News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විදේශ ණය කපාහරින බව මුලදී ප්රචාරය කළ රනිල් පොහොට්ටු හවුල් ආණ්ඩුව මේ වනවිට දේශීය ණය කපාහැරීම යටතේ සේවක අර්ථසාධක අරමුදලෙන් […]The post EPF එකෙන් ට්රිලියන 3.5ක් කපා දැමූ ආණ්ඩුව රාජ්ය බැංකු වෙන්දේසි කරන හැටි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊයේ පාර්ලිමේන්තුවේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා යෝජනාවක් සිදු කර තිබෙනවා. ඒ සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල් තුළ ඇති මුදල් විදෙස් රටවල ආයෝජනය කළ යුතු යැයි යන්නයි. එහිදී අදහස්The post ETF සහ EPF ගැන ජනපතිගෙන් යෝජනාවක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල් තුළ ඇති මුදල් විදෙස් රටවල ආයෝජනය කළ යුතු යැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (04) පාර්ලිමේන්තුවේදී යෝජනා කර සිටියේය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ණය ප්රතිව්යූහගතකරණය කිරීමේදී විදේශීය ණය සඳහා මේ දක්වා කිසිවක් නොකළ ආණ්ඩුව දේශීය ණය ලබා ගෙන තිබෙන විශ්රාමික අරමුදල් කප්පාදු කිරීමෙන් […]The post EPF කොල්ලකෑමෙන් පසුව රනිල් සහ IMF අතර අරවුලක් ඇති බවට ප්රචාරක ව්යාපාරයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දේශීය ණය ප්රතිව්යුගත කිරීමේ වැඩසටහන යටතේ සේවක අර්ථසාධක අරමුදල විසින් රජය වෙත සිදුකරනු ලබන ආයෝජන සඳහා ගෙවනු ලබන ප්රතිලාභ අවම කිරීමට ගෙන තිබෙන තීරණය තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

. ආණ්ඩුවේ නිරීක්ෂණ වැරදියි. EPF අරමුදලට කෝටි 4,900ක බදු වදිනවිට වාණිජ බැංකුවලට කෝටි 200යි. 2038 වනවිට EPF කොල්ලය කෝටි 27,400යි. […]The post ආණ්ඩුව EPF කොල්ලකෑම – සියලු තතු මහ බැංකු නියෝජ්ය අධිපතිවරෙක් හෙළි කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදලෙන් මෙරටට ලබා දෙන දෙවන ණය වාරිකය මුදා හැරීම සම්බන්ධයෙන් තීරනය කිරීම සඳහා එම නියෝජිතයන් මෙරටට පැමිණෙනවාත් සමගම […]The post IMF නියෝජිතයන් එනවාත් සමගම EPF එකට ශොට් එක දෙන හොර වැඩක් එළියට.. appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දේශීය ණය ප්රතිව්යුහගත කිරීමේදී සේවක අර්ථ සාධක අරමුදල ප්රතිව්යුහගත වන්නේ නම් එහිදී සේවක අර්ථ සාධක අරමුදලට සිදුවන අවස්ථා අලාභය 4%ක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රජයේ ණය කපා හැරීම යටතේ සේවක අර්ථ සාධක අරමුදලින් ලබා ගෙන ඇති ණය කපා හැරීමට උපක්රමික ක්රියාමාර්ග මේ වනවිටත් අනුගමනය […]The post EPF ණය කපයි – විදේශ ණය නොකපයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

සාකච්ඡාවට එක්වූ වෘත්තීය සමිති නියෝජිතයින්ගේ ප්රධානම ඉල්ලීම වුයේ පෞද්ගලික හා අර්ධ රාජ්ය අංශයේ සේවය කරන වතු කම්කරුවන් ඇතුලු ලක්ෂ 25ක් පමණ වන සේවකයින්ගේ විශ්රාමික ඉතුරුම්වලට අත නොතබන ලෙසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දේශීය ණය ප්රතිව්යූහගත කිරීමේ දී සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු විශ්රාම අරමුදල් මත විශාල කප්පාදුවක් කිරීම සම්බන්ධයෙන් කරුණු එකිනෙක දැක්වූ […]The post “මේක පනතක් නොවෙයි, කඩුවක්“ – EPF රැක ගැනීමේ සටනේදී අනුර කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තු මන්ත්රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (07) පාර්ලිමේන්තුවේදී රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත බහුතර ඡන්දයෙන් අනුමත වුණා. පනත් කෙටුම්පත  සම්බන්ධයෙන් දීර්ඝThe post රාජ්ය මුදල් පිළිබඳ කාරක සභාව දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් අනුමත කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුව විසින් අද දිනයේ සම්මත කිරීමට නියමිත EPF/ETF ඇතුළු සේවක අරමුදල් කොල්ලකන 30% බදු පනතට පක්ෂන ඡන්දය ලබා නොදෙන ලෙස ඉල්ලමින් EPF/ETF කොල්ලයට එරෙහි සටන් ව්යාපාරය මගින් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වෙතThe post EPF/ETF කොල්ලයට එරෙහි සටන් ව්යාපාරයෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ලිපියක් appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දේශීය ණය කපා හැරීම යටතේ සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තියක්ගේ භාරකාර අරමුදල ඇතුළු විශ්රාම අරමුදල්වලින් රජය ලබා ගෙන […]The post EPF එකට ෂොට් එක දෙන තොරතුරු හංඟයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දේශීය ණය කපා හැරීමේ වැඩසටහනේ ආරම්භය සේවක අර්ථසාදක අරමුදල ඇතුළු විශ්රාම වැටුප් අරමුදල් මත සම්පූර්ණයෙන්ම තබා ඇති අතර මෙයට පෙරද […]The post රනිල් දැනටමත් EPF අරමුදල කෝටි දහස් ගණනකින් වට්ටලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

''එදා 2014 දී මහින්ද රාජපක්ෂගේ කාලේ EPF එක කොල්ල කන්න හදනකොට ජනතාව පාරට බස්සන්න අපිව උසිගන්නපු රනිල් වික්රමසිංහ අද EPF එක කොල්ල කන්න හදනවා'' යනුවෙන් මේ අවස්ථාවට එක වූ ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්ය ප්රකාශක ආනන්ද පාලිත පැවසුවේ ය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (28) දහවල් පැවැත්වීමට නියමිත විරෝධතාවයකට අදාළව කොටුව මහෙස්ත්රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. විරෝධතාකරුවන් කිහිපදෙනෙකුට ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්යාංශය සහ මහ බැංකුවට ඇතුළුවීම වළක්වාලමින් එමThe post විරෝධතාවයකට එරෙහිව අධිකරණ නියෝගයක් appeared first on ITN News.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට දේශීය ණය ප්රශස්තකරණය සම්බන්ධයෙන් නැවත වතාවක් බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ, දේශීය ණය ප්රශස්තකරණය යටතේ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු පෞද්ගලික විශ්රාම අරමුදල් රජයේ සුරැකුම්පත්වල කර ඇති ආයෝජන සඳහා ගෙවන පොලී අනුපාතික පිළිබඳ අවසන් තීරණයක් අද දිනයේ (අගෝස්තු 28 වැනිදා) ගැනීමට නියමිත බවට වන තොරතුර සමගයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සේවක අර්ථසාධක අරමුදලේ පවතින අරමුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය සියයට 9 දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් එහි සාමාජික සේවක සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්රභ කිරීමට ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දේශීය ණය ප්රතිව්යුහගත කිරීමේ කටයුතුවලදී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලේ අරමුදල් කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අන්තර් සමාගම් සේවක සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්රභ කිරීමට ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම වෙනුවෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්රතිපත්ති අමාත්යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“නිල් වික්රමසිංහ මේ විදියට අධිකරණයට බලපෑම් කරන්න උත්සාහ කරන්නේ ණය ප්රතිව්යුහගත කිරීමේ මුවාවෙන් EPF එක සහ ETF එක ඇතුළු විශ්රාම […]The post රනිල් කලබල වුණේ, මාලිමාවෙන් EPF සහ ETF කොල්ලය ගැන ඉදිරිපත් කළ පෙත්සම් ශ්රේෂ්ඨාධිකරණය විභාග කරන නිසයි – නීතිඥ සුනිල් වටගල appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රජය ගෙන තිබෙන තීරණයකට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට ශ්රේෂ්ඨාධිකරණය විසින් ශ්රී ලංකා මහ බැංකුවේ මූල්ය මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන්ට අවසර ලබාදී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දේශීය ණය ප්රතිව්යුහගත කිරීමේදී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ණය වශයෙන් රජයට ලබාදී තිබෙන මුදල් කපා හැරීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොණු කළ මූළික අයිතිවාසිකම් පෙත්සම්The post EPF ගැන පෙත්සමකට දින නියම වෙයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දේශීය ණය ප්රතිව්යුහගත කිරීමේදී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල විසින් ණය වශයෙන් රජයට ලබාදී තිබෙන මුදල්  කපාහැරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම අගෝස්තු 09 වනදා දක්වා කල්තැබීමට ශ්රේෂ්ඨාධිකරණය නියම කළේය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කරවල සේවක අර්ථසාධක අරමුදල් ආයෝජනය කිරීමේදී ගෙවන පොලිය 9%ක් දක්වා අඩු කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් […]The post EPF පොලිය 9%ට අඩු කිරීමට එරෙහි මාලිමාවේ නඩුව සලකා බැලීම හෙට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“EPF/ETF ඇතුළු වැඩකරන ජනතාවගේ අරමුදල් මංකොල්ලයට එරෙහිව ජාතික ජන බලවේගය කොළඹදී සංවිධානය කරනු ලබන විරෝධතාවය අද (31) පැවැත්වේ. ඒ අනුව […]The post EPF/ETF මංකොල්ලයට එරෙහි මාලිමාවේ විරෝධය අද appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල සුරක්ෂිත බැවින් ඒවායෙහි සාමාජිකයන්ට පොලිය නියමාකාරයෙන් ලැබෙන බවට  රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා සහතික වනවා. අවිස්සාවේල්ල ගෝනගල ප්රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්යවේදීන් හමුවේThe post ETF,EPF ගැන රජයෙන් යළි සහතිකයක් appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සෙවක අර්ථසාධක අරමුදලේ පවතින මුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය සියයට 9% දක්වා අඩු කිරීමට රජය […]The post EPF රැකගැනීමට මාලිමාවෙන් තවත් පෙත්සමක් ගොණුකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුවේ ණය ප්රතිව්යූහගතකරණ වැඩපිළිවෙළ හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සාමාජිකයින්ට සිදුවන මූල්ය පාඩුවට එරෙහිව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික […]The post ණය වෙනුවෙන් EPF අරමුදල බිලිදීමට එරෙහිව මාලිමාවෙන් හෙටත් පෙත්සමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc