News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනවාරි පළමුවනදා සිට වැට් බද්ද සියයට 18 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා කැබනට් අනුමැතිය හිමිවූ බවයි අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්යThe post වැට් බද්ද සියයට 18 දක්වා වැඩි කිරීමට තීරණයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය අමාත්ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ගාස්තුවට යටත්ව නිෂ්ප්රභ කර තිබෙනවා.. ත්රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වයThe post ඩයනා ගේ පාර්ලිමේන්තු ධුරය ගැන පෙත්සම නිෂ්ප්රභ කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 500ක ණය බරින් පිරී ඇති බවත් නිසි කළමනාකරණයක් නොමැති වීම ඊට හේතුව බවත් එම මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය පවසනවා. ලංකාවේ සමස්ත ණය ප්රමාණයෙන් සියයටThe post විදුලිබල මණ්ඩලය ණය වෙන්න හේතුව ගැන සංගමක් හෙළි කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මධ්යම ජපානයේ ටෝඩා නම් නගරයේ රෝහලක වෙඩිතැබීමක් සිදුකර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා. ඉන් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා කර ඇත්තේ. ඔවුන් දෙදෙනා වෛද්යවරයෙකු සහ එක් පිරිමිThe post ජපානයේ රෝහලක වෙඩිතැබීමක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින තත්ත්වය තුළ වැටුප් වැඩිකිරීමට ප්රමාණවත් ආදායමක් ලැබීමට නම් භාණ්ඩාගාරයට අතිරේක මුදලක් සොයාගත යුතු බව අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය ඔක්තෝබර් මාසයේදී වැඩිවී ඇති බව ජන සංඛ්යාලේඛන දෙපර්තමේන්තුව නිවේදනය කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නැවත විදුලි ගාස්තු සංශෝධනය සිදුකරන්නේ 2024 වසරේ අප්රේල් මාසයේදී බව විදුලිබල සහ බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පවසයි.

- island.lk - Category : Breaking News - Relavancy : 1.0

President Ranil Wickremesinghe  made the Cabinet of Ministers aware that it is expected to furnish proposals to the Parliament in his capacity as the Minister of Finance, Economic Stabilization and National Policies in regard to revision of government service  and private sector salaries by the next budget.  

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

Two people have been injured in a shooting at a hospital in the central Japanese city of Toda, local media report.

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: යළි විදුලි බිල සංශෝධනයක් සිදුවන දිනය මෙන්න...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: "රනිල්, හිටපු ගමන් ඇමති දන්සලක් දාලා... ටික දෙනෙකුට කවනවා"

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: ''කෙසෙල් ගස් දාහක් විතර විනාශ කරලා...ගොවියෝ ආරක්ෂා කරන්න එක නිලධාරියෙක් නැහැ''

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: වැටුප් වැඩිකරන්න ක්රම 3ක්... ඇමති බන්දු හෙළිකරයි

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: විදුලිබල සහ බලශක්ති අමාත්ය කංචන විජේසේකර සහභාගි වන ප්රවෘත්ති සාකච්ඡාව

- adaderana.lk - Category : Video - Relavancy : 1.0
- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: පාරවල් කැඩිලා දියවෙලා ගියත් සල්ලි දෙන්නෙ නෑ...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: ගාසාහි භූගත සටන් | දිනපතා විදෙස් පුවත් විග්රහය | 2023.10.31 | Global Angle

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: විදුලි සේවකයින්ගෙන් රතු එළියක්..."විදුලිය බිඳවැටුණොත් බය වෙන්න එපා..."

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: ඩෙංගු යළි හිස ඔසවන ලකුණු.. කලාප 24ක් අධිඅවදානම් තත්ත්වයේ..

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: අපි පුනර්ජනනිය බලශක්තිය වෙත යොමු විය යුතුයි - අතුල සේනාරත්න

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: වසර 65ක සිට නොවිසඳුන් ගොවි ගැටලු.. ''මේ අහිංසක ගොවියෝ පුදුම අමාරුවක වැටිලා ඉන්නේ''

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: දිවයිනේ බොහෝ ප්රදේශවලට අද පස්වරුවේත් තද වැසි.. - කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව | Extremwea...

- colombotelegraph.com - Category : Breaking News - Relavancy : 1.0

[…]The post Abolition Of The Executive Presidency appeared first on Colombo Telegraph.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය ඇමති ඩයනා ගමගේ ද්විත්ව පුරවැසිභාවය දරමින් මන්ත්රී ධුරයට පත්ව සිටීම අභියෝගයට ලක් කරමින් ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියේ පවරා තිබූ නඩුව නිශ්ප්රභා […]The post ඩයනා දිනුම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගාසා තීරයේ දරුවන් ඇතුළු සාමාන්ය ජනතාව දහස් ගණනක් ඝාතනය කරමින් ඊශ්රායලය සිදු කරන ප්රහාර නවත්වා වහාම සටන් විරාමයකට යා යුතු […]The post මේ ක්රෑර යුද්ධය වහාම නතර කර, සටන් විරාමයක් ඇතිකර ගැනීමට බලපෑම් කළ යුතුයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් වික්රමසිංහ මුදල් ඇමති ධුරයට පත්වීමෙන් පසුව 2022 ජූනි මාසයේ සිට අවස්ථා ගණනාවකදී ජනතාව මත විවිධ බදු පැටවීම් රැසක් සිදු […]The post රනිල් බදු මරාල කිහිපයක් පටවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය ඇමතිනී ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්රීධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම අභියාචනාධිකරණය ගාස්තුවට යටත්ව අද (ඔක්. 31) නිෂ්ප්රභ කෙරිණි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායල-ගාසා යුද්ධයෙන් දැනටමත් මාධ්යවේදීන් 29 දෙනෙකු මියගොස් ඇති අතර, මරණ සංඛ්යාව තවත් ඉහළයනු ඇතැ යි බියක් පවතියි.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc