News Search:
Narrowed By (Click to remove): > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අධිකරණයට අපහාස කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රාජ්ය අමාත්ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ගොනුකර තිබෙන චෝදනා විභාග කරන නව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නම් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජපානයේ රෝහලක් තුළ වෙඩිතැබීමක් සිදුකර ඇතැයි වාර්තා වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

- onlanka.com - Category : Breaking News - Relavancy : 1.0

Sri Lanka’s Cabinet of Ministers has granted approval to revise the electricity tariffs every three months considering the inconveniences the public has to confront.The post Sri Lanka to revise electricity tariffs every 03 months appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- onlanka.com - Category : Breaking News - Relavancy : 1.0

Sri Lanka to increase Value-Added Tax (VAT) from 15 percent to 18 percent effective from January 01, 2024.The post Sri Lanka to increase VAT to 18% appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

The Court of Appeal has ordered the petition filed seeking the disqualification of State Minister Diana Gamage s parliamentary seat to be dismissed, subject to a fee.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

The court has imposed overseas travel bans on the owner of the company, which allegedly used forged documents to import substandard medicines, and two other higher government officials who were involved in this fraudulent activity.

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: "මේක කතා කරල තියනවා ඇති වෙන්න. ඕකමනෙ ආයෙ කියන්න තියෙන්නෙ." - රොෂාන් අබේසිංහ #SLvAFG

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව අද පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය ප්රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හමාස් - ඊශ්රායල ගැටුම් නොනවත්වා සිදු වෙද්දී බොර තෙල් මිල සම්බන්ධයෙන් ද ඇත්තේ අවිනිශ්චිත බවකි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ගාස්තුවට යටත්ව නිෂ්ප්රභ කර තිබේ.<br><br>ත්රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත අදාළ පෙත්සම නිෂ්ප්රභ කරන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා පැවසීය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා තීරය තුළ සටන් විරාමයක් ක්රියාත්මක කිරීම සහ සහන සැලසීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කළ එම යෝජනාවට පක්ෂව ශ්රී ලංකාව ද ජන්දය ලබාදුන්නේ ය.

- youtube.com - Category : Entertainment - Relavancy : 1.0
- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: රාජ්ය සේවකයින්ට ජනපති දුන් පොරොන්දුව...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: දේශපාලන වේදිකාව රත්කළ පක්ෂ විපක්ෂ කතා..."ඉතින් ඕක හංගන් ඉන්නේ නැතුව කලින් කියන්න එපැයි..."

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: බදු ප්රතිසංස්කරණ කිහිපයකට අනුමැතිය...වැට් බද්දෙත් වෙනසක්...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: කැබිනෙට්ටුවට ආ විදුලිබල පනත...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: 15 හැවිරිදි දැරියක්ව පැහැරගනී "දුව මට කතා කරලා කිව්වා කොල්ලෙක් ඇදගෙන යනවා කියලා..."

- adaderana.lk - Category : Video - Relavancy : 1.0
- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: තෙමසකට පසු ගිනියම් වූ අනියම් පෙම... බිරිඳ, අනියම් සැමියා තවත් අයෙක් කොටුවෙයි

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: NMRA සභාපති පුටුවට ආ අලුත් ලොක්කා

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: තුර්කි ආයෝජකයින්ට මෙරට දොර ඇරෙයි... රජයෙන් විශේෂ ආරාධනයක්

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: FM දෙරණ මධ්යහ්න 12.00 ප්රධාන ප්රවෘත්ති ප්රකාශය - 2023.10.31

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: නූලෙන් බේරුණ ජීවිත "එයා දැකපු ගමන් බ්රේක් කරා... නැත්තම් ඉවරයි"

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: බලා සිටියදීම මහ මඟට කඩා වැටුණු ගස් "යන්න කිව්වට කොහේ යන්නද මහත්තයා..."

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: ප්රදේශ රැසකට වැස්සෙන් කරදර

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විදුලි ගාස්තු සමාලෝචන කාලය මාස 03ක් දක්වා අඩුකිරීම සඳහා විදුලිබල සහ බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා ඉදිරිපත් කර ඇති යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ව්යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව හෙට (01) ප්රකාශයට පත්කරන බව කොළඹ මහෙස්ත්රාත් අධිකරණය අද නිවේදනය කළේය.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc