News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව හා බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්රිකට් තරගය චැටොග්රෑම් හිදී අද ආරම්භ වුනා. තරගයේ කාසියේ වාසිය දිනා ප්රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ ශ්රී ලංකා පිළට සාර්ථක ආරම්භයක් ලබා දීමට නිශාන් මදුෂ්ක හා දිමුත් කරුණාරත්න සමත්වුනා. පළමු කඩුල්ල ලෙස නිශාන් මදුෂ්ක දුවද්දී දැවී ගියේ මුළු ලකුණු සංඛ්යාව 96ක්ව තිබියදීයි. ඒ වන විට මදුෂ්ක ලබා සිටි […]The post ශ්රී ලංකාව කඩුලු 4ට ලකුණු 314යි appeared firs...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජයගමු ශ්රී ලංකා වව්නියාව දිස්ත්රික් වැඩසටහන සාර්ථකව නිමාවට පත්වුණා. විදෙස්ගතවීමට අපේක්ෂා කරන පුහුණු ශ්රමිකයන් දැනුවත් කිරීම හා විදෙස්ගතව සිටින ශ්රමිකයන් වෙනුවෙන් ක්රියාකළ යුතු ආකාරය පිළිබද දැනුවත් කරන වැඩසටහන පැවැත්වුණේ වව්නියාව ගාමිණී මහා විද්යාලයේදීයි. විදෙස්ගතවන ශ්රමිකයන්ගෙන් විදේශ විනිමය ඉපැයීම විධිමත් හා කඩිනම් කිරීම සදහා වැඩපිළිවෙලක් සකස් කිරීම මෙහි ඉලක්කයයි. තරුණ තරුණියන්ගේ දක්ෂතාවන් එළිදැක...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රාගම ශික්ෂණ රෝහලේ දී එන්නතක් ලබාදීමෙන් පසු රෝගියෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්ය අමාත්යංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කල්මුණේ-උතුර උප ප්රාදේශීය ලේකම් කාර්යාලය සම්පූර්ණ බලතල සහිත ප්රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත්කොට ඊට වෙනම ගණකාධිකාරිවරයෙකුද පත්කරන්නැයි ඉල්ලමින් එම ප්රදේශයේ […]The post කල්මුණේට ප්රා.ලේ. කාර්යාලයක් ඉල්ලා ජනතාව අඛණ්ඩ සත්යග්රහයක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය අද (30) බංග්ලාදේශයේ චට්ටෝග්රෑම් හිදී ආරම්භ වුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රට පුරා ප්රදේශ රැසක හෙට (31) දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර ක්රියාත්මක ද්විපාර්ශ්වික ආර්ථික ව්යාපෘතිවල ප්රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ඉන්දීය විදේශ ලේකම් විනායි ක්වත්රා (Vinay Kwatra) මහතාගේ ආරාධනය අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක මහතා ඇතුළු ඉහළ පෙළේ ශ්රී ලංකා නියෝජිත කණ්ඩායමකගේ සහභාගිත්වයෙන් පසුගිය නවදිල්ලි නුවරදී පැවැත්වුණා. මෙහිදී ඉන්දීය විදේශ ලේකම්වරයා විසින් සා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කුඩා දරුවන් වෙනුවෙන් මාශ්මෙලෝ ගුවනින් ඉසීමේ පුවතක් ඇමරිකාවෙන් වාර්තා වනවා. ඇමරිකාවේ මිචිගන් ප්රාන්ත උද්යානයේයි මෙය සිදු වුණේ. පාස්කු දිනය වෙනුවෙන් එය සංවිධාන කර තිබුණා. මාශ්මෙලෝ 15000ක් පමණ ගුවනින් ඉසීම සිදුවුණා. කුඩා දරුවන් බොහෝ පිරිසක් ඒවා එකතු කිරීමට පැමිණ සිටියා.      The post ඇමරිකාවේ මිචිගන් ප්රාන්තයේ දරුවන්ට ගුවනින් මාශ්මෙලෝ appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනතාව සාමාන්යයයෙන් දැක නැති ආකාරයේ ඇඳුමකින් සැරසී මාර්ගයට පැමිණි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් රථවාහන පරීක්ෂා කිරීම්වල නිතරවී තිබුණි. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වු සීඝ්රගාමී දුම්රියේ ගැටීමෙන් රාගම ප්රදේශයේ ස්ථාන දෙකකදී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දායකත්වය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය සිදුකළ විගණනයෙන් එම අධිකාරියේ පවතින දුර්වලතා කිහිපයක් හෙළිදරව් කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගිනිඅවියක් සහ උණ්ඩ තොගයක් සමඟ ගම්පහ දුම්රියපොල අසලදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා. යුක්තිය මෙහෙයුමට සමගාමීව ක්රියාත්මක කළ විශේෂ වැටලීමකදී කුඩා ප්රමාණයේ රිවෝල්වරයක් ටී 56 වර්ගයේ ගිනි අවිවලට භාවිත කරන උණ්ඩ 10 ක් මෙන්ම තවත් කුඩා ප්රමාණයේ ජීව උණ්ඩ 07 ක් පොලීසිය අත්අඩංගුවට ගත්තා. සැකකටයුතු ලෙස හැසිරුණු මෙම පුද්ගලයා පරික්ෂා කිරීමේදී මෙම උණ්ඩ සොයාගෙන ඇත්තේ. 21 හැවිරි […]The post ගිනිඅවියක් සහ උණ්ඩ ත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක, රාජ්ය අමාත්ය ලසන්ත අලගියවන්න සහ අමාත්ය මහින්ද අමරවීර යන පිරිස ශ්රී ලංකා නිදහස් පක්ෂය තුළ ඔවුන් දැරූ තනතුරුවලින් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමේදී මෙම තීරණ ගෙන තිබෙනවා.The post දුමින්ද, ලසන්ත සහ අමරවීර නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවතට appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ “ගැහැනු අපි එක මිටට මාලිමාවට“ යන තේමාවෙන් පවත්වන දිස්ත්රික් කාන්තා සමුළු මාලාවේ කෑගල්ල දිස්ත්රික් සමුළුව ආරම්භ කිරීමට […]The post “ගැහැනු අපි එක මිටට“ – කෑගල්ල සිසාරා යාමට සූදානම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මීලඟ ජනාධිපතිවරණයේදී රනිල් වික්රමසිංහ ඔසවා තැබීම වෙනුවෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ “පෙරමග“ නම් සන්ධානයේ පළුවක් ගැලවී ගොස් ඇති බව […]The post රනිල්ට ජැක් ගැසීමේ සන්ධානයෙන් පළුවක් ගැලවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත ඇමති මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන දුමින්ද දිසානායක සහ ලසන්ත අලගියවන්න යන තිදෙනා වහාම ක්රීයාත්මක පරිදි […]The post මෛත්රී තිදෙනෙක් නෙරපයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ තමාව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට අද (30) ගත් තීරණයට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කරන බව අමාත්ය මහින්ද අමරවීර මහතා පවසයි. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ප්රහාරය සිදුකළේ කවුරුන්ද යන්න තමා දන්නා බවට සිදුකළ ප්රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් සිදුකිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද (30) ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සහ විධායක කමිටු සාමාජිකයින් පක්ෂ මූලස්ථානය වෙත කැඳවා තිබුණි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලොව පුරා කිතුණු බැතිමතුන් පාස්කු ඉරිදා දිනය සැමරීමට සූදානමින් සිටිනවා. අළු බදාදා දිනයෙන් ආරම්භ වන දින 40ක චතාරික සමය අවසන් කරමින් පාස්කු ඉරිදාව හෙට දිනයේදී සැමරීමට ලොව සියලුම කතෝලිකයන් එක්ව සිටිනවා. ක්රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීම සිහිපත් කරමින් පරිත්යාගයට මුල්තැන දෙමින් පාස්කු මංගල්යය සැමරෙනවා. මෙක්සිකෝවේ මේ වෙනුවෙන් රඟ දැක්වුනු පාස්කු නාට්යයක් ජාත්යන්තර  මාධ්ය වල අවධානයට […]The post ලො...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රට සංවර්ධනය කිරීමට නම් අඩු වියදමින් ඉහළ කාර්යක්ෂමතාවක් කෙරෙහි යොමු විය යුතු බව මධ්යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පවසනවා. මහනුවර මහනගර සභාවේ ජල කර්මාන්ත දෙපාර්තමේන්තුව නවීකරණය කළ මහනුවර අම්පිටිය කලාපයට ජලය ලබා දීමේ නව ඒකකය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියා. මහනුවර මහනගර සභාව සතු දුනුමඩලාව රක්ෂිතයෙන් ලබාගන්නා ජලය […]The post නවීකරණය කළ මහනුවර අම්පිටිය ක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මහවැලි බී කලාපයේ මෙවර යළ කන්නයේ කුඹුරු අක්කර හැටපන්දහසකට අධික ප්රමාණයක වී වගා කිරීම සඳහා මාදුරුඔය ජලාශයෙන් ජලය නිකුත් කෙරුණා. දිඹුලාගල ආරණ්ය සේනාසනාධිපති පූජ්ය දිඹුලාගල රාහුලාලංකාර ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්යයයේ ජලය නිකුත් කිරිම සිදු කෙරුණා. ගොවි පවුල් විසිපන්දහසකට අධික සංඛ්යාවකට වී හා ගොඩබෝග වගාකිරීම සඳහා මෙසේ ජලය සැපයීම සිදුවනවා. පාර්ලිමේන්තු මන්ත්රි ජගත් […]The post...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මේ මාසයේ උද්ධමනය තවදුරටත් අඩුවී ඇති බව මහබැංකුවේ නවතම වාර්තාවලින් පෙන්වා දී ඇතැයි රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. මාධ්ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.The post මේ මාසයේ උද්ධමනය තවදුරටත් අඩුවෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසය පුරාම වෛරී සිතුවිලිවලින් අනූන දේශපාලන පක්ෂයක් බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මහතා පවසනවා. මහනුවර ප්රදේශයේ පැවති මාධ්ය හමුකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.The post ජවිපෙ ඉතිහාසය පුරාම වෛරී සිතුවිලිවලින් අනූන දේශපාලන පක්ෂයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විදෙස්ගත ශ්රමිකයන් දිරිගැන්වීම හා නව ශ්රමිකයන්ට සහායවීමේ අරමුණින් ආරම්භ කළ ජයගමු ශ්රී ලංකා වැඩසටහන අද දෙවන දිනටත් වවුනියාවේදී පැවැත් වෙනවා. කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශයේ මඟපෙන්වීම යටතේ විදේශ රැකියා නියෝජිතයන්ගේ සෘජු සබදතාව ඇතිව මෙම ව්යාපෘතිය ක්රියාත්මක වනවා. තරුණ තරුණියන් රැකියාගත කිරීම සඳහා අවශ්ය දැනුවත්කිරීම් ද මෙහිදී සිදු වනවා. විදේශගතවීම්වලට අදාළ දැනුවත් කිරීම් සිදු කෙරෙන අතර […]The...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පාස්කු ප්රහාරයේ මහමොලකරුවන් සම්බන්ධයෙන් සිදු කළ ප්රකාශය පිළිබඳව දේශපාලන වේදිකාව තුළ අදත් මෙලෙස අදහස් පළ වුණා.The post ඉතිහාසය පුරාවටම මෛත්රීපාල ජනාධිපති පාවාදීම් කළා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඓතිහාසික ගැටඹේ විහාරස්ථානයට ගමන් කිරීමේ පහසුව වෙනුවෙන් ගුවන් පාලමක් වෙසක් පොහොයට පෙර ඉදිකර දෙන බව අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මහනුවර පොල්ගොල්ල ශ්රී සාලවන බෝධි විහාරස්ථානයේ ශ්රී නන්දසාර දහම්පාසලේ ත්යාග ප්රදානෝත්වයට එක්වෙමින් අමාත්යවරයා මේ බව කියා සිටියා. මහාසංඝරත්නය මෙන්ම දේශපාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් උත්සවයට සහභාගී වුණා. මෙම විහාරස්ථානයේ ඉදිකෙරෙමින් පවතින සීමාමාලකයට පිවිසෙන මාර්ග...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් දුමින්ද දිසානායක මහතාව ඉවත් කර තිබේ.<br><br>එසේම භාණ්ඩාගාරික ධුරයෙන් ලසන්ත අලගියවන්න සහ පක්ෂයේ ජ්යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ මහින්ද අමරවීර යන මහත්වරුන්ව ඉවත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් කළ දුමින්ද දිසානායක මහතා වෙනුවට මහියංගනය ආසන සංවිධායක කේ.පී ගුණවර්ධන මහතා පත්කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගඟට පැන සියදිවි නසා ගැනීමට උත්සාහ දැරූ තරුණියකගේ දිවි බේරාගැනීමට තරුණයන් පිරිසක් සමත්වී තිබුණි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බිත්තර වී ලබා ගැනීමේ අරමුණින් අම්බලන්තොට, වීරකැටිය සහ තංගල්ල ප්රදේශවල අක්කර 500ක කීරි සම්බා හෙවත් BG 360 වී ප්රභේදය වගා කිරීමේ නියාමණ ව්යාපෘතිය ඊයේ (29) කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා අතින් ඇරඹුණා. මෙවර යල කන්නයේ දී එම ප්රදේශවල අක්කර 500ක  කීරි සම්බා වගා කිරීමට නියමිත අතර දැනට අප රටේ කීරි සම්බා බීජ […]The post කීරි සම්බා බිත්තර වී ලබා ගැනීම සඳහා වගා කිරීමේ නියමු ව්යාපෘ...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc