Sri Lanka News Explorer
Last 7 Days
Older News
- Older than 2023-Dec (0)
- 2024-Mar (2802)
Narrow by Category
- Sinhala (2802)
සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ජනාධිපති අරමුදලට ලබාදුන් දායකත්වය පෙර වසරට සාපේක්ෂව 13%ක ප්රතිශතයකින් ඉහළ දමමින් රු. 3,622,506,725/-ක අගයක් සහිතව බිලියන 03ක ඉලක්කය ඉක්මවා ඇති බව ජනාධිපති මාධ්ය අංශය පවසයි.
ප්රමිතියෙන් තොර ප්රතිදේහ එන්නත් සිද්ධියට අදාළව හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9දෙනා අප්රේල් මස 8 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණය අද (28) නියෝග කළේය.
මහරගම ප්රදේශයේ හයිලෙවල් මාර්ගය ආශ්රිතව රථවාහන තදබදයක් ඇතිවී තිබේ.
වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමේ දී ලබා දෙන සිලිබෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කර තිබූ ගැසට් නිවේදනය ඉවත් කර ගන්නා බව නීතිපතිවරයා ශ්රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. මෙම ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් පරිසර යුක්ති කේන්ද්රය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. පෙත්සම කැද වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්ය සොලිසිටර් […]The post බඩු...
- නයිජිරියාවේ කාන්තාවන්ට රියදුරු රැකියා (Category: Breaking News)
- ඇමෙරිකානු ජනාධිපතිවරණය කරට කර (Category: Sinhala)
- තක්සින් ෂිනවත් : පිටුවහල් කර සිට ආපසු පැමිණි තායිලන්ත හිටපු අගමැති සිරගත කෙරේ (Category: Sinhala)
පාස්කු දින ප්රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්රකාශය සම්බන්ධයෙන් අප්රේල් මස 4 වනදා ප්රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණය හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට නියෝග කර තිබෙනවා..The post මෛත්රීට මාලිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණයෙන් නියෝගයක් appeared first on ITN News.
පාස්කු දින ප්රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්රකාශය සම්බන්ධයෙන් අප්රේල් මස 4 වනදා ප්රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණය හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට නියෝග කර තිබේ.
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ බව රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි පවසති.
Abby and Brittany නම් සිරුරෙන් බද්ධ වූ නිවුන් සොහොයුරියන් ලෝකයේ අතිශය ජනප්රියත්වයට පත්විය.
පොලිස් මත්ද්රව්යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (28) නියෝග කළේය.
ත්රිරෝද රථ රියදුරෙකුගෙන් අල්ලස් මුදලක් ලබාගත් පොලිස් සැරයන්වරයෙකුට කොළඹ මහෙස්ත්රාත් අධිකරණය අද සිර දඬුවම් නියම කර තිබේ.
මෙම පෙත්සම අද එස්. තුරෙයිරාජා, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
අමෙරිකාවේ ඉලිනෝයි ප්රාන්තයේ රොක්ෆර්ඩ් ප්රදේශයේ සිදුකළ පිහි ඇනුමකින් සිව් දෙනෙක් මියගොස් තවත් 5 දෙනෙක් තුවාල ලබා ඇති බව ජාත්යන්තර මාධ්ය වාර්තා කරයි.
ඉකුත් මාස දෙකක කාලය තුළ පමණක් ශ්රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බවත් එමඟින් ද රට මේ වන විට නිවැරදි ආර්ථික මඟක ගමන් ගන්නා බව තහවුරු කෙරෙන බවත් කුඩා හා මධ්ය පරිමාණ ව්යවසාය සංවර්ධන රාජ්ය අමාත්ය ප්රසන්න රණවීර මහතා පවසනවා. පාසල තුළදීම ව්යවසායක පරිසරයක් නිර්මාණය කිරීම මිනිසුන් ව්යවසායකයන් බවට පත් කිරීමට විශාල […]The post මාස දෙකක් තුළ රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා ...
- මැණික් හා ස්වර්ණාභරණ අපනයනවලින් ඩොලර් මිලියන 315ක ආදායමක් උපයයි (Category: Sinhala)
- තේ වතු කම්කරුවා සුරක්ෂිත කිරීම උදෙසා පර්චස් 10ක ඉඩම් කොටසක් (Category: Sinhala)
- රාජ්ය දැව සංස්ථාවට රු. කෝටි 373ක ආදායමක් (Category: Sinhala)
ආදායම සාධාරණ ලෙස බෙදීයන දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන ලෙස අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා ආසියානු රටවලින් ඉල්ලා සිටියා. ආසියාව සඳහා වූ බොආඕ (BOAO) සංසදයේ, 2024 වාර්ෂික සම්මන්ත්රණය, අද (2024.03.28) චීනයේ හයිනාන් නුවර දී ඇමතූ අග්රාමාත්යවරයා “ චීන ජනාධිපති ෂි ජින්පින් (Xi Jinping) ගේ දක්ෂ නායකත්වය යටතේ මිලියන සංඛ්යාත ජනතාවක් දරිද්රතාවෙන් උසස් ජීවන තත්ත්වයකට ඔසවා තැබීමේ […]The post දි...
- අද මුළු අග්නිදිග ආසියාවට ම රේඩියෝ සිලෝන් වැදගත් තැනක් – අගමැති (Category: Sinhala)
- අවිස්සාවේල්ල මූලික රෝහලේ නව ශල්‍ය වාට්ටු සංකීර්ණයට මුල්ගල තැබේ (Category: Sinhala)
අග්නිදිග ආසියානු කලාපය මිනිස් ජාවාරම සහ සයිබර් අපරාධ සම්බන්ධ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් කුප්රකට කලාපයකි.
චීනයේ සයිනොපෙක් සමාගම විසින් මෙරට ඉදිකිරීමට නියමිත ඉන්ධන පිරිපහදුවේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කැමැත්ත ප්රකාශ කර තිබේ.
එන්නතක් ලබාදීමෙන් පසුව ඇති වූ බව කියන රෝගී තත්ත්වයක් හේතුවෙන් කළුතර ප්රදේශයේ පාසලක සිසුන් පිරිසක් රෝහල්ගතකර ඇත.
ආනයනික GR 11 වර්ගයේ සම්බා සහල් සම්බන්ධයෙන් වෙළඳ අමාත්යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.The post රුපියල් 65 සිට රුපියලට බැස්සවූ බද්ද ගැන නිවේදනයක් appeared first on ITN News.
- මොහුව කොහේදී හරි දුටුවාද? (Category: Sinhala)
- බදාදා (10) විදුලි කප්පාදු කාලසටහන : අද පැයක් (Category: Sinhala)
- ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය වේගවත් ලෙස වර්ධනය වෙයි (Category: Sinhala)
- අගමැතිතුමාගේ අලුත් අවුරුදු පණිවුඩය (Category: Sinhala)
ප්රමිතියෙන් තොර එන්නත් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුලු සැකකරුවන් සියලු දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ලබන 08 වනදා දක්වායි. මෙම නඩුව මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය හමුවේ අද තවදුරටත් විභාගයට ගැනුණා. එහිදී විමර්ශන සම්බන්ධ වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඒ නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය විසිනුයි. ඉදිරි විමර්ශන සදහා සෞ...
- ශ්රී ලංකාවේ කොරෝනා වෛරස් රෝගීන්: සෞඛ්ය දිස්ත්‍රික්ක සහ ආසාදිත සංඛ්‍යාව (Category: Sinhala)
- ශ්රී ලංකාවේ කොරෝනා වෛරස් රෝගීන්: සෞඛ්ය දිස්ත්‍රික්ක සහ ආසාදිත සංඛ්‍යාව (Category: Sinhala)
- ශ්රී ලංකාවේ කොරෝනා වෛරස් රෝගීන්: සෞඛ්ය දිස්ත්‍රික්ක සහ ආසාදිත සංඛ්‍යාව (Category: Sinhala)
- ශ්රී ලංකාවේ කොරෝනා වෛරස් රෝගීන්: සෞඛ්ය දිස්ත්‍රික්ක සහ ආසාදිත සංඛ්‍යාව (Category: Sinhala)
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට උද්ධමනය මාර්තු මාසයේදී සියයට දශම 09 දක්වා කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා එය පෙර මාසයේ සටහන් වූයේ සියයට 5.9ක් ලෙසටයි . නමුත් ආහාර උද්ධමනය ඉහළගොස් ඇති අතර එය පෙබරවාරි මාසයේ පැවති සියයට 3.5ක අගයක සිට සියයට 3.8 දක්වා වැඩි වී තිබෙනවා.The post ආහාර උද්ධමනය ඉහළට appeared first on ITN News.
- ඉහළ ගිය උද්ධමනය (Category: Sinhala)
- ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ඉහළට (Category: Sinhala)
- උද්ධමනය ඉහළට (Category: Sinhala)
- වසර දෙකකට පසු ඉන්දියාවේ සිල්ලර වෙළදපල උද්ධමනය පහළට (Category: Sinhala)
සෙනගින් පිරී ගිය ප්රසංග ශාලාවට ගිනි තැබීමට පෙර තුවක්කුකරුවන් විසින් සිදු කරන ලද වෙඩි තැබීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 139 දෙනෙක් මිය ගියහ. ටජිකිස්තානයේ බවට වාර්තා වන, සිද්ධියට සම්බන්ධ සැකකරුවෝ, තුවාලවල සලකුණු පෙන්වමින් මොස්කව් අධිකරණයක් හමුවට ඉදිරිපත් වූහ. මේ, ප්රහාරය පිළිබඳව අපි දන්නා තොරතුරු සහ ඉස්ලාමීය රාජ්ය (අයිඑස්) සංවිධානය රුසියාවට පහර දෙන්නේ මන්ද යන්න පිළිබඳව විමසා බැලීමකි.
ව්යාජ පැමිණිල්ලක් සිදුකළ බ්රිතාන්ය ජාතිකයෙකු පිළිබඳව පුවතක් අලවතුගොඩ ප්රදේශයෙන් වාර්තාවෙයි.
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට උද්ධමනය මාර්තු මාසයේදී සියයට දශම 09 දක්වා කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ.
වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී ලබාදෙන ෂොපින් බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ඉවත් කරගන්නා බව නීතිපතිවරයා අද (28) ශ්රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
පාස්කු උත්සව සමය එළැඹීමත් සමඟ ගෝලීය බිත්තර මිල ඉහළ ගොස් තිබෙනවා. ඉහළ ඉල්ලුමට අමතරව කුරුළු උණ පැතිරීම හා ගොවීන්ගේ නිෂ්පාදන මිල ඉහළ යාම ඇතුළු සාධක හේතුවෙන් බිත්තර මිල ගෝලීය වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසරට වඩා අඩු වුවද මේ වන විට බිත්තර මිල ඉහළ මට්ටමකයි පවතින්නේ. පෙබරවාරි මාසයේදී බිත්තර 12ක සාමාන්ය මිල ඩොලර් 2.99ක් ලෙස […]The post ගෝලීය බිත්තර මිල ඉහළට appeared first on ITN News.
- බිත්තර ගැන අමරවීරගෙන් ප්රකාශයක් (Category: Sinhala)
- බිත්තර රුපියල් 55ට දෙන්න එකඟතාවයක් (Category: Sinhala)
- බිත්තර මිල තවත් ඉහළ යයි (Category: Sinhala)
- ආනයනික බිත්තර මිලියන 10ක් වෙළෙඳපොළට (Category: Sinhala)
සමරිසි පුද්ගලයින්ට විවාහ වීමේ අයිතිය ලබා දෙන පනතක් තායිලන්ත පාර්ලිමේන්තුව සම්මත කර තිබෙනවා. සුළුතර ලිංගික ප්රජාව මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් ආසියාවේ වඩාත්ම ලිබරල් සමාජ අතර තායිලන්තය කැපී පෙනෙනවා. මේ අනුව සමවිවාහ පිළිගත් පළමු අග්නිදිග ආසියානු රට බවට තායිලන්තය පත්වනවා. පාර්ලිමේන්තුවේ පහළ මන්ත්රී මණ්ඩලය පනතට පක්ෂව ඡන්ද 400ක් ලබා දුන් අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 10ක් පමණයි. මෙම […]The post සමරිසි වි...
- සමරිසි ප්රජාව ගැන විශේෂ තීරණයක් (Category: Sinhala)
- Video: සමරිසි භාවය ගැන නීතීරීති වෙනස් වෙයිද ? (Category: Video)
- සමරිසි අයිතිවාසිකම් වෙනුවෙන් ගෙනආ සංශෝධනය ජනපතිට (Category: Sinhala)
- අමෙරිකාවේ සමරිසි රාත්‍රී සමාජ ශාලාවක වෙඩිතැබීමක් (Category: Sinhala)
බෝආඕ ආසියානු සංසදයේ 2024 වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය අද (28) පැවැත්වුණා. එම උත්සවයෙන් අනතුරුව පැවැත්වීමට නියමිත චීන ආර්ථික ඉදිරි දැක්ම පිළිබඳ උප සාකච්ඡාවේදී, චීන ආර්ථිකයේ වර්ධන අපේක්ෂාව, චීන මාදිලියේ නවීකරණය පිළිබඳව දෙස් විදෙස් නියෝජිතයෝ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ඊට සමගාමීව ලෝක සාමය ප්රවර්ධනය කිරීම උදෙසා පැවැත්වෙන උප සාකච්ඡාවට, චීන විදේශ අමාත්යංශයේ හා හදිසි තත්ත්වයන් කළමනාකරණ අමාත්යංශයේ [...
- 'එක දරු ප්‍රතිපත්තියට' එරෙහිව චීන දෙමාපියෝ නඩුමගට (Category: Breaking News)
- චීන ධීවරයන් නිදහස් කර ගැනීමේ රාජ්‍යතාන්ත්‍රික උත්සාහයක් (Category: Breaking News)
- චීන පාලනයේ හිටපු නායකයකුගේ බිරිඳට මරණ දඬුවම (Category: Breaking News)
- චීන කොමියුනිස්ට් පක්ෂය ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයෙක් නෙරපා හරී (Category: Sinhala)
ඇමරිකාවේ ඉලිනොයිස් හි රොක්ෆර්ඩ් ප්රදේශයේ පිහි ඇනුමකින් 4 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් 7 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධියෙන් 15 හැවිරිදි දැරියක්, 63 හැවිරිදි කාන්තාවක්, 49 හැවිරිදි පුද්ගලයෙක් හා 22 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව සිටිනවා. තුවාල ලැබූවන් ප්රාදේශීය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා. […]The post ඇමරිකාවේ පිහ...
- ඌරට තැබූ වෙඩිල්ල පියාට වදී (Category: Sinhala)
- 20 හැවිරිදි පෙම්වතා අතින් දූෂණය වූ පාසැල් සිසුවිය සියදිවි හානිකරගනී (Category: Sinhala)
- 14 හැවිරිදි දැරියක් පැහැරගෙන ගිය 18 හැවිරිදි තරුණයා අත්අඩංගුවට (Category: Sinhala)
- මොරටුවේදී කාන්තාවකගේ ගෙල කපා මරලා (Category: Sinhala)
නියමිත වේලාවට ජනාධිපතිවරණය කැඳවීම සඳහා මැතිවරණ කොමිසම කටයුතු කරමින් සිටින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක පවසයි. මැතිවරණ කොමිසමට […]The post ජනාධිපතිවරණය නියමිත වෙලාවට කැඳවනවා – මැතිවරණ කොමසාරිස් ජනරාල් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
- 'උත්සන්න වන' මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා පිළිබඳව කොමසාරිස්ට පැමිණිලි (Category: Breaking News)
- 'සුපිරි මැතිවරණ වසර' : 2024 දී පැවැත්වෙන ප්‍රධාන මැතිවරණ පහක් (Category: Sinhala)
- මෙරට ඇමෙරිකානු තානාපති මැතිවරණ කොමිසමේ සභාපති හමුවෙයි (Category: Sinhala)
- මැතිවරණ කොමිසමේ අලුත්ම තීරණය (Category: Sinhala)
ව්යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්රේල් මස 08 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.
Popular Topics
- International Monetary Fund (5)
- Bank reserves (1)
- Economy of Sri Lanka (395)
- Russia (1)
- Sri Lanka Tea (395)
- Tourism (1)
- Sri Lanka Quality Tea (395)
- Sri Lanka Tourism (396)
- Sri Lanka Cricket (401)
- Sri Lanka Hotels (395)
- Sri Lanka Elections (395)
- Hiru Tv (1)
- ITN News (1619)
- Shakthi Tv (1)
- Derana Dream Star (1)
- EPF (1)
- BBC (11)