News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තම බිරිඳගේ ගුවන් ගමන් බලපත්රය යොදා ගෙන , වෙනත් කාන්තාවක් ඉතාලිය වෙත රැගෙන යාමට තැත් කළ සැමියෙකු 10/31 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙනThe post බිරිඳ යැයි හඟවා වෙනත් කාන්තාවක් ඉතාලියට රැගෙන යාමට උත්සාහ කරලා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හමාස් ඉලක්කයන්ට ඊයේ රාත්රීයේ දී දැවැන්ත ප්රහාර මාලාවක් එල්ල කළ බව ඊශ්රායලය නිවේදනය කරනවා. ඊශ්රායලය ගාසා තීරයේ පාබල මෙහෙයුම් ඊයේ දිනයේ දී ආරම්භ කළ අතර හමාස් සංවිධානය යුද ටැංකි නාශකThe post හමාස් ඉලක්ක 300කට පමණ ඊයේ රාත්රීයේ ගුවන් ප්රහාර appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

චීනයේ පැවති ආසියානු පැරා ක්රීඩා තරගාවලිය සඳහා එක්වූ ක්රීඩක ක්රීඩිකාවන් අද දිවයිනට පැමිණියා. ඔවුන් පිළිගැනීම සදහා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ චාම් උත්සවයක් සංවිධාන කර තිබු අතර රාජ්ය අමාත්ය රොහණ දිසානායක මහතාThe post පැරා ක්රීඩා තරගාවලිය සඳහා එක්වූ ක්රීඩක ක්රීඩිකාවන් දිවයිනට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය ඔක්තෝබර් මාසයේදී වැඩිවී ඇති බව ජන සංඛ්යාලේඛන දෙපර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව 2023 වසරේ සැප්තැම්බර් මාසයේදී සියයට 1.3ක්ව පැවති උද්ධමනය මෙම මාසයේදී සියයට 1.5ක්The post උද්ධමනය ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පෙර අපේක්ෂා කළ කාලයට වඩා අඩු කාලයක් තුළ දී සිදුවනු ඇති බවට විද්යාඥයින් අනතුරු අඟවනවා. ගෝලීය කාබන් විමෝචනය ඉහළ යාමත් සමග ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1යිThe post ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ගැන අනතුරු ඇඟවීමක් appeared first on ITN News.

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: ඩයනා ගැන විමසද්දී දොර වසා ගත් ගීතා... "ජනාධිපතිතුමා පුළුවන් තරම් දේවල් දෙයි"

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: ශ්රී ලංකා ක්රිකට් නාමය ලොවට ගෙනියන්න දරදිය ඇද්ද යුග පුරුෂයා පර්සි අබේසේකර.. | #PercyAbeys...

- bbc.co.uk - Category : Tamil - Relavancy : 1.0

கேரளா குண்டு வெடிப்பில் உயிரிழந்தவர்களின் எண்ணிக்கை 3 ஆக உயர்ந்திருக்கிறது. இயேசு, சிலுவையை வணங்காத 'யகோவா சாட்சிகள்' யார்? டொமினிக் மார்ட்டின் பின்னணி என்ன?

- youtube.com - Category : Entertainment - Relavancy : 1.0
- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

The Cabinet of Ministers has discussed the escalation of salaries in the government service and the private sector by the 2024 Budget.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

The overall rate of inflation as measured by the Colombo Consumer Price Index (CCPI) on year-on-year (Y-o-Y) basis has increased to 1.5% in October 2023 from 1.3% in September 2023.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

Minister of Power Energy Kanchana Wijesekera says electricity tariffs will be revised again on April 01, 2024.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

The drivers of the private passenger transport buses operating on the route from Ja-Ela to Negombo (Route No. 273) have launched a strike, owing to a conflict that has taken place with several officials attached to the Welisara Bus Depot.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

Scientists from China and Sri Lanka are conducting a joint marine scientific activities on board a Chinese research vessel, a senior official said Tuesday, amid concerns voiced by India and the US.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (31) උදෑසන සහ සවස දුම්රිය ගමන්වාර 08ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හමාස් සටන්කරුවන් විසින් පසුගිය ඔක්තෝබර් 07 වනදා ගාසා තීරය ආසන්නයේ පිහිටි ඊශ්රායල ගම්මාන වලට කඩාපැන 230 දෙනෙක් පමණ පැහැරගැනීමට කටයුතු කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සෞදි අරාබිය ට 2034 ලෝක පාපන්දු කුසලාන තරගාවලිය පැවැත්වීමේ අවස්ථාව හිමිවිය හැකි බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාඇළ-මීගමුව මාර්ග අංක 273 පෞද්ගලික බස් රථ රියදුරන් හදිසියේම වර්ජනයක් ආරම්භ කර තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට 400%කින් ඉහල දමා තිබෙන විදුලි බිල පසුගිය සතියේ සිට තවත් 18%කින් ඉහල දැමීමට එරෙහිව සංවිධාන ගණනාවක් විසින් හෙට […]The post විදුලි බිල වැඩි කිරීමට එරෙහි පාගමනට ආණ්ඩුව බය වෙයි – කුමන්ත්රණ අටවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- Sirasa - Category : Entertainment - Relavancy : 1.0
- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: කණ්ඩායමට තියෙන විශාල ප්රශ්නය..... "බෝලිං ඔප්ෂන් නැද්ද ?

- bbc.co.uk - Category : Tamil - Relavancy : 1.0

காஸாவில் தரைவழியேயும் இஸ்ரேல் தாக்குதல் நடத்தி வரும் நிலையில், அது சூளுரைத்தபடி ஹமாஸை முற்றிலுமாக அழித்துவிட முடியுமா? காஸாவில் இஸ்ரேல் ராணுவத்தின் முன்னுள்ள சவால்கள் என்ன? இஸ்ரேல் தாக்குதலை தொடரும் நிலையில், ஹமாஸ் வசமுள்ள பணயக் கைதிகள் என்ன ஆவார்கள்?

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: උත්තර නැති ප්රශ්න..සෙට් වෙච්ච දවසට කවුරු හරි දාල යනවද? "අපිට ඉස්සර තිබුණ ක්රිකට් එක හදන්න...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

න්යෂ්ටික බලවතුන් අතර ගැටුමක් ඇතිවීමේ ඉහළ අවදානමක් පවතින බවට රුසියා ආරක්ෂක අමාත්යවරයා අනතුරු අගවනවා. රුසියා ආරක්ෂක අමාත්ය සර්ගේයි ෂොයිගු සදහන් කරන්නේ රුසියා යුක්රේන යුද ගැටුම්වලට ඇමෙරිකාව ඇතුලු බටහිර රටවල් එල්ලThe post න්යෂ්ටික බලවතුන් අතර ගැටුමක් ඇතිවීමේ ඉහළ අවදානමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මීරිගම අම්බන්වත්ත ළමා නිවාසයෙන් නොදන්වා පළා ගිය දරුවන් දෙදෙනෙකු සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතනවා එම නිවාසයේ පාලිකාව විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව මෙලෙස විමර්ශන් ආරම්භ කළ බවයි පොලිසියThe post මේ දරුවන් දැක්කොත් පහත අංකවලට කියන්න appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලොව  හොඳම පාපන්දු ක්රීඩකයාට පිරිනමනු ලබන “Ballon d’Or” සම්මානය අට වැනි වරටත් හිමිකර ගැනීමට සුපිරි පාපන්දු ක්රීඩක Lionel Messi සමත් වී තිබෙනවා. පසුගිය වසරේ කටාර් හි පැවති ලෝක පාපන්දු තරගාවලිය ජයග්රහණයThe post ලොව හොඳම පාපන්දු ක්රීඩකයා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

භූතාන පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා. භූතානයේ ව්යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු භූතානයේ රජු ප්රධාන උපදේශකයෙකු ඇතුලු උපදේශක මඩුල්ලක් දින 15ක් ඇතුලත පත්කළ යුතු වනවා. අනතුරුව දින 90ක කාලයක් ඇතුලතThe post භූතාන පාර්ලිමේන්තුව විසුරුවයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු ගෝලීය තත්ත්වය ඉතා පහළ මට්ටමකට පැමිණ ඇති බව වාර්තා වනවා. දිල්ලි වායු තත්ත්ව දර්ශකයේ අගය සටහන් වන්නේ 322ක් ලෙසයි. එය ඉතා ඉහළ අගයක් බව කාලගුණ විද්යාඥයින්The post දිල්ලි වැසියන්ගේ සෞඛ්ය තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින ලෙස දැනුම්දීමක් appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc