News Search:
Narrowed By (Click to remove): > [time]
- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: බාර් පර්මිට් ගත් මන්ත්රීවරු හෙළි කරන්න...

- Sirasa - Category : Entertainment - Relavancy : 1.0
- Sirasa - Category : Entertainment - Relavancy : 1.0
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පුද්ගලයෙකු පැහැරගෙනගොස් ඇති බවට සැකපළකරන වෑන් රථයක් සහ ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහන් පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (01) සිට ක්රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

අපි ජාත්යන්තර කම්කරු දිනය (මැයි දිනය හෝ කම්කරු දිනය ලෙසද හැඳින්වේ) ආරම්භය සහ එය අද ලොව පුරා සමරන ආකාරය දෙස බලමු.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

විවිධ වයස්වල සහ පසුබිම්වල උතුරු කොරියානුවන් "කිම් ජොන් අන් අපේ හිතාදර පියා" යනුවෙන් ප්රශංසා කරමීන් ගී ගයන අයුරු දැක්වෙන නව ගීතයක් සහ වීඩියෝවක් නිකුත් වී තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“අප මෙවර මැයි දිනය පවත්වන්නේ බලය මාරු කළ හැකි ජනාධිපතිවරණයක් අභිමුව සිටය. මෙම වසර හුදු මැතිවරණ වසරක් පමණක් නොව, අපේ […]The post ජාතික ජන බලවේගයේ මැයි දින පණිවිඩය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යෑමේ අත් හළ නොහැකි වගකීම අද අප සියලු දෙනා වෙත පැවරී තිබෙන අතර, […]The post ජනාධිපතිගේ මැයි දින පිණිවිඩය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වැඩ කරන ජනතාවගේ අයිතිය එක් දිනකදී පමණක් නොව වසර පුරා සුරැකීමට එක් වෙමු යැයි ලෝක කම්කරු දිනය නිමිත්තෙන් සුබ පැතුම් […]The post විපක්ෂ නායකගේ මැයි දින පණිවිඩය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇමෙරිකාවේ කොලොම්බියා විශ්වවිද්යාලයේ ක්රියාත්මක ඊශ්රායල විරෝධී උද්ඝෝෂණ සඳහා සහභාගිවූ සිසුන් අත්අඩංගුවට ගැනීම නිව්යෝර්ක් පොලීසිය ආරම්භ කර තිබෙනවා. ඊශ්රායල යුද මෙහෙයුම්වලට විරෝධය පළ කරමින් ඇමෙරිකාවේ විශ්වවිද්යාල රැසක උද්ඝෝෂණ ක්රියාත්මකයි. එම උද්ඝෝෂණ හේතුවෙන් විශ්වවිද්යාලයන්හි දෛනික කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා. කොලම්බියා විශ්වවිද්යාලයේ උද්ඝෝෂකයින්ට එම විරෝධතා අවසන් කිරීම සඳහා දින ලබාදීමත් සමඟ ඊ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක කම්කරු දිනය වෙනුවෙන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින් දැක්වේ.The post අගමැතිගේ කම්කරු දින පණිවිඩය appeared first on ITN News.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

In his Labour Day Message, President Ranil Wickremesinghe extended an invitation to all political parties to join hands in charting a path towards a prosperous future for the nation.

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: හිටපු ජනපති රණසිංහ ප්රේමදාස මැතිතුමන්ගේ 31 වැනි ගුණානුස්මරණ උත්සවය

- NewsFirst - Category : Video - Relavancy : 1.0
- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: මැයි රැළි හා පෙළපාලි නිසා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: ලෝක කම්කරු දිනය සමරමින් රටපුරා අද මැයි රැළි 40ක්..

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත එල්ල වූ රුසියානු මිසයිල ප්රහාරයකින් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තවත් 30 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව යුක්රේනය පවසයි.

- bbc.co.uk - Category : Tamil - Relavancy : 1.0

லக்னோவில் நேற்று நடந்த ஐபிஎல் டி20 போட்டியின் 48-ஆவது லீக் ஆட்டத்தில் மும்பை இந்தியன்ஸ் அணியை 4 விக்கெட் வித்தியாசத்தில் தோற்கடித்தது லக்னோ சூப்பர் ஜெயின்ட்ஸ் அணி.

- bbc.co.uk - Category : Tamil - Relavancy : 1.0

இந்தியாவில் பேரிடர் நிவாரணம் எப்படிக் கோரப்படுகிறது, எவ்வளவு அளிப்பது என்பதை மத்திய அரசு எப்படி முடிவு செய்கிறது? ஒரு விரிவான கட்டுரை.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දරුවන්ට පහරදීම් ඇතුළු ශාරිරික දඬුවම් පැමිණවීම තහනම් කිරීම සඳහා, දණ්ඩ නීති සංග්රහය සහ අපරාධ නඩු විධාන සංග්රහය පනත සංශෝධනය කිරීමට […]The post යම් දරුවෙකුට ශාරීරිකව දඬුවම් කළොත් ඒක නීතියෙන්ම වරදක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා පොදු ජන පෙරමුණ ගිල ගනිමින් සිටින ජනාධිපති රනිල් වික්රමසිංහගේ මෙහෙයුම් පරාජය කිරීමේ තීරණාත්මක දිනයක් ලෙස අද (01) මැයි […]The post තීරණාත්මක දවසක් – රනිල්ගෙන් බේරෙන්න පොහොට්ටුව ලොකු සටනක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අග විනිසුරු තනතුර හැර ශ්රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා නම් නිර්දේශ කිරීම වළක්වමින් ශ්රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්රම ව්යවස්ථා සභාව […]The post ජනාධිපතිට, ව්යවස්ථා සභාවට අතුරු තහනම් නියෝගයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: කම්කරු දිනයේ කොළඹ ආරක්ෂාව ගැන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: නොමග නොයා හරියටම මැයි රැළියට යන්න සම්පූර්ණ විස්තරේ පැහැදිළිව මෙන්න...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊයේ මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි සයිනොපෙක් ඉන්ධන මිල ගණන් පහළ දැමීමට පියවර ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මැයි දින රැළි සහ පෙළපාළි හේතුවෙන් කොළඹ නගරය තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ක්රියාත්මක කර ඇති බව පොලීසිය පවසයි.

- youtube.com - Category : Video - Relavancy : 1.0

Video: වින්දනීය උදෑසන I ග්රහ මාරුව | විශේෂ ජ්යෝතිෂ්යය වැඩසටහන - 2024-05-01

- Sirasa - Category : Entertainment - Relavancy : 1.0
- gossiplankahotnews - Category : Sinhala - Relavancy : 1.0

දරුවන්ට පහරදීම් ඇතුළු ශාරිරික දඬුවම් පැමිණවීම තහනම් කිරීම සඳහා වන දණ්ඩ නීති සංග්රහය සහ අපරාධ නඩු විධාන සංග්රහය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.ඒ අනුව මින් ඉදිරියට වැඩිහිටියෙකු හෝ ගුරුවරයෙකු දරුවෙකුට ශාරිරික දඬුවම් කරන්නේ නම් එය වරදක් බව කැබිනට් ප්රකාශක අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.කැබිනට් ප්රකාශක අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc