News Search:
Narrowed By (Click to remove): > [Category]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ග්රාමීය මාර්ග පුනර්ජීවන වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්රික්කයේ මාර්ග රැසක සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණා. පොළොන්නරුව දිස්ත්රික්කයේ ග්රාමීය මාර්ග කිහිපයක සංවර්ධන කටයුතු ක්රියාත්මක කෙරෙනවා. ඇළහැර කිරිඔය දිගැන්නාව මාර්ගයේ කිලෝ මීටර දෙකක් සංවර්ධනය කිරීම රාජ්ය අමාත්ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්රදානත්වයෙන් ආරම්භ කෙරුණා. මාර්ගය අබලන්ව පැවතීම හේතුවෙන් ගොවිජනතාව පීඩාවට පත්ව සිටියා. කෘෂි නිෂ්පාදන නගරයට ප්රවාහන කිර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දියාවේ අග්රාමාත්ය ධුරයට පත් වූ නරේන්ද්ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලින් අද (09) පෙරවරුවේ ඉන්දියාවට ළගා වුණා. ඉන්දීය විදේශ අමාත්යාංශය වෙනුවෙන් එහි අතිරේක ලේකම් පී.කුමරන්, ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ඉන්දීය සාගර කලාප අතිරේක ලේකම් පූනීත් අග්රවාල්, ඉන්දියාවේ ශ්රී […]The post ජනප...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන පානදුර කුඩු සළිඳු නමැත්තාගේ ගෝලයින් දෙදෙනෙකු පානදුර දකුණ ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රජය වෙත ලැබෙන විදේශ රැකියා අවස්ථාවන්ගෙන් සියයට 25ක් විශ්රාමික රණවිරුවන් වෙනුවෙන් ලබාදීමට තීරණය කර ඇති බව ආරක්ෂක රාජ්ය අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක් වරකාපොල ප්රදේශයේදී අනතුරකට ලක්ව තිබේ. අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුන් සහ දෙමව්පියන් 13 දෙනෙකු […]The post සිසුන් පිරිසක් රැගත් බස් රථයක් වරකාපොලදී අනතුරක… 13කට තුවාලයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පවතින දැඩි ආර්ථික පීඩනය හමුවේ මිනිස් ජාවාරම්කරුවන් හට පවා ගොදුරු වී සිටින විශ්රාමික යුද හමුදා සාමාජිකයින් විදේශ රැකියා සඳහා යොමු […]The post රනිල් පොහොට්ටු හවුල් ආණ්ඩුව හමුදාවට බෙදන්න කන්හැඳි හොයයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2025 වසර සඳහා නව අයවැයක් ඉදිරිපත් නොවනු ඇති බවත් අතුරු සම්මත ගිණුමක් මගින් එම වසරේ මුල් මාස කිහිපය තුළ වියදම් සිදුකිරීමට බලාපොරොත්තුවන බවත් මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජයීය කවුන්සිලය (ECOSOC) වෙත ශ්රී ලංකාව තේරී පත්වී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මාලිමාවේ ප්රතිපත්ති බව කියමින් ඇතැම් දේශපාලනඥයින් සමාජය තුළ අසත්ය පතුරවන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හදුන්නෙත්ති මහතා පවසනවා. රට දිනන මග යන තේමාවෙන් හැටන් ප්රදේශයේ පැවති ව්යාපාරික සමුළුවකට එක්වෙමින් සුනිල් හදුන්නෙත්ති මහතා මේ බව කියාසිටියා.The post මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන නම appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරණය නියත වශයෙන්ම පැවැත්වෙන බවත් එහිදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විශිෂ්ට ජයග්රහණයක් අත්කර ගන්නා බවත් එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර ප්රධාන සංවිධායක ඒ එම් එස් බී අබේසිංහ මහතා පවසනවා. කැකිරාව ආසනයේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කාර්යාලය හා එක්සත් ජාතික පක්ෂ කාර්යාලය විවෘත කිරීම සිදුකෙරුණා. එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්රික් නායක අනුරාධ කස්තුරිආරච්චි, එක්සත් ජාතික […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ වරායේ ඉදිවන ප්රථම අර්ධ ස්වයංක්රීය බහලුම් පර්යන්තය අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා. කොළඹ වරායේ ඉදිවන විශාලම සහ ප්රථම අර්ධ ස්වයංක්රීය බහලුම් පර්යන්තය නැගෙනහිර පර්යන්තයයි. විශාල නෞකා තුනක් එකවර නැංගුරම් කළ හැකි මීටර් 1320කින් යුතු නැංගුම් පොළක් බහලුම් පනස්පන්දහසක් ගබඩා කළ හැකි හෙක්ටාර් 84ක අංගනයක් ද මෙහිදි ඉදිකර තිබෙනවා. එමෙන්ම මෙහෙයුම් කටයුතු […]The post ප්රථම අර්ධ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තමන් කිසිදා විවාදවලට පසුබට නොවන බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසනවා. හලාවත පැවති ධීවර සමුළුවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. දියබ දිනන ජන රැල්ල යන තේමාවෙන් සමගි ධීවර සමුළුව හලාවත දී පැවැත්වුණා.The post මම ඕනෑම වෙලාවක විවාදයකට සූදානම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අග්ගමහා සද්ධම්මජෝතික ධජ ගෞරවනාමයෙන් පිදුම් ලැබු පිළියන්දල තුන්බෝවිල ශ්රී සද්ධර්මාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්ය තුන්බෝවිල ධම්මරතන ස්වාමින් වහන්සේට ගෞරවය පිරිනැමීමේ උත්සවයක් පැවැත්වුණා. අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුලු ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙනුයි උත්සවය පැවැත්වුණේ. පූජ්ය තුන්බෝවිල ධම්මරතන ස්වාමින් වහන්සේට ගෞරව නාමයට අදාළ සන්නස් පත්රය පිළිගැන්වීම අග්රාමාත්යවරයා අතින් සිදුකෙරුණා. උන්වහන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලබන වසර වෙනුවෙන් අයවැයක් ඉදිරිපත් නොකරන බවත් ඒ වෙනුවට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බවත් මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. මාධ්ය හමුවේ අදහස් දක්වමින් රාජ්ය අමාත්යවරයා මේ බව කියාසිටියා.      The post 2025ට අයවැයක් නැහැ – අතුරු සම්මත ගිණුමක් appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මියන්මාරයේ ත්රස්ත කඳවුරු තුනක රැඳී සිටින ශ්රී ලාංකිකයන් පිරිස  නිදහස් කර ගැනීම සඳහා විදේශ කටයුතු රාජ්ය අමාත්ය තාරක බාලසූරිය මහතා මියන්මාරයට ගොස් තිබෙනවා. අදාළ ගැටලුව සම්බන්ධයෙන් රාජ්ය අමාත්ය තාරක බාලසූරිය මහතා මියන්මාර රජය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ඉන් අනතුරුව තායිලන්ත රජය සමග සාකච්ඡා සිදුකරන බවයි රාජ්ය අමාත්යවරයා සඳහන් කළේ. මියන්මාරයේ ත්රස්ත කඳවුරු තුනක රැඳී […]The post...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යාපනය ඊචිනෙයි ප්රදේශයේ දී තියුණු ආයුධ සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුනා. පොලිසියට ලැබුණු තොරතුරකට අනුව එම ප්රදේශයේ දැනට විදේශගතව සිටින පුද්ගලයෙකුගේ නිවසක් පරීක්ෂා කළ අතර එහි තිබි කඩු 4ක් , පිහි ඇතුලු තියුණු ආයුධ තුනක්, ජැකට් , මුහුණු ආවරණ සහ හෙල්මට් ඇතුලු උපකරණ රැසක් ද සොයා ගෙන තිබෙනවා.The post තියුණු ආයුධ සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කිලිනොච්චි රමනදපුරම් ප්රදේශයේ අති නවීන තාක්ෂණයෙන් යුතු ස්කෑනර් යන්ත්ර යොදා ගනිමින් රත්රං සොයමින් සිටි සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනුනා. මෙම ස්ථානය පසුගිය එල්ටීටීඊ සමයේ දී ත්රස්ත කඳවුරක් පිහිටි ස්ථානයක් බවට සඳහන්. එම සංවිධානය වළදමා ඇති බවට සැකකෙරෙන රත්රං සෙවීම සඳහා මොවුන් ක්රියාකර ඇති බවටයි සොයා ගෙන තිබෙන්නේ. මේ අතර ගජ මුතුවක් සමඟ දිවුලපිටිය ප්රදේශයේ දී […]The post ස්කෑනර් යන්ත්ර යොදා ගනි...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගාල්ල දිස්ත්රික්කයෙන් පොහොට්ටුව නියෝජනය කළ හිටපු රාජ්ය ඇමතිවරයෙකු ද වන නිෂාන්ත මුතුහෙට්ටිගම රනිල් වික්රමසිංහව දිනවීමේ ප්රමුඛයෙකු ලෙස ඉදිරියට පැමිණ සිටී. […]The post රජ බඩුවක් රනිල් කරට ගනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පළාත් සභා සහ පළාත් පාලන ආයතන රාජ්ය ඇමති ජනක වක්කුඹුරගේ නිල ජීප් රථයේ ගැටී අසාධ්ය තත්වයට පත් වූ යතුරුපැදිකරුවෙකු රත්නපුර […]The post රාජ්ය ඇමතිගේ නිල රථයේ යතුපැදිකරුවෙකු ගැටේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නරේන්ද්ර මෝදි ඉන්දීය අග්රාමාත්ය ධුරයේ තුන්වෙනි වර දිවුරුම්දීමේ උත්සවයට විශේෂ අමුත්තන් 8,000කට අධික පිරිසක් සහභාගී වන අතර සීශෙල්ස් උප ජනාධිපති […]The post අමුත්තන් 8000 – සීශෙල්ස් උප ජනාධිපතිත් ඒ අතර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මහනුවර නගරය බරපතළ ලෙස ජල ගැලීම් වලට ලක්විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්යාලයේ භූගර්භ විද්යා පිළිබඳ විශ්රාමික ජ්යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ, නිරිත දිග මෝසම් වැසි සක්රීය වන ඉදිරි කාලයේදී මහනුවර නගරය බරපතළ ලෙස ජල ගැලීම් වලට ලක්විය හැකි බවයි. පසුගිය දිනවල ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමග මහනුවර නගරයේ ස්ථාන කිහිපයක් අවස්ථා […]The post මහනුවර නගරය ජල ගැලීම් වලට ලක්වි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාසල් නිල ඇඳුම් අවශ්යතාවෙන් 80%ක ප්රමාණයක් ප්රදානයක් කළ චීන රජයට කෘතවේදීත්වය පළ කිරීම වෙනුවෙන් චීන තානාපතිවරයා සහ අධ්යාපන අමාත්යවරයා අතර හමුවක් මෙරට පාසල් නිල ඇඳුම් අවශ්යතාව සපුරා ගැනීම වෙනුවෙන් 70%ක නිල ඇඳුම් රෙදි ප්රදානයක් 2023 වර්ෂයේ දී ලබා දුන් චීන රජය පසුගිය 2024 වර්ෂය සඳහා ද එම ප්රදානය 80% දක්වා වැඩි කර ලබා දීම වෙනුවෙන් […]The post චීන තානාපතිවරයා සහ අධ්යාපන අමාත්යවරයා අතර හමුවක් appea...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොකේන් මත්ද්රව්ය සමඟ උගන්ඩා ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ගුවන්තොටුපොළේ පොලිස් මත්ද්රව්ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසිනුයි එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. අත්අඩංගුවටගත් සැකකරු 31 හැවිරිදි උගන්ඩා ජාතිකයෙකු වන අතර ඔහු එම කොකේන් මත්ද්රව්ය ගුලි ගිල කටාර් රාජ්යයේ සිට මෙරටට පැමිණ ඇති බව පොලීසිය පවසනවා. සැකකරු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු [...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආණමඩුවේ සිට මහරගම අපේක්ෂා රෝහලට ගමන් ගන්නා ලංගම බස් රථයට ආඩිගම නගරයෙදී ගල් ප්රහාරයක් එල්ල කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෞදිගලික බස් රථ රියදුරන් හා කොන්දෙස්තරවරුන් ඇතුළු 7 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. ආණමඩුව පොලිසිය විසිනුයි අත්අඩංගුවට ගැනීම කර තිබෙන්නේ. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බත්තුළුඔය,කිරීයන්කල්ලිය,බංගදෙනිය. වෙන්නප්පුව ඇතුළු ප්රදේශ වල පදිංචි පෞද්ගලික  මගී ප්රවාහන බස් රථ […]The po...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු අමාත්ය පාර්ලිමේන්තු මන්ත්රී චන්න ජයසුමන මහතා අද දින මාධ්ය හමුවක් කැඳවමින් පවසා සිටියේ තවත් වසරකින් ජනාධිපතිවරණය කල් දැමීමේ අවස්ථාව ව්යවස්ථාව තුළින්ම ඉඩ තිබෙන බවත්  රනිල් වික්රමසිංහ නමැති පරිණත දේශපාලන නායකයා ඒ තුළින් අවස්ථාවක් උදා කර ගැනීම සඳහා ඒ සඳහා ඔහුට තීක්ෂණ බුද්ධියක්ද තිබෙන බවත් ව්යවස්ථාව පිළිබඳව මනා දැනුමක් තිබෙන බවත්  ජනාධිපතිතුමා ඒ අනුව කටයුතු […]The post ජනාධිපතිවරණය කල් දැමී...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෝදි අගමැතිවරයාගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගීවීම සඳහා ඉන්දියාව බලා ගිය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර නවදිල්ලි අගනුවර වෙත ළඟාවී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා 20යි 20 සංචිතය සඳහා වයස අවුරුදු 25ට අඩු ක්රීඩකයින් තෝරා ගත යුතු බව ක්රීඩා අමාත්ය හරීන් ප්රනාන්දු මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක් වරකාපොළ ප්රදේශයේදී අනතුරකට ලක්ව තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු ජීව උණ්ඩ හා මත්ද්රව්ය සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා. කුඩු සලිදු නැමැති මත්ද්රව්ය ජාවාරම්කරුගේ අපරාධ ජාලය ඩුබායි හි සිට මෙහෙයවනු ලබන ප්රධාන ගෝලයින් වන නිලංග සම්පත් හා සංඛ සම්පත් යන දෙදෙනාගේ මෙරට මත්ද්රව්ය ජාවාරම මෙහෙයවු ප්රධාන සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදියි. පානදුර නල්ලුරුව ප්රදේශයේ සිදුකළ මෙම […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හමාස් භාරයේ පසුවන ප්රාණ ඇපකරුවන් 4 දෙනෙකු මුදාගැනීමට සමත්වූ බව ඊශ්රායල ආරක්ෂක අංශ නිවේදනය කරනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වනදා හමාස් සංවිධානය පැහැරගත් ඊශ්රායල ජාතිකයින් අතරින් 4 දෙනෙකුයි මෙලෙස මුදාගෙන ඇත්තේ. මධ්යම ගාසා තීරයට ඊශ්රායල එල්ල කළ දැවැන්ත ප්රහාර මාලාවකින් පසු මෙම පිරිස මුදා ගැනීමට සමත් වූ බව ඊශ්රායල ආරක්ෂක අංශ සඳහන් කරනවා. මුදාගත් පුද්ගලයින් […]The post හමාස් භාරයේ සිටි ප්රාණ ඇපකරුවන...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc