නියෝජ්ය සාමාන්යාධීකාරිවරයා කියා සිටියේ. මේ නිසා කොළඹ සිට වැල්ලවත්ත දක්වා ධාවන කටයුතු සිදු කෙරෙන්නේ තනි මාර්ගයක වන අතර ඇතැම් අවස්ථාවලදී දුම්රිය ගමන්වාර අවලංගු කිරිමට ද සිදු විය […]The post මුහුදුබඩ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මේ දක්වා එච් අයි වී ආසාදිතයින් 14%කින් ඉහළ ගොස් ඇති බව සෞඛ්ය අංශ පෙන්වා දෙනවා. ලිංගිකව සක්රීය වයසේ පසුවන අවුරුදු 20ත් 30ත් අතර වයස් කණ්ඩයේ පසුවන පිරිස් ඊට ගොදුරු වීමේ අවදානම ඉහළ ගොස් ඇති බව ප්රජා සෞඛ්ය විශේෂඥ වෛද්ය ජානකී විදානපතිරණ මහත්මිය ප්රකාශ කළා. මාධ්ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්ය ජානකී […]The post HIV ආසාදිතයින් 14%කින් ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දකුණු අප්රිකාවේ බස් රථ අනතුරකින් 45 දෙනෙකු මිය ගොස් තිබෙනවා. සති අන්ත පාස්කු වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් පාලමක සිට අඩි 160ක පමණ මිටියාවතකට වැටී ගිනිගෙන දැවී තිබෙනවා. දිවිගලවා ගැනීමට හැකි වී ඇත්තේ එක් අයෙකුට පමණයි. ඒ 8 හැවිරිදි දැරියක බවයි දකුණු අප්රිකා වාර්තා සඳහන් කරන්නේ. ඒ අනුව බස් රථයේ ගමන් කළ 46 […]The post දකුණු අප්රිකාවේ බස් රථ අනතුරකින් 45 දෙනෙක් මියයයි appeared first ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජේසුස් ක්රිස්තුස් වහන්සේ කුරුසය මතදී තමන්ගේ ජීවිතය පූජා කළ මහ සිකුරාදා දිනය අදයි. මේ නිමිත්තෙන් දිවයින පුරා කිතුණු දේවස්ථානවල ආගමික වතාවත් සංවිධාන කර තිබෙනවා. ජේසුස් ක්රිස්තුස් වහන්සේ කුරුසයේ ඇණගසා මරණයට පත් කරනු ලැබීමේ දුක්ඛප්රාප්තිය සිහි ගන්වමින් මහ සිකුරාදා දිනය සමරනු ලබන්නේ දේව පුත්රයානන් අනුස්මරණය කරමින්. ලොව පුරා කිතුණු බැතිමතුන් දේවස්ථානවලදී ආගමික වතාවත්වල යෙදෙමින් මහ සිකුරාදා […]The ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විදේශ රැකියා ක්ෂේත්රය ඩිජිටල් කරණයට ලක් කිරීමේ සුබ පණිවුඩය රැගෙන මාතලේට ගිය ජයගමු ශ්රී ලංකා වැඩසටහන අද (29) සහ හෙට (30) යන දින දෙකේදී වව්නියාව ගාමිණී විද්යාලයීය ක්රීඩාංගනයේදී පැවැත්වෙනවා. මාතලේ දිස්ත්රික්කයට ‘ස්මාට් හෙටක්’ නිර්මාණය කර දීම වෙනුවෙන් පසුගිය සතියේ මාර්තු 22 -23 දෙදින බොහෝ කලකට නොපැවුත්වුණු පන්නයේ වැඩසටහනක් සංවිධානය කරනු ලැබ තිබුණේ කම්කරු හා විදේශ […]The post ‘ජ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආසියාව සඳහා වූ බොආඕ සංසදයේ වාර්ෂික සම්මන්ත්රණය සඳහා අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගීවී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තියුණු ආයුධයකින් පහරදී 31 හැවිරිදි පුද්ගලයෙකුව ඊයේ (28) අලුයම් කාලයේදී ඝාතනය කර තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක ඍජුවම දේශපාලන කටයුතුවල නියැලීමට එරෙහිව අනිද්දා පුවත්පතේ නියෝජ්ය කතෘ මාධ්යවේදී ලසන්ත රුහුණගේ මැතිවරණ කොමිෂන් සභාවේ […]The post සාගලට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කළුතර පාසලක ඉගෙනීම ලබන සිසුන් හට ඊයේ (28) ගලපටල පිටගැස්ම එන්නත ලබා දීමෙන් පසුව රෝහල් ගත කිරීමට සිදු වී ඇති […]The post එන්නත් විෂ වීමෙන් බාල වයස්කාර සිසුන් රෝහල් ගත කෙරේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

"අයියලට ගෙදරින් ඇවිදින්න යන්න අවසර දුන්නට මම ගැහුණු ළමයෙක් නිසා අවසර ලැබුනේ නැහැ." සංචාරය කිරීම තමාගේ විනෝදාංශය වුවත් ඊට තම නිවසෙන් යහපත් ප්රතිචාරයක් හිමි නොවූ බව වීණා ජයමාන්න සඳහන් කළාය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයක ගිලි තිබෙන අවස්ථාවක විදෙස් ගතවීමට ඒ සෑම දෙනා අතේම මුදල් තිබේ ද?, ඒ සඳහා ඔවුන් කරන්නේ කුමක් ද? මේ බීබීසී සිංහල ඒ පිළිබඳව කළ සොයා බැලිමකි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජේසුස් ක්රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය ලොව පුරා කිතුනු බැතිමතුන් අද (29) සමරනු ලබයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය වසරට සාපේක්ෂව මෙරට තුළ HIV ආසාදිතයින් වාර්තා වීමේ ප්රතිශතයේ යම් ඉහළ යාමක් නිරීක්ෂණය වන බව ශ්රී ලංකා ජාතික ලිංගාශ්රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්යක්ෂ ප්රජා සෞඛ්ය විශේෂඥ වෛද්ය ජානකී විදානපතිරණ මහත්මිය පවසන්නීය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී සීනි සඳහා ආනයනික බදු රුපියල් කෝටි 1,600 බදු කොල්ලයකට ඉඩ සලසා දුන් පරිදි ම රනිල් වික්රමසිංහ […]The post රනිල් මහා පරිමාණ සහල් බදු වංචාවකට ගැසට් ගහයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු දේවමෙහෙයක් සඳහා සහභාගීවීමේ අරමුණින් ගමන් කරමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් දකුණු අප්රිකාවේදී අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කළ, පෙබරවාරි මස 26 වැනි දිනට යෙදෙන බංග්ලාදේශයේ 53 වැනි ජාතික දින සමරු උත්සවය ප්රවාහන මහා මාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් කොළඹදී පැවැත්වුණා. ශ්රී ලංකාවේ බංග්ලාදේශ මහා කොමසාරිස් තාරික් අරිෆුල් ඉස්ලාම් මහතාගේ ආරාධනයෙන් නිදහස් සමරු උත්සවය වෙනුවෙන් ජනාධිපතිතුමා ඇතුළු රජයේ සුබපැතුම් පිරිනමින් එහි […]The...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

‘වීසා නිකුත් කිරීමත් කොම්පැනියකට ‘ මැයෙන් පුවත්පත් කිහිපයක පළවූ ප්රවෘත්තිය සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ විදේශිකයෙකු හට මෙරටට පැමිණීමේ වීසාවක් නිකුත් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇති බලය හෝ එම කටයුතු, කිසිදු පෞද්ගලික ආයතනයක් වෙත පවරා නොමැති බවයි. එම නිවේදනය පහතින් දැක්වේ.The post ආගමන හා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු තලංගම පොලිස් වසමේ පැලවත්ත ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී අයිස් මත්ද්රව්ය ග්රෑම් 10 මිලිග්රෑම් 400ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 29ක් වන පැලවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.The post අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තුව අප්රේල් 1 සහ 2 දෙදින රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසුවා. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පසුගිය මාර්තු 22 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මීට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබෙනවා. මේ අනුව අප්රේල් 1 වැනි සඳුදා පෙ.ව. 09.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 9.30  සිට ප.ව. […]The post පාර්ලිමේන්තුව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අන්තර්ජාලය වෙත යොමුකර ඇති හා සමාජ මාධ්ය ජාලා මඟින් හුවමාරුවන ළමයින්ගේ නිරුවත් ඡායාරූප හා අසභ්ය වීඩියෝ දර්ශන කඩිනමින් ඉවත් කිරීමේ මාර්ගගත ප්රවේශය එළිදැක්වීම ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් සිදුවුණා. ළමා ලිංගික අපයෝජන සිදුවීම් අඩංගු හෝ අඩංගු විය හැකි වෙබ් අඩවි, ඡායාරූප සහ වීඩියෝ දර්ශන හේතුවන් ළමුන් සයිබර් අවකාශය තුළ […]The post මාර්ගගතව සි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්යම පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්ය දෙපාර්තමේන්තුව පවසයි. ඌව සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක ප.ව. 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි. මධ්යම, සබරගමුව, ඌව සහ බස්නාහිර […]The post ප්රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (29) සවස 2න් පමණ පසු බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්යම පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ඉරු දින ප්රහාරය සිදු කළ අය ගැන තමන් දන්වා බවට හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන විසින් සිදු කළ ප්රකාශය සම්බන්ධයෙන් […]The post පාස්කු ප්රහාරය: මෛත්රීට අධිකරණ නියෝගයක්… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මා ඔයේ දියනෑමට ගොස් ඊයේ (27) දියේ ගිලී ජීවිතක්ෂයට පත්වූ පාසල් සිසුන් සිව්දෙනාගේ මෘත දේහ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ අද (28) සිදුකර තිබූ අතර එම දේහයන් නිවෙස් වෙත රැගෙනවිත් තිබුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අන්තර්ජාලය වෙත යොමුකර ඇති හා සමාජ මාධ්ය ජාලා මඟින් හුවමාරුවන ළමයින්ගේ නිරුවත් ඡායාරූප හා අසභ්ය වීඩියෝ දර්ශන කඩිනමින් ඉවත් කිරීමේ මාර්ගගත ප්රවේශය එළිදැක්වීම අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් සිදුකර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මහරගම බෝ ගසේ අත්තක් හයිලෙවල් මාර්ගයට කඩාවැටී තිබෙනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගය ආශ්රිතව රථවාහන තදබදය ඇතිවී ඇති බවයි වාර්තා වන්නේ.The post මහරගම බෝ ගසේ අත්තක් කඩන් වැටිලා appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ක්රිප්ටො රජු ලෙස සැළකෙන සෑම් බෑන්ක්මන් ෆ්රයිඩ් හට වසර 25ක සිරදඬුවමක් නියම කර තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc