News Search:
Narrowed By (Click to remove): > [Category]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තෙඹුවන බේගමුව ප්රදේශයේදී හිටපු යුද හමුදා සාමාජිකයෙකු පැහැරගෙන ගොස් පොලුවලින් පහර දී ඝාතනය කර ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරුණා. ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් ඇතුලු තුන් දෙනෙකුයි මෙම පෙත්සම ගොණු කර තිබෙන්නේ. පෙත්සම්කරුවන් පවසන්නේ යෝජිත පනත් කෙටුම්පත තුළින් විෂයභාර අමාත්යවරයාට අසීමිත බලයක් ලබාදී ඇති බවයි. මේ නිසා ඔහුට අත්තනෝමතික ලෙස විදුලිගාස්තු [̷...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ලේ පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් රැකියා විරහිත උපාධිධාරීන් 22 ඇප මත මුදාහැර තිබෙනවා. ඒ අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම මහේස්ත්රාත්වරයා තරයේ ප්රතික්ෂේප කළාThe post අත්අඩංගුවට ගත් උපාධිධාරීන් 22නාට ඇප appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද ශ්රී ලංකා නිදහස් පක්ෂ මූල්සථානයට පැමිණියා. ඩාලි පාරේ පිහිටි ශ්රී ලංකා නිදහස් පක්ෂයට වසර 5කට පසුව පැමිණි බවයි ඇය මාධ්ය හමුවේ ප්රකාශ කළේ. අමාත්ය මහින්ද අමරවීර / පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුලු පක්ෂ නියෝජිතයින් කිහිපදෙනෙකු එම අවස්ථාවට සහභාගී වුණා.  The post වසර 5කට පසු චන්ද්රිකා ගිය තැන appeared first on ITN News...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ලේ පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් රැකියා විරහිත උපාධිධාරීන් 22 ඇප මත මුදාහැර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බ්රිතාන්යයේ විදේශ, පොදු රාජ්ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිපික් කලාපීය අධ්යක්ෂ බෙන් මෙලර් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනතා විමුක්ති පෙරමුණ ප්රධාන කාර්යාලයේදී අද (6) පස්වරුවේ පැවත්වී තිබෙනවා මෙම හමුව සඳහා බි්රතාන්යයේ විදේශ, පොදු රාජ්ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ශ්රී ලංකා ප්රධානී හුමයිරා හාෂියා මහත්මිය සහ ශ්රී […]The post බ්රිතාන්යයේ ඉන්දු පැසි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හොරණ දී ව්යාපාරිකයෙකුට වෙඩි තැබූ සැකකරු ළග තිබි ටී 56 ගිණිඅවියක් ඇතුලු උපකරණ කිහිපයක් කළුතර අපරාධ කොට්ඨාශය සොයා ගෙන තිබෙනවා. රටින් පළා යාමට උත්සහ කළ සැකකරු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගත් අතර ඔහු හොරණ මහේස්ත්රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරුණා. හොරණ ප්රදේශයේ දී ව්යාපාරිකයෙකු නිවසේ ඉදිරිපිට ඔහුගේ මෝටර් රථය නතර කර තිබියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් […]The post හොරණ වෙඩි තැබීමේ සිද්ධ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රමිතියෙන් තොර ඖෂධ සම්බන්ධ නඩුවේ 11 වන සැකකරුට ඇප ලබාදීමට මාලිගාකන්ද මහේස්ත්රාත් ලෝචනී අබේවික්රම මහත්මිය අද නියෝග කළා. අදාළ නඩුව මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයේදී අද කැදවූ අවස්ථාවේ මෙම නියෝගය ලබා දුන් අතර හිටපු අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුලු සෙසු විත්තිකරුවන් ලබන 20 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්රාත්වරිය එහිදී නියෝග කළා. නඩුව කැදවූ අවස්ථාවේදී […]The post කෙහෙළිය 20 ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රණවිරු සැමරුම් මාසය ප්රකාශයට පත් කරමින් ප්රථම රණවිරු කොඩිය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත පැළඳවීම අද (06) ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණා. රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ මහතා විසින් රණවිරු කොඩිය ජනාධිපතිවරයා වෙත පළඳවනු ලැබුවා දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයේදී රටේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කිරීම වෙනුවෙන් […]The post ජාතික රණ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර කර්මාන්ත ප්රදර්ශනය “Industry EXPO 2024” ජුනි 19 වනදා සිට 23 වනදා දක්වා බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්රයේ (BMICH) දී පැවැත්වෙන බවත් එහි සමාරම්භක උත්සවය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ කෙරෙන බවත් කර්මාන්ත සහ සෞඛ්ය අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතා පවසනවා. තිරසාර හරිත කර්මාන්ත සංස්කෘතියක් ප්රවර්ධනය උදෙසා පළමු ජාත්යන්තර සමුළුව සහ “Industry Green Awards” […]...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙට (06) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (05) කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද ඇරඹුණු අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයේ ප්රතිඵල සැප්තැම්බර් මාසය වනවිට ලබාදීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ  E-Visa ක්රමවේදය ක්රියාත්මක කිරීමත් සමග ඇතිවී තිබෙන කතාබහ සම්බන්ධයෙන් ඊට අදාළ බව සඳහන් කෙරුණු VFS Global සමාගම විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රශ්නගත ප්රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 8 දෙනා එළැඹෙන මැයි මස 20 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වී වගාවට බන්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP) යෙදීම පසුගිය කන්න කිහිපය තුළ ප්රමාණාත්මකව අවම වී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. විශේෂයෙන් වී කරල ශක්තිමත්වීම සඳහා මෙන්ම වී ඇට පරිපූර්ණවීම සඳහා MOP පොහොර භාවිතා කිරීම අනිවාර්ය බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ නමුත් පසුගිය මහ කන්නයේ දී MOP පොහොර භාවිතය අඩුවී තිබෙන බවද සඳහන්. හෙක්ටයාර් ලක්ෂ […]The post මුදල් ගොවි ගිණුම්ගත කිර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විභාගයට ආශිර්වාද ලබාගැනීම සඳහා බළන්ගොඩ මාරතැන්න ප්රදේශයේ පිහිටි දේවාලයක් වෙත ගිය බළන්ගොඩ ප්රදේශයේ පාසල් ශිෂ්යයෙකු එක්වරම ඇදවැටී මියගොස් ඇති බවට පුවතක් වාර්තා වුණා. මෙලෙස මියගොස් ඇත්තේ අද දිනයේ සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි පාසල් ශිෂ්යයෙක් එහිදී ක්ලාන්ත වී ඇදවැටුණු දරුවා මාරතැන්න වතු රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් පාසල් සිසුවා මියගොස් ඇති […]The post ආශිර්වාද ගන්න ගිය සිසුවා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කටුනායක ගුවන්තොටුපොලේදී ඔන් එරයිවල් වීසා නිකුත් නොකිරීමක් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අදහස් දැක්වීමක් සිදුකළ නීතීඥ සඳරු කුමාරසිංහ මහතා ගුවන්තොටුපොල පොලිසියට කැදවා තිබුණා ඔහු නීතීඥවරුන් පිරිසක් ද සමග කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණ තිබු අතර ප්රකාශ ලබා දීමෙන් පැයයි විනාඩි 40 කට පසු ඔහු එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණා. එහිදී අදහස් දැක්වූ සඳරු කුමාරසිංහ මහතා . එදා […]The post වීසා සිද්ධියට කෑ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ ඇමරිකානු තනාපතිනී ජූලි චංග් ශ්රී ලංකා විස්සයි විස්ස ලෝක කුසලාන මූලික සංචිතයේ ක්රීඩකයින් හමු වුණා. කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දී මෙම හමුව සිදුව තිබුණා. ඇය සිය නිළ x ගිණුමෙහි සටහනක් තබමින් පවසා ඇත්තේ ශ්රී ලංකා ක්රීඩකයින්ගේ දක්ෂතා එක්සත් ජනපදය පුරා සිටින ක්රිකට් ලෝලීන් විශ්මයට පත් කරනු නිසැක බවයි .The post 20 යි 20 ලෝක කුසලානයට යන මෙරට ක්රීඩකයන් ජූලි චංග් හමුවෙයි appeared f...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපලේ සංචාරක වීසා නිකුත් කිරීම විදේශීය සමාගමකට පවරා 50%කට ආසන්න ප්රමාණයකින් ගාස්තු ඉහළ දැමීමට එරෙහිව කරුණු දැක්වූ […]The post ආණ්ඩුවේ ඩොලර් කොල්ලකරුවන් ඔහුගේ කට වැසීමට ක්රියා කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මැයි දින රැලිය පැවැත්වීමෙන් පසුව සජිත් ප්රේමදාස අත්හැර යාමට පාර්ලිමේන්තු මන්ත්රී පලනි දිගන්බරන් සූදානම් වන බවට වාර්තා වේ. ඔහු මේ […]The post සජිත් හැරයන්න දිගම්බරන් සැරසෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ආරක්ෂක අංශවල ඡන්දය තමන් වෙත ලබා ගැනීමේ අලුත් මෙහෙයුමක් රනිල් වික්රමසිංහ විසින් දියත් කර ඇති බව වාර්තා […]The post රනිල් තවත් ජෝකර් කොළයක් අදියි – ආරක්ෂක අංශවල ඡන්ද හිඟා කයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කුලියාපිටිය ප්රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආශිර්වාද ලබාගැනීම සඳහා දේවාලයක් වෙත ගිය බළන්ගොඩ ප්රදේශයේ පාසල් ශිෂ්යයෙකු එක්වරම ඇදවැටී මියගොස් ඇති බවට වාර්තා වෙයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායල හමුදා එල්ල කරන රොකට් ප්රහාර හමුවේ ලක්ෂයකට අධික රෆා වැසියන් සිය ගම්බිම් වලින් ඉවත් වන බව වාර්තා වනවා. ඊශ්රායල හමුදාව පවසන්නේ දකුණු ගාසාහි රෆා නගරයේ සිට යුද ගැටුම් නොමැති කලාපයක් වන ඛාන් යුනිස් හා අල් මාවාසි හි කූඩාරම් නගර කරා ඔවුන් ගමන් කරමින් සිටින බවයි. මේ වන විට මිලියන 1.4 කට වැඩි පිරිසක් රෆාහි […]The post ඊශ්රායල ප්රහාර හමුවේ අසරණ වුණු රෆා වැසියන් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඇරැඹූ ව්යාපෘති 11ක වැඩ කඩිනමින් අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්ය ප්රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා මෙම ව්යාපෘති ක්රියාත්මක කිරීමට මහා භාණ්ඩාගාරය මගින් නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 1000ක් වෙන්කර ඇති බවද සඳහන් ගම්පහ පොදු වෙළඳපොළ සංවර්ධනය, පානදුර වෙළඳපොළ සහ බහුකාර්ය ගොඩනැගිල්ල සංවර්ධනය, අවිස්සාවේල්ල පොදු වෙළඳපොළ සංවර්ධනය, […]The...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බ්රසීලයේ දකුණු දිග රියෝ ග්රෑන්ඩ් දෝ සුල් ප්රාන්තයට බලපෑ ගංවතුර හේතුවෙන් 75 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් අතුරුදන්ව සිටිනවා. පුද්ගලයන් 88,000කට වැඩි පිරිසක් අවතැන්ව බවද සඳහන්. තවත් 103 දෙනෙකු අතුරුදන්ව ඇති බව ප්රාදේශීය බලධාරීන් පවසනවා. වර්ෂාවෙන් විපතට පත්වූවන් 16,000 ක් පාසල්, ව්යායාම මධ්යස්ථාන හා වෙනත් තාවකාලික ස්ථාන වල රඳවා සිටිනවා. ප්රාන්තය පුරා නාය යෑම්, මාර්ග […]The post බ්රසීලයේ ගංවතුරෙන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගයක් අත්හිටුවන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම ලබන 21 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කළා. සමගි ජනබලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සමාජිකත්වය සහ ඔහු දරන තනතුරුවලින් ඉවත්කිරීම වළක්වාලමිනුයි කොළඹ දිසා අධිකරණය අදාළ වාරණ නියෝගය ලබාදී තිබුණේ. ඊට එරෙහි ප්රතිශෝධන පෙත්සම ගොනුකර තිබුණේ […]The post සජබ පෙත්සම සලකා ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහරගම ප්රදේශයේ කාණුවක තිබී විදේශ ගමන් බලපත්ර තොගයක් දමා තිබූ බෑගයක් හමුව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මහබැංකුව මෑතකදී සිය සේවකයන්ට ඉතිහාසයේ ඉහළම වැටුප් වැඩිවීම ලබාදී ඇත්තේ අඛණ්ඩව වසර 02ක් බිලියන ගණනින් පාඩු ලැබු වටපිටාවක බව පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා අනාවරණය කරයි.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc