News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතයි වාර්තා වේ. ඔහුගේ එම ඉල්ලා අස්වීම මැයි මස […]The post කුණු පළාත් ආණ්ඩුකාර ඉල්ලා අස් වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මාලදිවයින් පාර්ලිමේන්තු මැතිවරණය අද පැවැත්වෙනවා. අද පැවැත්වෙන මාලදිවයින් පාර්ලිමේන්තු මැතිවරණය ජනාධිපති මොහොමඩ් මුයිසුට ඉතා වැදගත් මැතිවරණයක් ලෙසයි සැලකෙන්නේ. ඔහු බලයට පත්වීමෙන් පසු අනුගමනය කරන ඉන්දීය විරෝධි ප්රතිපත්තියට ජනතාව තවදුරටත් තම අනුමැතිය ලබාදෙන්නේ ද නැද්ද යන්න මැතිවරණ ප්රතිඵල අනුව තීරණය කළ හැකි වනවා. මෙවර මැතිවරණයෙන් ඡන්ද ප්රකාශ කිරීම සදහා දෙලක්ෂ අසූපන්දහසකට ආසන්න පිරිසක් සුදුසුකම් ලබා ස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 වර්ෂයේ පවත්වන ලද ශ්රී ලංකා අධ්යාපන පරිපාලන සේවා සීමිත තරග විභාගයේ ප්රතිඵල ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම ප්රතිඵල අනුව සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලත් 735 දෙනකුගේ නාම ලේඛනය මේ වන විට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ඇතුළත් කර ඇති අතර www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අපේක්ෂකයන්ට එම ප්රතිඵල බැලීමේ හැකියාව පවතී. […]The post අධ්යාපන පරිපාලන සේවා සීමිත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විදේශ රැකියා සඳහා මෙරට ශ්රමිකයන් යොමු කිරීම මෙන්ම රැකියා සඳහා විදෙස් ගත වුවන් වෙනුවෙන් ක්රියාත්මක ජයගමු ශ්රී ලංකා  මන්නාරම් දිස්ත්රික් වැඩසටහනේ දෙවන දිනය අදයි. ජයගමු ශ්රී ලංකා මන්නාරම දිස්ත්රික් ජංගම සේවා වැඩසටහන කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් මන්නාරම් නගර සභා ක්රීඩාංගනයේ දී ඊයේ දිනයේ දී   ආරම්භ කෙරුණා. එහිදී විදේශ රැකියා සදහා […]The post ජයගමු ශ්රී ලංකා ම...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පුද්ගලයින් පිරිසක් මතට විශාල තාප්පයක් කඩාවැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට මේ වනවිට නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ලෙස අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ ඇමති විජයදාස රාජපක්ෂ, මෛත්රිපාල සිරිසේන පාර්ශවය […]The post ශ්රීලනිපයේ වැඩබලන සභාපති ලෙස මෛත්රී පාර්ශවයෙන් අධිකරණ ඇමති විජේදාස පත්කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ප්රහාරය සිදුකළේ මුස්ලිම් අන්තවාදීන් යැයි එම ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ජාත්යන්තර බුද්ධි අංශ තුනක් තහවුරු කර ඇතැයි හිටපු මහජන ආරක්ෂක අමාත්ය ආචාර්ය සරත් වීරසේකර මහතා අවධාරණය කරයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරය සඳහා අමාත්ය විජයදාස රාජපක්ෂ මහතාව පත්කර තිබෙනවා. වාරණයට ලක්වූ සභාපති මෛත්රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය අද පෙරවරුවේ ඇතුල්කෝට්ටේ ප්රසිද්ධ හෝටලයකදී කැඳවා තිබූ විධායක සභා රැස්වීමකදීයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.The post විජයදාස නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති වෙයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇල්පිටිය - අවිත්තාව ප්රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරය සඳහා අමාත්ය විජයදාස රාජපක්ෂ මහතාව පත්කර ඇති බව එම පක්ෂයේ අභ්යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු දා ත්රස්තවාදී ප්රහාරය එල්ල කර වසර 5ක් සම්පූර්ණවීම නිමිත්තෙන් මියගිය අය සහ වින්දිතයන්ගේ සංවේදීත්වය වෙනුවෙන් රට පුරා සියළු දේවස්ථාන […]The post රට පුරා සියලුම දේවස්ථාන නිහඬ වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට ආණ්ඩුව කෙටුම්පත් කර තිබෙන විදුලිබල සංශෝධන පනතට විරුද්ධව එම මණ්ඩලයේ සේවයේ නියුතු 24,000ක් වූ සියලු කාර්ය මණ්ඩලය අධිකරණය […]The post රනිල්ගේ කැබිනට් එකෙන් ලොකු සද්දයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දකුණු පළාතේ ගෘහනියන්ගේ ආදායම් ඉහළ නැංවීමට සිල්වර් ටිප්ස් තේ වගාව ගෘහ කර්මාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. තේ කර්මාන්තයේ මිල අධිකම තේ වර්ගයක් වන සිල්ව ටිප්ස් තේ වගාව දකුණු පළාතේ ප්රචලිත කිරීමේ වැඩපිළිවෙල අමාත්ය මහින්ද අමරවීර මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණා. ඒ අනුව වලස්මුල්ල හා ඔකේවෙල යන ප්රදේශවල කාන්තාවන් තෝරා ගෙන තේ පැළ වගාව සදහා අවශ්ය […]The post Silver Tips තේ වගාව ගෘහ කර්මාන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට අධ්යාපන ක්ෂේත්රයේ නිරත කාර්යමණ්ඩල පුහුණුකිරීමට කැනඩාවේ බ්රිටිෂ් කොලොම්බියා සරසවි බලධාරීන් සමග සාකච්ඡා අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා සහ කැනඩාවේ වැන්කුවර්හි බ්රිටිෂ් කොලොම්බියා විශ්වවිද්යාලයේ (University of British Columbia, Vancouver, Canada) බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. මෙරට අධ්යාපන ක්ෂේත්රයේ නිරත කාර්යමණ්ඩලය දැනුවත් කිරීම සහ පුහුණු කිරීම සඳහා කොලොම්බියා විශ්වවිද්ය...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සංවිධානාත්මක මත්ද්රව්ය ජාවාරම්කරුවෙකුවන "පයාගල තෝරා"ගේ ප්රධාන ගෝලයකු වන "පයාගල සුට්ටු" පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නියාගම ප්රදේශයේ දී සහ අම්බලන්ගොඩ දී සිදුවූ වෙඩි තැබීම්වලට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා. පසුගිය 11 වනදා හොරන්ගල්ල නියාගම ප්රදේශයේ දී වෙඩි තැබීමක් සිදුවුණා. එදිනම අම්බලන්ගොඩ ප්රදේශයේ දී ද වෙඩි තැබීමක් සිදුවූ අතර මෙම සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරුණා. යුක්තිය මෙහෙයුමට සමගාමීව විශේෂ කාර්ය බලකාය හොරන්ගල්ල ශ්රී පුරාණ මහා විහාරය ප්රදේශයේ වැටලීමක් […]The post ව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා තීරයේ රෆා ප්රදේශයට ඊශ්රායලය එල්ල කළ ප්රහාරයකින් පුද්ගලයින් 10 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. රෆා ප්රදේශයට ඊශ්රායලය එල්ල කළ ගුවන් ප්රහාරයෙන් මිය ගිය අය අතුරින් 6 දෙනෙකු කුඩා දරුවන් බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ. ජාත්යන්තරයේ දැඩි විරෝධය මධ්යයේ වුව ද ඊශ්රායලය රෆා ප්රදේශය ඉලක්ක කර ගනිමින් අඛණ්ඩව ප්රහාර සිදුකිරීම දක්නට ලැබෙනවා. ජිවිතක්ෂයට පත්වුවන්ගේ අවමංගල්ය […]The post ගාසා තීරයේ රෆා...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තම දෛනික වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා වතු සේවකයින් හෙට (22) සිට වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහගේ විශේෂ මැදිහත් වීමක් මත සමගි ජන බලවේගයේ මන්ත්රිවරුන් 06 දෙනකුට ඔවුන් ඉදිරිපත් කළ ව්යාපෘති වාර්තා වෙනුවෙන් නියමිත […]The post සජිත්ගේ මන්ත්රීවරු 06කට රනිල්ගෙන් කෝටි 32ක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ප්රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිකර අද (21) දිවයින පුරා සියලුම දේවස්ථානවල විනාඩි  2ක නිහඬතාවයක් පැවැත්විය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගොවිදුපුර, ජයන්ති වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එසේ මියගොස් ඇත්තේ, කොටගොඩ ප්රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු පෙරේදා (19) දින මසුන් ඇල්ලීම සඳහා නිවසින් පිටව ගොස් ඇති බවට පොලිස් විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ගොවිදුපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.The post මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට appeared first...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් විශේෂයෙන් ම වෙන් කළ පාර්ලිමේන්තු විවාදය 2019 මැයි 07 වෙනි දින පවත්වා ඇති අතර එයට එක් වෙමින් […]The post යුක්තිය ඉටු නොකර වසර 5යි – එදා අනුර කළ ප්රකාශය මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ත්රස්තවාදී ප්රහාර එල්ල කිරීමෙන් පසුව පවත්වන ලද පාර්ලිමේන්තු දින 5ක් පුරා සජිත් ප්රේමදාස ඒ පිළිබඳ කිසිදු ප්රකාශයක් සිදු කර […]The post යුක්තිය ඉටු නොකර වසර 5යි – පාර්ලිමේන්තු දින 5ක් සජිත් ගොලුයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ත්රස්තවාදී ප්රහාරය එල්ල කරන ලද 2019 අප්රේල් 21 වෙනි දිනට ආසන්නයේදී ම, පාර්ලිමේන්තුව රැස්වී තිබෙන්නේ අප්රේල් 23 වෙනිදා වන […]The post යුක්තිය ඉටු නොකර වසර 5යි – රනිල් වික්රමසිංහ එදා කළ ප්රකාශය මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

යුක්තිය ඉටු කරන බවට වාචික පොරොන්දු ලබා දුන් ගෝඨාභය රාජපක්ෂ එම පොරොන්දු කඩ කළ ද ජාතික ජනබලවේගය සහ සමගි ජන බලවේගය ලබා දී ඇති ලිඛිත ප්රතිඥා කෙරෙහි විශ්වාසයෙන් පසුවන බවත්, රටේ පාලනය භාරගත යුතු අනාගත නායකයා සතු ලක්ෂණ ගැනත් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණෝ BBC සිංහල සේවය සමග පැවති සංවාදයේ දී පැවසූහ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්රේනය සඳහා ඩොලර් බිලියන 61ක ණය ආධාර මුදලක් ලබාදීමට අමෙරිකානු නියෝජිත මන්ත්රි මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගොවිදුපුර, ජයන්ති වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය එල්ල වී අදට පස්වසරක් සපිරේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුව, මධ්යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් අද (21) ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්ත්මේන්තුව පවසයි.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc