News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලංකාවේ පෙරදිග ධාන්යාගාරය හැටියට සලකපු මේ භූමිය පෙර අපර දෙදිග කඳුළු බින්දුව බවට පත් කරපු චෞර දේශපාලන කඳවුර තීරණාත්මක ලෙස […]The post මේක රතු නිවේදනයක්! – සාහිත්යවේදී රවී සිරිවර්ධන appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මාර්ගගත ක්රමවේදය ඔස්සේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්රව්ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ මුල්යමය දායකත්වය මත ඉදිරිකරන ලද ජංගම අධිකරණ පද්ධතිය අද (03)  විවෘත කෙරුණි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපලේ සංචාරක වීසා නිකුත් කිරීම අත යට ගනුදෙනුවක් මත විදේශීය සමාගමකට ලබාදීමේ ක්රියාවලියට තමාගේ කිසිම සම්බන්ධයක් […]The post “මම අතයට ගනුදෙනු කළේ නෑ” – ඇමති හරීන් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නිදහස් නිවහල් ධර්මිෂ්ඨ සමාජයක් ගොඩ නගන බව ප්රකාශ කරමින් 1977දී බලය ලබා ගත් ජේආර් ජයවර්ධන, රණසිංහ ප්රේමදාස සහ රනිල් වික්රමසිංහ […]The post ජේආර්ලා, රනිල්ලා පාතාලයට ඇද දැමූයේ කවර නම් ජනතාවක්ද! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඇමරිකාව වියට්නාමය ආක්රමණය කරමින් ගෙන ගිය යුද්ධයට පසුව මෙම 21 වෙනි සියවසේ විශාලතම ශිෂ්ය නැගී සිටීම් ඇමරිකාවෙන් ආරම්භ වී ලොව […]The post සියවසේ විශාලතම ශිෂ්ය නැගිටීම ඇමරිකාවෙන් ආරම්භ වී ලොව පුරා හමා යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඩුබායි රාජ්යයේ පැවැත්වෙන "UAE Athletics Grand prix  2024" තරගාවලියේ මීටර් 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීට යුපුන් අබේකෝන් සමත්විය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“මිනිස් ශ්රමයට උදාරත්වය දෙන මිනිස් ශ්රමයට සරිලන වැටුපක් දෙන, පාලකයාට පමණක් නෙවෙයි කම්කරුවාටත් විවේක සුවයෙන් ඉන්න පුළුවන් තත්වයක් හදන්න ජාතික […]The post මිනිස් ශ්රමයට උදාරත්වය දෙන, ශ්රමයට සරිලන වැටුපක් දෙන, කම්කරුවාටත් විවේක සුවයෙන් ඉන්න පුළුවන් රටක් අපි හදනවා – ආචාර්ය විජිත් රොහාන් ප්රනාන්දු appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එළැඹෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් තරග සංචිතය නම් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියානු හමුදාවේ සේවය සඳහා පිටත්ව ගොස් මුලාවී අතිශය දුෂ්කරතා විඳින මෙරට ආරක්ෂක අංශවල විශ්රාමික සාමාජිකයන් අතරින් තවත් පිරිසක් එම කටුක අත්දැකීම් අද දෙරණට අද (03) අනාවරණ කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් කිරීම හා තෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්යාපන අමාත්යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන් එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්රවේශපතක් ලැබීමෙන් දුෂ්කරතාවට පත්ව තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“අපි අද වෙන කොට මූලික කර ගෙන තිබෙන සටන් භූමිය මැතිවරණ සටන් භූමිය වන අතර, අනෙකුත් සටන් භූමිවල සටනත් ශක්තිමත් […]The post කේන්ද්රීය සටන දුර්වල වෙන්න නොදී පවත්වාගෙන යමින් ඊනියා පාලකයන්ගේ උවමනාවෙන් ඉටු වන කිසිම අරගලයක් අපි ගන්නේ නැහැ – ලාල්කාන්ත appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 2ක ප්රකාශයක් සිදු කර තිබේ. ඒ පාස්කු ඉරුදින බෝම්බ ප්රහාරය සම්බන්ධයෙනි.The post මෛත්රීගෙන් CID යට පැය 2ක ප්රකාශයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සෛද්ධාන්තික මහාචාර්ය භෞතික විද්යාඥයෙකු හා දාර්ශනිකයෙකු වූ මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමන් අභාවප්රාප්ත වීම පිළිබඳ පුවත සැළවීමෙන් මම බලවත් සංවේගයට පත්වීමි. මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමන් මාක්ස්වාදී ට්රොට්ස්කිවාදී ලංකා සම සමාජ පක්ෂයේ සහ නව සම සමාජ පක්ෂයෙහි හිටපු සාමාජිකයෙකි. පසුව සෛද්ධාන්තික භෞතික විද්යාඥයෙකු වශයෙන් එම දෙකෙහිම නීති හදාරමින් ඔහු මාක්ස්වාදයේ සහ බටහිර විද්යාවෙහි පදනම පිළිබඳ […...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විවිධ වැරදි සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්යයේ බන්ධනාගාරගතව සිටින ශ්රී ලාංකිකයින් 44 දෙනෙකුට එරට රාජකීය සමාව හිමිව තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී පාද වන්දනා වාරය මේ මස (24) දිනයෙන් අවසන් විමෙන් පසු ශ්රී  පාදයේ සංචාරය කිරිමට පැමිණිමට විදේශිකයන්ට පමණක් අවසර ලබාදෙන බවත්, දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවෙකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්රී පාදස්ථානය කරුණා කිරිමට අවසර ලබා නොදෙන බව ශ්රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පවසනවා. ශ්රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් […]The ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත් වගකීමක් පැවරී තිබෙන බව ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී වඩිවෙල් සුරේෂ් මහතා පැවසීය. ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී වඩිවෙල් සුරේෂ් මහතා මේ බව […]The post වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

  විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලීසියෙන් ජල ප්රහාර එල්ල කර තිබෙනවා. වෛද්ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ විහාරමහා දේවී උද්යානය අසල,  අනගාරික ධර්මපාල මාවත සම්පූර්ණයෙන් වාහන ගමනාගමනයට අවහිර වී තිබුණා. මේ හේතුවෙන් මාර්ගයේ එක් මංතීරුවක් වසා දමා තිබුණා.              The post වෛද්ය පීඨ සිසු විරෝධතාවට පොලීසියෙන් ජල ප්රහාර appeared first on ITN News.

Similar Stories
- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

මෙම වතුකම්කරු ඉල්ලීම් ඇතුළුව ශ්රී ලංකවේ කම්කරුවන්ගේ ඉල්ලීම් ඈත අතීතයේ පටන් ඔවුන් දිනාගත් අයුරු සනිටුහන් වන මංසන්ධි ගණනාවක් ඉතිහාසය පිරික්සීමේ දී අපට දැකගත හැකි ය.ඇතැම් කම්කරුවන් සිය ජීවිතයෙන් පවා වන්දි ගෙවමින් පවත්වන ලද ශ්රී ලංකාවේ මැයි රැළි වල ඉතිහාසය සම්බන්ධයෙන් බීබීසී සිංහල සොයා බැලීමක් කළේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

දේශසීමා රහිත වාර්තාකරුවෝ (Reporters without Borders) ආයතනය විසින් නිකුත් කරන ලද නවතම දත්ත අනුව ලෝකය පුරා මාධ්ය නිදහස වඩාත් තර්ජනයකට ලක්ව තිබේ. එහි වාර්ෂික මාධ්ය නිදහස පිළිබද දර්ශකය පවසන්නේ, සංඛ්යාත්මකව වැඩි වන රජයන් සංඛ්යාවක් මාධ්යවේදීන් ආරක්ෂා කිරීමට අපොහොසත් වී ඇති බැවින්, ශ්රේණිගත කිරීම්වලට ඇතුළත් රටවලින් 75%ක මාධ්ය සඳහා ඇති පරිසරය "නරක" බවය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කම්කරුවන් ඇතුළු සියලු ජනතාව ආරක්ෂා කරන රජයක් තව මාස කිහිපයකින් ගොඩනගන බව කම්කරු සහයෝගීතා වෘත්තීය සමිති මධ්යස්ථානයේ ආචාර්ය ශිවප්රකාෂ් අවධාරණය […]The post කම්කරුවන් ඇතුළු සියලු ජනතාව ආරක්ෂා කරන රජයක් තව මාස කිහිපයකින් අපි හදනවා – ආචාර්ය ශිවප්රකාෂ් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 2ක ප්රකාශයක් සිදුකර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අම්පාර,ඊ.සී.සී හන්දිය අසල දී සිසුසැරිය බස්රථයක් හා ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විදෙස්ගතව සිටින තම බිරිඳ ව ආපසු ගෙන්වා ගැනීමේ අරමුණෙන් සිය කුඩා දියණිය ට හිරිහැර කරමින් එය වීඩියෝ කර සමාජ මාධ්යට මුදාහළ පුද්ගලයෙක්ව බලන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වෛද්ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට කොළඹ විහාරමහා දේවී උද්යානය අසල, අනගාරික ධර්මපාල මාවත සම්පූර්ණයෙන් වාහන ගමනාගමනයට අවහිර වී තිබේ.<br><br>අප වාර්තාකරු පැවසුවේ මේ හේතුවෙන් මාර්ගයේ එක් මංතීරුවක් වසා දමා ඇති බවය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඒ සමගම බොහෝ පිරිසක් එරටින් පැනයාමට උත්සාහ කළ අතර සමහරුන් මේ වනවිටත් අසල්වැසි රටවලට පැනගොස් තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අධික උෂ්ණත්වයත් සමඟ නේපාලයේ ප්රදේශ රැසක ලැව් ගිනි හටගෙන තිබෙනවා. සීඝ්රයෙන් පැතිර යන ලැව් ගිනි මැඩපැවැත්වීම සදහා දැඩි පරිශ්රමයක් දැරීමට සිදුව ඇති බවයි ගිනි නිවන භටයින් සදහන් කරන්නේ. මාර්තු මාසයේ සිට නේපාලයේ ලැව් ගිනි ඇතිවීම සාමාන්ය තත්ත්වයක් වන අතර පසුගිය වසර කිහිපය තුළ දී හටගන්නා ලැව් ගිනි සංඛ්යාව ඉහළ ගොස් තිබෙනවා. මෙම වසරේ මේ දක්වා […]The post නේපාලයේ ප්රදේශ රැසක ලැව් ගිනි appeared first on...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජලාශයන් පිටාර ගැලීමේ අවධානම හේතුවෙන් විශාල පිරිසකට ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස කෙන්යා රජය දැනුම් දී තිබෙනවා. ජලාශයන් 178ක් පිටාර ගැලීමේ අවධානමක් මතුව ඇති බවයි කෙන්යා රජය පෙන්වා දෙන්නේ. එම ජලාශයන් අවට වාසය කරන සියලුම ජනයාට ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස දැනුම් දී තිබෙනවා. ඕනෑම මොහොතක එම ජලාශයන් පිටාර ගලා යා හැකි බවයි බලධාරීන් අනතුරු […]The post කෙන්යා රජයෙන් එරට ජනතාවට දැනුම්දීමක් appeared fir...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගෑස් මිල පහළ යාමත් සමඟ ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොත්තුව සහ ෆ්රයිඩ් රයිස් එකක මිල රුපියල් 20කින් අඩුකළ බව එම සංගමයේ සභාපති හර්ශන රුක්ෂාන් මහතා පවසනවා. මේ අතර කෙටි ආහාරවල මිල ගණන් ද රුපියල් 10කින් අඩු කර තිබේ. ආහාර ද්රව්යවල මිල ගණන් අඩු […]The post කොත්තු සහ ෆ්රයිඩ් රයිස් මිල අඩු වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කන්කසන්තුරේ සිට ඉන්දියාව දක්වා බෝට්ටු සේවාව ලබන 13 වනදා ආරම්භ කරන බව අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. වැලිමඩ ප්රදේශයේ පැවති ජනහමුවකදීයි ඒ මහතා මේ බව කියා සිටියේ.  The post කන්කසන්තුරේ සිට ඉන්දියාව දක්වා බෝට්ටු සේවාව ලබන 13 ඇරඹෙයි appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc