News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නිලධාරීන්ගේ උග්ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව ඇතැයි වාර්තා වේ. විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2,400ක් සිටිය යුතු […]The post නිලධාරි හිඟයෙන් විගණනයට බාධා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර වූෂු තරගාවලියකදී ශ්රී ලංකා ක්රීඩකයෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්යාව වාර්තා කිරීමට කවීෂ් බණ්ඩාර සමත්වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නැගෙනහිර පළාතේ ක්රිකට් ක්රීඩකයින්ගේ දියුණුව වෙනුවෙන් කැපවුණු පුද්ගලයෙකු අද දෙරණට මඩකළපුවෙන් හමු වුණි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හයවන විධායක ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.The post මෛත්රීගෙන් විශේෂ නිවේදනයක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දියේ ගිලී අනතුරකට ලක්වූ දරුවෙකුගේ ජීවිතය බේරාගැනීමට කඩිනමින් කළ යුතු ප්රතිකාර මොනාවද යන්න පිළිබඳව ළමා රෝග විශේෂඥ ව්යෛ විරාජ් ජයසිංහ මහතා කරුණු පැහැදිළි කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය සුපිරි නළු සන්ජේ දත්, තමන්නා බාටියා ඇතුළු කලාකරුවන් පිරිසක් මහරාෂ්ට්ර සයිබර් අපරාධ අංශය වෙත කැඳවා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මේ දිනවල ක්රියාත්මක අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ වැඩසටහනේදී විවිධ අක්රමිතා සහ දූෂණ සිදුවීම් කිහිපයක් වාර්තාවී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් කෝටි විස්සකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමග සැකකරුවෙකු මහරගම නාවින්න ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත,  දකුණ අපරාධ කොට්ඨාසය යටතේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් අනුව අලුතින් පිහිටවූ සංවිධානාත්මක අපරාධකල්ලි මැඩලීමේ ඒකකය මගිනුයි මෙම මත්කුඩු තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ. හෙරොයින් කිලෝග්රෑම් 7යි ග්රෑම් 60කට ආසන්න ප්රමාණයක් අත්අඩංගුවට ගැනුණා. ඒත් සමගම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එළඹෙන ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම ශ්රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව වාරණයට ලක් වූ නිදහස් පක්ෂ වැඩ බලන ලේකම් දුෂ්මන්ත මිත්රපාල මහතා පවසනවා. එම පක්ෂයේ මැයි රැළියේ කටයුතු පිළිබදව සොයා බැලීම සදහා එක් වූ අවස්ථාවේදියි ඔහු මේ බව සදහන් කළේ.    The post ජනාධිපතිවරණයට නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලිතුවේනියාවේ බරවාහන රියදුරු රැකියා අවස්ථා ලබා දෙන බව පවසමින් මුදල් ලබා ගෙන එම පුද්ගලයින් ලිතුවේනියාවේ ඌරු කොටුවල රැකියාවට යෙදවූ සිද්ධියක් සම්බන්ධයෙන් අද අනාවරණය වුණා.    The post ලිතුවේනියාවට යැවූ ශ්රී ලාංකිකයෝ ඌරු කොටුවල appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විනය ක්රියාමාර්ග ගන්නා බවට තමන්ට තවමත් ශ්රී ලංකා පොදු ජන පෙරමුණෙන් ලිපියක් ලැබී නැති බව නාලක ගොඩහේවා හා ඩිලාන් පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්රිවරුන් ප්රකාශ කරනවා. මාධ්ය හමුවකට එක්වෙමිනුයි ඔවුන් මේ බව කියා සිටියේ.    The post විනය ක්රියාමාර්ග ගන්නා බවට තවමත් ලිපියක් ලැබී නෑ appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ කරඳගොල්ල ප්රදේශයේ සක්රිය වී ඇති නායයෑම් තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරි සතියේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පුළුල් අධ්යනයක් සිදුකරන බව බදුල්ල දිස්ත්රික් ලේකම් ප්රභාත් අබේවර්ධන මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය විශ්වවිද්යාල අනධ්යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්ය මණ්ඩල සංදේශ අමාත්ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්යාපන අමාත්යංශය පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වයස අවුරුද්දයි මාස 10ක් වන දරුවෙකු ඉසෙඩ් ඩී ඇලේ අතු ඇලකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්වුණා. වැලිකන්ද සිංහපුර,  ජයවික්රම ගම්මානයේ පදිංචිව සිටි දරුවෙකුයි මෙම අනතුරට ලක්වුණේ. සිද්ධියෙන් මියගිය දරුවා හා ඔහුගේ වැඩිමහල් සහෝදරිය නිවසේ සිටිය දී ඒ අසල පිහිටි ඇලට වැටීමෙනුයි මෙම අනතුරට සිදුව ඇත්තේ. මව තවත් දරුවෙකු සමග නිවසෙන් පිටතට ගොස් තිබුණා. දරුවා ඇලෙන් ගොඩට ගෙන […]The post ඇළකට වැටී කුඩා දරුවෙක් මියයයි a...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය විශ්වවිද්යාල අනධ්යන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්දයෙන් ඉදිරිපත් කරන ලද අමාත්ය මණ්ඩල සංදේශ දෙක 2024.05.08 දින අමාත්ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්යාපන අමාත්යාංශය විශේෂ නිවේදනයක් මගින් පවසයි.The post අධ්යාපන අමාත්යාංශයෙන් විශේෂ නිවේදනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සංගා මහේල ක්රිකට් කුසලානයේ ශූරතාව දිනා ගැනීමට කොළඹ නාලන්දා විද්යාලීය කණ්ඩායම අද සමත් වුණා. කොළඹ නාලන්දා විද්යාලය සහ මහනුවර ත්රිත්ව විද්යාලය අතර පැවති දෙදින ක්රිකට් තරගයේ ප්රථමයෙන් පන්දුවට පහර දුන් මහනුවර ත්රිත්වවිද්යාලීය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 72 ක් පමණයි. පන්දු යැවීමේදී නාලන්දා විද්යාලයේ මිනෝත් කල්දේරා ලකුණු 14ට කඩුළු […]The post සංගා – මහේල ක්ර...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්ය නලින් ප්රනාන්දු මහතා හා ඊජිප්තු තානාපති  Maged Mosleh මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර කම්කරු දින සැමරුමෙන් පසු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සමග එක්වීමට නියමිත බව ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්රිය මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා සහ ශ්රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සිදුවී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා කෙන්යා ගංවතුරෙන් මියගිය සංඛ්යාව 70 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේවන විට ගංවතුර හා අයහපත් කාලගුණයෙන් 120,000 කට වැඩි පිරිසක් අවතැන් වී තිබෙනවා. තවත් 22 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. අට දෙනෙකු අතුරුදහන් වී ඇති බව ද කෙන්යානු රජය පවසනවා. ධාරානිපාත වර්ෂාවෙන් මේ සතියේ ද නයිරෝබි අගනුවර 32 […]The post මාර්තු මාසයේ සිට මේ දක්වා කෙන්යා ගංවතුරෙන් මියගිය සංඛ්යාව 70...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බවත් එහිදී මෙරට ව්යාපාරික ප්රජාව කෙරෙහි තමා පූර්ණ විශ්වාසය තබා ඇති බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. වර්තමානයේ රට හමුවේ ඇති ප්රශ්නය විය යුත්තේ විධායක ජනාධිපති ක්රමය පවත්වාගෙන යනවා ද නැද්ද යන්න නොව රටේ ආර්ථිකය ගොඩ නැඟීමේ ක්රමවේදය බව පෙන්වා දුන් […]The post ආර්ථිකය ගොඩනැංවීමේදී මෙරට ව්යාපාරික...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය ආරක්ෂක කටයුතු සදහා වන උසස් නිලධාරීන්ගේ 12 වන ජාත්යන්තර හමුව රුසියාවේ ශාන්ත පීටර්ස් බර්ග් හිදී පැවැත්වුණා. රටවල් රැසක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙනුයි මෙය පැවැත්වුණේ. වර්තමානයේ ගෝලීය වශයෙන් සියලු ජාතීන් මුහුණ දෙන ආරක්ෂක අභියෝග පිලිබද සාකච්ඡා කිරීමට සහ ඒවාට අවශ්ය විසදුම් සෙවීම සදහා මෙය තීරණාත්මක හමුවක් වනවා. ශ්රී ලංකාව නියෝජනය කරමින් ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් විශ්රාමික ජෙනරාල් කමල් […]The po...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලබා ගන්නා ජයග්රහණය නිවැරදිවම ලබා ගත යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. කළුතර පැවති නීතිඥවරුන්ගේ සුහද හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.    The post ලබා ගන්නා ජයග්රහණය නිවැරදිවම ලබා ගත යුතුයි – නලින්ද ජයතිස්ස appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රට නිවැරදි ආකාරයට පාලනය කළ හැකි නායකයෙක් ජනතාවට අවශ්ය බව එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා.    The post රට නිවැරදි ආකාරයට පාලනය කළ හැකි නායකයෙක් ජනතාවට අවශ්යයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලොව වැඩිම ඡන්ද දායකයින් සහිත රට වන ඉන්දියාවේ මහ මැතිවරණය පසුගිය 19 වනදා ඇරඹුණු අතර එහි දෙවන අදියර ඊයේ (26) නිමා විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්යක්ෂවරයා සහ එම අධ්යක්ෂ මණ්ඩලය පසුගිය කාලසීමාව තුළ ගෙන්වූ ඖෂධ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවට ලිපියක් නිකුත් කර ඇති බව වෛද්ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්ය චමල් සංජීව මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයා මුණ ගැසී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

චීනයේ රතු ඉරි තරණය නොකරන්නැයි එරට විදේශ අමාත්යවරයා ඇමරිකාවෙන් ඉල්ලා සිටිනවා. චීන විදේශ අමාත්ය වැන්ග් යී හා ඇමරිකා රාජ්ය ලේකම් ඇන්තනී බ්ලින්කන් අතර හමුවක් ඊයේ පැවැත්වුණා. ඒ ඇමරිකා රාජ්ය ලේකම්වරයාගේ චීන සංචාරය  අතරතුරයි. චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු ද වන වැන්ග්, බීජිං හි සංචාරයක යෙදෙන ඇමරිකා රාජ්ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සමඟ […]The post ‘රතු ඉරි’ තරණ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෑතකදී විවාහ වන්නන් අතර දික්කසාද ඉහළ යාමක් දක්නට ලැබෙන බව රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc