News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඇල්ල කරඳගොල්ල 10 කනුව මලිත්තගොල්ල ගම්මානයේ සක්රිය වී ඇති නාය යාම වඩ වඩාත් සක්රීය වෙමින් විශාල බොරදිය ජලපහරක් ගලායමින් පවතින […]The post උමා ඔය ආශ්රිත නායයාම තවත් සක්රීය වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පුද්ගලයෙකුගේ වකුගඩු දෙකෙහිම ඇති ගල් එකවර ඉවත් කිරීමේ සුවිශේෂී සැත්කමක් මෙරට පළමුවරට කළුතර ශික්ෂණ රෝහලේදී සිදුකර තිබුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තිය සමිති ක්රියාමාර්ගයක නිරත වීමට සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

උමා ඔය ව්යාපෘතියට කිලෝමීටර් දෙකහමාරක් පමණ දුරින් පිහිටි කරඳගොල්ල ප්රදේශයේ සක්රීය වූ නායයාමේ අවදානම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්යේෂ්ඨ භූ විද්යාඥයින් පිරිසක් හෙට දිනයේ විශේෂ නිරීක්ෂණයකට එක්වීමට සැලසුම් කර ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ව්යාජ විදේශ ගමන් බලපත්රයක් භාවිත කරමින් විදේශගතවීමට තැත්කළ ප්රධාන පෙළේ පාතාල සාමාජිකයෙකු ව බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මුල්කිරිගල අඩු ආදායම් ලාභී පවුල් සදහා වියලි ආහාර පාර්සල් ලබා දීම මුල්කිරිගල රජමහා විහාරස්ථානයේදී සිදු කෙරුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙනුයි එම වැඩසටහන ක්රියාත්මක කෙරුණේ. මුල්කිරිගල ප්රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් 125කට වියළි ආහාර ලබා දීම මෙහිදී සිදු කෙරුණා. මෙරට චීන තානාපති ෂියැන්ග් හොන්ග් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.      The post මුල්කිරිගල අඩු ආදායම් ලාභ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අඩු ආදායම්ලාභී පවුල් වෙත නොමිලේ සහල් බෙදාදීමේ රජයේ වැඩසටහනේදී එල්ලවන චෝදනා සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස රාජ්ය පරිපාලන අමාත්යාංශයේ ලේකම්වරයා අදාළ දිස්ත්රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සේවක අර්ථසාධක අරමුදලේ මෙතෙක් පැවති සියයට 09 ක පොලී අනුපාතය සියයට 13 ක් දක්වා ඉහළ නංවා ඇති බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. මෙම අරමුදල සම්බන්ධයෙන් පසුගිය කාලයේ ගෙන ගිය ප්රචාරය පදනම් විරහිත බවට ඔප්පු වී ඇති බවටයි අමාත්යවරයා සදහන් කරන්නේ.      The post සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවන පොලිය 13 %ක් දක්වා ඉහළට appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජාතික පක්ෂ මැද කොළඹ සංවිධායක කිත්සිරි රාජපක්ෂ මහතා සමඟ මරදාන – සුදුවැල්ල ක්රීඩා සමාජය 28 වන වරටත් සංවිධානය කළ “කිත්සිරි මේලා” බක් මහ උළෙල ඊයේ (27) දිනය පුරා ඩීන්ස් පාර මංසන්ධියේ දී පැවැත්වුණා. එහි ත්යාග ප්රදානෝත්සවය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ පස්වරුවේ සිදුකෙරුණු අතර පළමු, දෙවන සහ තෙවන ස්ථාන දිනාගත් අවුරුදු කුමරියන්ට ත්යාග […]The post “කිත්සිරි මේලා” බක් මහ උළෙල...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ ප්රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (29) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය 14දා මින්නේරිය ගිරිතලේ ප්රදේශයේ නිවසට යාබද නිවසක පැවති අවුරුදු සාදයකට සහභාගී වී සිටියදී වෙඩි ප්රහාරයට ලක් වීමෙන් බරපතල තුවාල […]The post වෙඩි වැදුණු ගිරිතලේ සිසුවිය ජීවිතක්ෂයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විදෙස් ගමන් තහනමක් පනවා ඇති ව්යාපාරිකයෙකු කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපොළේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මුදල් අමාත්යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ ධුර කාලය වසරකින් දීර්ඝ කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සමගි රටක් අනගි හෙටක් තේමාවෙන් සමගි ජන බලවේගයේ මැයි දින රැළිය ලක්ෂයකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට මේවන විට සියලුම කටයුතු සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්රි මුජිබර් රහුමාන් මහතා පවසනවා.      The post සමගි ජන බලවේගයේ මැයි දින රැළියට සියලු කටයුතු සූදානම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇහැලේපොල වලව්ව මෙරට පළමු ඉටිරූප කෞතුකාගාරය බවට පත් කිරීමට තීරණය කර තිබෙනවා. ඓතිහාසික ඇහැලේපොල වලව්ව නාගරික සංවර්ධන අධිකාරිය මගින් ප්රතිසංස්කරණය කරනු ලැබුවා. එය දළදා මාලිගාවට භාරදීමේ පසු පුරාවිද්යාත්මක හා සංස්කෘතිකමය වටිනාකම ආරක්ෂා කරමින් ඉටිරූප කෞතුකාගාරයක් ලෙස නිර්මාණය කරන බවයි දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා පවසන්නේ. මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්ප, චාරිත්ර, සංස්කෘතිය […]T...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති කාර්යාලයේ තනතුරු දරන බවට සඳහන් කර ජනතාවගෙන් මුදල් වංචා කරන අමුතුම ජාවාරම් පිළිබඳව අනාවරණය වී ඇති බව ජනාධිපති කාර්යාලය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දකුණු අප්රිකාවේ වර්ණභේද වාදය අවසන් කර ප්රජාතන්ත්රවාදී ප්රවාහයට එක්වී වසර 30ක් සම්පූර්ණ වනවා. දකුණු අප්රිකාවේ වර්ණභේද වාදය නිල වශයෙන් අවසන් කළ දිනය ලෙස 1994 වසරේ අප්රේල් 27 වන දින පැවති පළමු ප්රජාතන්ත්රවාදී සර්ව වාර්ගික මැතිවරණය සැළකිය හැකියි. සැමරුම් උත්සවය ජනාධිපති සිරිල් රමපෝෂාගේ ප්රධානත්වයෙන් පැවති අතර හමුදා උත්තමාචාර පිරිනැමීමක් ද මෙහිදී සිදු කෙරුණා. පළමු ප්රජාතන්ත්රවාදී  මැතිවරණයේ […]Th...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාකිස්තානයෙන් ලොකු ලූනු ආනයනය කිරීමට ශ්රී ලංකාව යළිත් පියවර ගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට ලබාදුන් පොදු සමා කාලයේ පළමු සතියේදී හත්දහස් එකසිය පනස් හය දෙනෙකු ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. යුද හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින පිරිසට නීත්යානුකූලව සේවයෙන් ඉවත් වීමට පසුගිය විසි වනදා සිට ලබන 20 වනදා දක්වා පොදු සමා කාලයක් ප්රකාශයට පත් කෙරුණා. ඒ අනුව එහි […]The post යුද හමුදා පොදු සමා කාලයේ පළමු සතියේදී 7156ක් සේවය...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙට (29) දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇමෙරිකාවට අයත් ඩ්රෝන යානයක් බිම හෙළීමට සමත්වූ බව හූති කැරළිකරුවන් නිවේදනය කරනවා. යේමනයේ හූති කැරළිකරුවන් බිම හෙලු ඇමරිකාවට අයත් ඩ්රෝන යානයේ දර්ශන මාධ්යයට නිකුත්කර තිබුණා. මිසයිල ප්රහාරයක් මගින් නියමුවන් රහිත ඩ්රෝන යානය බිම හෙලු බවයි හූති කැරළිකරුවන් නිවේදනය කරන්නේ. කෙසේ වුවද ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්රකාශකයෙකු සදහන් කළේ ඇමෙරිකා ගුවන් හමුදාවටඅයත් එම් කිව් නවය වර්ගයේ ඩ්රෝන […]The post ඇ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය ජනප්රිය නළුවෙකු වන සාහිල් ඛාන්ව එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පුපුරණ ද්රව්ය භාවිතයෙන් නීති විරෝධී ධීවර කටයුතු සිදු කළ 10 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. නාවික හමුදාව ත්රිකුණාමලය පෝඩුවකට්ටු ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සහ සිලාවතුර කොණ්ඩච්චිකුඩා මුහුදු ප්රදේශයේ කළ වැටලීම්වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා. ධීවර කටයුතු සදහා යොදා ගැනුණු ඩිංගි යාත්රා දෙකක් කිමිදුම් උපකරණ සහ තවත් ආම්පන්න රැසක්ද නාවික හමුදාව සොයා ගෙන තිබෙනවා. ශ්රී […]The post නීති විරෝධ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹින් ආරම්භ කළ රනිල්ට ඉඩ දෙමු යතුරු පැදි සවාරිය අහංගම සිට මාතර බලා ගමන් ආරම්භ කළා. දින 05 ක් රට පුරා මෙම යතුරු පැදි සවාරිය ගමන් කිරීමට නියමිතයි. අනතුරුව එය මැයි දින සැමරුම සමඟ එක්වීමට සැළසුම් කර ඇත්තේ. ඊයේ ආරම්භ කෙරුණු මෙම යතුරුපැදි සවාරිය ඊයේ අහංගමට පැමිණීමෙන් පසුව අද  උදෑසන මාතර කණ්ඩායම සමඟ එක්ව යළිත් ගමන් […]The post ‘රනිල්ට ඉඩදෙමු’ යතුරුපැදි සවාරිය මාතරට  appeared first on ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කාම්බෝජයේ හමුදා කඳවුරක සිදුවූ පිපිරීමකින් සෙබලුන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දකුණු දිග කම්බෝජයේ හමුදා කඳවුරකයි මෙම පිපිරීම සිදුව ඇත්තේ. පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පතොරම් ගබඩාවක එම පිපිරීම සිදුව ඇති බව වාර්තා වනවා. හමුදා කදවුර අසළ පිහිටා ඇති නිවාස හා ගොඩනැගිලි 25කට පමණ හානි සිදුව ඇති බවද සඳහන්. පිපිරීම සැලවූ වහාම තමා […]The post කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් 20 ද...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඔස්ට්රේලියාවේ සිඩ්නි ගුවන්තොටුපොළේදී ඇතිවූ උණුසුම් තත්ත්වයක් දැක්වෙන වීඩියෝවක් මේ වනවිට විදෙස් මාධ්ය වාර්තා කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2020 වසරේ සිට මෙරට වාර්ෂික දරු උපත් සංඛ්යාවේ අඩුවක් මෙන්ම මරණ සංඛ්යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ජ්යෙෂ්ඨ නියෝජ්ය රෙජිස්ට්රාර් ජනරාල් නීතිඥ ලක්ෂිකා ගනේපොළ මහත්මිය සඳහන් කළාය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසාහි හමාස් සංවිධානය ඔක්තෝබර් 7 ප්රහාරයේ සිට ප්රාණඇපයේ සිටින පුද්ගලයින් දෙදෙනෙකුගේ වීඩියෝවක් නිකුත් කර තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc