News Search:
Narrowed By (Click to remove): > [Category]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සෞඛ්ය වෘත්තීය සමිති නැවතත් මැයි මස 09 වෙනිදා සිට අඛණ්ඩ වර්ජනයකට යොමුවීමට තීරණය කර තිබෙනවා ඒ අනුව රෝගීන්ට සිදුවන බලපෑම සලකා දීපව්යාප්ත වර්ජන ක්රියාමාර්ග ආරම්භ කිරීම වෙනුවට 09 වෙනිදා සිට පළාත් වශයෙන් සියලු රෝහල් සහ සෞඛ්ය ආයතනවල රාජකාරියෙන් ඉවත්වීමේ වෘත්තීය ක්රියාමාර්ගය ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි ඔවුන් පවසන්නේThe post සෞඛ්ය වෘත්තීය සමිති අඛණ්ඩ වැඩවර්ජනයක appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කඩුවෙල මාබිම ප්රදේශයේදී හෙට (08) නව ගෑස් පිරවුම් පර්යන්තයක් විවෘත කරන බව ලිට්රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ ජංගම දුරකථන මගින් (Mobile App) බැංකු භාවිතා කරන්නන්ට ඔවුන්ගේ දුරකතන හයිජැක් කර, බැංකු ගිණුම් අත්පත් කර ගන්නා හැකර්වරුන් […]The post බැංකු ගණුදෙනු කරන්නේ Mobile App එකෙන්ද? මේ අනතුරු ඇඟවීම ඔබට! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කුලියාපිටිය ප්රදේශයේ පදිංචිව සිටි තරුණයෙකු තම පෙම්වතිය හමුවීම සඳහා ඇගේ නිවසට ගිය පසු අතුරුදහන් වීමේ සිද්ධියක් පසුගිය දිනවල වාර්තා වූ […]The post පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන්ව සිටි තරුණයාගේ සිරුර හමුවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

චීන ජනාධිපති ෂී ජින් පිං ප්රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් අතර සාකච්ඡාවක්  පැරිස් නුවර Élysée මාලිගයේදී  පවත්වා ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සෞඛ්ය වෘත්තීය සමිති නැවතත් මැයි මස 09 වෙනිදා සිට අඛණ්ඩ වර්ජනයකට යොමුවීමට තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විශ්වවිද්යාල අනධ්යයන සේවකයින්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ විශ්වවිද්යාල ප්රතිපාදන කොමිසම ඉදිරිපිට මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වෙයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තු වටරවුම අසල දියවන්නා ඔයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා .The post දියවන්නා ඔයේ නාඳුනන මළ සිරුරක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කුරුණෑගල කුලියාපිටිය ප්රදේශයේ දී අතුරුදන්ව සිටි තරුණයාගේ සිරුර සොයාගෙන තිබෙනවා. හලාවත මාදම්පේ ප්රදේශයේ කැලෑබද ප්රදේශයක තිබී සිරුර හමුවූ බවයි පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්රකාශ කළේ. කුලියාපිටිය ප්රදේශයේ පදිංචිව සිටි මෙම තරුණයා සිය පෙම්වතියගේ නිවසට ගොස් යළි නිවසට නොපැමිනීම හේතුවෙන් පොලීසියට පැමිණිලි කර තිබුණා. දින 12කට වැඩි කාලයක් තරුණයා සෙවීම සම්බන්ධයෙන් මෙහෙයුම් [R...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ගුරු සභාවක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. ගුරුවරුන්ගේ වෘත්තීයභාවය හා ගුණාත්මකභාවය ඉහළ නැංවීම මෙහි අරමුණයි. ජාතික ගුරු සභාවක් පිහිටුවිය යුතු බවට  ජාතික අධ්යාපන ප්රතිපත්තිරාමුව මගින් යෝජනා කර තිබුණා. අනෙකුත් වෘත්තීය සේවා හා ජාත්යන්තර අත්දැකීම් සැලකිල්ලට ගනිමින් ජාතික ගුරු සභාව පිහිටුවීම පිළිබද අධ්යාපන ක්ෂේත්රයේ අදාළ පාර්ශ්වකරුවන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. අනතුරුව සකස් කර ඇති මූල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මහජන සෞඛ්ය පරීක්ෂකරුවන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂාන් කුමාර මහතා ඇල්පිටිය ප්රදේශයේ දී ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු කටුනායක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ඝාතනය ඇතුලු තවත් මිනීමැරුම් ගණනාවක් සදහා පොලිස් විමර්ෂණවලට අවශ්යව සිටි තිවංක මනෝහර නැමැති පුද්ගලයා ව්යාජ ගමන් බලපත්රයකින් ඩුබායි රාජ්ය බලා පළා යාමට සුදාම්ව සිටියදී අත්අඩංගුවට ගැනුනේ. ගුවන් තොටුපළේ ස්වයංක්රීය මුහ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තමන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ අතුරු ඉල්ලීම පිළිබද තීන්දුව ප්රකාශ නොකිරීමට අභියාචනාධිකරණය අද තීන්දු කළා. මෙම තීන්දුව අද දින ප්රකාශයට පත් කිරීමටයි නියමිතව තිබුණේ. තමන් ඉදිරි දිනවල විශ්රාම යාමට නියමිත බැවින් මෙම නඩුවට අදාළ නියෝගය සකස් කිරීමට ප්රමාණවත් කාලයක් නොමැති හෙයින් සුදුසු තීරණයක් ගැනීම සදහා […]The post කෙහෙළියගේ ඇප ඉල්ලීමේ තීන්දුව ප...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විදුලිබල සහ බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා විසින් එම කැබිනට් යෝජනාව ගෙන ආ බව වාර්තා විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ ප්රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තු වටරවුම අසල දියවන්නා ඔයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්ය සේවාවල විශ්රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්ය මණ්ඩලයට කැබිනට් පත්රිකාවක් ඉදිරිපත් කළ බව සෞඛ්ය අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙම පෙත්සමේ අතුරු ඉල්ලීම පිළිබඳ නියෝගය අද දින ප්රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ නිල සංචිත වත්කම් 2024 අප්රේල් මාසයේදී 9.6%කින් වර්ධනය වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලය සමග සටන් විරාම ගිවිසුමට එළඹීම සදහා ඉදිරිපත් කර ඇති යෝජනාවන්ට තමන් එකඟතාවය පළ කරන බව හමාස් සංවිධානය නිවේදනය කරනවා. ඊශ්රායල හමාස් සටන් විරාම සාකච්ඡාවල මැදිහත් කරුවන් ලෙස කටයුතු කරන කටාර් හා ඊජිප්තු නියෝජිතයින්ට තම තීරණය දැනුම් දුන් බවයි හමාස් සංවිධානය පවසන්නේ. නව සටන් විරාම එකඟතාවය අනුව ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්රායලය එල්ල කරන […]The post හමාස් සංවිධානය සටන් විරාමයකට එකඟවේ appeare...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කිතුල් කර්මාන්තයට හානි කරන රිලවුන් පලවා හැරීමට විධිමත් වැඩපිළිවෙලක් ක්රියාත්මක කරන්නැයි පාරම්පරික කිතුල් කර්මාන්ත කරුවන් වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටිනවා. ඌව පරණගම ගම්පහ කෝරලයට අයත් මස්පන්න වෑතලාව,  ගලනිය,  යාලගමුව,  බඹරපනේ ආදී ග්රාම නිලධාරී වසම් 15ක පවුල් රැසකගේ ජීවනෝපාය වී ඇත්තේ කිතුල් කර්මාන්තයයි. එහෙත් රිලවුන්ගෙන් එල්ලවී ඇති තර්ජන හේතුවෙන් තම කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නියෝජ්ය කථානායකවරයාගේ ප්රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ සාමාන්ය අධ්යාපනය ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරීමේ යෝජනාවක් අනුව ආධාර ලබාදීමට චීන රජය එකඟත්වය පළ කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වැලිගම පොලිස් වසමේ, රාජගල, වැලිගම ප්රදේශයේ පිහිටි නිවසක් තුළ කාන්තාවක් අබිරහස් ලෙස ඝාතනය කර ඇතැයි වාර්තා වේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මියගිය පාතාල කල්ලි නායක මාකදුරේ මදුෂ්ගේ අපරාධ ජාලය මෙහෙයවූ මාකොල සුද්දා මත්ද්රව්ය තොගයක් ද සමග පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශවලට ලැබුණු තොරතුරකට අනුව කෙරවලපිටිය අධිවේගී පිවිසුම අසළදී සැකකටයුතු මෝටර් රථයක් පරික්ෂා කිරීමට උත්සහ දැරුවා. එහිදී එම බලකා නිලධාරියෙකු අනතුරට ලක් කරමින් රථය පලා යාමට උත්සහ දැරෑ […]The post “මාකොල සුද්දා” අයිස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා තීරයේ රෆා වෙත ඊශ්රායලය දැවැන්ත ප්රහාර මාලාවක් එල්ල කළා. ඊශ්රායල යුද ටැංකි රෆා දේශසීමා වෙත සමීප වී ඇති බව වාර්තා වනවා. මේ අතර රෆා වෙත එල්ල වූ ප්රහාරවලින් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. කෙසේ වෙතත් හමාස් නායක ඉස්මයිල් හනියේ පවසන්නේ කටාර් හා ඊජිප්තු මැදිහත්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද […]The post ගාසා තීරයේ රෆා වෙත ඊශ්රායලයෙන් දැවැන්ත ප්රහාර මාලාවක් appeare...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (6 ) පැරිස් නුවර Élysée මාලිගයේදී ප්රංශ ජනාධිපති Emmanuel Macron මහතා සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ප්රංශය සමග උපායමාර්ගික අදහස් හුවමාරු අඛණ්ඩව පවත්වා ගනිමින් ද්විපාර්ශ්වීය සම්බන්ධතාවයේ උපායමාර්ගික ස්ථාවරත්වය තහවුරු කිරීමට අපේක්ෂා කරන බව එහිදී ෂී ජින්පිං මහතා අවධාරණය කළා. ප්රංශය සමග ද්විපාර්ශ්වීය වෙළඳාම ධනාත්මක හා සමබරව වර්ධනය කිරීමට ද […]The post චීන- ප්රං...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මැයි දින රැලියෙන් පසුව ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ සියළුම පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සහභාගීවීම අනිවාර්ය කර තිබෙන රැස්වීමක් අද (07) පෙරවරුවේ […]The post පොහොට්ටු මන්ත්රීන් හදිසියේ කැඳවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරටට පැමිණෙන සංචාරකයන් හට වීසා නිකුත් කිරීමේදී වැඩි කරන ලද ඩොලර් 25ක ගාස්තුව කිසියම් බලවතෙකුගේ සාක්කුවට යාම පිළිබඳ පැන නැගී […]The post ඩොලර් කොල්ලය ගැන කැබිනට් මණ්ඩලයම තහවුරු කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් වික්රමසිංහගේ මැතිවරණ ප්රචාරක කටයුතු දියත් කිරීම සඳහා පවසමින් පත් කිරීමට යන ප්රජා උපදේශන කමිටුවල නියෝජිතයින් ප්රදේශීය ලේකම්වරු සහ දිස්ත්රික් […]The post රනිල්ගේ අතකොළු දිස්ත්රික් ලේකම්ලාටත් ඉහළින් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලූ ජනතාවට දිගින් දිගටම සුපුරුදු ආකාරයට බඩු බෙදමින් දේශපාලනය කිරීම පිළිබඳව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සජිත් ප්රේමදාසට […]The post රනිල්, සජිත් දෙදෙනාටම ෆොන්සේකාගෙන් ප්රහාර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc