News Search:
Narrowed By (Click to remove): > [Category]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඔන් එරයිවල් වීසා පහසුකම් සම්බන්ධයෙන් පසුගියදා ඇතිවූ ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබද අමාත්ය ටිරාන් අලස් මහතා අද විශේෂ මාධ්ය හමුවකදී අදහස් පළකලා. ආරක්ෂක අමාත්යාංශයේදීයි මෙම මාධ්ය හමුව පැවැත්වුණේ.    The post On Arrival වීසා ගැටලුව ගැන ඇමති ටිරාන්ගෙන් විශේෂ ප්රකාශයක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල වටකර අද (06) විරෝධතාවක නිරත විය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය හිමිවී තිබෙන ඇමෙරිකාව ජාත්යන්තර ක්රිකට් තරගාවලියක් පවත්වනු ලබන පළමු අවස්ථාව මෙය වන අතර ඒ සඳහා මේ වන විට ක්රීඩාංගණ ඉදිකිරීමේ කටයුතු වෙගවත්ව සිදුවෙමින් පවතී.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය මැයි මස 1 වනදා කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ දී ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එම ස්ථානයේ කලහාකාරීව හැසිරුණු තරුණයා අද (06) උදෑසන ගුවන් තොටුපොළ පොලීසිය වෙත කැඳවා තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

SLATE ආයතනයේ NDT IT සිසුන් ගේ පාඨමාලා නතර කිරීම හේතුවෙන් එම සිසුන් දැඩි පීඩණයකට ලක්ව ඇති බවත් මේ සම්බන්ධයෙන් කොතෙකුත් […]The post SLATE ආයතනයේ NDT IT සිසුන්ගේ පාඨමාලා නතර කරලා… පාලකයන් නොඇසූ කන්ය සිටිනවා… අරුන් හේමචන්ද්ර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආසියානු සංවර්ධන බැංකුවේ කාර්ය භාර්ය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා අවධාරණය කළා. ආසියානු සංවර්ධන බැංකුවේ දැනුම හා ප්රවීණත්වය සිය සාමාජික රටවලට බහුවිධ අභියෝගයන්ට   මුහුණදීමට බෙහෙවින් උපකාර වන බවයි රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා පෙන්වා දෙන්නේ. ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමීව පැවති පාලක මණ්ඩලය සදහා වූ සැසියේදී අදහස් දක්වමින් රාජ්ය […]The post ආස...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කටාර් රාජ්යයට අයත් 'අල් ජසීරා' නාලිකාවේ මෙහෙයුම් ඊශ්රායලය තුළ නවතා දැමීමට ඊශ්රායලය අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

On Arrival වීසා පහසුකම සම්බන්ධයෙන් පසුගිය දා ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් මහතා විශේෂ මාධ්ය හමුවක් පවත්වමින් තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අත්බෝම්බයක් අතැතිව සිය දරුවන් දෙදෙනා ප්රාණ ඇපයට ගත් පුද්ගලයෙකුගෙන් එම දරුවන් මුදා ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත්වුණා. ඒ හංවැල්ල, ජල්තර ඇඹුල්ගමුව ප්රදේශයේදීයි. සිය බිරිද සමඟ ඇතිවූ ආරවුලක් හේතුවෙනුයි සැකකරු අත්බෝම්බයක් අතැතිව දරුවන් දෙදෙනා ප්රාණ ඇපයට ගෙන ඇත්තේ. ඒ බව සැලවූ වහාම විශේෂ කාර්ය බලකායේ විශේෂ අවි හා  උපක්රම කණ්ඩායම හා බෝම්බ නිෂ්ක්රිය කණ්ඩායම් එම ස්ථානයට […]The post අත්බෝම්බයක් අතැතිව ද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියානු හමුදාවට ශ්රී ලාංකික ශ්රමිකයින් යැවීම සඳහා ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කිසිදු අනුමැතියක් ලබාදී නැති බව එහි අතිරේක සාමාන්යාධිකාරී මංගල රන්දෙණිය මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනි හත්වෙනි පැය වැඩසටහනට සම්බන්ධවෙමිනුයි ඒ මහතා මේ බව ප්රකාශ කළේ.        The post රුසියානු හමුදාවට ශ්රී ලාංකික ශ්රමිකයින් යැවීමට කිසිදු අනුමැතියක් ලබාදී නැහැ – මංගල රන්දෙණිය appeared f...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පලස්තීන හමාස් සටන්කාමීන් එල්ල කළ රොකට් ප්රහාරයකින් ඊශ්රායල හමුදා සාමාජිකයන් තුන් දෙනෙකු ජිවිතක්ෂයට  වුණා. හමාස් සටන්කාමීන් ගාසා තීරය අසල කෙරම් ෂාලෝම් සිට එල්ල කළ රොකට් ප්රහාරයකින් මෙසේ මියගොස් තිබෙනවා. මේ හේතුවෙන් ඊශ්රායලය කෙරම් ෂාලෝම් හරහා ගාසා තීරයට පිවිසෙන මාර්ගය වසා දමා තිබෙනවා. ඊශ්රායලය පැවසුවේ මෙම ප්රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බවයි. කෙරම් ෂාලෝම් […]The post හමාස් සටන්කාමී...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (06) සහ හෙට (07) දිනයේ වෘත්තීය සමිති ක්රියාමර්ගයකට එළැඹීමට තීරණය කර ඇතැයි ශ්රී ලංකා ග්රාම නිලධාරී සංගමය පවසයි. දිවයිනම ආවරණය වන පරිදි රාජකාරීවලින් ඉවත් වී ලෙඩ නිවාඩු වාර්තා කරමින් එම වෘත්තීය ක්රියාමාර්ගයේ නිරත වන බව එම සංගමය සඳහන් කළේය. සේවා ව්යවස්ථාව ස්ථාපිත කිරීම, කාර්යාල , නිල ඇඳුම්, ලිපි ද්රව්ය, […]The post ග්රාම නිලධාරීන් අද සහ හෙට ලෙඩවෙයි appeared fi...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උතුර, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, මොණරාගල දිස්ත්රික්කයේත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අද දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමේ පවතින බව කාළගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර,සබරගමුව සහ දකුණු පළාත්වල සහ මාතලේ දිස්ත්රික්කයේ උණුසුමද ඉහළ අගයක් ගන්නා බවයි.The post පළාත් හතක අද උෂ්ණත්වය ඉහළට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අපරාධයකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් ගිනිඅවියක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇල්ල, කරදගොල්ල ප්රදේශයේ භූමිය තුළ සිරවී ඇති ජලය ඉවත් කිරීම සඳහා අදාළ උපකරණ සවිකිරීම මේ වන විට ආරම්භ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පොලිස් නිලධාරීන්ගේ සතිමත් බව වර්ධනය කිරීමේ අරමුණින් වැඩසටහනක් ආරම්භ කර තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අද (06) ආරම්භ වන අධ්යයන පොදු සහතික පත්ර (සාමාන්ය පෙළ) විභාගය සඳහා අපේක්ෂකයන් 452,279ක් පෙනී සිටිති. ඔවුන් දිවයින පුරා විභාග […]The post සාමාන්ය පෙළ විභාගය පිළිබඳව තොරතුරු මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කරන “වාර්ෂික වාර්තාව“ තුළ අඩංගු සවිස්තර කරුණු සහ දත්ත විශාල ප්රමාණයක් කපා හරිමින් 2023 වර්ෂය […]The post මහ බැංකුවෙන් දැවැන්ත කප්පාදුවක්? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා යුද හමුදාව අත්හැර ගොස් සිටින සෙබලුන් සහ නිලයන් හට නීත්යානුකූලව ඉවත්වීම සඳහා ලබා දී තිබෙන පොදු සමා කාලය […]The post හමුදාවෙන් තවත් බර ගානක් ඉවත් වෙති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන 20යි 20 ක්රිකට් තරගාවලියට සුදුසුකම් ලබා තිබෙනවා. ඒ UAE කණ්ඩායම ලකුණු 15කින් පරාජයට පත් කරමින්. ඊයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 149ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් රාජ්ය කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 […]The post ශ්රී ලංකා කාන්තා කණ්ඩායම T20 ලෝ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

උහන හිමිදුරාව ප්රදේශයේ නිවසක දී සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ග්රාම නිලධාරීන් අද (06) සහ හෙට (07) ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්රියාමාර්ගයක නිරත වේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මැයි දින රැස්වීම්වලින් පසුව පසුගිය සෙනසුරාදා රාත්රියේ බැසිල් රාජපක්ෂ සහ රනිල් වික්රමසිංහ අතර තීරණාත්මක සාකච්ඡා වටයක් පවත්වා ඇති බව අනාවරණය […]The post බැසිල් හදිසියේම රනිල් හමුවෙලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

විපක්ෂය නියෝජනය කරන ප්රධාන දේශපාලන පක්ෂ දෙක අතර විවාදයක් පිළිබඳ උණුසුම් තත්ත්වයක් මතු වෙමින් තිබේ.මෙම විවාදය පැවැත්වීමට මාධ්ය ආයතන පවා ඉදිරිපත් වී සිටිය ද, විවාදයේ උණුසුමක් මෙතෙක් මතු වී නැති අතර, විවාදය පැවැත්වෙන දිනය පිළිබඳ විවාද පමණක් සිදුවන බවක් පෙනේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන 20යි 20 ක්රිකට් තරගාවලියට සුදුසුකම් ලබා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හංවැල්ල ප්රදේශයේ දී තම දරුවන් දෙදෙනා ප්රාණ ඇපයට තබාගෙන සිටි පියෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන තිබිණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගය අද (06) ආරම්භ වේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ ප්රදේශ කිහිපයක උෂ්ණත්වය අද (06) දිනයේදී "දැඩි අවධානය" යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.<br><br>උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම එලෙස ඉහළ මට්ටමක පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගය අද (06) ආරම්භ වේ. විභාගය අද ( 6) සිට 15 දා දක්වා දිවයින පුරා විභාග මධ්යස්ථාන 3527 කදී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විභාගය සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරයි. මෙවර අයදුම්කරුවන් 452, 979 […]The post අපොස සාමාන්ය පෙළ විභාගය අද ඇරඹෙයි appeared first on IT...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තුව හෙට (07)සිට 10 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා. පසුගිය අප්රේල් 26 වැනිදා නියෝජ්ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීමෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත. මේ අනුව මැයි මස 7 වැනි අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 9.30- පෙ.ව 10.30 […]The post ...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc