News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මේ දිනවල පරිසරයේ පවතින අධික උෂ්ණත්ව තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බවට ලැබී ඇති තොරතුරු අනුව, අද හෙට සහ අනිද්දා දින තුළ (පෙබ. 28, 29 සහ මාර්තු 01) දිවයිනේ කිසිදුThe post පාසල් සිසුන් ඉහළ උෂ්ණත්ව ඇති අවස්ථාවන්හි එළිමහනේ රැඳවීමෙන් වළකින්න appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහනුවර ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට විදේශ ගමන් බලපත්ර ලබාගැනීම සඳහා පැමිණි පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දඹුල්ල, වෑවලවැව ප්රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇති බව පොලීසිය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආයුධ සන්නද්ධව පැමිණි 200ක පමණ පිරිසක් ඉන්දියාවේ උසස් පොලිස් නිලධාරියෙක්ව පැහැරගෙන ගොස් තිබුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අධික උණුසුම් කාලගුණය තවදුරටත් ඉහළ යා හැකි බැවින් අද (28) හෙට (29) සහ අනිද්දා (29) යන දිනවල පාසල් සිසුන් එළිමහනේ රැඳවීමෙන් වළකින ලෙස අධ්යාපන අමාත්යාංශය නිවේදනය කරයි.

ඒ අනුව කිසිදු පාසලක සිසු දරුවන් ඉහළ උෂ්ණත්වය ඇති අවස්ථාවන්හි එළිමහන් ක්රීඩා පුහුණු කටයුතු හෝ ක්රීඩා උත්සව හෝ

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ඉන්දීය අග්රාමාත්ය රජීව් ගාන්ධි මහතා ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වූ ටී. සුදේන්ද්රරාජා නොහොත් ශාන්තන් චෙන්නායි රෝහලකදී මියගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝකයේ දියුණුම රටවල් අපරාධ විසඳීමට යොදාගන්නා ක්රමවේද අනුව ශ්රී ලංකා පොලීසිය ද අනුගත කිරීම තම බලාපොරොත්තුව බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

ශ්රී ලංකා පොලිසියේ අපරාධ වාර්තා කොට්ඨාසයේ ඇඟිලි සටහන් විද්යා විෂයට අදාළව පවත්වනු ලැබු Advance Grade සහ

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ අද ප්රකාශයට පත් කිරීමට නියමිතයි. විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කරනු ලැබු යෝජනාවට අනුව නව ගාස්තු සංශෝධනය 18%කින් පමණ අඩුවීමක් සිදුවනු ඇති බවටයිThe post විදුලි ගාස්තු 18%කින් අඩු වෙයිද? ප්රකාශයට පත් කිරීම අද appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හාලිඇල ශ්රී බිම්බාරාම විහාරස්ථානය සහ බෝගහමඩිත්ත ශ්රී ජේතවනාරාම විහාරස්ථානය ට ඊයේ (27) අලුයම ඇතුලු වී ඇති සොරකල්ලියක් විහාරස්ථානවල තිබූ පිංකැට දෙකක් කඩා විහාරස්ථානයේ ආවාස ගෙයි තිබූ මුදල් ,ආරක්ෂිත කැමරා උපකරණThe post පන්සල් දෙකක පිංකැට හොරු කඩලා – CCTV ත් උස්සලා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බලශක්ති සහයෝගීතාවය පිළිබඳව සාකච්ඡාවක් කොරියානු සමූහාන්ඩුවේ තානාපතිනිය, මියොන් ලී මහත්මිය සහ විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර අතර විදුලිබල හා බලශක්ති අමාත්යාංශයේදී පැවැත්වී තිබෙනවා. කොරියානු සමූහාන්ඩුව පාවෙන සුර්ය පැනල භාවිතයෙන්The post බලශක්ති සහයෝගීතාවය පිළිබඳව සාකච්ඡාවක් appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුව විශාල වියදමක් දරා ඉහළ ප්රචාරයක් ද දෙමින් විදේශීය ණය ප්රතිව්යූහගත කිරීම සඳහා විදේශ ආයතනයකට බාර දී තිබුණ ද ඉදිරියේදී […]The post විදේශීය ණය ඩොලර් මිලියන 22,700කට වැඩියෙන් ගෙවීමට සූදානම් වන්න! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විපක්ෂ නායක සජිත් ප්රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරු අතර පවතින ප්රතිවිරෝධතාවය උත්සන්න වී තිබෙන අතර එහි ප්රතිපලයක් […]The post සමගියේ ඉහළ ගැටුම ආසන සංවිධායකවරුන්ටත් යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රජයේ පවුල් සෞඛ්ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය සමගි ජන බලවේගය සමග එක්වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරණය සඳහා ඩිමොක්රටික් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ජනාධිපති ජෝ බයිඩන් වෙනුවට එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ආර්යාව වන මිෂෙල් ඔබාමා ප්රමුඛ තේරීම බව මත විමසුමකින් හෙළි වී තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ ආර්ථිකය පමණක් නොව සංස්කෘතිය, දේශපාලනය, සමාජය ඇතුළු සියල්ල උඩුයටිකුරු කළ විවෘත ආර්ථික සංකල්පයේ ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස සැලකෙන්නේ, රොනී ද මෙල් ය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා තීරයට මානූෂිය ආධාර සැපයීම අඩාල වීම හරහා දහස් ගණනකට ජිවිත අහිමි විය හැකි බවට ජගත් සංවිධානය අනතුරු අඟවනවා. ගාසා තීරයේ උතුරු හා දකුණු ප්රදේශ ඉලක්ක කරනිමින් ඊශ්රායලය අඛණ්ඩව ප්රහාරThe post ගාසා තීරයට මානුෂීය ආධාර සැපයීම අඩාල වීම ගැන අනතුරු ඇඟවීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා තීරයේ යුද මෙහෙයුම් සම්බන්ධයෙන් ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු හා ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් අතර මතභේදාත්මක ගැටුම් හටගෙන තිබෙනවා. ඊශ්රායලය ගාසා තීරයේ රෆා ප්රදේශය ඉලක්ක කර ගනිමින් යුද මෙහෙයුම් දියත්The post ඊශ්රායල සහ ඇමෙරිකාව අතර මතභේදාත්මක තත්ත්වයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මහබාගේ ප්රදේශයේ වෙළඳසැලක් තුළ සිටි පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවක දී එම සැකකරු මිය ගොස් තිබෙනවා. මහබාගේThe post පුද්ගල ඝාතනයකට අදාළ සැකකරුවෙක් වෙඩි හුවමාරුවකදී මියයයි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුව විසින් සම්මත කර දෙන ලද ශ්රී ලංකා මහ බැංකුව ස්වාධීන කිරීමට අදාළ පනත අනුව ක්රියා කරන බව පවසමින් එම […]The post ආණ්ඩුවේ හැංගිමුත්තන් සහ මහ බැංකු ලොක්කන්ගේ ගේම් පිළිබඳව විරෝධය තව දුරටත් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති මෛත්රිපාල සිරිසේන යටතේ අගමැති ලෙස පත් කරන ලද රනිල් වික්රමසිංහ 2015 ජනවාරි මස 20 වෙනි දින පාර්ලිමේන්තුව අමතා දින […]The post රනිල් – මෛත්රී හවුල් පාලනය ආරම්භ කරමින් කළ ඓතිහාසික කතාවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සංවිධානාත්මක පාතාල අපාධ කල්ලිවලින් ජීවිතය බේරාගැනීම සඳහා පසුගිය 14 වෙනිදා රට හැර ගිය පොලිස් නිලධාරියෙකු පිළිබඳ ඊයේ (27) වාර්තා පල […]The post පාතාලයෙන් බේරෙන්න පොලිසිය රට හැරයයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වැඩ බලන පොලිස්පති ලෙස පත්කර සිටි දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත් කිරීම පිළිබඳ ව්යවස්ථාදායක සභාව ලබා දුන් අනුමැතිය සහ අනෙකුත් […]The post පොලිස්පති පත්වීම් ලිපි උසාවිය ඉල්ලයි – කතානායකට මොකද වෙන්නේ? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ශීත කළ කළල, දරුවන් ලෙස සලකන බවට ත්, ඒවා අහම්බයකින් හෝ විනාශ වීම සම්බන්ධයෙන් පුද්ගලයින් වගකිව යුතු බවට ත් ඇලබාමා ශ්රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ත් සමග ප්රජනක වෛද්ය විද්යාව සම්බන්ධයෙන් එක්සත් ජනපදය තුළ ක්රියාත්මක සටන් සඳහා නව මානයක් විවෘත වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ ප්රදේශ කිහිපයක උෂ්ණත්වය අද (28) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහරගම පොලිස් වසමේ හයිලෙවල් මාර්ගය ආසන්නයේ ගොඩනැගිල්ලක් කඩා ඉවත් කරමින් සිටි සේවකයින් දෙදෙනෙකුගේ ඇඟ මතට එම ගොඩනැගිල්ලේ බිත්තියක් කඩා වැටී තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජනපද භූ විද්යා සමීක්ෂණ ආයතනය හා වොෂින්ටන් රාජ්ය විශ්වවිද්යාලයේ විද්යාඥයන් උතුරු කැනඩාවේ හිම වලසුන්ගේ ගෙලෙහි කැමරා සවි කර, ග්රීෂ්ම ඍතුවේ දී ඔවුන්ගේ හැසිරීම අධ්යයනය තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ අද (28) දිනයේ ප්රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහබාගේ ප්රදේශයේ මස් කඩහිමියෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සහ තවත් අපරාධ රැසකට අවශ්යව සිටි හිටපු හමුදා සෙබළෙක් සූරියවැව ප්රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය සමග ඇති වූ ගැටුමකින් මියගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc