News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අඹන්පොළ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන කාන්තා පොලිස් නිලධාරිනියකගේ දුක්ගැනවිල්ලකට කඩිනම් විසඳුමක් ලබාදීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කුළී ගමනක් යන මුවාවෙන් ත්රීරෝද රථ රියදුරෙකු පිළියන්දල ප්රජා මණ්ඩල මාර්ගයට රැගෙන විත් ඔහුගේ ගෙළ බැදි රන් මාලය කොල්ලකෑ අඹුසැමි යුවළක් පිළියන්දල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම යුවළ සොරකම් කිහිපයකට සම්බන්ධ බවටද පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා. ඔවුන් වයෝවෘද්ධ කාන්තාවකගේ අත් බෑගයක් සොරා ගන්නා දර්ශන CCTVකැමරාවක සටහන්ව තිබුණා.The post රන් මාලයක් කොල්ලකෑ අඹුසැමි යුවළක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පේරාදෙණිය සරසවියේ විද්යාර්ථීන් හය දෙනෙකු එවරස්ට් කන්ද තරණය කිරීමේ අභියෝගයට සූදානම්ව සිටිනවා. ලබන අප්රේල් හතර වනදා එම ගමන ආරම්භ කිරීමට නියමිතයි. මුහුදු මට්ටමේ සිට මීටර් හයදහස් දෙසීයක් ඉහළින් ඇති අයිලන්ඩ් පීක් වෙත ළඟාවීමටයි ඔවුන් සැලසුම් කර තිබෙන්නේ. විශ්වවිද්යාල සිසුන් පිරිසක් එවරස්ට් කන්දේ මෙතරම් උසකට ගමන් ගන්නා පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාස ගතවනු ඇති.The post පේරාදෙණිය සරසවි සිසුන් පිරිසක් එවරස්ට් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අද (28) මාලිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.The post කෙහෙළිය අධිකරණයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය යළි පනගන්වන්නට ජපන් ආයෝජකයෙක් ඉදිරිපත්ව සිටිනවා. ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම කොළඹ දී සිදුවුණා. 2014 වසරේ අගෝස්තු 25 වනදා විවෘත කෙරුණ පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් මිලියන 352ක්. නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම්වලට අනුවයි එය ඉදිකෙරුණේ. පසුගිය වකවානුවේ එය නිසි නඩත්තුවකට ලක් නොකිරීමෙන් වෙළෙඳසැල් 92න් 80%ක්ම වැසි ගියා. […]The post පිට...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරියේදී පිහිටුවන නව සන්ධානයක් යටතේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදුනහොත් එය ප්රතික්ෂේප නොකරන බව පාර්ලිමේන්තු මන්ත්රී පාඨලි චම්පික රණවක මහතා පවසනවා. මේ ඇතුලු දේශපාලන වේදිකාවේ පළ වු අදහස් කිහිපයක්.The post ජනාධිපති අපේක්ෂකත්වය ලබාදුන්නොත් ගන්නවා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී 37 හැවිරිදි පුද්ගලයකුට කතුරකින් ඇණ ඝාතනය කල අයෙක් අත්අඩංගුවට ගත් බව ග්රෑන්ඩ්පාස් පොලිසිය පවසනවා. මෙම පුද්ගලයන් දෙදෙනා අතර කලක සිට පැවති ආරවුලක් තිබී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව සැකකරු විසින් මරණකරුට කතුරකින් ඇණ තිබුණා. සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.The post කතුරෙන් ඇණලා – මරලා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඉතිහාසයේ වාර්තා කළ වැඩිම ලාභය වන රුපියල් බිලියන 3.6 ක් 2023 වසරේ දී උපයා ඇති අතර එම සමස්ත ලාභය ජනාධිපති අරමුදල වෙත පිරිනමා තිබෙනවා. ඒ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් 2022-2023 වසර සඳහා රජයට ලබා දී ඇති දායකත්වය 32% ක් වන අතර එය පසුගිය වසරේ ලාභය මෙන් දෙගුණයක්.The post සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඉතිහාසයේ වාර්තා කළ වැඩිම ලාභය උපයයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක ඔටිසම් දිනය අප්රේල් දෙවනදාට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් මාධ්ය හමුවක් කොළඹදී පැවැත්වුණා.The post ඔටිසම් පිළිබඳ දැනුවත් වෙමු appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආමර්වීදියේ  ටයර් කඩයක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයෙන් මේ වනවිට ගිනි නිවීමේ රථ 5ක් යොදවා ඇති බවයි වාර්තා වන්නේThe post කොළඹ ටයර් කඩයක ගින්නක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසය තුළ රුපියල් මිලියන 2971ක මුදලක් උපයන ලදැයි පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා මෙම වර්ෂයේ පොල් අපනයන ආදායම පළමුවරට ඇමරිකන් ඩොලර් බිලියනය ඉක්මවනු ඇති බවට අනාවැකියක් පල වී තිබෙනවා. පොල් කිරි අපනයනය ගත් කළ 2023 වර්ෂයේ දී පෙබරවාරි මාසය තුළ මෙට්රික් ටොන් 4366ක් අපනයනය කර රුපියල් මිලියන 2401ක […]The post පොල් කිරි සුද්දන්ට යවලා මිලියන 2971ක ආදායමක් හොය...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේ වේල්ස් කුමාර මාවතේ ටයර් කඩයක ගින්නක් හටගෙන තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් මිලියන 1,843.3ක භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම තුළින් රජයට රුපියල් කෝටි 100ක අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන […]The post රජයට රුපියල් කෝටි 100ක අලාභ කරලා – කබ්රාල් ඇතුළු පිරිසකට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විදෙස් රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීම් ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධව පවරා ඇති නඩුවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව […]The post දමිතා CIDය මග හරියි… නිවසෙනුත් පැනයයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ පළමු ජාතික ශිෂ්ය පාර්ලිමේන්තුව යනුවෙන් නම් කරමින් ජනාධිපති කාර්යාලයට පාසල් සිසු සිසුවියන් ගෙන්වා ගෙන පවත්වන ලද වැඩ සටහනේ […]The post ජනාධිපති පාසල් සිසුන්ට බය වුණාද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අද (28) මාලිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2012 වසරේදී ග්රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගෙන රජයට පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගෝලීය උණුසුම ඉහළයාමත් සමග ධ්රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතී.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහබාගේ මත්තුමගල ප්රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට ගත් උත්සාහයක් ව්යාර්ථ වී තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තමන්ව අත්අඩංගුවට ගැනීමට යන්නේ යැයි සඳහන් කරමින් රංගන ශිල්පී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ගොනු කළ අපේක්ෂිත ඇප අයඳුම කොළඹ, […]The post දමිතාගේ අපේක්ෂිත ඇප අයදුම ප්රතික්ෂේප කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් පැවති මාධ්ය සාකච්ඡාවකදී ආගම් අතර සමගිය කඩවන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්රකාශයක් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු පුජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් අද (මාර්තු 28 වැනිදා) බරපතල වැඩ සහිත වසර 4 ක සිර දඬුවම් නියම කරනු ලැබීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මුලතිව් දිස්ත්රික් ප්රාදේශීය සෞඛ්ය වෛද්ය අධිකාරිවරයා මාරක රිය අනතුරකට ලක්වී ජීවිතක්ෂයට පත්වී තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරට තුළ ක්රියාත්මක වන අධිවේගී මාර්ග ජාලය සහ එම මාර්ගවලට අයත් ඉඩම් සියල්ලම වාණිජ අරමුණින් යොදවා ගැනීම සඳහා වෙනම ම […]The post අධිවේගී මාර්ග සියල්ල කොම්පැනියකට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ චෝදනාවට වැරදි කරු වූ ගලගොඩඅත්ත් ඥානසාර හිමිට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්ය බටබැඳි විසින් වසර 04 […]The post ඥානසාර හිමිට වසර හතරක සිරදඬුවම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්ය පටබැඳිගේ මහතා විසින් වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මීට වසර 16 කට පෙර කොළඹ, බණ්ඩාරනායක පුර ප්රදේශයේදී මවක් සහ පුත්රයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු එම්. ඒ. සම්පත් චමින්ද නමැති විත්තිකරුට කොළඹ මහාධිකරණය මගින් පනවා තිබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය විසින් ඊයේ (27)  තහවුරු කරන ලදි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) විශේෂ නියෝජිත කණ්ඩායම පසුගිය 07 වෙනි දින සිට 21 වෙනි දින දක්වා සති දෙකක් මෙරට සිදු […]The post නවතම IMF කොන්දේසි 16 හංගලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ උද්ගත වී ඇති විනය පිළිබඳ ගැටුම් නිරාකාරණය කිරීමට සහ පක්ෂයේ වෙනත් අභ්යන්තර ගැටුම් බේරා ගැනීම […]The post පොහොට්ටුව ඇතුලේ කචල් විසඳන්න ලොකු මණ්ඩල දෙකක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගඟ තුළ තවත් සිරුරු 4ක් ඇති බවට සැලකෙන අතර ඒවා ඉවත් කිරීම අපහසු කාර්යක් බව සහන කණ්ඩායම් පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බැල්ටිමෝර් නෞකා අනතුරෙන් මියගිය බවට සැලකෙන 6 දෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු සහන කණ්ඩායම් සොයා ගත්තා. ඇමෙරිකාවේ බැල්ටිමෝර් වරාය අසළ පාලමේ පෙරේදා දිනයේදී ඩාලි නෞකාව ගැටීමෙන් අනතුරක් සිදු වුණා. සිද්ධියෙන් එම පාලමට  දැඩි හානි සිදු වූ අතර ඒ මත ගමන්ගත් රථවාහන ගණනාවක් ද ජලයට වැටී තිබුණා. පාලමේ ගමන්ගත් 6 දෙනෙකු සිද්ධියත් සමඟ අතුරුදන් වූ අතර ඔවුන් මිය […]The post බැල්ටිමෝර් නෞකා අනතුරෙන් මියගිය දෙදෙනෙකුග...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc