News Search:
Narrowed By (Click to remove): > [Category]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතිය බේරා ගැනීම සඳහා ජනපති දිනවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්රි වජිර අබේවර්ධන මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය පිළිබඳ මාධ්ය දැනුවත් කිරීමේ අවස්තාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ.The post මැයි දිනයට එජාපයේ සූදානම appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මත්තල ජාත්යන්තර ගුවන්තොටුපොළ රුසියාවේ සහ ඉන්දියාවේ සමාගම් දෙකකට දීර්ඝකාලීන බදු පදනම යටතේ ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන් බව අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය හමුවේදී අමාත්යවරයා මේ බව කියා සිටියේ. බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හදුන්වාදීම සම්බන්ධයෙන් ද මෙහිදි අදහස් ප්රකාශ කෙරුණා. පාසල් සිසුන් සඳහා දීප ව්යාප්තව ක්රියාත්මක කරන […]The post බලශ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තායිවානයේ රිච්ටර් පරිමාන ඒකක 6.1ක ප්රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා. හුවාලියන් ප්රදේශයේ ඇති වූ මෙම භූ කම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ. කෙසේ වුවද සිදුව ඇති හානි පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරු ලැබී නැහැ. මේ මස මුලදී තායිවානයේ ඇති වූ භූ කම්පනයකින් ද පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.The post තායිවානයට ප්රබල භූ කම්පනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තෙල්දෙණිය, කරල්ලියද්ද ප්රදේශයේ දී විදුලිසැර වැදී පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. සිමෙන්ති ආශ්රිත නිෂ්පාදන සිදුකරන ආයතනයක කම්බි කපමින් සිටි පුද්ගලයෙකු මෙලෙස විදුලිසැර වැදීමෙන් අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ. පසුව ඔහු තෙල්දෙණිය රෝහලට ඇතුළු කර ඇති අතර එහිදී මිය ගොස් තිබෙනවා. මිය ගොස් ඇත්තේ 62 හැවිරිදි කටුකිතුල, උඩිස්පත්තුව ප්රදේශයේ පදිංචිව සිටි අයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලීසිය […...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තෙල්දෙණිය, කරල්ලියද්ද ප්රදේශයේ දී විදුලිසැර වැදී පුද්ගලයෙකු මියගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තායිවානයේ, හුවාලියන් ප්රදේශයේ ප්රබල භූකම්පනයක් සිදුව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වැලිකන්ද,  සිංහපුර මාර්ගයේ 07 වන කිලෝ මීටර් කණුව අසල සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පුස්තකාල හා විඥාපන විද්යා ජාතික සම්මන්ත්රණයේ දෙවන අදියර ගම්පහ මහජන පුස්තකාල ශ්රවණාගාරයේදී පැවැත්වුණා. ශ්රී ලංකා පුස්තකාල සංගමය මගිනුයි ජාතික සම්මන්ත්රණය ක්රියාත්මක කරන්නේ. මෙම සම්මන්ත්රණය මෙවර පැවැත්වුණේ 18 වන වරටයි. පුස්තකාල ක්ෂේත්රයේ විවිධ රැකියාවල නිරත වෘත්තිකයන් සියයකට අධික පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පාසල් හා මහජන පුස්තකාලවල සේවයේ නිරත පුස්තකාලවේදීන් සිදුකළ පර්යේෂණවලට අදාළ පර්යේෂණ පත්රි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හොරණ පෝරුවදණ්ඩ ප්රදේශයේ කළුගඟේ මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලි මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ ඊයේ  දහවල් කාලයේ මෙම පුද්ගලයා කළු ගඟේ මැණික් ගරමින් සිටින අතර වාරයේ දියේ ගිලි බරපතළ තත්ත්වයෙන් හොරණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බවයි. මෙලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි පෝරුවදණ්ඩ ප්රදේශයේ පදිංචිකරුවෙක්.  The post මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලි මිය යයි appeared first...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊජිප්තු තානාපති මගෙඩ් මොස්ලේ මහතා සහ වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්ය නලීන් ප්රනාන්දු මහතා අතර හමුවක් ඊයේ (26) අමාත්යාංශයේදී පැවැත් වුණා. මෙහිදී වෙළෙඳාම හා ආර්ථික සහයෝගීතාවය සඳහා වන ශ්රී ලංකා – ඊජිප්තු සහයෝගීතා සමුළුව (JCTEC) හා එහි ඉදිරි සැසිවාර පිළිබඳවත්, ආහාර සුරක්ෂිතතාවය ඉහළ නැංවීමට ගත හැකි වඩාත් තිරසාර ක්රියාමාර්ග සම්බන්ධයෙන් හා දෙරට අතර පවතින […]The post ඊජිප්තු තානාපති සහ ඇ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට එල්ල වූ ඊශ්රායල බෝම්බ ප්රහාරවලින් කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය ගොස් තිබෙනවා. ගාසාවේ සිවිල් ආරක්ෂක අංශය පවසන්නේ රෝහල් තුළ සිදු විය හැකි ඊශ්රායල යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. නසාර් රෝහල අසල සමූහ මිනීවළකින් සිරුරු සිය ගණනක් ගොඩගැනීමත් සමඟයි මේ පිළිබඳ අවධානය […]The post ගාසා තීරයට එල්ල වූ බෝම්බ ප...

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

'හදිසි කෝපය' ඉතා සරල දෙයක් ලෙස මතුපිටින් පෙනුන ද එය පාලනය කර නොගැනීම නිසා සිදුවන අවාසනාවන්ත සිදුවීම් විටෙක මරණයකින් පවා කෙළවර වන අවස්ථා අපි දැක ඇත්තෙමු.මෙරට සිවිල් සමාජය තුළ දෛනිකව වාර්තා වන, සංවිධානාත්මක අපරාධ හෝ පාතාල ක්රියා නොවන පුද්ගල ඝාතන සම්බන්ධයෙන් විමසා බැලීමේදී ද හදිසි කෝපය ඒ සඳහා ඉවහල් වී ඇති ආකාරය ඇතැම් අවස්ථාවලදී පැහැදිලි වෙයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්රේනයට පේට්රියට් මිසයිල ලබාදීම කඩිනම් කිරීම සඳහා ඇමරිකාව නව මිලිටරි පැකේජයක් හඳුන්වා දී තිබෙනවා. පෙන්ටගනය පවසන්නේ තම මිලිටරි ආධාර පැකේජයේ කොටසක් ලෙස යුක්රේනයට පේට්රියට් ගුවන් ආරක්ෂක මිසයිල හා කාලතුවක්කු පතොරම් ලබාදෙන බවයි. මේ සඳහා ඇමරිකාව ඩොලර් බිලියන 6 ක් වැය කරන බව ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පවසනවා. මෙලෙස වැය කරන ඩොලර් බිලියන 6, පසුගිය බදාදා […]The post යුක්රේනයට මිසයිල දෙන්න ඇමරිකාවෙ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් ලක්ෂ 15කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්රව්ය තොගයක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා. යුක්තිය මෙහෙයුමට සමගාමීව ගෝනහේන කදවුරේ නිලධාරින් පිරිසක් වැලිකඩ කලපලුවාව ප්ර දේශයේ කළ වැටලීමකදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ. අයිස් මත්ද්රව්ය ග්රෑම් 104 මිලිග්රෑම් 100ක් සැකකරු ළග තිබී සොයා ගත්තා. ඔහු මත්ද්රව්ය ජාවාරමෙන් උපයාගත් රුපියල් අනූතුනදහසක මුදලක් ද පොලිස් විශේෂ […]The...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හොරණ පෝරුවදණ්ඩ ප්රදේශයේ කළුගඟේ මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් තිබේ. 

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මුදල් අමාත්ය ධුරය ද දරමින් ආර්ථිකය ගොඩ ගත් බව ප්රචාරය කළ ද, සත්ය වශයෙන් ම එහි නොසිතූ […]The post රනිල්ගෙන් දරුණු ප්රහාරයක්! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පළවාහරින ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ චක්රලේඛ පැත්තකට දමා තමන්ගේ කට වචනය චක්රලේඛ ලෙස සලකා ක්රියා කරන්නැයි රාජ්ය නිලධාරීන්ට කරන ලද […]The post ගෝඨාගේ පාර යළි ශක්තිමත් – චක්රලේඛ අකුලයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අද (27) අලුයම ස්වීඩනයේ ස්ටොක්හෝම් ගුවන් තොටුපල වෙත ළඟාවී තිබේ. ඒ එරටහිදී පැවැත්වෙන ශ්රී […]The post අනුරට ස්ටෝක්හෝම් ගුවන් තොටුපළේදී උණුසුම් පිළිගැනීමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කිලෝග්රෑම් 30කට ආසන මත්ද්රව්ය තොගයක් සමඟ පුද්ගලයෙකු කඩුවෙල, බෝමිරිය ප්රදේශයේදී බියගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීමේ අර්බුදය  විසඳීමට බලධාරීන් මේ වනතෙක් පියවර ගෙන නොමැති බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ස්විඩනයේදී ජාතික ජන බලවේගය නායක,පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතාට උණුසුම් පිළිගැනීමක්   හිමි වුණා. STOCKHOLM ශ්රී ලාංකික ජනහමුවට සහභාගී වීම සදහායි ඒ මහතා ස්වීඩනය බලා ගොස් තිබෙන්නේ. අද පස්වරුවේ එම ජන හමුව පැවැත්වීමට නියමිතයි. ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා  STOCKHOLM ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ ලාංකිකයින් විසින් උණුසුම් අයුරින් පිළිගත්තා.  The post ජාතික ජන බලවේග...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

චීනය විසින් යුක්ක්රේන ගැටුම සඳහා රුසියාවට අනුබල දීම නතර නොකළහොත් ඊට එරෙහිව ක්රියාමාර්ග ගන්නා බව එක්සත් ජනපද රාජ්ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් අනතුරු අඟවා තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇල්ල කරඳගොල්ල ප්රදේශයේ නායයාමක් සක්රිය වී තිබෙනවා. අක්කර දෙකක පමණ භූමියක නාය යාම සක්රිය වුවද එය අක්කර 30ක පමණ වපසරියකට බලපෑම් එල්ලකර ඇති බවයි දැක්වෙන්නේ. මේ වනවිට භූමිය අඩි 10ක් පමණ ගිලා බැස ඇති අතර නායයාම තවදුරටත් සක්රිය වුවහොත් ඇල්ල වැල්ලවාය මාර්ගයටද බලපෑම් එල්ලවිය හැකිය.ි අක්කර 15ක පමණ ප්රමාණයක කන්ද බිඳවැටීමක් පැහැදිලිව ඇති බවත් එය […]The post ඇල්ල කරඳගොල්ල ප්රදේශයේ නායයාමක් appeared firs...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අද දිනයේ දී දිවයිනේ ප්රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇත. කෙසේ වෙතත්, මෙහි දී ප්රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්ය උපදෙස් අනුගමනය කළයුතු බව කාලගුණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.The post දිවයිනේ ප්රදේශ කිහිපයක උෂ්ණත්වය ඉහළ නගී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අවිධිමත් අංශයේ ශ්රමිකයින්ට ගරුත්වය සහ සාරවත්භාවය ලබාදීම සඳහා ශ්රමිකයාටම වෙන්වූ QR කේතයකුත් හිමිවේ අවිධිමත් අංශයේ ශ්රමිකයින්ට ගරුත්වයක් සහ සාරවත්භාවයක් ලබාදීම පිණිස ක්රියාත්මක ‘ගරු සරු’ වැඩසටහන සඳහා ශ්රමිකයින් ඇතුළත් කරගැනීමේ වෙබ් අඩවිය රත්නපුර මුද්දූව ක්රීඩාංගනයේ ඊයේ පැවති ‘ජයගමු ශ්රී ලංකා’ වැඩසටහනේදී කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා විසින් ජනගත කරනු ලැබුව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්රීඩා ශූරතා තරඟාවලියේ 4X400 මිශ්ර සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා. තරඟාවලිය පැවැත්වුණේ ඩුබායි හිදි.  The post ආසියානු ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාවට ලෝකඩ පදක්කමක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුව, මධ්යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්රීඩා ශූරතා තරගාවලියේ 4X400 මිශ්ර සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත්විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පිරිමි පාසල් ක්රිකට් පද්ධතිය මෙන්ම කාන්තා පාසල් ක්රිකට් පද්ධතිය ව්යාප්ත කිරීම සඳහා සම පහසුකම් ලබාදිය යුතු බව ශ්රී ලංකා ක්රිකට් පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇල්ල කරඳගොල්ල ප්රදේශයේ නායයාමක් සක්රිය වී තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc