News Search:
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විදෙස් දුම්වැටි තොගයක් රැගෙන ශ්රී ලංකාවට පැමිණි දේශපාලනඥයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය 2024 වසර සඳහා වූ අමෙරිකානු ඩොලර් බිලියන 1ක ආයෝජන ඉලක්කය මෙම වසරේ පළමු කාර්තුවේදීම සපුරාගෙන ඇති බව රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම පවසයි.

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: දරු මුණුබුරන් සමග සිය 109 වැනි උපන්දිනය සැමරූ පියෙක්..

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: නවතා තිබූ ගුවන් යානයක් හැරවූ සුළඟේ වේගය..

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: 25 වසරක් සැමරු Anatoly Karpov Chess සමූහයේ වාර්ෂික තරගාවලිය මෙවරත්..

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: දෙහිවලින් පාරට බැස්ස සිසුන් කැරළි මර්ධන ඒකකත් කැඳවයි

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

හොං කොං 47 ලෙස වඩා ත් ප්රසිද්ධ මෙම විත්තිකරුවන් 47 දෙනා මීට වසර තුනකට පෙර චෝදනාවට ලක් වූයේ, චීනය විසින් පනවන ලද ජාතික ආරක්ෂක නීතියක් (එන්එස්එල්) යටතේ ය. එය එම නීතිය යටතේ මේ දක්වා සිදු කළ විශාලතම මර්දනය ලෙස සැලකේ. කෙසේ වෙතත් ඔවුන් අතරින් 16 දෙනෙකු මෙම චෝදනාවට තමන් නිවැරදිකරුවන් බවට ප්රකාශ කර ඇත.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

The Committee on Public Finance (CoPF) has directed the officials of the Welfare Benefits Board to prioritise the criteria that can be verified and determined in order to accurately identify poverty while selecting the ÂAswesuma beneficiaries.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

The owner and the manager of a licensed foreign employment agency who were arrested and remanded for allegedly sending Sri Lankans for employment in the Russian army to fight in the Ukraine war, have been further remanded until July 13.

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: මහ සෙනඟ මැද ආණ්ඩුකාරවරයා පැමිණි උත්සවයට... මංගල ඇඳුම පිටින්ම පත්වීම ගන්න ආ තරුණිය සංවේදී ...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: 6.55 අද දෙරණ ප්රධාන පුවත් විකාශයේ සිරස්තල... - 2024.05.30

- youtube.com - Category : Entertainment - Relavancy : 1.0
- youtube.com - Category : Entertainment - Relavancy : 1.0
- youtube.com - Category : Entertainment - Relavancy : 1.0
- youtube.com - Category : Entertainment - Relavancy : 1.0
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා. ශ්රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු සරත්චන්ද්ර මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ෂශී මහේන්ද්රන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී මෙම පෙත්සමට අදාළව කරුණු […]Th...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට විරුද්ධවීමට හැකියාව තිබෙන්නේ, රට නැවතත් ආර්ථික අර්බුදයකට ඇද දැමීමේ අවශ්යතාවය ඇති පාර්ශ්වයන්ට පමණක් බව මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සුබවාදී අරමුණක් වත්මන් රජයට පැවතිය ද අනෙකුත් විපක්ෂයේ කණ්ඩායම්වලට තිබෙන්නේ දේශපාලන අරමුණක් පමණක් බව ද ඒ මහතා සඳහන් කලා මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව […]The post රට නැවතත් අර්බ...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc