රුසියාව ත්රස්තවාදී රාජ්යයක් වශයෙන් නම් කෙරේ
රුසියාව ත්රස්තවාදී රාජ්යයක් වශයෙන් නම් කිරීමට යුරෝපා සංගමය කටයුතු කර තිබෙනවා.
යුක්රේනය තුළ රුසියා හමුදා ක්‍රියාත්මක කරමින් තිබෙන ක්‍රියා පාදක කර ගනිමින් යුරෝපා සංගමය මෙම ප්‍රකාශය සිදු කළා.
ජාත්‍යන්තර නීතිය මෙන් ම මානුෂවාදී නීතිය උල්ලංඝනය කරමින් සිවිල් ජනතාවට හානි සිදු වන ආකාරයෙන් රුසියා හමුදා කටයුතු කර ඇති බවයි යුරෝපා සංගමය ප්‍රකාශ කරන්නේ.
රුසියාව විසින් ක්‍රියාත්මක කරමින් සයිබර් ප්‍රහාර සම්බන්ධයෙන් ද යුරෝපා සංගමයේ අවධානය යොමු වී තිබෙනවා.
The post රුසියාව ත්රස්තවාදී රාජ්යයක් වශයෙන් නම් කෙරේ appeared first on ITN News.