News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නෙත්මිකා මදුශානී හේරත් ආසියානු 20න් පහළ මලල ක්රීඩා ශූරතාවලියේදී කාන්තා තුන්පිම්ම ඉසව්ව නියෝජනය කරමින් එහි රිදී පදක්කම හිමිකරගෙන ඇත.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය 21 වෙනි දින දියතලාව ෆොක්ස් හිල් (නරියාකන්ද) මෝටර් රථ ධාවන තරඟයේදී සංවිධායකයන්ගේ වගකීම් විරහිතභාවය නිසා ජීවිත 7ක් අහිමිවී තිබුණත් […]The post දියතලාව සාවද්ය මනුෂ්ය ඝාතනය – වගකීම බාර ගන්න කිසිවෙකු නෑ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ගුවන් හමුදාව තොරතුරු කොමිසමේ නීයෝග පවා කඩ කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අභ්යන්තර ගුවන් ගමන් සම්බන්ධ තොරතුරු ලබාදී […]The post ගුවන් හමුදාව මහින්ද ගැන සියල්ල සඟවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙම වසර අවසන් වනවිට ශ්රී ලංකා රජයේ ආදායම් ඉලක්ක අඛණ්ඩව 33 වෙනි වසරටත් බිඳ වැටෙන බව තහවුරු වී ඇති අතර […]The post රනිල් 33 වෙනි ජය ලබා දෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කාන්තාවන් දෙදෙනෙකු සමග වන්දනාවේ පැමිණ ශ්රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වූ දිනේෂ් හේමන්ත නමැති වයස අවුරුදු 33 ක සූරියවැව ප්රදේශයේ පදිංචි තරුණයා මේ වනවිට හමුවී තිබේ

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්රියාත්මක කරන්නැයි කමකරු සහ විදේශ රැකියා අමාත්ය මනුෂ නානායක්කාර මහතා, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයට දැඩි නියෝගයක් කළා. මෙසේ මුදල් ලබාගන්නා ජාවාරම් වැලැක්වීම සදහා ගත යුතු සියලුම පියවර ගන්නා ලෙසද අමාත්යවරයා නියෝග කළේය. මෙම විමර්ශන වේගවත් සහ […]The post විදේශ රැකියා දෙන බව ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ ප්රධාන මාර්ග කිහිපයක මේ වනවිට දැඩි රථවාහන තදබයක් ඇතිවී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ජනාධිපති රනිල් වික්රමසිංහ සහ ඉරාන ජනාධිපති ඊබ්රහීම් රයිසි අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු බව ජනාධිපති මාධ්ය අංශය නිවේදනය කරයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින්  ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ  ගුරු ආයතනයේ ජ්යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් කරුණු විමසන ලෙස අමාත්යාංශ ලේකම්වරියට දැනුම් දුන්නේ යැයි අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද ප්රකාශ කළා. අමාත්යාංශයේ ප්රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් ඇයට එවැනි ලිපියක් ලිවීමට හැකියාවක් නැති බවයි  ඔහු සඳහන් කළේ. අමාත්යවරයා මෙසේ පැ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අවලෝකිතේෂ්වර බෝධිසත්වයන් නමින් අන්තර්ජාලය සහ සමාජ මාධ්ය ඔස්සේ පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නැමැත්තා මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවට වෛද්ය වාර්තාවකින් හෙළි වී තිබෙනවා. ඒ ඔහුට එරෙහිව ඇති නඩුව අද කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේ දී ය. ඒ අනුව අදාළ විත්තිකරු මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවට මානසික වෛද්ය විශේෂඥයින් විසින් අධිකරණය හමුවට වාර්තාවක් මගින් කරුණු […]The post අවලෝකිතේෂ්...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“මේ රටේ සියලුම ජනතාවට, පීඩිත කොටස්වලට, ජාතික ජන බලවේගය ලෙස අපි ආරාධනා කරන්නේ අපේ රට වෙනස් කරන දිසාවට, යහපත් දේශයක් […]The post මෙවර මැයි රැලිය රටේ සියලුම පීඩිත ජනතාවට ඉතාමත් වැදගත් මැයි රැලියක් වේවි – විශේෂඥ වෛද්ය නිහාල් අබේසිංහ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙට සිට ක්රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියාවේ නියෝජ්ය ආරක්ෂක අමාත්යවරයාව අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමට එරට අධිකරණයක් අද  නියෝග කළා. නියෝජ්ය අමාත්යවරයාට අල්ලස් ගත් බවට චෝදනා එල්ල වී ඇති අතර ඔහු ආරක්ෂක අමාත්ය සර්ජි ශෝයිගු ගේ සමීපතමයෙකු ලෙසයි සැලකෙන්නේ. තිමූර් ඉවනොෆ් ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විචාරකයින් පවසන්නේ රුසියානු හමුදා 2022 වසරේ පෙබරවාරි මාසයේදී යුක්රේනය ආක්රමණය කිරීමෙන් අනතුරුව එරටින් වාර්තා වූ […]The post රුසියාවේ න...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් සිදුව ඇත.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“තම නිවස තුළ, වැඩ කරන ආයතනය තුළ, ප්රජාව තුළ මේ සෑම තැනකදීම ගැහැනියට විශාල අර්බුදවලට මුහුණ පෑමට සිදුවෙලා තිබෙනවා. ඒ […]The post මෙවර මැයි දිනය ගැහැනු අපට සුවිශේෂී මැයි දිනයක් වෙන්න නියමිතයි – ආචාර්ය හරිනි අමරසූරිය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක පවසන්නේ, නඩු විශාල සංඛ්යාවකට මුහුණ දී සිටින මෛත්රීපාල සිරිසේන, එම "නඩුවලින් බේරීමට අධිකරණ අමාත්ය විජයදාස රාජපක්ෂ මහතාට පක්ෂය විකුණා දැමුවා දැයි ඇති වූ සැකය මේ වන විට තහවුරු වී ඇති," බව ය.පක්ෂ ව්යවස්ථාවට පටහැනිව විජයදාස රාජපක්ෂ පක්ෂයේ වැඩබලන සභාපති ධූරයට පත් කිරීම සිය පාර්ශවය පිළිනොගන්නා බවත්, එය නීතිවිරෝධී බවත් දුමින්ද දිසානායක පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉරාන ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය මේ වනවිට කොළඹදී ආරම්භ වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විචාරකයින් පවසන්නේ රුසියානු හමුදා 2022 වසරේ පෙබරවාරි මාසයේදී යුක්රේනය ආක්රමණය කිරීමෙන් අනතුරුව එරටින් වාර්තා වූ ප්රධානතම දුෂණ සිද්ධිය මෙය බවයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය දශක දෙකට සාපේක්ෂව මේ වන විට යුරෝපයේ උෂ්ණත්වය සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බව ලෝක කාලගුණ සංවිධානය නිවේදනය කරනවා. මීට දශක දෙකකට පෙර අධික උෂ්ණත්වය හේතුවෙන් මිය ගිය පිරිසට වඩා වැඩි පිරිසක් මේ වන විට යුරෝපය තුළ මිය යන බව ලෝක කාලගුණ සංවිධානය පෙන්වා දෙනවා. වර්තමානයේ දී යුරෝපයේ උෂ්ණත්වයේ ඉහළ යාම දෙගුණයකින් ඉහළ ගොස් ඇති […]The post පසුගිය දශක 2ට සාපේක්ෂව යුරෝපයේ උෂ්ණත්වය ඉහළ යයි appeared first on IT...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ සංඝරාජ මාවත අසළ පිහිටි විහාරයක බෝ ගසක අත්තක් කඩාවැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ශ්රී සංඝරාජ බෝධිමළු විහාරයේ බෝ ගසේ අත්තකුයි  මෙලෙස කඩා වැටී තිබෙන්නේ. අත්ත කඩාවැටීමෙන් ලොරි රථයකට සහ ත්රිරෝද රථයකට හානි සිදුව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ එක් අයෙකු ප්රතිකාර සඳහා රෝහල්ගතකර තිබුණා. එම ස්ථානය ආශ්රිතව දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.  The post කොළඹ විහාරයක බෝ ගසක අත්තක් කඩා වැටෙයි appeared fir...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මහවැලි ව්යාපාරයෙන් පසුව මෙරට ක්රියාත්මක දැවැන්ත වාරි ව්යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වන “උමා දිය ජනනි” බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය ඉරාන – ශ්රී ලංකා ජනාධිපතිවරුන්ගේ සුරතින් අද (24) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරුනා මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද මෙම අවස්ථාවට සහභාගිවීමට කරන ලද ආරාධනය පිළිගැනීම පිළිබඳව මම ඉරාන ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා. මෙම […]The pos...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මහවැලි ව්යාපාරයෙන් පසුව මෙරට ක්රියාත්මක දැවැන්ත වාරි ව්යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වන “උමා දිය ජනනි” බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය ඉරාන – ශ්රී ලංකා ජනාධිපතිවරුන්ගේ සුරතින් අද (24) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරුණා ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්රහිම් රයිසි මහතා මෙම අවස්ථාවට සහභාගීවන ලෙස ශ්රී ලංකා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මා වෙත කරන ලද ආරාධනාව පිළිබඳව මම […]The post ඉරාන ඉස්ලාමීය ජනරජය සත...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“අපේ රටේ කම්කරුවන්ට වෙඩි තැබූ අය, කම්කරු අයිතිවාසිකම් උදුරා ගන්න අයත් කම්කරු දිනය සමරනවා. කම්කරුවන් වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා කරන […]The post මැයි දිනය ජනතාවගේ පාලනයක් වෙනුවෙන් ජනතාව පෙළගස්වන දිනයක් බවට පත්කර ගනිමු – ටිල්වින් සිල්වා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ලෙස පත් කළ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂට සහ වැඩබලන ප්රධාන ලේකම් සාරතී දුෂ්මන්ත මිත්රපාලට […]The post විජේදාසට, මිත්රපාලට එරෙහිව වාරණ නියෝගයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ සංඝරාජ මාවත අසළ පිහිටි විහාරයක බෝ ගසක අත්තක් කඩාවැටීමෙන් මීට සුළු මොහොතකට පෙර අනතුරක් සිදුව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කරාපිටිය ශික්ෂණ රෝහලේ අළුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 220ක වටිනාකමකින් යුතු CT ස්කෑන් යන්ත්රය ප්රතිකාර සේවාවන් සඳහා එක්කිරීම අද (24) සිදුකෙරිණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලය විසින් ඉරාන භූමියට එල්ල කරන මහා පරිමාණ ප්රහාරයකදී ආරක්ෂක භූමිකාව කැපී පෙනෙන ලෙස වෙනස් වනු ඇති බවත්, එහිදී ඊශ්රායලය මුළුමනින්ම විනාශකර දමන බවත් ඉරාන ජනපති ඊබ්රහීම් රයිසි ප්රකාශ කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙම වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 09 දෙනෙකු වාර්තා වී ඇති බව මැලේරියා මර්දන ඒකකයේ ප්රජා වෛද්ය විශේෂඥ පුබුදු චූලසිරි මහතා පවසනවා. ඒ් මහතා මේ බව ප්රකාශ කළේ අද පැවැති මාධ්ය හමුවකට එක්වෙමින්. මැලේරියා රෝගීන් බහුතරයක් වාර්තා වී ඇත්තේ, අප්රිකා රටවලට ගොස් පැමිණි අය අතුරින් බව ඒ් මහතා වඩිදුරටත් පෙන්වා දුන්නා. මෙරටින් අවසන් […]The post මෙම වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 9 දෙනෙකු වාර්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තුවට පැමිණෙන ආබාධ සහිත වූවන් ඇතුළු පොදු මහජනතාවට පහසුකම් සැපයීම වඩාත් පුළුල් කිරීම සදහා නවීකරණය කළ මහජන සනීපාරක්ෂක පද්ධතියක් පාර්ලිමේන්තු පරිශ්රයේදී  දින විවෘත කෙරිණි. පාර්ලිමේන්තු කාරක සභා සදහා සහභාගි වන පිරිස මෙන්ම පාර්ලිමේන්තුවට පැමිණෙන පාසැල් දරුවන් ඇතුළු මහජන සහභාගීත්වය දිනෙන් දින වැඩිවන බැවින් ඊට සරිලන පරිදි සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් වසර 40ක් පැරණි සනීපාරක්ෂක [&...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මනුෂ්ය ඝාතනයකට තැත් කිරීමේ හා අයිස් මත්ද්රව්ය ළඟ තබා ගැනීමේ වරදට සැකකරුවන් දෙදෙනෙක් කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන  තිබෙනවා. මනුෂ්ය ඝාතනයකට තැත් කිරීම සම්බන්ධ එක් සැකකරුවෙක් රැඳී සිටින  බවට ලද තොරතුරකට අනුව ක්රියාත්මක වී ඇති පොලීසියට එම සැකකරුව    අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා. ඔහු සතුව අයිස් මත්ද්රව්ය ග්රෑම් 06යි මිලිග්රෑම් 160ක් සොයා […]The post අයිස් මත්ද්රව්...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc