News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉරාන ජනාධිපති ඉබ්රහිම් රයිසි, එරට විදේශ අමාත්යවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ගමන්කරමින් සිටියදී අනතුරට ලක්වූ හෙලිකොප්ටර් යානය සොයා එරට ආරක්ෂක අංශ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි දින පිළිබඳ තීරණය කර බව ඔහු දැනුම්දෙයි.  The post පුත්තලම දිස්ත්රික්කයේ සියලුම පාසල් හෙට වැසෙයි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජ්යෝතිෂ උපදෙස් මත රනිල් වික්රමසිංහ විදේශ ගතවී සිටින අතර ශ්රී අකුරු දෙකක් යෙදෙන නමක් සහිත ආධ්යාත්මක නායකයෙකු බව කියන පූජකයෙකු […]The post මැතිවරණයට ආශිර්වාද ලබා ගැනීමට ශ්රී අකුරු දෙකක පූජකයෙක් ගෙන්වා ගෙන appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා යුද හමුදාවේ 1,509 දෙනෙකුට උසස්වීම් ලබා දී තිබේ. එම උසස්වීම් අද (19) දින සිට බලාත්මක කෙරෙන බවත් ශ්රී […]The post යුද හමුදාවේ 1500කට උසස්වීම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තු මන්ත්රී ධුරය අහිමිවූ ඩයනා ගමගේ මහත්මිය සිය ශ්රී ලාංකික විදේශ ගමන් බලපත්රය තමන් වෙත භාරදුන්  බව ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා "අද දෙරණ" ට ප්රකාශ කළේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ඉරාන ජනාධිපති ඊබ්රහිම් රයිසි ඇතුළු පිරිසක් රැගෙන පියාසර කළ හෙලිකොප්ටර් යානා ත්රිත්වයකට අයත් යානයක් රළු ගොඩබෑමකට ලක් ව ඇති බව එරට රාජ්ය මාධ්ය වාර්තා කරයි.එලෙස ගොඩ බෑමට ලක්වූ හෙලිකොප්ටර් යානයේ ඉරාන ජනාධිපතිවරයා, විදේශ අමාත්යවරයා ඇතුළු පිරිසක් සිට ඇති අතර ඔවුන් පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරක් නැතැයි, එරට රාජ්ය මාධ්ය සඳහන් කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්රික්කයේ සියලුම පාසල්  හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත්  ආණ්ඩුකාරවරයා තීරණය කර ඇත. 

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික පුනරුදයට රොද බඳින, විශ්රාමික ප්රජාවගේ අපේක්ෂාවන් දිනවන විශ්රාමික ජාතික සමුළුව මැයේ අද (19) මහරගම ජාතික තරුණ තරුණ සේවා සභා […]The post විශ්රාමික ප්රජාවත් මාලිමාව වටා එක්වෙති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉරාන ජනාධිපති ඉබ්රහිම් රයිසි සහ එරට ජ්යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ගමන් කරමින් තිබූ හෙළිකොප්ටර් යානාව අසර්බයිජානයේ කඳුකර ප්රදේශයකට හදිසියේ ගොඩබෑ බව විදෙස් මාධ්ය පවසයි. 

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ ප්රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිට පහරදීම සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදියේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ 33 හැවිරිදි […]The post ඉරාන තානාපතිට පහරදුන් සැකකරු රක්ෂිත බන්ධනාගාරයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කෝවිඩ් වැළදීම හේතුවෙන් රුධිරය කැටි ගැසීමේ වැඩි අවදානමක් පැවතිය ද එන්නත් ලබා ගැනීමෙන් එම අවදානම අඩුවන බව මෙතෙක් සිදුකළ සමීක්ෂණවලින් තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්ය ආනන්ද විජේවික්රම මහතා පවසනවා. ඒ හේතුවෙන් කොරෝනා සඳහා ලබාගත් එන්නත් සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.               […]The post කොරෝනා සඳහා ලබාගත් එන්නත් ගැන අනියත...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ වරාය ආසන්නයේ ගින්නක් හට ගෙන තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජපානයේ ටෝකියෝ හී පැවැත්වෙන ග්රොන් ප්රී මලල ක්රීඩා තරගාවලියේදී මීටර 400 පිරිමී ඉසව්වට සහභාගි වු ශ්රී ලංකාවේ කාලිංග කුමාරගේ එහි […]The post කාලිංග දෙවැනි තැනට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පෙර-මෝසම් කාලගුණික තත්වයේ බලපෑම හේතුවෙන් තද වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව ඉදිරි පැය 36ක් දක්වා වලංගු වන […]The post මිලිමීටර් 100ට වැඩි වැස්සක්… තද සුළං… කාලගුණයේ ඉදිරි පැය 36ක වෙනස… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලබන මස 14 වනදා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට සූදානම්ව ඇති බවට තමාට තොරතුරු ලැබී ඇති බව රුසියාවේ හිටපු තානාපති උදංග වීරතුංග මහතා පවසනවා. මේ අතර ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රි පාඨලී චම්පික රණවක මහතා ද අදහස් දැක්වුවා.      The post ලබන මාසේ පාර්ලිමේන්තුව විසුරවනවා – උදංග වීරතුංග appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජනබලවේගයේ රජයක් යටතේ පක්ෂයේ කිසිදු ජ්යෙෂ්ඨ සාමාජිකයෙකු ව්යාපාර සදහා යොමු නොවන බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කොළඹ පැවති සමුළුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්රකාශ කළා.      The post ජාතික ජනබලවේගයේ රජයක් යටතේ පක්ෂයේ කිසිදු කෙනෙක් ව්යාපාර කරන්නේ නැහැ – අනුර කුමාර appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අධික වැසි තත්ත්වයත් සමඟ ප්රදේශ කිහිපයකට 2 වන මට්ටමේ නාය යෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් එම නිවේදන නිකුත් කර තිබේ. ඒ අනුව බදුල්ල, කොළඹ සහ කළුතර දිස්ත්රික්ක සඳහා 2 වන මට්ටමේ නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එමෙන්ම ගාල්ල, ගම්පහ, මහනුවර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්රික්ක සඳහා 1 […]The post ප්රදේශ කිහිපයකට 2 වන මට්ටමේ නාය යෑම් අනතුරු ඇඟවීමේ a...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා තීරයට මේ දක්වා එල්ල වී ඇති ඊශ්රායල ප්රහාර වලින් මාධ්යවේදීන් 148 දෙනෙකු මියගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි පැය 36ක් දක්වා වලංගු වන පරිදි කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නවතම කාලගුණ නිවේදනය නිකුත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොම්පඤ්ඤවීදියේ පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට ඉරාන තානාපතිවරයාට පහරදීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. කොම්පඤ්ඤවීදියේ පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. කොම්පඤ්ඤ වීථිය ප්රදේශයේ සාප්පු සංකීරණයක රථ ගාලක් තුළදී ඊයේ (18) මෙම පහරදීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කුරුඳු […]The post ඉරාන තානාපතිට ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ ඉන්දුනීසියානු ජනරජයේ සමුද්රීය කටයුතු සහ ආයෝජන පිළිබඳ සම්බන්ධීකරණ අමාත්ය ලුහුත් බින්සාර් පන්ඩ්ජායිටන් (Luhut Binsar Pandjaitan) මහතා අතර හමුවක් අද (19) කුරා කුරා බාලි දූපතේ (Kura Kura Bali island) පිහිටි “United In Diversity” හි බාලි මණ්ඩපයේදී පැවැත්වුණා. ගෝලීය මිශ්ර මූල්ය සන්ධානය (Global Blended Finance Alliance), ශ්රී ලංකාවේ […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවේ දිල්ලි ඇතුලු ප්රාන්ත රැසකට උෂ්ණාධික කාලගුණය සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කර තිබෙනවා. දිල්ලි , හර්යානා ,පංජාබ් හා රාජස්තාන් යන ප්රාන්තයන්ට ඉදිරි දින 5ක කාලය තුළ දී අධික උෂ්ණත්වයෙන් දැඩි බලපෑම් එල්ල විය හැකි බවයි ඉන්දීය කාලගුණ අංශ අනතුරු අඟවන්නේ. උෂ්ණත්වය සෙල්සියස් අංශක 47 ඉක්මවා යාමේ අවධානමක් පවතින බව ද ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. […]The post ඉන්දියාවේ දිල්ලි ඇතුලු ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි දින කිහිපයේදීත් තද වැසි ඇති වුවහොත් ගංගා කිහිපයක් ආශ්රිතව ගංවතුර අවදානමක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. වාරිමාර්ග අධ්යක්ෂ ජල විද්යා හා ආපදා කළමනාකරණ එස් පී සී සුගිෂ්වර මහතා පැවසුවේ ගංගා ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බවයි.                  The post ගංගා කිහිපයක ජල මට්ටම ඉහළට – අවදානයෙන් පසුවන ලෙසට දැනුම්දීමක් appeared ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාද සඳහා දින යෝජනා කරමින් සමගි ජන බලවේගය විසින් ජාතික ජන බලවේගයට ලිපියක් යොමුකර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එම උත්සවය අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා ගේ ප්රධානත්වයෙන් පැවැත්වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එම අවස්ථාවේදී මෝටර් රථයේ රියදුරු විසින් මෝටර් රථය පණ ගන්වා ඉදිරියට ධාවනය කර ඇතැයි පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත. 

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පළාත් පාලන මැතිවරණය කැඳවා තිබියදී මෙන් ම, ජනාධිපතිවරණය ආසන්න වෙමින් තිබියදී නීතිය හා සදාචාරය තුට්ටුවකටවත් මායිම් නොකර රනිල් වික්රමසිංහ ප්රමුඛ […]The post නීතිය තුට්ටුවකට මායිම් නොකිරීම – රනිල් රට ගොඩ ගත් බව පැවසීම – මාධ්යවේදියෙක් සියල්ල හෙළිකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ අපනයන ආදායම කොවිඩ් වසංගත තත්වය හමුවේ පැවති තත්වයටත් වඩා අවදානම්කාරී බිඳ වැටීමකට ලක්වී ඇති බව අනාවරණය වේ. සමස්තයක් […]The post මේ වැටෙන්නේ කොතැනකටද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සමඟි ජන බලවේගය සහා ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා දින නියම කරමින් සමගි ජන බලවේගය විසින් ලිපියක් යවා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර විසින් ඒ සඳහා වන ලිපිය යවා ඇති අතර එහි දැක්වෙන්නේ පළමුව දෙපාර්ශවයේ ආර්ථික කමිටු අතර විවාදය පළමුවෙන් තැබිය යුතු බවයි. ඒ අනුව ඒ සඳහා මැයි මස 27, 28, 29, […]The post විවාදයට සජබ දින දෙයි appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc