News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජ්යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ජ්යේෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා ලබාදෙන පොලී අනුපාතය ඉහළ නැංවීම පිළිබඳ කඩිනමින් සොයා වාර්තාවක් සකස් කිරීම සඳහා පත් කළ කමිටුව මුදල් අමාත්යාංශයේ දී රැස් වූ අවස්ථාවේ රාජ්ය අමාත්යවරයා මේ බව සදහන් […]The post ජ්යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පො...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කරන බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කොළඹ දිස්ත්රික්කයේ සියලුම ප්රාදේශීය ලේකම් කාර්යාලය මගින් රාජ්ය නොවන ආයතන බෞද්ධ සංවිධාන සම්බන්ධීකරණය කරමින් වෙසක් කලාප සංවිධානය කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් අද පැවැත්වුණා. ඒ කොළොන්නාව ප්රාදේශීය ලේකම් කාර්යාලයේදීයි. පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, නිලධාරීන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කෘත්රිම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණය සමග මෙරට කෘෂි කර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කිරීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. ඒ සදහා කැමැත්තක් දක්වන පෞද්ගලික අංශයේ ව්යවසායකයින්ට අවශ්ය සියලු සහාය ලබා දෙන බවයි ජනාධිපතිවරයා පවසන්නේ. කෘත්රිම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා විසින් මෙරට ප්රථමවරට ඉදිකර ඇති හරිතාගාරය ජනාධිපතිවරයා අද නිරික්ෂණය […]The post පෞ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2024 ලංකා ප්රිමියලීග් ක්රිකට් තරගාවලියට අදාළ ක්රීඩක ලන්සු තැබීම ලබන 21 වනදා පැවැත්වෙන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය සදහන් කරනවා. අද පැවති විශේෂ මාධ්ය හමුවකදී ඔවුන් මේ බව සදහන් කළේ. මෙවර තරගාවලියේ ලංසු  සදහා ඇමෙරිකා ඩොලර් මිලියන 2.5ක මුදලක් කණ්ඩායම් හිමිකරුවන් විසින් වැය කිරීමට නියමිත අතර තරගාවලියට ලොව නම් දැරූ ක්රිකට් ක්රීඩකයින් එක්වීමට නියමිතයි. මේ පිළිබද දැනුවත් […]The post LPL ක්රිකට් තරඟාවල...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මීලඟය පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයකදී පාර්ලිමේන්තුවේ සිටින මන්ත්රීවරු 155කට වැඩි පිරිසකට ධුර අහිමි වනු ඇති බවට අනාවැකි පළවී තිබේ. හිටපු නියෝජ්ය […]The post 225න් තුනෙන් දෙකකට වැඩි පිරිසක් ගෙදර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රුසියානු යුක්රේන යුද්ධය මුල් කර ගනිමින් සිදු කරන ලද මිනිස් ජාවාරමෙන් වින්දිතයන් බවට පත්වී සිටින විශ්රාමික හමුදා සාමාජිකයන් මෙරටට ගෙන්වා ගැනීම […]The post උදයංග බලවතෙක් බව රනිල් පිළිගනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජ්යෝතිෂ උපදෙස් මත දිවයිනෙන් බැහැරව සිටීමට හේතු සොයමින් සිටි රනිල් වික්රමසිංහ ලෝක ජන දිනය සැමරීමට බව කියමින් ඉන්දුනීසියාවේ බාලි දූපත […]The post හේතුව හරි – රනිල් බාලි දූපතට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට ඉතිහාසයේ පළමුවරට කාන්තාවක විසින් තොරණක චිත්ර නිර්මාණය කර ප්රදර්ශනය කිරීමේ විශේෂ අවස්ථාවක් මෙවර වෙසක් උත්සවයේදී ජනතාවට දැක බලා ගැනීමට හැකිවනවා. එම තොරණ රත්නපුර / අරඹදෙණිය  ප්රදේශයේ ප්රදර්ශනය කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. පාසල් ගුරුවරියක ලෙස සිය රැකියාව සිදුකරන ජනනි අලුදෙණිය තොරණේ සිතුවම් සියල්ල නිර්මාණය කර තිබෙනවා. භද්රඝට ජාතකය සිතුවම් කර ඇති අතර මාසයක් වැනි කෙටි […]The post කාන්තාවකගේ ද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය අංශයේ දූෂණ වංචා අවම කිරීමට නව වැඩ පිළිවෙලක් ආරම්භ කර තිබෙනවා විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්රී ජගත් කුමාර සුමිත්රආරච්චි දූෂණ වංචා අවම කිරීම වෙනුවෙන් තාක්ෂණය සහ මාර්ගස්ථ ක්රම මඟින් ගනුදෙනු සිදු කරන සාර්ථක වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ […]The post රාජ්ය අංශයේ දූෂණ වංචා අවම ක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කටුනායක ගුවන්තොටුපොලේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීමට රාජ්ය අමාත්ය ප්රසන්න රණවීර මහතා ගුවන්තොටුපොල පොලිසිය වෙත අද පැමිණියා. එහිදී රාජ්ය අමාත්යවරයාගෙන් පැයකට ආසන්න කාලයක් ප්රකාශ සටහන් කරගෙන තිබෙනවා. කටුනායක ගුවන්තොටුපොල පරිශ්රයේදී පෝටර්වරයෙකුට ගෙවිය යුතු රුපියල් දහසක් වෙනුවට රුපියල් 700ක් ලබාදීම සම්බන්ධයෙන් රාජ්ය අමාත්යවරයා සහ එම පෝටර් වරයා අතර කතාබහක් ඇතිව තිබෙනවා. එහිදී රාජ්ය අමාත්ය ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රටේ 75 අවුරුද්දක සාපය ගැන කයිවාරුකාරයන් කොතරම් කතා ගෙතුවද කුඩාම තැනේ සිට රටේ ජනාධිපතිවරයා වීම දක්වා පුරවැසියන්ට ඉහළට ඒමේ අවකාශ සැකසී ඇත්තේ රටේ ප්රජාතන්ත්රවාදී දේශපාලන රාමුව හේතුවෙන් බව කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා අවධාරණය කළා. නුවර එළිය සිනෙසිටා ක්රීඩාංගනයේ පැවැත්වෙන ‘ජයගමු ශ්රීලංකා’ කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශය සංවිධානය කළ දෙදින (17-18) ජංගම […]The pos...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ මහාධිකරණය විසින් මරණ දඩුවම් නියම වී සිටි යුද හමුදා සැරයන් සුනිල් රත්නායක මහතා ජනාධිපති සමාව මත නිදහස් කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්රේෂ්ඨාධිකරණය අද නොතීසි නිකුත් කළා. විකල්ප ප්රතිපත්ති කේන්ද්ර යේ විධායක අධ්යක්ෂ පාක්යසෝති සරවණමුත්තු මහතා ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කළේ. […]The post ගෝඨාභයට ශ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්රාන්තයට බලපා ඇති අධික වර්ෂාපතනයත් සමග පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ටෙක්සාස් ප්රාන්තයට පැයක කිලෝමීටර 160ක ප්රබලත්වයකින් යුතු සුළි කුණාටුවකින් බලපෑම් එල්ල වී තිබෙනවා. නිවාස හා ගොඩනැගිලි රැසකට ඉන් හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. සුළි කුණාටුවේ ප්රබලත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවත් ටොනෙඩෝ තත්ත්වයක් ඇති විය හැකි බවටත් කාලගුණ අංශ අනතුරු […]The post ටෙක්සාස් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මත්කරල් ගංජා ඇතුළු තවත් මත්ද්රව්ය සමග සැකකරුවෙකු කළුතර උතුර තොටුපොල පාර ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. බාල වයස්කරුවන් ඉලක්ක කරගනිමින් මත්කරල් සහ ගංජා අලෙවි කිරීම මෙම සැකකරු දීර්ඝකාලයක සිට සිදුකර ඇති බවටයි හෙළිවී තිබෙන්නේ කළුතර කොට්ඨාස විෂ මත්ද්රව්ය වැටලීම් ඒකකය සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගැණුනා. වයස අවුරුදු 29ක් වන ඔහු කළුතර ප්රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු […]The post මත්කරල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මත්ද්රව්ය විනාශ කිරිම සඳහා පුත්තලම වනාතවිල්ලුව ප්රදේශයේ ඉදිකෙරුණු අධිබැලැති උදුනෙහි පළමු මත්ද්රව්ය තොගය විනාශ කිරීම හෙට සිදුකෙරෙනවා. පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙය ඉදිකර ඇති අතර ඊට වැය කර ඇති මුදල රුපියල් මිලියන 11කට අධික බවයි පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය සඳහන් කරන්නේ. විවිධ ප්රදේශවලින් අත්අඩංගුවට ගන්නා මත්ද්රව්ය මෙම අධිබැලැති උදුන භාවිත කරමින් විනාශ කිරීම පූර්ණ විනිවිදභාවයෙන් […]Th...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මුදලට ක්රිකට් තරග පවාදුන් බවට චෝදනා එල්ල වී ඇති හිටපු ක්රිකට් ක්රීඩක සචිත්ර සේනානායකට අදාළ කටහඬ පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව අධිකරණය හමුවේ ප්රකාශ කෙරුණා. මෙම නඩුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා හමුවේ කැඳවු අවස්ථාවේ ක්රීඩා දූෂණ වැළැක්වීමේ අංශයයි මේ බව දැනුම් දුන්නේ. කටහඬ පරීක්ෂාව සිදුකරන යන්ත්රය කැඩී තිබිම නිසා අදාළ වාර්තාව මෙතෙක් […]The post සචිත්ර සේනානායකගේ කටහඬ පරීක්ෂණ ව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් එළඹෙන 19වනදා විශේෂ රථවාහන සැලැස්මක් ක්ර්රියාත්මක වන බව පොලිසිය පවසනවා. ඒ අනුව එදින සවස 3 සිට පොල්දූව හංදිය සහ කියැන්හෑම් හංදියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වීමේ මංතීරුව සහ පිටවීමේ මංතීරුව වසැ තැබීමට ක්රියාකරනු ඇත. ඒ අනුව, විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය මහජනතාවට දැනුම්දෙන අතර, විකල්ප මාර්ග කිහිපයක් පොලිසිය විසින් හඳුන්වා […]The post රණවිරු දින සැමරුම් ව...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ සභාපති ෆීඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ මූලිකත්වයෙන් පිහිටුවා තිබූ සමගි රණවිරු බලවේගයේ ප්රධානියා ලෙස විපක්ෂ නායක සජිත් ප්රේමදාස […]The post සජබ රණවිරු බලවේගය ෆොන්සේකාගෙන් මහේෂ්ට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනතා විරෝධය හමුවේ ධුරයෙන් පලා ගිය හිටපු ජනාධිපති ගෝටාබය රාජපක්ෂ ශ්රේෂ්ඨාධිකරණයට කැඳවමින් නොතිසි නිකුත් කර තිබේ. ඒ, කොළඹ මහාධිකරණය විසින් […]The post ගෝටාබයට ශ්රේෂ්ඨාධිකරණයෙන් නොතීසි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සයිටම් විශ්වවිද්යාලය අහෝසි කරන ලෙස පැවති උද්ඝෝෂණයකදී අධිකරණ නියෝග කඩකළ බවට පැවති නඩුවක දී වරද පිළිගත් වෛද්යවරුන් තුන් දෙනෙකු අවවාද කර මුදා හැරුණා. මීට වසර 7කට පෙර පැවති මෙම උද්ඝෝෂණයේ දී  මොවුන් අධිකරණ නියෝග කඩ කර ඇති බවටයි චෝදනා එල්ල වී තිබුණේ. ඔවුන් වෛද්යවරුන් ලෙස ඉටුකරන සේවය සලකා බලා සිද්ධියෙන් නිදහස් කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරුන් […]The post සයිටම් විශ්වවිද්යාලයට අදාළ නඩුවකදී වරද පිළිගත් වෛද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුරෝපය පුරා වාර්තා ගත ලෙස උද්ධමනය ඉහළ යමින් පවතින බව වාර්තා වනවා. උද්ධමනය ඉහළ යාම හමුවේ යුරෝපයේ ජනතාව පාරිභෝගික භාණ්ඩ මිල දී ගැනීම සීඝ්රයෙන් පහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කරන්නේ. යුරෝපා රටවල සියලු රජයන් උද්ධමනය පාලනය කිරීමට උත්සහ කළ ද මෙතෙක් එය සාර්ථක වී නැහැ. ලබන මාසයේ දී යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන අතර […]The post යුරෝපය පුරා වාර්තා ගත ලෙස උද්ධමනය ඉහළ යයි appeared first o...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායල යුද කැබිනට්ටුව තුළ දැඩි අර්බුදයක් හටගෙන ඇති බව විදෙස් මාධ්ය සඳහන් කරනවා. මතභේදාත්මක ගැටුම් හේතුවෙන් ඊශ්රායල යුද කැබිනට්ටුව දෙකඩි වී ඇති බවයි වාර්තා වන්නේ. ඊශ්රායල ආරක්ෂක අමාත්ය යෝව් ගැලන්ට් සදහන් කරන්නේ ගාසා තීරය තුළ ඊශ්රායල පාලනක් ඇති විමට කිසිසේත් ඉඩ නොතබන බවයි. ඔහු ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු සමග දැඩි මතභේදාත්මක ගැටුම් ඇති කර ගෙන […]The post ඊශ්රායල යුද කැබිනට්ටුව තුළ ද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රතුපස්වල ප්රදේශයේ ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු හමුදා මේජර්වරයෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමට ගම්පහ මහාධිකරණය අද (17) නියෝග කළේය. මීට වසර 11කට පෙර එනම් 2013 අගෝස්තු පළමු වැනිදා වැලිවේරිය නගරයේ දී කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පැවැති නඩුවේ තීන්දුව මහාධිකරණ විනිසුරු නිමල් රණවීර, නිශාන්ත හපුආරච්චි [...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනතාව සිය පරිභෝජනයට ගත් ජලයට විස රසායනික මිශ්රවීම පදනම් කරගනිමින් රතුපස්වල ප්රදේශයේ ජනතාව මීට වසර 11ට පෙර පැවැත්වූ දැවැන්ත විරෝධතාවයට […]The post රතුපස්වල ඝාතන නඩුවෙන් හමුදා බ්රිගේඩියර් ඇතුළු පිරිස නිදොස් කොට නිදහස් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මන්ත්රීවරුන්ට දෙන්නේ ලංකාවේ තිබෙන අඩුම වැටුපක් බවත් මන්ත්රීවරුන්ට ප්රමාණවත් වැටුපක් ලබා නොදුනහොත් ඔවුන් සොරකම් කිරීමට පෙළඹෙන බවත් හෝටාබය රාජපක්ෂ ආණ්ඩුවේ […]The post මන්ත්රීවරුන්ට දෙන්නේ ලංකාවේ තියෙන අඩුම වැටුප – උදය ගම්මන්පිල appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගියදා අහුංගල්ල ප්රදේශයේ දී පියල් ගාමිණි ද සිල්වා යන අයට වෙඩි තබා ඝාතනය කිරිම සදහා සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන කළුහත් නදීෂ් ආබෲ නොහොත් බාබා යන අයට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ විශේෂ කාර්ය බලකාය අහුංගල්ල ප්රදේශයේ දී කළ වැටලීමකදියි.The post අහුංගල්ලේ වෙඩි තැබීමට සහය දුන් සැකකරුවෙකු STF අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්තිය මෙහෙයුමට සමගාමිව අපරාධ මර්දනය කිරිමේ වැටලීම් තවදුරටත් සිදුකෙරෙනවා. අයිස් සහ ඈෂ් මත්ද්රව්ය මෝටර් රථයකින් ප්රවාහනය කරමින් සිටි බව කියන යුවලක් තලංගම හීනැටිකුඹුර ප්රදේශයේ දී අත්අඩංගුවට ගැනුනා. අයිස් මිලි ග්රෑම් 10ක් සහ ඈෂ් මිලි ග්රෑම් 80ක් ඔවුන් සමග තිබි අත්අඩංගුවට ගත් බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ. මේ අතර තණමල්විල ඌරුහොර හම්බෙගමුව ප්රදේශයේ ගංජා වගාවක් ඩ්රෝන […]The post අයිස් සහ ඈෂ් මත්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අභිලාශ කැඳවීම මත මෙගා වොට් 50ට වැඩි පුනර්ජනනීය බලශක්ති ව්යාපෘති ක්රියාත්මක කිරීමට ලැබුණු යෝජනා සහ ව්යපෘතිවල ප්රගතිය සමාලෝචනය කිරීම ඊයේ (16) සිදු වුණා. ඒ විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතාගේ සහභාගීත්වයෙනි. විවිධ ආයතනවලින් ලබා ගැනීමට ඇති අනුමැතියන්, ඉඩම් අත්පත් කර ගැනීම සහ වෙන් කර ගැනීමට ඇති දුෂ්කරතා, සම්ප්රේෂණ යටිතල පහසුකම් සංවර්ධනය, පාරිසරික ඇගයීම් බලපත්ර […]The post මෙගා වොට් 50ට...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නීති විරෝධී ලෙස ජංගම දුරකථන තොගයක් ඩුබායි සිට මෙරටට ගෙන ආ ශ්රී ලාංකිකයින් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීතිවිරෝධී ලෙස ශ්රී ලංකාවට ආනයනය කර, තීරු බදු නොගෙවා ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් කෝටි පහක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන තොගයක් සහ පෙන් ඩ්රයිව් තොගයක් සමග ව්යාපාරිකයන් දෙදෙනෙකු  අද (17) […]The post ජංගම දුරකථන තොගයක් නීති විරෝධීව ගෙන ආ දෙදෙනෙක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්රදේශ විටින් විට පැයට කිලෝමීටර් (60-70) දක්වා තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ පිළිබඳව අවධානය යොමුකරන ලෙස ධීවර සහ නාවික ප්රජාවගෙන් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.The post ධීවර සහ නාවික ප්රජාවට අවවාදාත්මක නිවේදනයක් appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc