ඇල්පිටියේ වෙඩි තැබීමක් – PHI ජීවිතක්ෂයට
ඇල්පිටිය, පතිරාජ මාවතේ නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු බවයි පොලිසිය පැවසුවේ.
The post ඇල්පිටියේ වෙඩි තැබීමක් – PHI ජීවිතක්ෂයට appeared first on ITN News.