News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය ඊයේ (අප්රේල් 24) ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්රහිම් රයිසි සහ ශ්රී ලංකා ජනාධිපති රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.මෙම ව්යාපෘතිය විවෘත කිරීමත් සමග ශ්රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු පිළිබඳව විශේෂ අවධානයක් යොමු වී තිබේ.ඒ කාන්තාවන් දෙදෙනා 'දසුනි' සහ 'සුලෝචනා' ය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අද සිට ක්රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ අනුව එම සංගමය පවසන්නේ ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 250ත් 300ත් අතර මිලකින් පහළ දැමෙනු ඇති බවයි. එසේම ආනයනික කිරිපිටි ග්රෑම් 400ක මිල රුපියල් 100ත් 130ත් අතර මිලකින් පහළ දමනු ඇති බවද එම සංගමය වැඩිදුරටත් පවසයි.The post අද සිට අඩු වෙන කිරිපිටි මිල appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට සිය පක්ෂයෙන් සුදුසු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අනුරාධපුරයට ආසන්න විහාරස්ථානයක විහාරාධිපති ප්රමුඛ පොලිස් සාජන්වරයෙකු මුල් වි විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් අය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව අමාත්ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්යම රාත්රී සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුව, මධ්යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් […]The post පළාත් කිහිපයකට පස්වරුවේ වැසි appeared first on IT...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආසියානු 20න් පහළ මලල ක්රීඩා ශූරතාවලියේදී කාන්තා තුන්පිම්ම ඉසව්ව නියෝජනය කරමින් නෙත්මිකා මදුශානී හේරත් රිදී පදක්කම හිමිකරගෙන තිබෙනවා. ඇය මීටර් 13.01ක දුරක් වාර්තා කරමිනුයි මෙම ජයග්රහණය හිමිකර ගෙන තිබෙන්නේ. මෙවර ආසියානු 20න් පහළ මලල ක්රීඩා ශූරතාවලිය පැවැත්වෙන්නේ ඩුබායිහිදී.The post තුන්පිම්මෙන් රිදී පදක්කම ගෙනා අපේ දිරිය දියණිය appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“පිටරට ඉන්න එවුන්ට මේ රටේ වෙන දේවල් මෙලෝදෙයක් තේරෙන්නේ නැහැ” යයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අජිත් මාන්නප්පෙරුම පසුගියදා ජාතික […]The post “පිටරට ඉන්න එවුන්ට මේ රටේ වෙන දේවල් මෙලෝදෙයක් තේරෙන්නේ නැහැ” – අජිත් මාන්නප්පෙරුම appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුව, මධ්යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc