News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්තිය මෙහෙයුමෙන් පොලීසිය භාරයට ගත් මත්ද්රව්ය ඉදිරි මාසය තුළ විනාශ කිරීමට පියවර ගන්නා බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

යුද ගැටුම්වල බලපෑම හේතුවෙන් ගාසා තීරයේ සෑම මිනිත්තු 10කටම වරක් දරුවෙකු මියයන බව පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය අනාවරණය කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මැයි 31 වනදා වනවිට ප්රජා පොලිස් කමිටු පිහිටුවා නොමැති නියෝජ්ය පොලිස්පතිවරුන් අදාළ කොට්ඨාසවලින් ඉවත් කරන බව අමාත්ය ටිරාන් අලස් මහතා අවධාරණය කළා. නුවරළිය පොලිස් කොට්ඨාශයේ ප්රජා පොලිස් කමිටු සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩමුළුවට එක්වෙමිනුයි අමාත්යවරයා මේ බව සදහන් කළේ. මෙම අවස්ථාවට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද එක්ව සිටියා.                 […]The post ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ඉරුදින එල්ල කරන ලද ම්ලේච්ඡ ප්රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් එවකට සිටි රනිල් වික්රමසිංහ සහ කැබිනට් මණ්ඩලය ඇතුළු ආණ්ඩුවට එරෙහිව […]The post ආණ්ඩුවට එරෙහි තීරණාත්මක විශ්වාසභංග යෝජනාවක් අනුරගෙන් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දියතලාව ෆොක්ස් හිල් මෝටර් ධාවන තරගය අතුරතුර සිදුවූ අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකුට ජීවිත අහිමි විය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

දියතලාව, නරියා කන්ද හිදී පැවති "Fox Hill Supercross 2024" මෝටර් රථ ධාවන තරගය අතර වාරයේදී අද ( අප්රේල් මස 21 වෙනිදා) සිදුවූ අනතුරකින් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලැබීය.මියගිය පිරිස අතර වයස අවුරුදු 08ක පමණ දැරියක් ද සිටින බව යුද හමුදා මාධ්ය ප්රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර බීබීසී සිංහල සේවයට පැවසුවේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ ප්රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (22) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එළඹෙන අප්රේල් 23 වනදා බක් පුරපසළොස්වක පොහෝය දිනය යෙදෙන නිසා එදිනටත් මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම, මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්රකාශයට පත් කර ඇති බැවින්, මැයි මස 22, 23 සහ 24 යන තෙදින ද මත්පැන්හල් වසා තැබීමට නියමිත ය.  The post දින 04ක් රටපුරා සුරාසැල් වැසෙයි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ප්රහාරය සිදුකළේ මුස්ලිම් අන්තවාදීන් යැයි එම ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ජාත්යන්තර බුද්ධි අංශ තුනක් තහවුරු කර ඇතැයි හිටපු මහජන […]The post හිටපු පොලිස් ඇමති හදිසියේම “පුස් වෙඩිල්ලක්” පත්තු කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ත්රස්තවාදී ප්රහාරය එල්ල කළ 2019 අප්රේල් 21 දිනට පසුව මාස තුනක් පුරා පාර්ලිමේන්තුව දින 24ක් රැස්වී ඇති අතර ඒ […]The post සජිත් ප්රහාරය සම්බන්ධයෙන් මුලුමනින්ම ගොළු වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දියතලාවේ පැවති Fox Hill Supercross 2024 මෝටර් රථ ධාවන තරගාවලිය අතරතුරදී සිදුවූ අනතුරෙන් මිය ගිය පුද්ගලයන් ගණන 06 දක්වා ඉහළ […]The post දියතලාවේ මෝටර් රථ ධාවන තරගයේ අනතුරෙන් මියගිය ගණන 06ක් දක්වා ඉහළට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය මැතිවරණයේ ඡන්දය ප්රකාශ කිරීම සඳහා පැමිණි අවස්ථාවේ දකුණු ඉන්දීය සුපිරි නළු විජෙයි අකරතැබ්බයකට මුහුණ දී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දියතලාව මෝටර් රථ ධාවන තරගාවලිය අතර සිදුවූ බිහිසුණු අනතුරින් මියගිය සංඛ්යාව 7ක් දක්වා ඉහළගොස් තිබේ.<br><br>පොලීසිය පවසන්නේ මෙම අනතුරත් සමග පැවැත්වීමට නියමිතව තිබූ ඉතිරි සියලු ධාවන තරග මේ වනවිට අත්හිටුවා ඇති බවය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රට ගොඩනැගීමේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට සූදානම් නොමැති බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ලෙස අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ ඇමති විජයදාස රාජපක්ෂගේ පත් කිරීම නීති […]The post ශ්රීලනිපයේ වැඩබලන සභාපති නිමල් සිරිපාල – චන්ද්රිකා පාර්ශවය කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නුවරඑළිය දිස්ත්රික්කයේ ප්රජා පොලිස් කමිටු තවදුරටත් සක්රීය කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. නුවරඑළිය දිස්ත්රික්කයේ යුක්තිය වැඩසටහන ක්රියාත්මක වන ආකාරය පිළිබඳ සොයා බැලීමට එක්වු අවස්ථාවේ ඒ මහතා මෙම අදහස් පළ කළා.                  The post නුවරඑළිය දිස්ත්රික්කයේ ප්රජා පොලිස් කමිටු තවදුරටත් සක්රීය කරන බව පොලිස්පති කියයි appeared first on ITN N...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ඊට අදාළ ලිපිය ඔහු විසින් ජනාධිපති ලේකම්වරයා වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ. ලබන මැයි මස 02 වනදා සිට ක්රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව විලී ගමගේ මහතා අදාළ ලිපියේ සඳහන් කර තිබෙනවා.The post විලී ගමගේ දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දියතලාවේ පැවති මෝටර් රථ ධාවන තරගාවලියක් අතරතුරදී සිදුවූ අනතුරින් මියගිය සංඛ්යාව ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි. අනතුරින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 21 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ධාවන තරගය අතරතුරදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇත. මියගිය පිරිස අතර ළමයෙකු ද සිටින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර […]The post දියතලාව මෝටර් රථ අනතුරින් මියගිය සංඛ්යාව ඉහළට ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජපානයේ හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට ලක්වීමෙන් එක් අයෙකු මියගොස් තවත් 07 දෙනෙකු අතුරුදන්ව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දියතලාවේ පැවති මෝටර් රථ ධාවන තරගාවලියක් අතරතුරදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබේ.<br><br>ධාවන තරගය අතරතුරදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇත.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දියතලාව මෝටර් රථ තරගාවලිය අතරතුර සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 21 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තරගයේදී ධාවනය වූ රථයක් ධාවන පථයෙන් පිටතට ලිස්සා යාමත් සමග මෙම අනතුර සිදුව ඇති අතර අදාළ රථය තරගය නරඹන්නන් සිටින පෙදෙසට ලිස්සා ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.        The post දියතලාවේ මෝටර් රථ අනතුරකින් 5ක් මරුට – 21 දෙනෙකුට තුවාල appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රටේ මෙන්ම ජනතාවගේ ද ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. පසුගිය ආර්ථික අර්බුදය හමුවේ බේදයකින් තොරව රටේ සියලු ජනතාව පීඩාවට පත් වූ බවත් එබැවින් රටේ ගොඩනැගෙන ආර්ථිකයේ ප්රතිලාභද එම සියලුදෙනාට හිමිවිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ […]The post රට ගොඩනැඟීමේදී කිසි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අඩුආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ වැඩපිළිවෙල අද (21) ආරම්භ කෙරුණා. දිවයිනේ සෑම ප්රදේශයකදීම සහල් බෙදාදීමටයි කටයුතු කෙරුණේ. ගාල්ල දිස්ත්රික්කයේ අඩුආදායම්ලාභී පවුල් සදහා සහල් බෙදාදීම ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන්. ගාල්ල නගරයේ පවුල් දසදහසකට සහල් බෙදාදීම මෙහිදි සිදුවුණා.        The post අඩු ආදායම්ලාභී සෑම පවුලකටම නොමිලේ සහල් appeared first...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇල්පිටිය – අවිත්තාව ප්රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ තිදෙනෙකු මියගොස් තිබෙනවා. ත්රිරෝද රථයක්, ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. මියගොස් ඇත්තේ 68 හැවිරිදි ත්රිරෝද රථ රියදුරු සහ ඔහුගේ 10 හැවිරිදි මුණුපුරා සහ සත් හැවිරිදි මිණිපිරිය බව සඳහන්. අනතුරෙන් තුවාල ලැබූ තවත් තිදෙනෙකු ඇල්පිටිය මූලික […]The post ත්රීරෝද රථ අනතුරකි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ දීර්ඝ කාලයක් දේශපාලනයේ යෙදුනමුත් ඔහු ශ්රීලංකාවේ ජනාධිපති ධූරයට පත් පළමු අවස්ථාව මෙය බවත්, ඊට පෙර ජනාධිපතිවරයා ලෙස වැඩ කිරීමට ඔහුට බලයක් නොතිබුන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායකකාර මහතා පවසනවා. ජනධිපතිතුමාගේ බලාපොරොත්තුව මේ විදියට හැමදාමත් සහනාධාර බෙදීම නොවන බවද රට සංවර්ධනය කරලා , ඔබේ පවුලේ ආර්ථිකය නගාසිටවලා ඔබ ශක්තිමත් මිනිසෙක් […]The post දීර්ඝ කාලයක්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්ය විජේදාස රාජපක්ෂ මහතා පත් කිරීමට මෛත්රීපාල සිරිසේන මහතා ප්රමුඛ ශ්රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම අද (21) තීරණය කළා. අනතුරුව ඔවුන් ශ්රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයට ඇතුළුවීමට උත්සාහ කර ඇති අතර එහිදී උනුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබෙනවා.            The post නිදහස් පක්ෂ කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් appeared first on ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලයට දක්වන ශක්තිමත්ම ප්රතිචාරය සියලුම පලස්තීනුවන් එක්ව කටයුතු කිරීම බව තුර්කි ජනාධිපතිවරයා නිවේදනය කරනවා. තුර්කි ජනාධිපති තයිප් එර්දෝගන් හා හමාස් සංවිධානයේ ප්රධානියා අතර ස්තාන්බුල් අගනුවරදී විශේෂ හමුවක් ඊයේ පැවැත්වුණා. ඊශ්රායල හමාස් ගැටුම් ආරම්භවීමෙන් පසු ප්රථම වරටයි තුර්කි ජනාධිපතිවරයා හමාස් සංවිධානයේ ප්රධානියාව හමුවුයේ. ඊශ්රායල හමාස් ගැටුම් ජයග්රහණය කර ගෙන යාමේ මාවත පලස්තීනුවන්ගේ එක්ව කටයුත...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

චීනයේ ප්රධාන නගරවලින් අඩක්ම ගිලාබසිමින් පවතින බව නවතම වාර්තාවකින් අනාවරණ වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත භාරදී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පැවති රජය හා වත්මන් රජයද දිගින් දිගටම පාස්කු ප්රහාරයේ සත්යය යටපත් කිරීමට උත්සාහ ගන්නා බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් චෝදනා කරයි.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc