News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2024 ආසියානු ශූරතා පළමු කොටසේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගය ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වාද්දුව මොල්ලිගොඩ ප්රදේශයේදී පොලිසිය විසින් අද (04) දහවල් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයා තුවාල ලබා ඇති අතර ඔහුව ප්රතිකාර සඳහා […]The post පොලිස් වෙඩි තැබීමකින් පුද්ගයෙකුට තුවාලයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති කොමිසම් සභාව නිර්දේශ කළ විමර්ශන හා නඩු පැවරීම් සිදු නොකර ගෝඨාභය රාජපක්ෂ ආරම්භ කළ පාස්කු ප්රහාරය යට ගැසීමේ පිළිවෙත […]The post ගොටාබයටත් වඩා වේගයෙන් රනිල් පාස්කු ප්රහාරයේ විමර්ශන යටගහනවා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් අරාබි එමිර් රාජ්යයේදී මේ වනවිට පැවැත්වෙන ග්රෝන්ප්රී මලල ක්රීඩා තරගාවලියේ මීටර 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්රී ලංකා […]The post යුපුන්ට සහ නදීෂාට තවත් ජයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරටට පැමිණෙන විදේශ සංචාරකයන්ගෙන් මේ දක්වා ටෙලිකොම් සමාගමෙන් අය කළ ඩොලර් එකක ගාස්තුව ඩොලර් 25 දක්වා වැඩි කිරීමෙන් ලබා ගන්නා […]The post ඩොලර් එක 25 දක්වා වැඩි කර කොල්ල කන්නේ කවුද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අවාරයේ ශ්රී පාදය කරුණා කිරීම දේශීය සංචාරකයින්ට සීමා කිරීමට තීරණය කර තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මහජන විරෝධය මත ධුරය අතහැර පලාගිය හිටපු ජනාධිපති ගෝටාබය රාජපක්ෂ විද්යාත්මක සොයාබැලීමකින් තොරව හිතුමතේ සිදුකළ රසායනික පොහොර තහනම් කිරීම හේතුවෙන් […]The post ගොටා කෘෂිකර්මාන්තයට වට්ටලා කළ පාඩුව ගණන් බලයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නුදුරේදීම කැබිනට් මණ්ඩලය තවත් පුළුල් කරමින් මහින්දානන්ද අලුත්ගමගේ සහ වජිර අබේවර්ධන වෙනුවෙන් කැබිනට් ඇමති ධුර පිරිනැමීමට සැලසුම් කර ඇති බව […]The post ඔටුණු දෙකක් ලෑස්තියි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය මැයි පළවෙනි දින ජාතික ජන බලවේගය පවත්වන ලද මැයි රැලිවලින් පසුව ජනාධිපති රනිල් වික්රමසිංහ සහ පොහොට්ටු සන්ධාන ආණ්ඩුව ඇතුලු […]The post මාලිමාවේ මැයි රැලියෙන් ජනාධිපති රනිල් ඇතුළු සියල්ලෝම අන්ද මන්ද වෙලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මූල්ය අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව පසුගිය කාලයේ අධිකරණය ඉදිරියේ පවරන ලද නඩු 56ක් පමණ […]The post අල්ලස් කොමිසමත් ඩීල්ද? – නඩු 56ක් පන්නලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටු පක්ෂයේ මැයි රැලියට එක්වී සිටි ඇමති ප්රසන්න රණතුංග තම ආධාරකරුවන්ට නායකත්වය ලබාදී වේදිකාවට ගොඩවී ටික වේලාවක් රැඳී සිටීමෙන් පසුව […]The post ප්රසන්නගෙන් රාජපක්ෂලාට තවත් දරුණු පහරක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc