News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ සුන්දරත්වය සහ ආගන්තුක සත්කාර ගැන සංචාරකයෝ ඉතා සතුටින් කතා කරති. නමුත් අන්තර්ජාල පහසුකම් නොමැති වීම, නියමිත අගයට වඩා වැඩිපුර මුදල් අය කිරීම, වැසිකිලි පහසුකම් නොමැති වීම, විදුලිය නොමැති වීම, අනතුරුදායක ලෙස රිය පැදවීම සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතැම් සංචාරකයින් කණස්සල්ල පළ කරන බව BBC සිංහල සේවය කළ ගවේෂණයක දී අනාවරණය විය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

''මේ ළමයින්ගේ ආසාව තිබුණේ සමස්ත ලංකා තරගයට යන එකට වඩා කොළඹ දකින්න. බොහෝ දරුවෝ මුලින්ම හයිවේ එකක ගියේ එදා. මම ගුරුවරයෙක් විදියට හුඟක් සතුටු වෙනවා මේ ජයග්රහණ ගැන. '' යනුවෙන් අම්පාර, උහන දෙමටමල්පැලැස්ස විද්යාලයේ සංගීත ගුරුතුමා BBC සිංහල සේවයට පැවසුවේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

රටේ නීතිය අනුව වැරදිකරුවෙකු වී මරණිය දණ්ඩනය හිමි වූ රැඳවියෙකු බන්ධනාගාරය තුළ ගෙවෙන කාලය ආචාර්ය උපාධියක් ලැබීමේ සිහිනය හඹා යෑම සඳහා වෙන් කර ඇති අතර ඔහු සමග සාකච්ඡාවක නිරත වීමට BBC සිංහල සේවයට විශේෂ අවසරයක් හිමි විය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

කලෙක, ජර්මානු හමුදාවේ එක ම යුදෙව් සාමාජිකයා වූ මයිකල් ෆර්ස්ට්, ඔහු යුදෙව් විරෝධී ප්රකාශයන්ට ගොදුරුවී දැන් දශක ගණනාවක් ගෙවීගොස් ඇතත් එම රිදවීම පිළිබඳව මතකයේ නැවුම්භාවය BBC ලෝක සේවයේ Heart and Soul වැඩසටහනට හෙළි කරයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

පකිස්ථානයේ සිට නීති විරෝධී ලෙස යුරෝපයට මිනිසුන් ප්රවාහනය කරන පුද්ගලයෙකු සමග සම්බන්ධ වී එම මිනිස් වෙළදාම් ජාලයේ තොරතුරු හෙළිදරව් කිරීමට රහසිගත තොරතුරු සොයන BBC මාධ්යවේදියෙකු සමත් විය.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc