News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්රතිසංස්කරණ කටයුතු වහාම ආරම්භකිරීමට කටයුතු යොදා අවසන් බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බිරිඳ සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් හංවැල්ල ජල්තර රාජ්ය සේවක නිවාස සංකීර්ණය තුළ අත් බෝම්බයක් අතැතිව තම දරුවන් ප්රාණ ඇපයට ගත් පුද්ගලයෙකු වළක්වාලීම සඳහා පෙලීසිය සහ පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරීන් මෙහෙයුමක් දියත්කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිවෙමින් පවතින කොළඹ-මහනුවර මධ්යම අධිවේගී මාර්ගයේ බෙම්මුල්ල ප්රදේශයේ කණුමතින් ඉදිවන මාර්ගයේ ආධාරක කොටසක් කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්රාම ගිය ජ්යේෂ්ඨ රාජ්ය නිලධාරීන් සහ අධිකරණ ජ්යේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්ර ලබාදීමට රජය තීරණය කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිය ප්රංශ සංචාරය අද(05) ආරම්භ කළා. ප්රංශ ජනාධිපති Emmanuel Macron මහතාගේ ඇරයුමට අනුව ප්රංශයේ සිය තෙවැනි නිල සංචාරය ආරම්භ කිරීමට ලැබීම සම්බන්ධයෙන් ඉතා සතුටට පත් වන බවයි ෂී ජින් පිං මහතා එහිදී ප්රකාශ කළේ. වසර 60කට පෙර චීනය හා ප්රංශය අතර රාජ්යතාන්ත්රික සබඳතා ස්ථාපිත කෙරුණා. මෑත වසරවලදී, චීන-ප්රංශ සබඳතා […]The post චීන ජනාධිපතිවරයා යුරෝපා සංචාරය අරඹමින් පළමුව ප්රංශය...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට බිත්තර මිල පාලනය කිරිම සදහා යළිත් වරක් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටින් රැගෙනයාමට තැත්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා. මොහු බේරුවල ප්රදේශයේ 40 හැවිරිදි ව්යාපාරිකයෙකි . ශ්රී ලන්කන් ගුවන් යානා අංක UL127 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි බලායාමට උත්සාහ කිරීමේදී සැකකාර මගියා මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. සැකකාර මගියාගේ ගමන් මල්ලේ තිබී ග්රෑම් 482.02 ක් බර විවිධ වර්ගයේ මැණික් ගල් […]The post කටු...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බම්බලපිටිය ගාලු පාර හා ඩුප්ලිකේෂන් පාර යන ප්රදේශවල විනෝදාස්වාදය සඳහා නොසැලකිලිමත් ලෙස හා ඉතා අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනයේ නිරත වූ 20 දෙනෙකු යතුරුපැදි සමඟ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හොරණ ග්රේස්ලන්ඩ් වත්ත ප්රදේශයේදී අද (05) උදැසන සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දරුවන් වෙනුවෙන් තම ජීවිතයම කැපකරන උත්තම පියවරුන් අතර තාත්තා යන නමටත් නිගා දෙන ඇතැම් පියවරුන්ද සිටී.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක ප්රසිද්ධ රංගන ශිල්පී බර්නාඩ් හිල් දිවියෙන් සමුගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිවෙමින් පවතින මධ්යම අධිවේගී මාර්ගයේ කොළඹ මීරිගම කොටසේ  කොන්ක්රීට් කණු මත යොදන ආධාරකයක් කඩාවැටී තිබෙනවා. මගලේගොඩ බෙම්මුල්ල අතර ප්රදේශයේ දී මෙම ආධාරකය අද (05) උදෑසන කඩාවැටීමට ලක්ව ඇති අතර කිසිවෙකුට හානියක් සිදුව නැති බවයි පොලීසිය ප්රකාශ කළේ.                    The post මධ්යම අධිවේගයේ ඉදිවෙමින් පවතින කොටසක කොන්ක්රිට් ආධාරකයක් කඩා වැටෙයි appeared fir...

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සුහුරු සිසුවා මෙන්ම සුහුරු ගොවියා බිහි කිරීම අරමුණ බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසනවා. ඒ අනුව රජරට ප්රදේශයේ බහුතරයක් කෘෂිකර්මාන්තයේ නියැලෙන බවත් මේ ගොවි ජනතාව ඉලක්ක කර ගෙන සමගි ජන බලවේගය සුහුරු අධ්යාපනය ඇති කරනවා සේම සුහුරු කෘෂිකර්මාන්තයක් ඇති කරන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියා. රටේ අධ්යාපනය දියුණු කිරීමට පියවර ගන්නා සෑම අවස්ථාවකම ඊට […]The post සුහුරු සිසුවා මෙන්ම සුහුරු ගොවියා බිහ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්රියාත්මක කර ඇති බව පොලීසිය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී ඇති බව නාගරික සංවර්ධන අමාත්යංශය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිකරමින් පවතින මධ්යම අධිවේගී මාර්ගයේ දැවැන්ත කොන්ක්රීට් ආධාරකයක් කඩාවැටී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටින් රැගෙනයාමට තැත්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ සමත්ව තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පොලිස් නිලධාරීන්ගේ මානසික තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් සතිමත් බව වර්ධනය කිරීමේ වැඩසටහනක් කළුතර පොලිස් විද්යාලයේ දී පැවැත්වුණා. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද එම අවස්ථාවට එක්ව සිටියා. පොලිස්පතිවරයාගේ සංකල්පයකට අනුව ප්රජා පොලිස් කොට්ඨාසයේ සම්බන්ධීකරණයෙන් පොලිස් නිලධාරීන්ගේ සතිමත් බව වර්ධනය කිරීමේ වැඩසටහන් දීපව්යාප්තව ක්රියාත්මක කෙරෙනවා. සතිමත් බව වර්ධනය කිරීමේ වැඩසටහන් වල නිර්මාතෘ පූජ්ය උඩඊරියගම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් මුහුදු රළ උස ප්රමාණය ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල මුහුදු රළ උස මීටර් 2.5-3.0ක් පමණ සහ තරංග කාලය තත්පර 12-16 පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ හේතුවෙන් කල්පිටිය සිට […]The post මුහුදු රළ උස ඉහළ යාම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජපාන විදේශ අමාත්යවරියගේ පැමිණීමත් සමග කටුණායක ගුවන් තොටුපල පුළුල් කිරීම,  සැහැල්ලු දුම්රිය ව්යාපෘතිය යළි ආරම්භ කිරීම ආදී සංවර්ධන ව්යාපෘති රැසකට සහාය දැක්වීමට ජපන් රජය කැමැත්ත පළකර ඇති බව ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්රිය මහතා පවසනවා. කොළඹ පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.      The post  සංවර්ධන ව්යාපෘති රැසකට සහාය දැක්වීමට ජපන් රජය එකඟ වුණා ...

Similar Stories
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ-මහනුවර මධ්යම අධිවේගී මාර්ගයේ මගලෙගොඩ හා බෙම්මුල්ල අතර කොටසේ වෙල්යායක් මැද කොන්ක්රීට් කණු මතින් ඉදි වෙන මාර්ගයේ දෑවැන්ත කොන්ක්රීට් බාල්කයක් […]The post මධ්යම අධිවේගයේ කොන්ක්රීට් බාල්කයක් කඩාවැටෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හොරණ ග්රේස්ලන්ඩ්වත්ත ප්රදේශයේදී වෙඩිතැබීමක් සිදුව තිබේ. මෙලෙස වෙඩිප්රහාරයකට ලක්ව ඇත්තේ සුඛෝපභෝගී කැබ් රථයක ගමන්කරමින් සිටි පුද්ගලයෙකු වන අතර මෙම වෙඩිතැබීම […]The post හොරණ වෙඩිතැබීමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි යුද හමුදා සාමාජිකයින් 9770 දෙනෙකු පොදු සමා කාලයේ සති දෙකක් තුළ සේවයෙන් ඉවත් කර තිබෙනවා. යුද හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින සාමාජිකයින්ට නීත්යානුකුලව සේවයෙන් ඉවත්විමට අප්රේල් 20 වනදා සිට ක්රියාත්මක වන පරිදි මාසයක පොදු සමා කාලයක් ප්රකාශයට පත්කෙරුණා. එය පසුගිය 20 වනදා අවසන් වු අතර එම කාලය […]The post හමුදාව හැර ගිය 9,770කට පොදු සමාව appeared...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බිත්තර ඒකාධිකාරය මර්දනය කිරීමට බිත්තර ඉන්දියාවෙන් ආනයනයට පියවර ගන්නා බව අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා. අගුනුකොලපැලැස්ස ප්රදේශයේ පැවති වැඩසටහනකදී අමාත්යවරයා මේ බව ප්රකාශ කළා.      The post බිත්තර ඒකාධිකාරය මර්දනයට ඉන්දියාවෙන් බිත්තර appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බ්රසීලයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් ජිවිතක්ෂයට පත් වු සංඛ්යාව 60 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සතියේ සිට බ්රසීලයේ රියෝ ග්රෑන්ඩ් දෝ සුල් ප්රාන්තයට ඇද හැළෙන අධික වර්ෂාපතනයත් සමග නායයාම් හා ගංවතුර තත්ත්වයක් ද හටගත්තා. පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි සහන කණ්ඩායම් සදහන් කරන්නේ. 25000කට අධික සංඛ්යාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා. ලක්ෂ පහකට අධික පිරිසකට […]The post බ්රසීලයට බලපා ඇති අයහපත්...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්රීඩක මතීෂ පතිරණ ආබාධයකට ලක්ව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හොරණ වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පුද්ගලයින්ට මන්නා පෙන්වා දණ ගස්වා රන් භාණ්ඩ, මුදල් සහ යතුරුපැදි කොල්ලකන කල්ලියේ අත්අඩංගුවට ගත් පැදිකරුගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදී රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් රන් භාණ්ඩ තොගයක් සොයාගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සහනාධාර සහල් ලබානොදුන් බව පවසමින් ග්රාම නිලධාරිනියකට පහරදුන් බව කියන කාන්තාවක් කළුතර උතුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc